Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ආණ්ඩුව පාතාලය බිහිකල හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි කොටස....

මෑත අතීතයේ පාතාල ප්රබලයින්වී පසුව ඝාතනයට ලක්වූ (උඩුපෙළ වමේ සිට) ධම්මික අමරසිංහ, මහින්ද ගොඩගේ නොහොත් බඩා මහින්ද, පුළුස්සා මරා දැමූ කළු අජිත්, කරාටේ ධම්මික, වම්බොට්ටා, ඕල්කට්,(පහළ වමේ සිට) පොට්ට නවුෆර්, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, නේවි අසංක.

බටලන්ද වධකාගාරයේ සිටි බව කියන අර්ධ මිල්ටරි කණ්ඩායම් වල සේවය කල පාතාල සාමාජිකයින් එහි ගෙන ආ රැඳවියන් ඝාතනය කිරීම සහ ඝාතනයෙන් පසු ඔවුහු පොලිතින් උරවල ගැටගසා මට්ටක්කුලිය කුණු මෝලට ගොස් පිළිස්සීමද සිදුකර තිබේ. කළුතර ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ආරක්ෂක නිළධාරියෙකු මගින් ගෙන එන ලද රැඳවියන් 27 දෙනෙකු මිනුවන්ගොඩ නයිවල විදුහලක ක්‍රීඩා පිටියේ දමා ඝාතනය කරන ලද්දේද එම පාතාල මැරයින් විසිනි. වධ කඳවුරුවල තරුණියන්ටද තිරස්ථීන වධ බන්ධනවලට ලක්කරන ලදී.

ගෝනවල සුනිල් නොහොත් සුනිල් පෙරේරාට සහෝදරයින් 7කි. එම සහෝදරයින් නම් පියදාස, සැමී, හැරල්ඩ්, වින්ස්න්ට්, සිරිල්, ෂෙල්ටන් සහ ටියුඩර්ය. ගෝනවල පෙරේරා පවුල යනු ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරි දේශපාලනයේ නිරතවන ප්‍රකට ආධාරකරුවන්ය. පියා රේන්ද මුදලාලි නමින් ප්රකටය. ගෝනවල සුනිල් එජාප ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් කටයුතු කල අතර එජාප නායකයින් ගණනාවක් දිර්ඝ කාලයක් සමීපව ඇසුරු කළේය. එජාප ප්‍රබලයින් එතර සිට පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවන්හි ඔවුන් පිළිගැනීමට ගුවන්තොටුපොලට යෑම ගෝනවල සුනිල්ගේ පුරුද්දක්ව තිබිණි. එජාප සුළු කණ්ඩායම් රැස්විම් සඳහා ගෝනවල සුනිල්ගේ නිවස නිරතුරුවම පරිහරණයට ගනු ලැබීය. කලක සුනිල් අම්පාර ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ක්‍රිඩා සමාජ ශාලාවක්ද ඔහුගේ මිතුරෙකු වන රෝහණ තිලකරත්න සමඟ පවත්වාගෙන ගියේය.

පාතාලේ ඉල්ලීම අනුව එජාප ආණ්ඩුව මගින් 1990 පෙබරවාරි 20

පැහැරගෙන පසුව 23වැනිදා සිරුර හමුවූ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ

අපරාධ අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝහිත ප්‍රියදර්ශන

සහ එම අතුරුදහන්වීමෙන් කම්පනයට පත්ව සදාකාලිකව රෝගීව

2007 දෙසැම්බර් 9වැනිදා මියගිය ඔහුගේ පියා වන එස්.එම්.අමරසේන.

කටාන අතුරු මැතිවරණයේදී එජාපය වෙනුවෙන් ඡන්ද පෙට්ට් හොරකම් කිරීමට සහ පොලිසියේ ඕ.අයි.සි. ගේ පුටුවේ සිට ඔහු අණදුන් බවද චෝදනා විය. මුල්කිරිගල අතුරු මැතිවරණයේ ආණ්ඩුවේ ප්‍රධාන චණ්ඩියා වූයේ ගෝනවල සුනිල්ය. රෝහණ විජේවීර ගම්පහ දෙල්ගොඩ රැස්වීමට පැමිණි අවස්ථාවක ඔහු ඇතුළු පිරිසට පහරදී විජේවීර කොළපාටින් නාවා එය කඩාකප්පල් කිරීමටද සුනිල් කටයුතු කලද එදා ජවිපෙ සාමාජිකයින්ගෙන් ප්‍රතිප්‍රහාරයක් ලැබී එය ව්‍යාර්ථ විය.

සිය දේශපාලන ක්‍රියාකාරකම් හැරුණු විට ගෝනවල සුනිල්ට සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන්ද වාර්තාවක් විය. වෛද්‍ය පෝල්ගේ දියණිය 70 දශකය අග භාගයේදී ඔහු විසින් දූෂණය කර තිබිණි. නඩු විභාගයෙන් පසු ඔහු වරදකරු වූ අතර ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම විය. ඒ සම්බන්ධයෙන් කෙරුණු අභියාචනයේදීද ඔහු වරදකරු බව තහවුරු වූයෙන් අභියාචනය නිෂ්ප්රභා කරන ලදී. එය අසා වැඩි කලක් යාමට පෙර එජාප ආණ්ඩුවෙන් ජනාධිපති සමාව යටතේ ගෝනවල සුනිල්ට සමාවක් ලැබිණි. ඔහුට සමාව ලැබුණේ කවර හේතුන් යටතේද යන්න විවෘත රහසකි.

ජනාධිපති ප්‍රේමදාසගේ භීෂණ පාලනයට එරෙහිව කාටුන්

අදින ලද ඇත්ත පත්‍රයේ මාධ්‍යවේදී ගෝතමී පාරේ පදිංචි

යුනුස්ගේ කටද පතාල නායක සහ එජාප කෘත්‍යාධිකාරි

සභික සොත්ති උපාලි විසින් දැලිපිහියෙන් කපන ලදී

සපුගස්කන්ද සිට කොලොන්නාවේ දක්වා භූගත නල මාර්ගයකින් ගෙන යන ලබන ඉන්ධන තෙල් සොරකමකටද ගෝනවල සුනිල් සම්බන්ධවී සිටියේය. ගෝනවල සුනිල්ට එරෙහිව කිසිම සාපරාධි නඩුවක් පැවරූ බවක් පෙනෙන්නට නොතිබිණි. මෙවැනි තත්වයක් යටතේත් ගෝනවල සුනිල්ට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරුවරයෙකු වශයෙන් පත්කර තිබිණි. එමෙන්ම ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිද විය. බටලන්ද ජනාධිපති කොමිසම පවසන පරිදි ගෝනවල සුනිල් යනු එවකට රාජ්‍ය බලයේ සිටි පුද්ගලයින්ගේ ආශිර්වාදය ලත් තැනැත්තෙකි. සොහොයුරාවූ ෂෙල්ටන් ඔහුගේ තෙල් මැනේජර් විය. ෂෙල්ටන්ගේ බිරිඳ පුෂ්පා රංජනීය. ෂෙල්ටන්ද 1989 ජුලි 26වැනිදා ඝාතනය කරන ලදී.

ජවිපෙ විසින් 1988 ජුලි 25වැනිදා ගෝනවල සුනිල්ට සහ ඔහුගේ බිරිදට ටී56 අවියකින් වෙඩිතබා ඝාතනය කරන ලදී. දෙදරු පියෙකු වූ ගෝනවල සුනිල්ගේ දියණිය කමිලාය. පියා ඝාතනය වන විට කමිලාට වයස අවුරුදු 9කි. ඔහුගේ සොහොයුරා දිනුෂ්කට මාස 5කි. මිය යන විට සුනිල් කමිලා ට්‍රාන්ස්පෝට් සර්විස් නමින් ලොරි කිහිපයක්ද කුලියට දී තිබිණි. දෙල්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු ආණ්ඩුවේ ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තු සොහොයුරෙකු නමින් ක්‍රියාත්මක කරගෙන ගියේය. කිරිබත්ගොඩ සමනල රෙස්ටොරන්ට් එකද තිබුණේ සුනිල්ගේ නමටය. ගොනවල සුනිල් ඝාතනය කළේ ආරක්ෂක හමුදාවේ කලක් සේවය කල පසුව ජවිපෙට එක්ව අවසානභාගයේ නුවර නැගෙනහිර කොට්ඨාශයේ ජවිපෙ සන්නද්ධ නායකයාවූ ප්‍රසාද්ය. මධ්‍යම පළාතේ බඹරැන්ද සහ නකල්ස් කන්දේ අවි පුහුණු කඳවුරුවලදී පුහුණුව කලක් ලබාදුන්නේද ඔහුය. ප්‍රසාද්ගේ මළ සිරැර 1989 දෙසැම්බර් 11වැනිදා කටුගස්තොට පාලම අසළ දමා තිබුණු බව කියති.

මතු සම්බන්දයි...... අවසාන කොටස පහල.........

[QUOTE="Dead Cupid, post: 28290756, member: 118969"] [B][SIZE=6] දෙවැනි කොටස....[/SIZE][/B] [I][B]මෑත අතීතයේ පාතාල ප්රබලයින්වී පසුව ඝාතනයට ලක්වූ (උඩුපෙළ වමේ සිට) ධම්මික අමරසිංහ, මහින්ද ගොඩගේ නොහොත් බඩා මහින්ද, පුළුස්සා මරා දැමූ කළු අජිත්, කරාටේ ධම්මික, වම්බොට්ටා, ඕල්කට්,(පහළ වමේ සිට) පොට්ට නවුෆර්, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, නේවි අසංක.[/B][/I] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14807.jpg'][IMG alt="dharman14807"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14807.jpg[/IMG][/URL] බටලන්ද වධකාගාරයේ සිටි බව කියන අර්ධ මිල්ටරි කණ්ඩායම් වල සේවය කල පාතාල සාමාජිකයින් එහි ගෙන ආ රැඳවියන් ඝාතනය කිරීම සහ ඝාතනයෙන් පසු ඔවුහු පොලිතින් උරවල ගැටගසා මට්ටක්කුලිය කුණු මෝලට ගොස් පිළිස්සීමද සිදුකර තිබේ. කළුතර ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ආරක්ෂක නිළධාරියෙකු මගින් ගෙන එන ලද රැඳවියන් 27 දෙනෙකු මිනුවන්ගොඩ නයිවල විදුහලක ක්‍රීඩා පිටියේ දමා ඝාතනය කරන ලද්දේද එම පාතාල මැරයින් විසිනි. වධ කඳවුරුවල තරුණියන්ටද තිරස්ථීන වධ බන්ධනවලට ලක්කරන ලදී. ගෝනවල සුනිල් නොහොත් සුනිල් පෙරේරාට සහෝදරයින් 7කි. එම සහෝදරයින් නම් පියදාස, සැමී, හැරල්ඩ්, වින්ස්න්ට්, සිරිල්, ෂෙල්ටන් සහ ටියුඩර්ය. ගෝනවල පෙරේරා පවුල යනු ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරි දේශපාලනයේ නිරතවන ප්‍රකට ආධාරකරුවන්ය. පියා රේන්ද මුදලාලි නමින් ප්රකටය. ගෝනවල සුනිල් එජාප ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් කටයුතු කල අතර එජාප නායකයින් ගණනාවක් දිර්ඝ කාලයක් සමීපව ඇසුරු කළේය. එජාප ප්‍රබලයින් එතර සිට පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවන්හි ඔවුන් පිළිගැනීමට ගුවන්තොටුපොලට යෑම ගෝනවල සුනිල්ගේ පුරුද්දක්ව තිබිණි. එජාප සුළු කණ්ඩායම් රැස්විම් සඳහා ගෝනවල සුනිල්ගේ නිවස නිරතුරුවම පරිහරණයට ගනු ලැබීය. කලක සුනිල් අම්පාර ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ක්‍රිඩා සමාජ ශාලාවක්ද ඔහුගේ මිතුරෙකු වන රෝහණ තිලකරත්න සමඟ පවත්වාගෙන ගියේය. [I][B]පාතාලේ ඉල්ලීම අනුව එජාප ආණ්ඩුව මගින් 1990 පෙබරවාරි 20[/B][/I] [B][I]පැහැරගෙන පසුව 23වැනිදා සිරුර හමුවූ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ අපරාධ අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝහිත ප්‍රියදර්ශන[/I][/B] [B][I]සහ එම අතුරුදහන්වීමෙන් කම්පනයට පත්ව සදාකාලිකව රෝගීව 2007 දෙසැම්බර් 9වැනිදා මියගිය ඔහුගේ පියා වන එස්.එම්.අමරසේන.[/I][/B] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14808.jpg'][IMG align="left" alt="dharman14808"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14808.jpg[/IMG][/URL] කටාන අතුරු මැතිවරණයේදී එජාපය වෙනුවෙන් ඡන්ද පෙට්ට් හොරකම් කිරීමට සහ පොලිසියේ ඕ.අයි.සි. ගේ පුටුවේ සිට ඔහු අණදුන් බවද චෝදනා විය. මුල්කිරිගල අතුරු මැතිවරණයේ ආණ්ඩුවේ ප්‍රධාන චණ්ඩියා වූයේ ගෝනවල සුනිල්ය. රෝහණ විජේවීර ගම්පහ දෙල්ගොඩ රැස්වීමට පැමිණි අවස්ථාවක ඔහු ඇතුළු පිරිසට පහරදී විජේවීර කොළපාටින් නාවා එය කඩාකප්පල් කිරීමටද සුනිල් කටයුතු කලද එදා ජවිපෙ සාමාජිකයින්ගෙන් ප්‍රතිප්‍රහාරයක් ලැබී එය ව්‍යාර්ථ විය. සිය දේශපාලන ක්‍රියාකාරකම් හැරුණු විට ගෝනවල සුනිල්ට සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන්ද වාර්තාවක් විය. වෛද්‍ය පෝල්ගේ දියණිය 70 දශකය අග භාගයේදී ඔහු විසින් දූෂණය කර තිබිණි. නඩු විභාගයෙන් පසු ඔහු වරදකරු වූ අතර ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම විය. ඒ සම්බන්ධයෙන් කෙරුණු අභියාචනයේදීද ඔහු වරදකරු බව තහවුරු වූයෙන් අභියාචනය නිෂ්ප්රභා කරන ලදී. එය අසා වැඩි කලක් යාමට පෙර එජාප ආණ්ඩුවෙන් ජනාධිපති සමාව යටතේ ගෝනවල සුනිල්ට සමාවක් ලැබිණි. ඔහුට සමාව ලැබුණේ කවර හේතුන් යටතේද යන්න විවෘත රහසකි. [RIGHT][I][B]ජනාධිපති ප්‍රේමදාසගේ භීෂණ පාලනයට එරෙහිව කාටුන් අදින [/B][/I][B][I]ලද ඇත්ත පත්‍රයේ මාධ්‍යවේදී ගෝතමී පාරේ පදිංචි යුනුස්ගේ කටද පතාල නායක සහ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති [/I][/B][I][B]උපාලි විසින් දැලිපිහියෙන් කපන ලදී[/B][/I][/RIGHT] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14809.jpg'][IMG align="right" alt="dharman14809"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14809.jpg[/IMG][/URL] සපුගස්කන්ද සිට කොලොන්නාවේ දක්වා භූගත නල මාර්ගයකින් ගෙන යන ලබන ඉන්ධන තෙල් සොරකමකටද ගෝනවල සුනිල් සම්බන්ධවී සිටියේය. ගෝනවල සුනිල්ට එරෙහිව කිසිම සාපරාධි නඩුවක් පැවරූ බවක් පෙනෙන්නට නොතිබිණි. මෙවැනි තත්වයක් යටතේත් ගෝනවල සුනිල්ට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරුවරයෙකු වශයෙන් පත්කර තිබිණි. එමෙන්ම ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිද විය. බටලන්ද ජනාධිපති කොමිසම පවසන පරිදි ගෝනවල සුනිල් යනු එවකට රාජ්‍ය බලයේ සිටි පුද්ගලයින්ගේ ආශිර්වාදය ලත් තැනැත්තෙකි. සොහොයුරාවූ ෂෙල්ටන් ඔහුගේ තෙල් මැනේජර් විය. ෂෙල්ටන්ගේ බිරිඳ පුෂ්පා රංජනීය. ෂෙල්ටන්ද 1989 ජුලි 26වැනිදා ඝාතනය කරන ලදී. ජවිපෙ විසින් 1988 ජුලි 25වැනිදා ගෝනවල සුනිල්ට සහ ඔහුගේ බිරිදට ටී56 අවියකින් වෙඩිතබා ඝාතනය කරන ලදී. දෙදරු පියෙකු වූ ගෝනවල සුනිල්ගේ දියණිය කමිලාය. පියා ඝාතනය වන විට කමිලාට වයස අවුරුදු 9කි. ඔහුගේ සොහොයුරා දිනුෂ්කට මාස 5කි. මිය යන විට සුනිල් කමිලා ට්‍රාන්ස්පෝට් සර්විස් නමින් ලොරි කිහිපයක්ද කුලියට දී තිබිණි. දෙල්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු ආණ්ඩුවේ ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තු සොහොයුරෙකු නමින් ක්‍රියාත්මක කරගෙන ගියේය. කිරිබත්ගොඩ සමනල රෙස්ටොරන්ට් එකද තිබුණේ සුනිල්ගේ නමටය. ගොනවල සුනිල් ඝාතනය කළේ ආරක්ෂක හමුදාවේ කලක් සේවය කල පසුව ජවිපෙට එක්ව අවසානභාගයේ නුවර නැගෙනහිර කොට්ඨාශයේ ජවිපෙ සන්නද්ධ නායකයාවූ ප්‍රසාද්ය. මධ්‍යම පළාතේ බඹරැන්ද සහ නකල්ස් කන්දේ අවි පුහුණු කඳවුරුවලදී පුහුණුව කලක් ලබාදුන්නේද ඔහුය. ප්‍රසාද්ගේ මළ සිරැර 1989 දෙසැම්බර් 11වැනිදා කටුගස්තොට පාලම අසළ දමා තිබුණු බව කියති. [B][SIZE=6]මතු සම්බන්දයි...... [B]අවසාන කොටස පහල.........[/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom