ආණ්ඩුවෙන් කරල තියෙන්නෙ 'සාමාන්‍ය ආණ්ඩුව' යටතේ දාල තියෙන දේ තමා.
ඒ අතරේ එක එකා නඩු දානව.. සමහර නඩු වල තීන්දු ඇවිත් පුච්චන්න කියල... තව කීපයක් විභාග වෙනව.
එක එකා නාහෙන් ඇඬුව කියල බයියොයි ජෙප්පොයි මැරෙන්න යන එක තමා අවුල.
ටොයියො ටික ජාතිවාදෙ අවුස්සල ඊලඟ පාර ගොඩ යන්න බලන් ඉන්නව.
ප්‍රසිඩන්ට් මෙතන ප්‍රශ්ණයක් නැති නිසා වෙන ඇත්ත ප්‍රශ්ණ විසදීමට කාලය යොදවනව.
ඇත්ත ප්‍රශ්ණ විසදීමට කාලය යොදවනව...
නාකි මයිනා හම්බයෝ වලලන්න ඉඩම් හෙව්වා වගේ ප්‍රශ්නද උබ කියන්නේ