Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුවේ වාහන 5000ක් අතුරුදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ ආයතන රැසක රුපියල් කෝටි ගණන් වටිනා විවිධ වර්ගයේ වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර කිහිපයේ දී අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.මෙම අස්ථානගත වාහන සොයා ගැනීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය ඉතා දුර්වල මට්ටමක පවතින බව ද විගණන නිලධාරීහු ප්‍රකාශ කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙසේ අතුරුදන්ව ඇතැයි කියති.

එසේම රජයේ ආයතන රැසක පාවිච්චි කළ හැකි වාහන තවත් දහස් ගණනක් නිකරුණේ ගාල්කර ඇති බව ද විගණන විමර්ශන වල දී හෙළිවී ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් වී ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ද පසුගියදා තොරතුරු අනාවරණය විය. මෙසේ අතුරුදන් වාහන 1794 ට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක් ඇතුළත් වේ. එසේම බාහිර පාර්ශ්වවලට පවරා තිබූ වාහන 177ක එම පැවරීම්වල නීත්‍යානුකූලභාවය පවා තහවුරු කර ගැනීමට නොහැකිව තිබූ බව විගණන වාර්තාවක සඳහන් වේ.

මෙසේ අතුරුදන් වාහනවල වටිනාකම තක්සේරු කිරීමට ජාතික විගණන කාර්යාලයට පවා නොහැකිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ කළ නියැඳි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියද දුර්වල තත්වයකට පත්ව තිබුණු බවත් සඳහන් වේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ ඇත්තේ අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට කටයුතු කර ඇති බවයි.

අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු වාහන නිවැරැදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර ඇත.මේ අතර රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාහන අටක් භාවිත කළ ද ඒ සම්බන්ධයෙන් එකී ආකාරයට කටයුතු කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට පිළිතුරු ලබාදී නැතැයි එම වාර්තාවේ දැක්වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880 ක්ද දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචිවී තිබුණි. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1124ක් බව විගණනය අනාවරණය කරගෙන ඇත.

දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුවී ඇද්ද යන්න පරීක්ෂා කළ යුතු බව විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි. ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවේ නොමැති බවත් ඒවා තහවුරු කර ගැනීමට කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුවේ නොමැති බවත් ගණන් දීමේ නිලධාරියා විගණනයට තව දුරටත් ප්‍රකාශකර ඇත.

[QUOTE="SLK_sri, post: 29848274, member: 569192"] රජයේ ආයතන රැසක රුපියල් කෝටි ගණන් වටිනා විවිධ වර්ගයේ වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර කිහිපයේ දී අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.මෙම අස්ථානගත වාහන සොයා ගැනීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය ඉතා දුර්වල මට්ටමක පවතින බව ද විගණන නිලධාරීහු ප්‍රකාශ කරති. සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙසේ අතුරුදන්ව ඇතැයි කියති. [CENTER][/CENTER] එසේම රජයේ ආයතන රැසක පාවිච්චි කළ හැකි වාහන තවත් දහස් ගණනක් නිකරුණේ ගාල්කර ඇති බව ද විගණන විමර්ශන වල දී හෙළිවී ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් වී ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ද පසුගියදා තොරතුරු අනාවරණය විය. මෙසේ අතුරුදන් වාහන 1794 ට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක් ඇතුළත් වේ. එසේම බාහිර පාර්ශ්වවලට පවරා තිබූ වාහන 177ක එම පැවරීම්වල නීත්‍යානුකූලභාවය පවා තහවුරු කර ගැනීමට නොහැකිව තිබූ බව විගණන වාර්තාවක සඳහන් වේ. මෙසේ අතුරුදන් වාහනවල වටිනාකම තක්සේරු කිරීමට ජාතික විගණන කාර්යාලයට පවා නොහැකිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ කළ නියැඳි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියද දුර්වල තත්වයකට පත්ව තිබුණු බවත් සඳහන් වේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ ඇත්තේ අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට කටයුතු කර ඇති බවයි. අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු වාහන නිවැරැදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර ඇත.මේ අතර රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාහන අටක් භාවිත කළ ද ඒ සම්බන්ධයෙන් එකී ආකාරයට කටයුතු කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට පිළිතුරු ලබාදී නැතැයි එම වාර්තාවේ දැක්වේ. [CENTER][/CENTER] වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880 ක්ද දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචිවී තිබුණි. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1124ක් බව විගණනය අනාවරණය කරගෙන ඇත. දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුවී ඇද්ද යන්න පරීක්ෂා කළ යුතු බව විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි. ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවේ නොමැති බවත් ඒවා තහවුරු කර ගැනීමට කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුවේ නොමැති බවත් ගණන් දීමේ නිලධාරියා විගණනයට තව දුරටත් ප්‍රකාශකර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom