Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පස්වරුවේ විදෙස් ගතවූ බව වාර්තාවේ.

රාජපක්ෂ ආණ්ඩුවේ පවතින දේශපාලනික බිඳ වැටීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා පසුගිය කාලය තුල දැඩි කලකිරීමට පත්ව සිටි අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කන්ඩායම ඉවත්ව යාමත් සමග දැඩි නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය.

අදහසක් ප්‍රකාශ නොකොට රටින් බැහැරව ගිය අමාත්‍ය වරයා නැවත ලංකාවට පැමිණෙන දිනයක් සඳහන් කර නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ජේශ්ඨතම අමාත්‍ය වරයෙකු වන ගුනවර්ධන මහතා ආණ්ඩවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන්නේදැයි මෙතෙක් ප්‍රකාශ කර නැත. එහෙත් ඔහු බරපතල දේශපාලන තීරණයක් ගැනීමේ අරමුණින් රට හැර ගිය බවට වාර්තා පලවෙමින් ඇත.

- December 3, 2014 LankaHerald

බන්දුල රට පැනීමට සැරසේ

2014 දෙසැම්බර් 02 වෙනි අඟහරුවාදා, 18:55

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා හදිසියේ විදේශගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව අනාවරණය වේ. මෙසේ විදේශගත වීමේ අරමුණ කුමක් දැයි මේ වනවිට හෙළිවී නැත.

අතිශය තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ ඇමතිවරයාගේ මෙම විදේශගත වීම බරපතල ගැටලුවක් බව මහින්ද පිලේ ඇමතිවරුන් අතර සාකච්ඡා කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතාකළ ප්රමුඛ පෙළේ ඇමතිවරුන් අතර අධ්‍යාපන ඇමතිවරයාද සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසැල් සිසුන්ගේ මව්පියන් තම මැතිවරණ කාර්යාලයට හෝ පාසලෙන් බාහිර වෙනත් ස්ථාන වෙත කැඳවමින් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටියේය.

එහෙත් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමත් සමඟ දැඩි කැළඹීමකට පත් වූ ඇමතිවරුන් අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද සිටි බව හෙළිවී තිබේ

- LankaTruth

[QUOTE="monson, post: 17470154, member: 30005"] [b]ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි[/b] [SIZE="4"]අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පස්වරුවේ විදෙස් ගතවූ බව වාර්තාවේ. රාජපක්ෂ ආණ්ඩුවේ පවතින දේශපාලනික බිඳ වැටීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා පසුගිය කාලය තුල දැඩි කලකිරීමට පත්ව සිටි අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කන්ඩායම ඉවත්ව යාමත් සමග දැඩි නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය. අදහසක් ප්‍රකාශ නොකොට රටින් බැහැරව ගිය අමාත්‍ය වරයා නැවත ලංකාවට පැමිණෙන දිනයක් සඳහන් කර නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ජේශ්ඨතම අමාත්‍ය වරයෙකු වන ගුනවර්ධන මහතා ආණ්ඩවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන්නේදැයි මෙතෙක් ප්‍රකාශ කර නැත. එහෙත් ඔහු බරපතල දේශපාලන තීරණයක් ගැනීමේ අරමුණින් රට හැර ගිය බවට වාර්තා පලවෙමින් ඇත.[/SIZE] - December 3, 2014 LankaHerald [B][SIZE="4"]බන්දුල රට පැනීමට සැරසේ[/SIZE][/B] 2014 දෙසැම්බර් 02 වෙනි අඟහරුවාදා, 18:55 [SIZE="3"]අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා හදිසියේ විදේශගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව අනාවරණය වේ. මෙසේ විදේශගත වීමේ අරමුණ කුමක් දැයි මේ වනවිට හෙළිවී නැත. අතිශය තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ ඇමතිවරයාගේ මෙම විදේශගත වීම බරපතල ගැටලුවක් බව මහින්ද පිලේ ඇමතිවරුන් අතර සාකච්ඡා කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ. මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතාකළ ප්රමුඛ පෙළේ ඇමතිවරුන් අතර අධ්‍යාපන ඇමතිවරයාද සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසැල් සිසුන්ගේ මව්පියන් තම මැතිවරණ කාර්යාලයට හෝ පාසලෙන් බාහිර වෙනත් ස්ථාන වෙත කැඳවමින් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටියේය. එහෙත් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමත් සමඟ දැඩි කැළඹීමකට පත් වූ ඇමතිවරුන් අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද සිටි බව හෙළිවී තිබේ[/SIZE] - LankaTruth [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom