Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආපාදා තත්වය කලින් දැනගෙන , තමන්ට තියෙන බලතල පාවිච්චි කරල වෙලාවට වැඩේ කරන්නෙ නැතිව මිනිස්සු සිය ගානක් පස් යට මිහිදන් වෙනකම් බලන් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවයි,

ඒකට වැරද්ද නොකිය දෙරණට බැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකයි , වොෂිං මැෂින් ටිකයි මේ 360 බලන්න.

දත්ත නැහැ කියල අන්තිමට Uvindu Kurukulasuriya ගෙන් හු පදේ කියලම අහගත්ත කතාව සාධාරණයි පාඨලීගේ මේ 360 බලද්දි.

කොළඹ නගර සභා ජන්දය හින්ද බොහෝ අයගෙ අවධානය යොමු නොවූ වැඩ සටහනක්. පුලුවන් හැමෝම බලන්න

ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ මහාපරිමාණ පාලන අසමත්කම විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක සිට හෙළිදරව් කරන ප්‍රධානතම දේශපාලන හඬ පාඨලී කියලයි මම හිතන්නෙ.

ඔහුගෙ තාර්කික දත්ත වෙන කිසිම දේශපාලඥයෙකුගෙන් මම දැක්කෙ නැහැ.

පාඨලී ගේ වෘත්තීය ඉංජිනේරු දැනුම සහ දේශපාලන පරිචය භාවිත කරමින් දෙරන 360 දී සිදුකරන මෙම විග්රහයන් හමුවේ ආණ්ඩුවේ ඉහළම පුටු දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙනව.

ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව

සඳුදා රාත්‍රියේ (22) විකාශය වූ පසු ආණ්ඩුවේ පාර්ශවයට පිළිතුරු දිය නොහැකි අසීරු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව.

එහිදී පාඨලී ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දුන්නා :

දිත්වා සුළි කුණාටුව සහ ජනාධිපතිගේ වගකීම: දිත්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ විනාශය හමුවේ 'ජාතිය යළි ගොඩනැගීමේ අරමුදලක්' පිහිටුවීමේ නීත්‍යානුකූල නොවන ස්වභාවය ඔහු තර්කානුකූලව හෙළි කළේය. එසේම, පවතින 'ව්‍යසන කළමනාකරණ පනත' අනුව රජය ක්‍රියාත්මක නොවීම බරපතල වරදක් බව ඔහු පෙන්වා දුන්නා.

ගම්පොළ යටකළ 'කොත්මලේ' අර්බුදය: විශාල ජීවිත හානියක් කරමින් ගම්පොළ නගරය ජලයෙන් යටවීම පිටුපස කොත්මලේ වේල්ල පරිපාලනයේ තිබූ බරපතල ගැටලු ඔහු සාධක සහිතව ඔප්පු කළේය. මෙහි වගකීම සෘජුවම ජනාධිපතිවරයා දක්වාම දිවෙන බවත්, මින් ඉදිරියට ආණ්ඩුවේ බලධාරීන් නීතිමය වරදකරුවන් වීමට පවා ඉඩ ඇති බවත් ඔහු අනතුරු ඇඟවූවා.

ජීවිත 800ක වගකීම: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ ආණ්ඩුව හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොවීම නිසා ජීවිත 800ක් අහිමි වූ බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාක්ෂි දීමට තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

පාඨලීගේ හෙළිදරව් කිරීම් ආණ්ඩුවේ ඉහළම පුටුවලට 'අකුණු පහරක්' වී ඇති අතර, පාඨලී චම්පික රණවකගේ හඬ යටපත් කිරීමට දැන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පාඨලී චම්පික රණවකට අදාළ පැරණි ලිපිගොනු සහ සියලුම ලේඛන යළි පරීක්ෂා කිරීම දැනටමත් පටන් අරන්.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කුමන හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වරදක් පටවා ඉදිරි දින කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමයි.

Sanjeewa Batuwatta

Sri Lanka Rupavahini (TV) Corporation

Program Producer/ TV Journalist 1994 - 2016

[MEDIA=youtube]FSajbpL_Ysw[/MEDIA]

[QUOTE="saturn, post: 31149954, member: 529032"] [SIZE=5]ආපාදා තත්වය කලින් දැනගෙන , තමන්ට තියෙන බලතල පාවිච්චි කරල වෙලාවට වැඩේ කරන්නෙ නැතිව මිනිස්සු සිය ගානක් පස් යට මිහිදන් වෙනකම් බලන් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවයි, ඒකට වැරද්ද නොකිය දෙරණට බැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකයි , වොෂිං මැෂින් ටිකයි මේ 360 බලන්න. දත්ත නැහැ කියල අන්තිමට Uvindu Kurukulasuriya ගෙන් හු පදේ කියලම අහගත්ත කතාව සාධාරණයි පාඨලීගේ මේ 360 බලද්දි. කොළඹ නගර සභා ජන්දය හින්ද බොහෝ අයගෙ අවධානය යොමු නොවූ වැඩ සටහනක්. පුලුවන් හැමෝම බලන්න ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ මහාපරිමාණ පාලන අසමත්කම විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක සිට හෙළිදරව් කරන ප්‍රධානතම දේශපාලන හඬ පාඨලී කියලයි මම හිතන්නෙ. ඔහුගෙ තාර්කික දත්ත වෙන කිසිම දේශපාලඥයෙකුගෙන් මම දැක්කෙ නැහැ. පාඨලී ගේ වෘත්තීය ඉංජිනේරු දැනුම සහ දේශපාලන පරිචය භාවිත කරමින් දෙරන 360 දී සිදුකරන මෙම විග්රහයන් හමුවේ ආණ්ඩුවේ ඉහළම පුටු දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙනව. ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව සඳුදා රාත්‍රියේ (22) විකාශය වූ පසු ආණ්ඩුවේ පාර්ශවයට පිළිතුරු දිය නොහැකි අසීරු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව. එහිදී පාඨලී ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දුන්නා : 📌දිත්වා සුළි කුණාටුව සහ ජනාධිපතිගේ වගකීම: දිත්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ විනාශය හමුවේ 'ජාතිය යළි ගොඩනැගීමේ අරමුදලක්' පිහිටුවීමේ නීත්‍යානුකූල නොවන ස්වභාවය ඔහු තර්කානුකූලව හෙළි කළේය. එසේම, පවතින 'ව්‍යසන කළමනාකරණ පනත' අනුව රජය ක්‍රියාත්මක නොවීම බරපතල වරදක් බව ඔහු පෙන්වා දුන්නා. 📌ගම්පොළ යටකළ 'කොත්මලේ' අර්බුදය: විශාල ජීවිත හානියක් කරමින් ගම්පොළ නගරය ජලයෙන් යටවීම පිටුපස කොත්මලේ වේල්ල පරිපාලනයේ තිබූ බරපතල ගැටලු ඔහු සාධක සහිතව ඔප්පු කළේය. මෙහි වගකීම සෘජුවම ජනාධිපතිවරයා දක්වාම දිවෙන බවත්, මින් ඉදිරියට ආණ්ඩුවේ බලධාරීන් නීතිමය වරදකරුවන් වීමට පවා ඉඩ ඇති බවත් ඔහු අනතුරු ඇඟවූවා. 📌ජීවිත 800ක වගකීම: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ ආණ්ඩුව හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොවීම නිසා ජීවිත 800ක් අහිමි වූ බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාක්ෂි දීමට තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා. පාඨලීගේ හෙළිදරව් කිරීම් ආණ්ඩුවේ ඉහළම පුටුවලට 'අකුණු පහරක්' වී ඇති අතර, පාඨලී චම්පික රණවකගේ හඬ යටපත් කිරීමට දැන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පාඨලී චම්පික රණවකට අදාළ පැරණි ලිපිගොනු සහ සියලුම ලේඛන යළි පරීක්ෂා කිරීම දැනටමත් පටන් අරන්. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කුමන හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වරදක් පටවා ඉදිරි දින කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමයි. Sanjeewa Batuwatta[/SIZE] Sri Lanka Rupavahini (TV) Corporation Program Producer/ TV Journalist 1994 - 2016 [MEDIA=youtube]FSajbpL_Ysw[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom