Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ආණ්ඩුව පාතාලය බිහිකල හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වෙනි කොටස...

සරසවි සිසු උද්ඝෝෂණයක් මර්ධනයට පොලිසිය සමඟ බයිසිකල් චේන්

රැගෙන පාතාල මැරයින් කොළඹ සරසවි ඉදිරිපිට 1986දී සිටි අවස්ථාවක්.

කැළණියේ ක්‍රියාත්මක වන පාතාලයේ මැරකම් මර්ධනය කිරීම සඳහා සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන නොබියව කටයුතු කළේය. නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වු රෝහිත පියදර්ශන 1964 නොවැම්බර් 30වැනිදා උපන් අතර ඔහු 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට රාජකාරියේ නිරතව සිටියදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති කීර්ති අතපත්තුගේ දුරකථන ඇමතුමක් අනුව බියගම විලේජ් හෝටලයට යෑමෙන් පසු අතුරුදහන් විය. පසුව ඔහුගේ සිරැර 1990 පෙබරවාරි 23වැනිදා සවස තවත් මළසිරුරු 5ක් සමඟ පෑලියගොඩ පොලිසියට නුදුරින් කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරේ තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසු විය. කැළණි ගගේ පාවෙන සිරැරු අවසානයේදී මෝදරින් මුහුදට එක්වේ. උප පොලිස් පරික්ෂක රෝහිත ඝාතනයට හේතුව සාපරාධී කටයුතු සම්බන්ධයෙන් ගෝනවල සුනිල්ගේ සොහොයුරෙකුවූ ටියුඩර් පෙරේරා 1990 පෙබරවාරි 8 වැනිදා අත්අඩංගුවට ගැනීමය. පසුව ටියුඩර් දේශපාලන ප්රබලයෙකුගේ මැදිහත්වීමෙන් ඉහළම පොලිස් නිළධාරියෙකු පැමිණ පොලිස් අත්අඩංගුවේ සිටියදි පැහැරගෙන ගොස් ටියුඩර් අතුරුදහන් කර තිබිණි.

ජවිපෙ කැරැල්ලේදී අත්අඩංගුවට ගත්

තරුණයින් පිරිසක් පොලිස් සිර මැදිරියකදී.

ජනාධිපති චන්ද්‍රිකාගේ කුමාරතුංග පාලන කාලයේදී පාතාලය තව තවත් ප්‍රබල වූවා මිස මර්ධනය වූයේ නැත. ජනාධිපතිනියගේ හිතවතෙකුවූ ජනාධිපති ආරක්ෂක අංශයේ බැද්දගානේ සංජීව ප්‍රබල පාතාල නායකයෙකු විය. සටන කර්තෘ මාධ්‍යවේදී රෝහණ කුමාරට නුගේගොඩ පැගිරිවත්ත පාරේදී 1999 සැප්තැම්බර් 7වැනිදා වෙඩිතබා ඝාතනය කළේද ඔහු විසිනි. චැනල් 9 හෙළිදරව්ව සිදුකිරීම එයට හේතුව බව කියති. අනෝජා වීරසිංහගේ මොණරාගල නිවස 2000 ජනවාරි 3වැනිදා ගිනිතබා මුළුමනින්ම විනාශ කරන ලද්දේද පාතාල සාමාජිකයින් විසින් රජගෙදර කොන්ත්‍රාත්තුවක් අනුවය.

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරා ගායක යුවලගේ මත්තේගොඩ නිවසට අවි සමඟ කඩා වැදී 2000 ජනවාරි 27වැනිදා කතුරකින් චන්ද්‍රලේකාගේ සහ රූකන්තගේ කොණ්ඩය කපා ප්‍රෙට්ට්‍රල් ඇගපුරා වත්කර දැමීමේ සිද්ධියේ නායකත්වය දුන්නේද බැද්දගානේ සංජිවය. ඒ සම්බන්ධයෙන් පසුව වැරදිකරුවන් වූයේද ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරින් කිහිප දෙනෙකි. බැද්දගානේ සංජීව ජනාධිපති මාෆියාව තුළම සංජිවගේ ප්‍රබල ආධාරකරුවෙකුව සිටි පාතාල නායක ධම්මික පෙරේරා විසින් 2001 නොවැම්බර් 2වැනිදා වෙඩිතබා මරා දමන ලදී. ධම්මික පෙරේරාද පතාල කල්ලි සාමාජිකයින් විසින් 2004 ජනවාරි 12 වැනිදා කොළම මහේස්ත්‍රාත් උසාවිය තුළ වෙඩි තබා ඝාතනය කරන ලදී.

අත්අඩංගුවට ගත් තරුණයෙකුට

දෑස බැද වධබන්ධන වලට ලක්වන අයුරු.

තරුණයන්ගේ අතට ආයුධදී මත්කුඩු අළෙවිය, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් සමඟින් පාතාල මාෆියාව නිර්මාණය වූයේ 1977 මතුවූ මැරයන් රාජ පාක්ෂික කටයුතු වලට සම්බන්ධ කරගැනීමෙන් පසුවය. පාතාලේ සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි.

ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවේන් රටට දායාද කෙරුණු විධායක ජනපති ක්‍රමයත් සමග සියල්ල උඩු යටිකුරු කරමින් ජනපති පොදු සමාවක් මත හිරෙන් නිදහස්ව යන ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, චින්තක අමරසිංහ,ධම්මික අමරසිංහ, බැද්දගානෙ සංජීව, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, තොප්පි චමින්ද, බඩා මහින්ද, කළු අජිත්, ඕල්කට්, ෆාජි, පොට්ට නවුෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ, කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා, ප්‍රින්ස් කොලම් , ධනුශ්ක, නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත, කඩුවෙල වසන්ත, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, උස කුමාර ආදින් ඉකුත් දශක දෙක තුළ පාතාලය හොල්ලාගෙන සිටියහ. අවසානයේදී පාතාලය මුළුමනින්ම වාගේ නැතිකර දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2014දි සමත් විය. ඉන් බේරුණු නාවල නිහාල් ඇතුළු ඇතැම් පාතාලයන් රට පැන්නේය. සමහරු හිරගෙදර සිය ජීවිත කාලයේ අවසානය ගෙවයි.

දැන් නම් මුන් දෙන්න ගෙදර

ඉන්න බල්ලා තරම් වත් වටින්නේ නැ.

පාතාලය සහ එජාප ආණ්ඩුවේ තරුණයින්

මර්ධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී සහ රටපුරා ප්‍රබල හඬත් නැගූ විපක්ෂ මන්ත්‍රීවරුන් වූ දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර.

පාතාලය යනු ලොව මර්ධනය කිරීමට අපහසු බිහිසුණු ත්රස්ත්රවාදයකි. එය මර්ධනයට සුවිශේෂිත ක්‍රමවේදයක් තිබිය යුතුය. පාතාල මාෆියාවෙන් තොර රටක නිදහසේ ජීවත් වෙමින් බියෙන් සැකෙන් තොරව හුස්මක් ගැනීමට සැමට අයිතිය තිබිය යුතුය. පාතාලය යළි බිහිවීමට කිසිදා කිසිවෙකු ඉඩදිය යුතු නොවේ. ඉතිහාසය අපට උගත හැකි පාඩම එය වේ

උපුටා ගැනීම -

ධර්මන් වික්‍රමරත්න නම් නවකතා කරුවගෙන්..

[QUOTE="Dead Cupid, post: 28290802, member: 118969"] තුන්වෙනි කොටස... [I][B]සරසවි සිසු උද්ඝෝෂණයක් මර්ධනයට පොලිසිය සමඟ බයිසිකල් චේන් [/B][/I] [B][I]රැගෙන පාතාල මැරයින් කොළඹ සරසවි ඉදිරිපිට 1986දී සිටි අවස්ථාවක්.[/I][/B] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14810.jpg'][IMG align="left" width="386px" alt="dharman14810"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14810.jpg[/IMG][/URL] කැළණියේ ක්‍රියාත්මක වන පාතාලයේ මැරකම් මර්ධනය කිරීම සඳහා සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන නොබියව කටයුතු කළේය. නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වු රෝහිත පියදර්ශන 1964 නොවැම්බර් 30වැනිදා උපන් අතර ඔහු 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට රාජකාරියේ නිරතව සිටියදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති කීර්ති අතපත්තුගේ දුරකථන ඇමතුමක් අනුව බියගම විලේජ් හෝටලයට යෑමෙන් පසු අතුරුදහන් විය. පසුව ඔහුගේ සිරැර 1990 පෙබරවාරි 23වැනිදා සවස තවත් මළසිරුරු 5ක් සමඟ පෑලියගොඩ පොලිසියට නුදුරින් කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරේ තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසු විය. කැළණි ගගේ පාවෙන සිරැරු අවසානයේදී මෝදරින් මුහුදට එක්වේ. උප පොලිස් පරික්ෂක රෝහිත ඝාතනයට හේතුව සාපරාධී කටයුතු සම්බන්ධයෙන් ගෝනවල සුනිල්ගේ සොහොයුරෙකුවූ ටියුඩර් පෙරේරා 1990 පෙබරවාරි 8 වැනිදා අත්අඩංගුවට ගැනීමය. පසුව ටියුඩර් දේශපාලන ප්රබලයෙකුගේ මැදිහත්වීමෙන් ඉහළම පොලිස් නිළධාරියෙකු පැමිණ පොලිස් අත්අඩංගුවේ සිටියදි පැහැරගෙන ගොස් ටියුඩර් අතුරුදහන් කර තිබිණි. [RIGHT][I][B]ජවිපෙ කැරැල්ලේදී අත්අඩංගුවට ගත් තරුණයින් පිරිසක් පොලිස් සිර මැදිරියකදී.[/B][/I][/RIGHT] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14811.jpg'][IMG align="right" alt="dharman14811"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14811.jpg[/IMG][/URL] ජනාධිපති චන්ද්‍රිකාගේ කුමාරතුංග පාලන කාලයේදී පාතාලය තව තවත් ප්‍රබල වූවා මිස මර්ධනය වූයේ නැත. ජනාධිපතිනියගේ හිතවතෙකුවූ ජනාධිපති ආරක්ෂක අංශයේ බැද්දගානේ සංජීව ප්‍රබල පාතාල නායකයෙකු විය. සටන කර්තෘ මාධ්‍යවේදී රෝහණ කුමාරට නුගේගොඩ පැගිරිවත්ත පාරේදී 1999 සැප්තැම්බර් 7වැනිදා වෙඩිතබා ඝාතනය කළේද ඔහු විසිනි. චැනල් 9 හෙළිදරව්ව සිදුකිරීම එයට හේතුව බව කියති. අනෝජා වීරසිංහගේ මොණරාගල නිවස 2000 ජනවාරි 3වැනිදා ගිනිතබා මුළුමනින්ම විනාශ කරන ලද්දේද පාතාල සාමාජිකයින් විසින් රජගෙදර කොන්ත්‍රාත්තුවක් අනුවය. රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරා ගායක යුවලගේ මත්තේගොඩ නිවසට අවි සමඟ කඩා වැදී 2000 ජනවාරි 27වැනිදා කතුරකින් චන්ද්‍රලේකාගේ සහ රූකන්තගේ කොණ්ඩය කපා ප්‍රෙට්ට්‍රල් ඇගපුරා වත්කර දැමීමේ සිද්ධියේ නායකත්වය දුන්නේද බැද්දගානේ සංජිවය. ඒ සම්බන්ධයෙන් පසුව වැරදිකරුවන් වූයේද ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරින් කිහිප දෙනෙකි. බැද්දගානේ සංජීව ජනාධිපති මාෆියාව තුළම සංජිවගේ ප්‍රබල ආධාරකරුවෙකුව සිටි පාතාල නායක ධම්මික පෙරේරා විසින් 2001 නොවැම්බර් 2වැනිදා වෙඩිතබා මරා දමන ලදී. ධම්මික පෙරේරාද පතාල කල්ලි සාමාජිකයින් විසින් 2004 ජනවාරි 12 වැනිදා කොළම මහේස්ත්‍රාත් උසාවිය තුළ වෙඩි තබා ඝාතනය කරන ලදී. [I][B]අත්අඩංගුවට ගත් තරුණයෙකුට දෑස බැද වධබන්ධන වලට ලක්වන අයුරු.[/B][/I] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14812.jpg'][IMG align="left" alt="dharman14812"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14812.jpg[/IMG][/URL] තරුණයන්ගේ අතට ආයුධදී මත්කුඩු අළෙවිය, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් සමඟින් පාතාල මාෆියාව නිර්මාණය වූයේ 1977 මතුවූ මැරයන් රාජ පාක්ෂික කටයුතු වලට සම්බන්ධ කරගැනීමෙන් පසුවය. පාතාලේ සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවේන් රටට දායාද කෙරුණු විධායක ජනපති ක්‍රමයත් සමග සියල්ල උඩු යටිකුරු කරමින් ජනපති පොදු සමාවක් මත හිරෙන් නිදහස්ව යන ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, චින්තක අමරසිංහ,ධම්මික අමරසිංහ, බැද්දගානෙ සංජීව, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, තොප්පි චමින්ද, බඩා මහින්ද, කළු අජිත්, ඕල්කට්, ෆාජි, පොට්ට නවුෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ, කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා, ප්‍රින්ස් කොලම් , ධනුශ්ක, නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත, කඩුවෙල වසන්ත, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, උස කුමාර ආදින් ඉකුත් දශක දෙක තුළ පාතාලය හොල්ලාගෙන සිටියහ. අවසානයේදී පාතාලය මුළුමනින්ම වාගේ නැතිකර දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2014දි සමත් විය. ඉන් බේරුණු නාවල නිහාල් ඇතුළු ඇතැම් පාතාලයන් රට පැන්නේය. සමහරු හිරගෙදර සිය ජීවිත කාලයේ අවසානය ගෙවයි. [RIGHT][B][I]දැන් නම් මුන් දෙන්න ගෙදර ඉන්න බල්ලා තරම් වත් වටින්නේ නැ. [/I][/B][/RIGHT] [URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14813.jpg'][IMG align="right" alt="dharman14813"]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14813.jpg[/IMG][/URL] [I]පාතාලය සහ එජාප ආණ්ඩුවේ තරුණයින් මර්ධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී සහ රටපුරා ප්‍රබල හඬත් නැගූ විපක්ෂ මන්ත්‍රීවරුන් වූ දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර[/I][URL='http://www.lankaweb.com/news/items/wp-content/uploads/2015/08/dharman14813.jpg'].[/URL] පාතාලය යනු ලොව මර්ධනය කිරීමට අපහසු බිහිසුණු ත්රස්ත්රවාදයකි. එය මර්ධනයට සුවිශේෂිත ක්‍රමවේදයක් තිබිය යුතුය. පාතාල මාෆියාවෙන් තොර රටක නිදහසේ ජීවත් වෙමින් බියෙන් සැකෙන් තොරව හුස්මක් ගැනීමට සැමට අයිතිය තිබිය යුතුය. පාතාලය යළි බිහිවීමට කිසිදා කිසිවෙකු ඉඩදිය යුතු නොවේ. ඉතිහාසය අපට උගත හැකි පාඩම එය වේ උපුටා ගැනීම - [HEADING=1][I][B]ධර්මන් වික්‍රමරත්න නම් නවකතා කරුවගෙන්..[/B][/I][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom