Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව ජාතිවාදය වැළඳ ගනියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව ජාතිවාදය වැළඳ ගනියි

ජනාධිපතිවරණයේදී තීරණාත්මක වන 24%ක් වන සුළුතර ජාතීන්ගේ ඡන්ද විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට වැටෙන තත්වයක් නිර්මානය වෙමින් තිබියදී අවසාන මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස පූර්ණ ලෙස ජාතිවාදය ඇවිස්සීමේ නින්දිත ප්රයත්නයක් ආණ්ඩුව පැත්තෙන් දරමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.

මේ වෙනුවෙන් රජයේ මාධ්‍යවලට අමතරව පෞද්ගලික මාධ්‍ය ආයතනවල සිටින සිය ඉත්තන් ද යෙදවීමට රජය පියවර ගෙන තිබේ. වෙළඳපොළ වෙනුවෙන් මධ්‍යස්ථභාවයක් පෙන්වමින් සිටි ඇමති සරත් අමුණුගමගේ දියණියට අයත් දෙරණ රූපවාහිනිය වැනි මාධ්‍යවලට මෙහිදී ප්‍රමුඛතාව දී තිබේ. සෙනසුරාදා දෙරණ ප්‍රධාන ප්රවෘත්ති විකාශයේ විනාඩි පහක් පමණ දීර්ඝ ප්‍රධාන 'පුවත' දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහාය දෙන්නේ අප්රකාශිත ගිවිසුමකට අනුව බව ඒත්තු ගැන්වීම සඳහා පෙළගස්වනු ලැබූ විශ්ලේෂණයක් විය.

ආණ්ඩුවේ උපායමාර්ගය වී තිබෙන්නේ සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර රහස් ගිවිසුමක් ඇති බව ප්‍රචාරය කිරීමයි. මෙවැනි උපායමාර්ගයක් ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් 2005 ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් උපයෝගී කර ගන්නා ලද අතර එහිදී ප්‍රසිද්ධියට පත් කෙරුණු අලි-කොටි ගිවිසුමේ පිටපතක් කිසි දිනෙක එළියට ආවේ නැත. එදා ප්‍රචාරය කෙරුණේ රනිල් කොටින්ට ඊලම දීම සඳහා ගිවිසුමකට අත්සන් කර ඇති බවයි. එම ප්‍රබන්ධයම නව ස්වරූපයකින් අර්ථකථනය කරමින් සරත් ෆොන්සේකා දෙමළ ජාතික සන්ධානයට ස්වයං පාලනයක් දෙන්නට එකඟ වී ඇතැයි ප්‍රචාරය කිරීම ආණ්ඩුවේ උපායමාර්ගය වී තිබේ. මේ ඔස්සේ සිංහල ජනතාව අතර භීතියක් ඇති කර ඡන්ද කඩා ගැනීම මහින්ද රාජපක්ෂගේ ඉලක්කය වි තිබේ. මෙය කරන්නේ සුළුතර ඡන්ද පිළිබඳ බලාපොරොත්තු මුළුමනින්ම අත්හැර දමමින් වීම විශේෂ ලක්ෂණයකි.

සරත් ෆොන්සේකාට තමන් සහාය දෙන්නේ ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් දීමට, උතුරු-නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමට හා අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට ඔහු එකඟ වීතිබෙන හෙයිනැයි අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ පුවත ආරියනන්ද දොඹගහවත්ත හා රංජිත් ආනන්ද ජයසිංහ විසින් ප්‍රබන්ධ කර දයාසීලි ලියනගේගේ නමින් පළ කරන ලද්දක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ පැවසීය. 15%ක් පමණ ඡන්දදායක ප්‍රමාණයක් ඡන්දය දෙන්නේ කාටදැයි තවම තීරණය කර නැති බව මෑත කාලීන ජනමත විමසුමකින් සොයාගෙන ඇති බව ලංකාදීප පුවත්පත විසින් වාර්තා කර තිබෙන්නේ ආණ්ඩුවේ උවමනාව පරිදි විය හැකිය.

ජාතීන්ගේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම පිණිස13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන ඉක්මවා යාමට තමන් සූදානම් බව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිවේදනය කළ පළමු නිල පුවත්පත් සාකච්ඡාවේදීම පැවසීය. තමන් සහ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂය ද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන විසඳුමකට කැමති බව ජනවාරි 02දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමකදී ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමති ඩිව් ගුණසේකර පැවසීය. එම රැස්වීමට ද සහභාගි වූ ඇමති ඩග්ලස් දේවානන්ද හා ඇමති ඩිලාන් පෙරේරා, ඇමති තිස්ස විතාරණ වැනි බොහෝ දෙනෙක් ද මෙම අදහස බොහෝ වාර ගණනක් පළ කර තිබේ.

දැන් ආණ්ඩුවේ සිටින සිංහල ජාතිවාදී බලවේග ඉදිරියට පැන කෑ ගසමින් පවසන්නේ උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කරන්නට සරත් ෆොන්සේකා සම්බන්ධන් සමග ගිවිසුමකට එළඹ ඇති බවයි. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරනු ලැබුවේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යාම යනු අනිවාර්යයෙන් ම උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමටත් එහා යන තීරණයකි. අප ඉහත කී ඇමතිවරුන් ඉන්නේ එම ස්ථාවරයේ ය. සරත් ෆොන්සේකා ද පැමිණ තිබෙන්නේ ඔවුන් බොහෝ කලක සිට දරන මෙම ස්ථාවරයටයි. ලංකාවේ ජනවාර්ගික සමගිය යළි ඇති කිරීම සදහා මෙවැනි නිර්භීත පියවර අවශ්‍ය ය. බලය බෙදීම යනු රට බෙදීමට කිසි ලෙසකින්වත් කිට්ටු ක්‍රියාවක් නොවේ. සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානය අතර යම් අවබෝධයක් ඇති වී තිබේ නම් එය සාධනීය එකකි. ජාතීන් අතර තිරසාර සාමය හා සංහිඳියාව ඇති කිරීමට ද ලාංකික ජාතියක් ගොඩනැගීමට ද මෙම තත්වය ඉවහල් කර ගත යුතු ය.

[QUOTE="sitharaJAYA, post: 6339053, member: 1830"] [b]ආණ්ඩුව ජාතිවාදය වැළඳ ගනියි[/b] [B][SIZE="4"][COLOR="Red"]ජනාධිපතිවරණයේදී තීරණාත්මක වන 24%ක් වන සුළුතර ජාතීන්ගේ ඡන්ද විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට වැටෙන තත්වයක් නිර්මානය වෙමින් තිබියදී අවසාන මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස පූර්ණ ලෙස ජාතිවාදය ඇවිස්සීමේ නින්දිත ප්රයත්නයක් ආණ්ඩුව පැත්තෙන් දරමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. මේ වෙනුවෙන් රජයේ මාධ්‍යවලට අමතරව පෞද්ගලික මාධ්‍ය ආයතනවල සිටින සිය ඉත්තන් ද යෙදවීමට රජය පියවර ගෙන තිබේ. වෙළඳපොළ වෙනුවෙන් මධ්‍යස්ථභාවයක් පෙන්වමින් සිටි ඇමති සරත් අමුණුගමගේ දියණියට අයත් දෙරණ රූපවාහිනිය වැනි මාධ්‍යවලට මෙහිදී ප්‍රමුඛතාව දී තිබේ. සෙනසුරාදා දෙරණ ප්‍රධාන ප්රවෘත්ති විකාශයේ විනාඩි පහක් පමණ දීර්ඝ ප්‍රධාන 'පුවත' දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහාය දෙන්නේ අප්රකාශිත ගිවිසුමකට අනුව බව ඒත්තු ගැන්වීම සඳහා පෙළගස්වනු ලැබූ විශ්ලේෂණයක් විය. ආණ්ඩුවේ උපායමාර්ගය වී තිබෙන්නේ සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර රහස් ගිවිසුමක් ඇති බව ප්‍රචාරය කිරීමයි. මෙවැනි උපායමාර්ගයක් ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් 2005 ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් උපයෝගී කර ගන්නා ලද අතර එහිදී ප්‍රසිද්ධියට පත් කෙරුණු අලි-කොටි ගිවිසුමේ පිටපතක් කිසි දිනෙක එළියට ආවේ නැත. එදා ප්‍රචාරය කෙරුණේ රනිල් කොටින්ට ඊලම දීම සඳහා ගිවිසුමකට අත්සන් කර ඇති බවයි. එම ප්‍රබන්ධයම නව ස්වරූපයකින් අර්ථකථනය කරමින් සරත් ෆොන්සේකා දෙමළ ජාතික සන්ධානයට ස්වයං පාලනයක් දෙන්නට එකඟ වී ඇතැයි ප්‍රචාරය කිරීම ආණ්ඩුවේ උපායමාර්ගය වී තිබේ. මේ ඔස්සේ සිංහල ජනතාව අතර භීතියක් ඇති කර ඡන්ද කඩා ගැනීම මහින්ද රාජපක්ෂගේ ඉලක්කය වි තිබේ. මෙය කරන්නේ සුළුතර ඡන්ද පිළිබඳ බලාපොරොත්තු මුළුමනින්ම අත්හැර දමමින් වීම විශේෂ ලක්ෂණයකි. සරත් ෆොන්සේකාට තමන් සහාය දෙන්නේ ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් දීමට, උතුරු-නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමට හා අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට ඔහු එකඟ වීතිබෙන හෙයිනැයි අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ පුවත ආරියනන්ද දොඹගහවත්ත හා රංජිත් ආනන්ද ජයසිංහ විසින් ප්‍රබන්ධ කර දයාසීලි ලියනගේගේ නමින් පළ කරන ලද්දක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ පැවසීය. 15%ක් පමණ ඡන්දදායක ප්‍රමාණයක් ඡන්දය දෙන්නේ කාටදැයි තවම තීරණය කර නැති බව මෑත කාලීන ජනමත විමසුමකින් සොයාගෙන ඇති බව ලංකාදීප පුවත්පත විසින් වාර්තා කර තිබෙන්නේ ආණ්ඩුවේ උවමනාව පරිදි විය හැකිය. ජාතීන්ගේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම පිණිස13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන ඉක්මවා යාමට තමන් සූදානම් බව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිවේදනය කළ පළමු නිල පුවත්පත් සාකච්ඡාවේදීම පැවසීය. තමන් සහ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂය ද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන විසඳුමකට කැමති බව ජනවාරි 02දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමකදී ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමති ඩිව් ගුණසේකර පැවසීය. එම රැස්වීමට ද සහභාගි වූ ඇමති ඩග්ලස් දේවානන්ද හා ඇමති ඩිලාන් පෙරේරා, ඇමති තිස්ස විතාරණ වැනි බොහෝ දෙනෙක් ද මෙම අදහස බොහෝ වාර ගණනක් පළ කර තිබේ. දැන් ආණ්ඩුවේ සිටින සිංහල ජාතිවාදී බලවේග ඉදිරියට පැන කෑ ගසමින් පවසන්නේ උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කරන්නට සරත් ෆොන්සේකා සම්බන්ධන් සමග ගිවිසුමකට එළඹ ඇති බවයි. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරනු ලැබුවේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යාම යනු අනිවාර්යයෙන් ම උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමටත් එහා යන තීරණයකි. අප ඉහත කී ඇමතිවරුන් ඉන්නේ එම ස්ථාවරයේ ය. සරත් ෆොන්සේකා ද පැමිණ තිබෙන්නේ ඔවුන් බොහෝ කලක සිට දරන මෙම ස්ථාවරයටයි. ලංකාවේ ජනවාර්ගික සමගිය යළි ඇති කිරීම සදහා මෙවැනි නිර්භීත පියවර අවශ්‍ය ය. බලය බෙදීම යනු රට බෙදීමට කිසි ලෙසකින්වත් කිට්ටු ක්‍රියාවක් නොවේ. සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානය අතර යම් අවබෝධයක් ඇති වී තිබේ නම් එය සාධනීය එකකි. ජාතීන් අතර තිරසාර සාමය හා සංහිඳියාව ඇති කිරීමට ද ලාංකික ජාතියක් ගොඩනැගීමට ද මෙම තත්වය ඉවහල් කර ගත යුතු ය. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom