Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව, ජනතාව , රටේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව, ජනතාව , රටේ අනාගතය

පාට පක්ෂ භේදයකින් තොරව ඔලුවෙන් හිතලා පමණක් අදහස් දක්වන්න..

හීන ලෝකයක් මවලා චන්දය ගත්තා

එත් අද

- වාහන මිල වැඩි කරලා

- VAT එක වැඩි කරලා

- වක්ර බදු පුළුවන් තරම් ගහලා

- අද news වලට අධිකරණ ඇමති කියනවා LTTE සිරකාරයෝ ඉතිරි අය අත්අඩංගුවට ගත්ත වරදට නෙවෙයි ඊට වඩා අඩු වරදකට වැරැද්ද පිළිගන්න විධිහට කටයුතු කරනවා සහ ඉන්පසුව ඔවුන්ව නිදහස් කරනවා කියලා.

- උතුරේ මහවිරු සැමරුම් පෝස්ටර් අලවනවා..අසාද් සාලි සහ වික්රමභාහු කියනවා මහවිරු ලංකාවේ සමරන්න දෙන්න ඕනි කියලා .

- ත්රස්තවාදී වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත්ත LTTE ය නිදහස් කරනවා ..එත් හමුදා සහ බුද්ධි අංශ ය අත්අඩංගුවට ගන්නවා.

මට හිතෙන්නේ මෛත්රීපාල ජනාධිපති තුමාත් අහුවෙලා ඉවරයි ගැටේට ..එයාට දැන් බෑ අවු 4ක් යනකන් පාර්ලිමේන්තුව විසුරවන්න ..තව අවු 4ක් යනකන් මොනවත් කරන්න බෑ ...අනේ මන්ද බන් ....සිරාවට මාත් දැන් නම් මේ ආණ්ඩුවට කැමති නෑ ...LTTE එකේ යට ඕනි විධිහටද දැන් මුන් වැඩ කරන්නේ..?

රවියා කියනවා මේක දුප්පත් යට හදපු අයවැයක් කියලා ..එත් ගොවියාගේ පොහොර සහනාධාරය කපලා ,,අලුත් වැඩි කරපු VAT නිසා හැම දෙයක්ම මිල වැඩි වෙනවා ...කොහෙද මේකේ දුප්පතා වෙනුවෙන් හදලා තියන්නේ ..?

මේ ආණ්ඩුව විස්වාස කරන්න පුලුවන්ද ....චන්දෙට කලින් කියපු හැම දෙයක්ම මාස 3 න බොරු කරා ..අපේ හමුදාව අපේ අයියලා (මගේ ඥාති අයියලා ඉන්නවා මැරුණ )ජීවිතය පරදුවට නැති කරගෙන යුද්ධ කලේ මේකටද ...LTTE එකෙත් මරුනේ මිනිස්සු ..එත් එයාලා වැරදි මාර්ගයේ ගිය නිසයි මරුනේ ...අයෙත් එහෙම දෙයක් ඇති නොවෙන්න නම් LTTE එක වගේ අදහස් එන එක වලක්වන්න ඕනි....නැතිව උන්ව සමරලා උන්ව වීරයෝ කරන්න දුන්නොත් මොකද වෙන්නේ ...කරන්න ඕනි LTTE එකේ වගේ අදහස් එන එක නැති කරලා ඒ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කරන එක නේද...?

[QUOTE="sp4chamara, post: 19346296, member: 121416"] [b]ආණ්ඩුව, ජනතාව , රටේ අනාගතය[/b] [SIZE="3"]පාට පක්ෂ භේදයකින් තොරව ඔලුවෙන් හිතලා පමණක් අදහස් දක්වන්න.. හීන ලෝකයක් මවලා චන්දය ගත්තා එත් අද :lol: - වාහන මිල වැඩි කරලා - VAT එක වැඩි කරලා - වක්ර බදු පුළුවන් තරම් ගහලා - අද news වලට අධිකරණ ඇමති කියනවා LTTE සිරකාරයෝ ඉතිරි අය අත්අඩංගුවට ගත්ත වරදට නෙවෙයි ඊට වඩා අඩු වරදකට වැරැද්ද පිළිගන්න විධිහට කටයුතු කරනවා සහ ඉන්පසුව ඔවුන්ව නිදහස් කරනවා කියලා.:growl: - උතුරේ මහවිරු සැමරුම් පෝස්ටර් අලවනවා..අසාද් සාලි සහ වික්රමභාහු කියනවා මහවිරු ලංකාවේ සමරන්න දෙන්න ඕනි කියලා .:growl: - ත්රස්තවාදී වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත්ත LTTE ය නිදහස් කරනවා ..එත් හමුදා සහ බුද්ධි අංශ ය අත්අඩංගුවට ගන්නවා.:no: මට හිතෙන්නේ මෛත්රීපාල ජනාධිපති තුමාත් අහුවෙලා ඉවරයි ගැටේට ..එයාට දැන් බෑ අවු 4ක් යනකන් පාර්ලිමේන්තුව විසුරවන්න ..තව අවු 4ක් යනකන් මොනවත් කරන්න බෑ ...අනේ මන්ද බන් ....සිරාවට මාත් දැන් නම් මේ ආණ්ඩුවට කැමති නෑ ...LTTE එකේ යට ඕනි විධිහටද දැන් මුන් වැඩ කරන්නේ..? රවියා කියනවා මේක දුප්පත් යට හදපු අයවැයක් කියලා ..එත් ගොවියාගේ පොහොර සහනාධාරය කපලා ,,අලුත් වැඩි කරපු VAT නිසා හැම දෙයක්ම මිල වැඩි වෙනවා ...කොහෙද මේකේ දුප්පතා වෙනුවෙන් හදලා තියන්නේ ..? මේ ආණ්ඩුව විස්වාස කරන්න පුලුවන්ද ....චන්දෙට කලින් කියපු හැම දෙයක්ම මාස 3 න බොරු කරා ..අපේ හමුදාව අපේ අයියලා (මගේ ඥාති අයියලා ඉන්නවා මැරුණ )ජීවිතය පරදුවට නැති කරගෙන යුද්ධ කලේ මේකටද ...LTTE එකෙත් මරුනේ මිනිස්සු ..එත් එයාලා වැරදි මාර්ගයේ ගිය නිසයි මරුනේ ...අයෙත් එහෙම දෙයක් ඇති නොවෙන්න නම් LTTE එක වගේ අදහස් එන එක වලක්වන්න ඕනි....නැතිව උන්ව සමරලා උන්ව වීරයෝ කරන්න දුන්නොත් මොකද වෙන්නේ ...කරන්න ඕනි LTTE එකේ වගේ අදහස් එන එක නැති කරලා ඒ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කරන එක නේද...? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom