ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගියොත් දෙය්යන්ගේ&#
මේ දවස් වල ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට නම් යන්න එපා .. දෙය්යන්ගේම පිහිට තමයි
මේ දවස් වල ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට නම් යන්න එපා .. දෙය්යන්ගේම පිහිට තමයි

හෙදියන් ශල්‍යාගාරවල යතුරු සඟවා ගැනීම, වැරදි යතුරු භාරදීම, ශල්‍යාගාර උපකරණ සැඟවීම, බෙහෙත් වර්ග වල ලේබල මාරු කිරීම වැනි අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලන වැරදි ක්‍රියාවලද යෙදී සිටී