Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ආණ්ඩුව පාතාලය බිහිකල හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈත අතීතයේ සිටම ගම්වල චණ්ඩීන් සිටියහ. මේ ගම් චණ්ඩීන් සුදුවා අඩියකින් හෝ මල් සුරුට්ටුවකින් පදම් වී එදිනෙදා දිවිය සවිකර ගත්හ. තමන්ට එරෙහිව කිසිවෙකු නැගී සිටියහොත් පමණක් ගම් චණ්ඩීන් සිය බලපුළුවන්කාරකම් ගම්වැසියන් හමුවේ විදහා පෑහ. පසු කළෙක ගම් චණ්ඩීන්ගේ යුගය නිමා කරමින් නාගරික චණ්ඩීන් පිරිසක් හැටේ දශකය අවසානයේදී බිහිවූහ. දොම්පේ චීනා, මරදානේ චොප්පේ, හාබර් මාටින්, අග්ගොන චන්දරේ, දිගා පියදාස ඒ අතර විය. ගමේ චණ්ඩියා අත වූ කඩුව සහ පොල්ල වෙනුවට ගල්කටස් එක, මාමයිට් බෝතල් ඩප්පි ඔවුන් අත විය.

මෙයට දශක 4කට පමණ පෙර රටේ ප්‍රකට චන්ඩීන්වූ පොළොන්නරුවේ පොඩි විජේ, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා, මරඳන්කඩවල යකඩයා, අග්ගොන චන්දරේ සහ මරදානේ චොප්පේ.(වමේ සිට)

එයට අමතරව රටේ චණ්ඩි පිරිසක්ද බිහිවිය. පොළොන්නරුවේ පොඩි විජේ, තංගල්ලේ උක්කුවා, මරඳන්කඩවල යකඩයා, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා, ඒ අතර විය. නමුත් මෙම චණ්ඩීන්ගෙන් නින්දිත ලෙස සිදුකරන මිනිස් ඝාතන සහ ස්ත්‍රී දුෂණ, මහා පරිමාණ මංකොල්ලාකෑම් සිදූවීම ඉතා විරළය. සාංචිආරච්චිගේ ජිනදාස නොහොත් මරඳන්කඩවල යකඩයාගේ අවසන් කටයුතු 2011 ඔක්තෝබර් 29වැනිදා කැකිරාව නෙල්ලිගම සුසාන භූමියේ සිදුකරන අවස්ථාවේදී ලියුම්කරු එය ආවරණය කළේය. මරඳන්කඩවල තැපැල් ස්ථානාධිපති ජයවර්ධන එහිදී ලියුම්කරුට කියා සිටියේ මරඳන්කඩවල 1955 සිටි තැපැල් ස්ථානාධිපති තම්බයියා යකඩයා අතින් මරුමුවට පත්වූයේ ඉතා අහඹු සිද්ධියකින් බවය. ඔහු එදින කොල්ලකෑවේද රුපියල් 5,000ක් නොව රුපියල් 365ක් පමණක් බවය.

පාතාල ලෝකයේ කුප්‍රකට පතාලය බිහිවීම අවශ්‍ය පසුබිම සැකසුණේ පාදඩ සංස්කෘතියේ වර්ධනයත් සමඟය. එය සිදුවූයේ 1977 ජුලි 22 මැතිවරණයෙන් හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් හිමිකරගත් එජාප ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමඟය. මැතිවරණ ජයග්රහණයෙන් පසු නගරයේ සහ ගම්වල චණ්ඩීන් යොදාගෙන විරුද්ධ පාක්ෂිකයින්ට පහරදීමට ඉඩ දුන්නේය. පොලිසියට නිවාඩු දෙන බව එජාප නායකයින් ප්‍රසිද්ධියේම කියා සිටියහ. වැඩවර්ජන සහ විරෝධතා මර්ධනය කිරීම සදහා රාජ්‍ය බලයට සමගාමිව මැර බලයද යොදා ගත්තේය. ජවිපෙ ඇතුළු විරුද්ධ පාක්ෂිකයින්ගේ මිහින්තලේ ඇතුළු රැස්වීම්වලට ආණ්ඩු පාක්ෂික මැරයෝ එළිපිට පහර දුන්හ.

ජවිපෙ දෙවැනි කැරැල්ල මර්ධනය කිරීමේහිලා ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්ට බාහිරව අර්ධ මිල්ටරි කණ්ඩායම් බවට බොහෝ අවස්ථාවන්හි පත්වූයේ පාතාලෙට සම්බන්ධ ආණ්ඩුවේ මැර කණ්ඩායම්ය. මෙම පාතාල සාමාජිකයින් වෙත වාහන, හැදුනුම්පත්, අවි ආයුධ, මුදල් නොඅඩුව රජයෙන් ලැබිණි.

ගෝනවල සුනිල්ලාගේ සිට සොත්ති උපාලි, කඩුවෙල වසන්ත, නාවල නිහාල්, නොයෙල් අමරසිංහ ඇතුළු පිරිසක් එජාප ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින්ගේ රැකවරණය මැද පතාල ලෝකය නැමති ගිනි කන්ද මෙරට ජන සමාජය තුළ නිධන්ගත කළේය. පාදඩ සංස්කෘතිය යටතේ පාතාලේ උපත සිදුකලේ එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. ජවිපෙ භීෂණ සමයේ පාතාලයට ඔටුනු පැළැන්දුවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. පාතාලය දුඟද හමන ලෙස ක්‍රියාත්මක කළේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය.

ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තයවූ ඇමති සිරිසේන කුරේය. පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ සොත්ති උපාලි නොහොත් අඹරගේ දොන් රංජිත් උපාලි නොහොත් පිඩලි උපාලි එජාප කෘත්‍යාධිකාරි සභිකයෙකු ලෙස පත්කළේ එජාප නායක සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. සොත්ති උපාලි 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වන විට කල මිනීමැරීම් සංඛ්‍යාව දුසිම් ගණනකි. අසූව දශකය අවසාන භාගයේ ඔහුට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි පොලිසි වලට ලැබුණද කිසිදු පොලිසියක් ඒවා භාරගත්තේද නැත. බොරැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුටුවේ පවා ඔහු වාඩිවන බවටද එකල බරපතල චෝදනා එල්ල විය. ජනපති ප්‍රේමදාසගේ 1989 තරුණ සංහාරයට එරෙහිව ඇත්ත පුවත්පතේ කාටුන් පලවිය. ඒවා ඇන්දේ ප්‍රවීණ කාටුන් ශිල්පී ඇත්ත පුවත්පත් කලාවේදි යුනුස්ය. ගෝතමී පාරේ ඔහුගේ නිවසට ගිය සොත්ති උපාලි පිස්තෝලයක් පෙන්වා ඝාතනය කරන බවට තර්ජනයකර දැලිපිහියෙන් යුනුස්ගේ කටේ පැත්තක් කපා දැම්මේය. හිටපු ඇමති ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් සොත්ති උපාලි සහ එජාප පළාත් සභා මන්ත්‍රී යු.එල්. සෙනෙවිරත්නද චෝදනාවලට ලක්විය.

ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තය වූ ඇමති සිරිසේන කුරේ, පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති උපාලි නොහොත් අඹේවෙල දොන් රංජිත් සහ 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වූ අවස්ථාව, ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකුවූ ඇමති පෝල් පෙරේරා.(වමේ සිට)

එජාප ආණ්ඩුව රටපුරා කම්කරු උද්ඝෝෂණයන් කඩාකප්පල් කළේ පාතාලයේ මැරවරයින්ගේ සහායෙනි. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් දිනකට රුපියල් 10ක් වශයෙන් මසකට රුපියල් 300ක් වැටුප් වැඩිකර දෙන මෙන් ඉල්ලමින් 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සදහා ආයතන ඉදිරිපිට කෑම පැයේදී පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, පවත්වමින් ජාතික විරෝධතා දිනයක් පැවැත්වූහ. කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තීය සමිති සාමාජිකයින්ට ලේක්හවුස් ආයතනය දෙසින් අංක 31ශ්‍රී1111 දරණ වාහනයෙන් පැමිණි අගලවත්ත එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම් සහ අලුත්කඩේ මැරවරයින් වූ පාල ඇතුළු පිරිසක් පැමිණ ගල්මුගුරු වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන එහි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය.

භීෂණ සමයේ පාතාලයේ ප්රබලතම නායකයා වූ සුනිල් පෙරේරා

නොහොත් කැළණියේ ගෝනවල සුනිල්, සුනිල් සහ ඔහුගේ බිරිඳ,

ගෝනවල සුනිල් බටලන්ද වධකාගාරයේ 1987 සිට මියයන

තෙක් අනියමින් පරිහරණය කරන ලද නිවසක්.

කැළණි සරසවියේ වාමාංශික සහ පොදු සිසුන්ට 1978 සිට නිරතුරුව පහර දුන්නේ එජාප ඇමති සිරිල් මැතිව්ගේ නායකත්වයෙන් ගෝනවල සුනිල්ගේ මැර පිරිස්ය. ඒ එජාපයේ එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණේ මඟ පෙන්වීමෙනි. එජාප ශිෂ්‍ය සංගමය වූ සමවාදී ශිෂ්‍ය පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පිහිටුවන ලද්දේ 1973 කැළණි සරසවියේදීය. කැළණිය සහ මොරටු සරසවියන්හි එජාප සමවාදී සිසුන් 1978 සිට 1984 දක්වා නිල නොවන මැර ප්‍රචණ්ඩකාරි පාලනයක් ගෙන ගියහ. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති කරුණාසේන කොඩිතුවක්කු විසින් සරසවි ආරක්ෂක සේවකයින්ගේ මුවාවෙන් බඳවාගත් බහුතරය පාතාලයේ මැරයන්ය. ඔවුන් විසින් ජපුර සරසවි සිසුන්ට නිරතුරුව ප්රහාරයන් සිදු කලහ.

ජවිපෙ මර්ධනය කිරීමට එක්වූ ආණ්ඩුවේ පාතාල කල්ලි නායකයින්

වන නාවල නිහාල්, කඩුවෙල වසන්ත සහ ජනාධිපති චන්ද්‍රිකාගේ

පාතාල ප්‍රබල නායකයෙක් වූ බැද්දගානේ සංජීව(වමේ සිට)

කැළණි සරසවියට 1978 මාර්තු 16 වැනිදා පැමිණි පාතාල මැරයින් 40ක් පමණ පොලු සහ මුගුරු රැගෙන උද්ඝෝෂණයේ යෙදුණු සිසුන්ට එජාපයේ සමවාදී සිසු පෙරමුණේ දැනුම්දීම මත පහර දුණි. ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුයේ පහරදීමට පැමිණි එජාප මැරයෙක් වූ ක්‍රිස්ටෝපර් ජයතිලක පොදු සිසුන් හමුවේ ජීවිතක්ෂයට පත්විමය. මැර නායක ක්‍රිස්ටෝපර් ජයතිලකගේ අවමංගල කටයුතු 1978 මාර්තු 18වැනිදා පැවති අතර එයට එජාප නායක ජනාධිපති ජයවර්ධනද සහභාගි විය. කොළඹ සරසවියේ ශිෂ්‍ය උද්ඝෝෂණ සරසවි සිසු උද්ඝෝෂණයන් මර්ධනයට පොලිසිය සමඟ බයිසිකල් චේන් රැගෙන අලුත්කඩේ සිරිගේ පාතාල මැරයින් කොළඹ සරසවි ඉදිරිපිට 1986 අවසානය තෙක්ම උද්ඝෝෂණ අවස්ථාවන්හි දක්නට ලැබිණි. ඇතැම් අවස්ථාවන්හි පහර දෙනු ලැබීය.

මොරටු සරසවියේදී 1983 ජුලි 20 වැනිදා ජයරත්න රාජපක්ෂට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට ලක්වූයේ එජාප සමවාදී ශිෂ්‍ය සංගමයේ නායකයින් වන ගයාකාන්ත වන්නිගම සහ විමල් රංජිත් වික්‍රමාරච්චිය. නඩුවේ සාක්ෂිකරුවන්වු අමරසිරි ගුරුසිංහ සහ එම් ගුණදාස ජවිපෙ කැරළි සමයේ 1988දී එම නිවෙස්වලට පැමිණි පාතාල කණ්ඩායම් පැහැරගෙන ගොස් පසුව සදහටම අතුරුදහන් කර තිබිණි. නඩුව අවසානයේදී ගයාකාන්තට බරපතල වැඩ සහිතව වසර 7ක සිරදඬුවමක් පානදුර මහාධිකරණය විසින් 1995දී ලබාදෙන ලදි. අනතුරුව ඔහු ඉදිරිපත් කල ඇපෑලක් මත එම දඩුවම දස වසරකට අත්හිටුවා දෙවසරක සිර දඬුවමක් බවට නියෝගයක් අභියාචනාධිකරණය මගින් 1997 මාර්තු 26වැනිදා පනවන ලදී.

ජවිපෙ කැරළි සමයේ පාතාලය සමඟ අත්වැල් බැදගත් නියෝජ්‍ය

පොලිස්පතිවරුන්වූ රොනී ගුණසිංහ සහ ප්‍රේමදාස උඩුගම්පොල,

කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් ගෆූර්.

ජවිපෙ මර්ධනය කිරීමට එක්වූ ආණ්ඩුව සමඟ එක්වූ පාතාල කල්ලි නායකයින් අතර ගෝනවල සුනිල්, නාවල නිහාල්, කඩුවෙල වසන්ත ඇතුළු කිහිප දෙනෙක්ම පෙරමුණේ විය. වරෙක කඩුවෙල වසන්තට ජවිපෙ තර්ජන උත්සන්නව පැවති අවස්ථාවකදී ඔහු රඳවා සිටියේ මේජර් පද්මසිරි උඩුගම්පොල යටතේ තිබූ කුරුදුවත්තේ පිහිටි රේස්කෝස් වධකාගාරයේ පහසුකම් ඇති කාමරයකය. සොත්ති උපාලි, රාජගිරියේ අනිල්, කොහොල්වල ඩෙන්සිල් බොහෝ අවස්ථාවල සිටියේ එජාප ඇමති පොල් පෙරේරා මහතාගේ නිවසේ බව ගෝනවල සුනිල්ගේ සහෝදරයෙකු වූ ෂෙල්ටන් පෙරේරා පසුව පවසා තිබිණි. ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකු වූයේද එජාප ඇමති පෝල් පෙරේරාය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්ද බටලන්දේ ප්‍රබල දේශපාලඥයාගේ ප්‍රබල පාතාල නායකයා වූයේ ගෝනවල සුනිල්ය. ජවිපෙ දෙවන කැරළි සමයේදී පාතාලයේ ප්රබලතම නායකයා වූ සුනිල් පෙරේරා නොහොත් කැළණියේ ගෝනවල සුනිල් බටලන්ද වධකාගාරයේ නිවසක් 1987 සිට මියයන තෙක් අනියමින් පරිහරණය කරන ලදී. බටලන්දේ සංචාරක බංගලාවේ බාරකරු වූ වින්සන්ට් පෙරේරා බටලන්ද කොමිසම හමුවේ කියා සිටියේ බටලන්ද දේශපාලන බලවතා හමුවීමට නිතරම එහි යන එන අය අතර ගෝනවල සුනිල්ද වූ බවය. පසුව බංගලාවේ බාරකරු සාක්කි දීමෙන් පසු අභිරහස් ලෙස අතුරුදහන් විය.

මතු සම්බන්දයි........... ඉතුරු කොටස් ටික පහල.........

[QUOTE="Dead Cupid, post: 28290741, member: 118969"] [B] [/B] ඈත අතීතයේ සිටම ගම්වල චණ්ඩීන් සිටියහ. මේ ගම් චණ්ඩීන් සුදුවා අඩියකින් හෝ මල් සුරුට්ටුවකින් පදම් වී එදිනෙදා දිවිය සවිකර ගත්හ. තමන්ට එරෙහිව කිසිවෙකු නැගී සිටියහොත් පමණක් ගම් චණ්ඩීන් සිය බලපුළුවන්කාරකම් ගම්වැසියන් හමුවේ විදහා පෑහ. පසු කළෙක ගම් චණ්ඩීන්ගේ යුගය නිමා කරමින් නාගරික චණ්ඩීන් පිරිසක් හැටේ දශකය අවසානයේදී බිහිවූහ. දොම්පේ චීනා, මරදානේ චොප්පේ, හාබර් මාටින්, අග්ගොන චන්දරේ, දිගා පියදාස ඒ අතර විය. ගමේ චණ්ඩියා අත වූ කඩුව සහ පොල්ල වෙනුවට ගල්කටස් එක, මාමයිට් බෝතල් ඩප්පි ඔවුන් අත විය. [I][B]මෙයට දශක 4කට පමණ පෙර රටේ ප්‍රකට චන්ඩීන්වූ පොළොන්නරුවේ පොඩි විජේ, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා, මරඳන්කඩවල යකඩයා, අග්ගොන චන්දරේ සහ මරදානේ චොප්පේ.(වමේ සිට)[/B][/I] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14801.jpg'][IMG width="960px" height="317.782px" alt="dharman14801"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14801.jpg[/IMG][/URL] එයට අමතරව රටේ චණ්ඩි පිරිසක්ද බිහිවිය. පොළොන්නරුවේ පොඩි විජේ, තංගල්ලේ උක්කුවා, මරඳන්කඩවල යකඩයා, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා, ඒ අතර විය. නමුත් මෙම චණ්ඩීන්ගෙන් නින්දිත ලෙස සිදුකරන මිනිස් ඝාතන සහ ස්ත්‍රී දුෂණ, මහා පරිමාණ මංකොල්ලාකෑම් සිදූවීම ඉතා විරළය. සාංචිආරච්චිගේ ජිනදාස නොහොත් මරඳන්කඩවල යකඩයාගේ අවසන් කටයුතු 2011 ඔක්තෝබර් 29වැනිදා කැකිරාව නෙල්ලිගම සුසාන භූමියේ සිදුකරන අවස්ථාවේදී ලියුම්කරු එය ආවරණය කළේය. මරඳන්කඩවල තැපැල් ස්ථානාධිපති ජයවර්ධන එහිදී ලියුම්කරුට කියා සිටියේ මරඳන්කඩවල 1955 සිටි තැපැල් ස්ථානාධිපති තම්බයියා යකඩයා අතින් මරුමුවට පත්වූයේ ඉතා අහඹු සිද්ධියකින් බවය. ඔහු එදින කොල්ලකෑවේද රුපියල් 5,000ක් නොව රුපියල් 365ක් පමණක් බවය. පාතාල ලෝකයේ කුප්‍රකට පතාලය බිහිවීම අවශ්‍ය පසුබිම සැකසුණේ පාදඩ සංස්කෘතියේ වර්ධනයත් සමඟය. එය සිදුවූයේ 1977 ජුලි 22 මැතිවරණයෙන් හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් හිමිකරගත් එජාප ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමඟය. මැතිවරණ ජයග්රහණයෙන් පසු නගරයේ සහ ගම්වල චණ්ඩීන් යොදාගෙන විරුද්ධ පාක්ෂිකයින්ට පහරදීමට ඉඩ දුන්නේය. පොලිසියට නිවාඩු දෙන බව එජාප නායකයින් ප්‍රසිද්ධියේම කියා සිටියහ. වැඩවර්ජන සහ විරෝධතා මර්ධනය කිරීම සදහා රාජ්‍ය බලයට සමගාමිව මැර බලයද යොදා ගත්තේය. ජවිපෙ ඇතුළු විරුද්ධ පාක්ෂිකයින්ගේ මිහින්තලේ ඇතුළු රැස්වීම්වලට ආණ්ඩු පාක්ෂික මැරයෝ එළිපිට පහර දුන්හ. ජවිපෙ දෙවැනි කැරැල්ල මර්ධනය කිරීමේහිලා ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්ට බාහිරව අර්ධ මිල්ටරි කණ්ඩායම් බවට බොහෝ අවස්ථාවන්හි පත්වූයේ පාතාලෙට සම්බන්ධ ආණ්ඩුවේ මැර කණ්ඩායම්ය. මෙම පාතාල සාමාජිකයින් වෙත වාහන, හැදුනුම්පත්, අවි ආයුධ, මුදල් නොඅඩුව රජයෙන් ලැබිණි. ගෝනවල සුනිල්ලාගේ සිට සොත්ති උපාලි, කඩුවෙල වසන්ත, නාවල නිහාල්, නොයෙල් අමරසිංහ ඇතුළු පිරිසක් එජාප ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින්ගේ රැකවරණය මැද පතාල ලෝකය නැමති ගිනි කන්ද මෙරට ජන සමාජය තුළ නිධන්ගත කළේය. පාදඩ සංස්කෘතිය යටතේ පාතාලේ උපත සිදුකලේ එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. ජවිපෙ භීෂණ සමයේ පාතාලයට ඔටුනු පැළැන්දුවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. පාතාලය දුඟද හමන ලෙස ක්‍රියාත්මක කළේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය. ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තයවූ ඇමති සිරිසේන කුරේය. පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ සොත්ති උපාලි නොහොත් අඹරගේ දොන් රංජිත් උපාලි නොහොත් පිඩලි උපාලි එජාප කෘත්‍යාධිකාරි සභිකයෙකු ලෙස පත්කළේ එජාප නායක සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. සොත්ති උපාලි 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වන විට කල මිනීමැරීම් සංඛ්‍යාව දුසිම් ගණනකි. අසූව දශකය අවසාන භාගයේ ඔහුට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි පොලිසි වලට ලැබුණද කිසිදු පොලිසියක් ඒවා භාරගත්තේද නැත. බොරැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුටුවේ පවා ඔහු වාඩිවන බවටද එකල බරපතල චෝදනා එල්ල විය. ජනපති ප්‍රේමදාසගේ 1989 තරුණ සංහාරයට එරෙහිව ඇත්ත පුවත්පතේ කාටුන් පලවිය. ඒවා ඇන්දේ ප්‍රවීණ කාටුන් ශිල්පී ඇත්ත පුවත්පත් කලාවේදි යුනුස්ය. ගෝතමී පාරේ ඔහුගේ නිවසට ගිය සොත්ති උපාලි පිස්තෝලයක් පෙන්වා ඝාතනය කරන බවට තර්ජනයකර දැලිපිහියෙන් යුනුස්ගේ කටේ පැත්තක් කපා දැම්මේය. හිටපු ඇමති ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් සොත්ති උපාලි සහ එජාප පළාත් සභා මන්ත්‍රී යු.එල්. සෙනෙවිරත්නද චෝදනාවලට ලක්විය. [I][B]ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තය වූ ඇමති සිරිසේන කුරේ, පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති උපාලි නොහොත් අඹේවෙල දොන් රංජිත් සහ 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වූ අවස්ථාව, ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකුවූ ඇමති පෝල් පෙරේරා.(වමේ සිට)[/B][/I] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14803.jpg'][IMG width="922px" height="248.175px" alt="dharman14803"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14803.jpg[/IMG][/URL] එජාප ආණ්ඩුව රටපුරා කම්කරු උද්ඝෝෂණයන් කඩාකප්පල් කළේ පාතාලයේ මැරවරයින්ගේ සහායෙනි. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් දිනකට රුපියල් 10ක් වශයෙන් මසකට රුපියල් 300ක් වැටුප් වැඩිකර දෙන මෙන් ඉල්ලමින් 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සදහා ආයතන ඉදිරිපිට කෑම පැයේදී පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, පවත්වමින් ජාතික විරෝධතා දිනයක් පැවැත්වූහ. කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තීය සමිති සාමාජිකයින්ට ලේක්හවුස් ආයතනය දෙසින් අංක 31ශ්‍රී1111 දරණ වාහනයෙන් පැමිණි අගලවත්ත එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම් සහ අලුත්කඩේ මැරවරයින් වූ පාල ඇතුළු පිරිසක් පැමිණ ගල්මුගුරු වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන එහි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය. [I][B]භීෂණ සමයේ පාතාලයේ ප්රබලතම නායකයා වූ සුනිල් පෙරේරා[/B][/I] [B][I]නොහොත් කැළණියේ ගෝනවල සුනිල්, සුනිල් සහ ඔහුගේ බිරිඳ, ගෝනවල සුනිල් බටලන්ද වධකාගාරයේ 1987 සිට මියයන [/I][/B] [I][B]තෙක් අනියමින් පරිහරණය කරන ලද නිවසක්.[/B][/I] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14804.jpg'][IMG align="left" width="358px" height="405.582px" alt="dharman14804"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14804.jpg[/IMG][/URL] කැළණි සරසවියේ වාමාංශික සහ පොදු සිසුන්ට 1978 සිට නිරතුරුව පහර දුන්නේ එජාප ඇමති සිරිල් මැතිව්ගේ නායකත්වයෙන් ගෝනවල සුනිල්ගේ මැර පිරිස්ය. ඒ එජාපයේ එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණේ මඟ පෙන්වීමෙනි. එජාප ශිෂ්‍ය සංගමය වූ සමවාදී ශිෂ්‍ය පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පිහිටුවන ලද්දේ 1973 කැළණි සරසවියේදීය. කැළණිය සහ මොරටු සරසවියන්හි එජාප සමවාදී සිසුන් 1978 සිට 1984 දක්වා නිල නොවන මැර ප්‍රචණ්ඩකාරි පාලනයක් ගෙන ගියහ. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති කරුණාසේන කොඩිතුවක්කු විසින් සරසවි ආරක්ෂක සේවකයින්ගේ මුවාවෙන් බඳවාගත් බහුතරය පාතාලයේ මැරයන්ය. ඔවුන් විසින් ජපුර සරසවි සිසුන්ට නිරතුරුව ප්රහාරයන් සිදු කලහ. [RIGHT][I][B]ජවිපෙ මර්ධනය කිරීමට එක්වූ ආණ්ඩුවේ පාතාල කල්ලි නායකයින්[/B][/I] [B][I] වන නාවල නිහාල්, කඩුවෙල වසන්ත සහ ජනාධිපති චන්ද්‍රිකාගේ [/I][/B] [I][B]පාතාල ප්‍රබල නායකයෙක් වූ බැද්දගානේ සංජීව(වමේ සිට)[/B][/I][/RIGHT] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14805.jpg'][IMG align="right" width="481px" height="202.639px" alt="dharman14805"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14805.jpg[/IMG][/URL] කැළණි සරසවියට 1978 මාර්තු 16 වැනිදා පැමිණි පාතාල මැරයින් 40ක් පමණ පොලු සහ මුගුරු රැගෙන උද්ඝෝෂණයේ යෙදුණු සිසුන්ට එජාපයේ සමවාදී සිසු පෙරමුණේ දැනුම්දීම මත පහර දුණි. ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුයේ පහරදීමට පැමිණි එජාප මැරයෙක් වූ ක්‍රිස්ටෝපර් ජයතිලක පොදු සිසුන් හමුවේ ජීවිතක්ෂයට පත්විමය. මැර නායක ක්‍රිස්ටෝපර් ජයතිලකගේ අවමංගල කටයුතු 1978 මාර්තු 18වැනිදා පැවති අතර එයට එජාප නායක ජනාධිපති ජයවර්ධනද සහභාගි විය. කොළඹ සරසවියේ ශිෂ්‍ය උද්ඝෝෂණ සරසවි සිසු උද්ඝෝෂණයන් මර්ධනයට පොලිසිය සමඟ බයිසිකල් චේන් රැගෙන අලුත්කඩේ සිරිගේ පාතාල මැරයින් කොළඹ සරසවි ඉදිරිපිට 1986 අවසානය තෙක්ම උද්ඝෝෂණ අවස්ථාවන්හි දක්නට ලැබිණි. ඇතැම් අවස්ථාවන්හි පහර දෙනු ලැබීය. මොරටු සරසවියේදී 1983 ජුලි 20 වැනිදා ජයරත්න රාජපක්ෂට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට ලක්වූයේ එජාප සමවාදී ශිෂ්‍ය සංගමයේ නායකයින් වන ගයාකාන්ත වන්නිගම සහ විමල් රංජිත් වික්‍රමාරච්චිය. නඩුවේ සාක්ෂිකරුවන්වු අමරසිරි ගුරුසිංහ සහ එම් ගුණදාස ජවිපෙ කැරළි සමයේ 1988දී එම නිවෙස්වලට පැමිණි පාතාල කණ්ඩායම් පැහැරගෙන ගොස් පසුව සදහටම අතුරුදහන් කර තිබිණි. නඩුව අවසානයේදී ගයාකාන්තට බරපතල වැඩ සහිතව වසර 7ක සිරදඬුවමක් පානදුර මහාධිකරණය විසින් 1995දී ලබාදෙන ලදි. අනතුරුව ඔහු ඉදිරිපත් කල ඇපෑලක් මත එම දඩුවම දස වසරකට අත්හිටුවා දෙවසරක සිර දඬුවමක් බවට නියෝගයක් අභියාචනාධිකරණය මගින් 1997 මාර්තු 26වැනිදා පනවන ලදී. [I][B]ජවිපෙ කැරළි සමයේ පාතාලය සමඟ අත්වැල් බැදගත් නියෝජ්‍ය [/B][/I] [B][I]පොලිස්පතිවරුන්වූ රොනී ගුණසිංහ සහ ප්‍රේමදාස උඩුගම්පොල, [/I][/B] [I][B]කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් ගෆූර්.[/B][/I] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14806.jpg'][IMG align="left" alt="dharman14806"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14806.jpg[/IMG][/URL] ජවිපෙ මර්ධනය කිරීමට එක්වූ ආණ්ඩුව සමඟ එක්වූ පාතාල කල්ලි නායකයින් අතර ගෝනවල සුනිල්, නාවල නිහාල්, කඩුවෙල වසන්ත ඇතුළු කිහිප දෙනෙක්ම පෙරමුණේ විය. වරෙක කඩුවෙල වසන්තට ජවිපෙ තර්ජන උත්සන්නව පැවති අවස්ථාවකදී ඔහු රඳවා සිටියේ මේජර් පද්මසිරි උඩුගම්පොල යටතේ තිබූ කුරුදුවත්තේ පිහිටි රේස්කෝස් වධකාගාරයේ පහසුකම් ඇති කාමරයකය. සොත්ති උපාලි, රාජගිරියේ අනිල්, කොහොල්වල ඩෙන්සිල් බොහෝ අවස්ථාවල සිටියේ එජාප ඇමති පොල් පෙරේරා මහතාගේ නිවසේ බව ගෝනවල සුනිල්ගේ සහෝදරයෙකු වූ ෂෙල්ටන් පෙරේරා පසුව පවසා තිබිණි. ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකු වූයේද එජාප ඇමති පෝල් පෙරේරාය. ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්ද බටලන්දේ ප්‍රබල දේශපාලඥයාගේ ප්‍රබල පාතාල නායකයා වූයේ ගෝනවල සුනිල්ය. ජවිපෙ දෙවන කැරළි සමයේදී පාතාලයේ ප්රබලතම නායකයා වූ සුනිල් පෙරේරා නොහොත් කැළණියේ ගෝනවල සුනිල් බටලන්ද වධකාගාරයේ නිවසක් 1987 සිට මියයන තෙක් අනියමින් පරිහරණය කරන ලදී. බටලන්දේ සංචාරක බංගලාවේ බාරකරු වූ වින්සන්ට් පෙරේරා බටලන්ද කොමිසම හමුවේ කියා සිටියේ බටලන්ද දේශපාලන බලවතා හමුවීමට නිතරම එහි යන එන අය අතර ගෝනවල සුනිල්ද වූ බවය. පසුව බංගලාවේ බාරකරු සාක්කි දීමෙන් පසු අභිරහස් ලෙස අතුරුදහන් විය. [B][SIZE=6]මතු සම්බන්දයි........... ඉතුරු කොටස් ටික පහල.........[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom