Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව පිං පෙට්ටියට අත තියන හැටි හෙළිවේ..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව පිං පෙට්ටියට අත තියන හැටි හෙළිවේ..!

පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට අලෙවි කරන ප්‍රවේශ පත්‍ර ආදායම් මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බැර වන මුදල්, සංරක්ෂණ හා සංවර්ධන අවශ්‍යතා පවතින විහාරස්ථාන වෙත ලබා දීමට ද කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විහාරස්ථාන 1000 ක සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා චෙක් පත් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයේ දී ය.

මෙවර ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් බෞද්ධ විහාරස්ථාන සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහි මුල් අදියර වශයෙන් විහාරස්ථාන 150ක් සදහා ලක්ෂ 460ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කෙරුණා

මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, බෞද්ධාගම හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සමස්ත රජය අවංකව කටයුතු කරන බවත්, මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම තවදුරටත් සහතික කිරීමට යහපාලන රජය කටයුතු යොදන බවත් සඳහන් කළේ ය.

මෙරට ජාතික උරුමය ආරක්ෂා කිරීමට අවංකව කටයුතු කරන බැවින් බලලෝභී පුද්ගලයින් විවිධ විවේචන ඉදිරිපත් කළ ද, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව ක්‍රියාකරන බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පසුගියකාළයේ දඹුල්ල ලෙන් විහාර ආශ්‍රිතව මතුවූ තත්ත්වය පිලිබදව කරුණු පැහැදිලි කළාඒ අනුව අක්රමිකතාවය වලක්වා විධිමත් හා නිත්‍යානුකූල ක්‍රියාදාමයකට අනුව දඹුල්ල ලෙන් විහාරය නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා අලෙවි කරන ප්‍රවේශ පත්‍ර ආදායමින් සියයට පහළොවක් දඹුල්ල විහාරවාසී හිමිවරුන්ගේ අවශ්‍යතා සඳහාත් ඉතිරි සියයට අසූපහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ රංගිරි දඹුළු විහාරාධිපති හිමියන්ගේ නිර්දේශ අනුව දිවයින පුරා විහාරස්ථාන සංරක්ෂණයටත් ලබා දීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීමට අවශ්‍ය කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් යෝජනා කර ඇති බව ද ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම උත්සවයේ අනුශාසනාව අමරපුර සංඝ සභාවේ මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් විසින් සිදු කළ අතර, ආගමික අනුශාසනය මහාවිහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා වැඩ බලන ලේඛකාධිකාරී, සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් විසින් සිදු කරන ලදී.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ මැතිඇමතිවරුන් රැසක් සහභාගි වූ මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්යක්ෂ නීතිඥ එච්.එම් කරුණාරත්න හේරත් මහතා ඇතුළු පිරිසක් ද එක් විය.

නොයෙකුත් බාධක හා අවලාද මධ්‍යයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා දරන උත්සාහය මෙහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වීම විශේෂත්වයකි.

- https://www.facebook.com/akilavirajk/posts/10155731145314060

[QUOTE="monson, post: 22115406, member: 30005"] [b]ආණ්ඩුව පිං පෙට්ටියට අත තියන හැටි හෙළිවේ..![/b] [SIZE="4"] පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට අලෙවි කරන ප්‍රවේශ පත්‍ර ආදායම් මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බැර වන මුදල්, සංරක්ෂණ හා සංවර්ධන අවශ්‍යතා පවතින විහාරස්ථාන වෙත ලබා දීමට ද කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විහාරස්ථාන 1000 ක සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා චෙක් පත් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයේ දී ය. මෙවර ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් බෞද්ධ විහාරස්ථාන සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි මුල් අදියර වශයෙන් විහාරස්ථාන 150ක් සදහා ලක්ෂ 460ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කෙරුණා මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, බෞද්ධාගම හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සමස්ත රජය අවංකව කටයුතු කරන බවත්, මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම තවදුරටත් සහතික කිරීමට යහපාලන රජය කටයුතු යොදන බවත් සඳහන් කළේ ය. මෙරට ජාතික උරුමය ආරක්ෂා කිරීමට අවංකව කටයුතු කරන බැවින් බලලෝභී පුද්ගලයින් විවිධ විවේචන ඉදිරිපත් කළ ද, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව ක්‍රියාකරන බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පසුගියකාළයේ දඹුල්ල ලෙන් විහාර ආශ්‍රිතව මතුවූ තත්ත්වය පිලිබදව කරුණු පැහැදිලි කළාඒ අනුව අක්රමිකතාවය වලක්වා විධිමත් හා නිත්‍යානුකූල ක්‍රියාදාමයකට අනුව දඹුල්ල ලෙන් විහාරය නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා අලෙවි කරන ප්‍රවේශ පත්‍ර ආදායමින් සියයට පහළොවක් දඹුල්ල විහාරවාසී හිමිවරුන්ගේ අවශ්‍යතා සඳහාත් ඉතිරි සියයට අසූපහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ රංගිරි දඹුළු විහාරාධිපති හිමියන්ගේ නිර්දේශ අනුව දිවයින පුරා විහාරස්ථාන සංරක්ෂණයටත් ලබා දීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීමට අවශ්‍ය කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් යෝජනා කර ඇති බව ද ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම උත්සවයේ අනුශාසනාව අමරපුර සංඝ සභාවේ මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් විසින් සිදු කළ අතර, ආගමික අනුශාසනය මහාවිහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා වැඩ බලන ලේඛකාධිකාරී, සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් විසින් සිදු කරන ලදී. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ මැතිඇමතිවරුන් රැසක් සහභාගි වූ මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්යක්ෂ නීතිඥ එච්.එම් කරුණාරත්න හේරත් මහතා ඇතුළු පිරිසක් ද එක් විය. නොයෙකුත් බාධක හා අවලාද මධ්‍යයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා දරන උත්සාහය මෙහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වීම විශේෂත්වයකි.[/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20770047_10155731136679060_753791425324339961_n.jpg?oh=c2ed2906303ad7bf18c5b0cecbfe1606&oe=5A345423[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20914233_10155731137674060_577007172171972130_n.jpg?oh=31753d40a35020ec5c01d20cbf81d71a&oe=5A28D089[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20841732_10155731132479060_1130783540639848281_n.jpg?oh=07212665ce51b403e466fadb765940e2&oe=5A2B2712[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20770432_10155731133494060_6138469758262215251_n.jpg?oh=a9ba5eacde902ebc993e1434baae624e&oe=5A32FFC2[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20800071_10155731134849060_3711239734040179623_n.jpg?oh=2e6cbab07413a83e1a99b5d1474e6edf&oe=5A2D3F5F[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20770428_10155731135149060_378059255641491902_n.jpg?oh=2511e00a47d6cd41215681cf0aae3d4b&oe=5A365F2E[/IMG] - [url]https://www.facebook.com/akilavirajk/posts/10155731145314060[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom