Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව ජනතාවට දෙකටම නමලා අරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව ජනතාවට දෙකටම නමලා අරී

කිරි-ගෑස්-සිමෙන්ති මිල නගී

ලසිත දුමින්ද

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි සහ ගෑස් මිල වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර සිමෙන්ති කොට්ටයක මිල ද වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව මෙතෙක් රුපියල් 647 කට පැවැති කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 810 ක්ද, රුපියල් 264 කට පැවැති ග්‍රෑම් 400 කිsරිපිටි පැකට්ටුවක මිල රුපියල් 325 ක් ද වනු ඇත. එසේම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කර තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 2046 ක්ව තිබූ ගෑස් සිලින්ඩරය රුපියල් 2396 ක් වනු ඇත.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70 කින් වැඩි කිරීමට ද අදාළ සමාගම්වලට අවසර ලබා දී ඇත.

අදාළ ගෑස් සමාගම් රුපියල් 907 කින් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් සිදුකළ අධ්‍යයනයකින් පසු මෙසේ රුපියල් 350 කින් වැඩි කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කිලෝග්‍රෑම් එකක කිරි පැකට්ටුවක බදු මිල රුපියල් 163 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක බදු මිල රුපියල් 61 කින් මෙලෙස වැඩි කළේ දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් බවත් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04 දා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ළදරු කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලබාදී නොමැති බවත් කී ඇමැතිවරයා ලබන අඟහරුවාදා (08 වැනිදා) ඒ සඳහා පාලන මිලක් නියම කරන බව ද කීවේය

[QUOTE="අලියා, post: 12634908, member: 379229"] [b]ආණ්ඩුව ජනතාවට දෙකටම නමලා අරී[/b] [SIZE=5][COLOR=#003300]කිරි-ගෑස්-සිමෙන්ති මිල නගී[/COLOR][SIZE=4] ලසිත දුමින්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි සහ ගෑස් මිල වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර සිමෙන්ති කොට්ටයක මිල ද වැඩි කිරීමට අවසර ලබා දී ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් 647 කට පැවැති කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 810 ක්ද, රුපියල් 264 කට පැවැති ග්‍රෑම් 400 කිsරිපිටි පැකට්ටුවක මිල රුපියල් 325 ක් ද වනු ඇත. එසේම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කර තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 2046 ක්ව තිබූ ගෑස් සිලින්ඩරය රුපියල් 2396 ක් වනු ඇත. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70 කින් වැඩි කිරීමට ද අදාළ සමාගම්වලට අවසර ලබා දී ඇත. අදාළ ගෑස් සමාගම් රුපියල් 907 කින් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් සිදුකළ අධ්‍යයනයකින් පසු මෙසේ රුපියල් 350 කින් වැඩි කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කිලෝග්‍රෑම් එකක කිරි පැකට්ටුවක බදු මිල රුපියල් 163 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක බදු මිල රුපියල් 61 කින් මෙලෙස වැඩි කළේ දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් බවත් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04 දා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය. ළදරු කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලබාදී නොමැති බවත් කී ඇමැතිවරයා ලබන අඟහරුවාදා (08 වැනිදා) ඒ සඳහා පාලන මිලක් නියම කරන බව ද කීවේය[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom