ආණ්ඩුව බඩු මිල අඩු කරයි
විශේෂ සහන පැකේජයක් හෙට (08) දිනයේ රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මංගල සමරවීර මහතා හෙට ප්‍රකාශයට පත් කරන සහන පැකේජය ගැන සඳහන් කර ඇත.
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකට අමගින් සහන සැලසෙනු ඇතැයි වාර්තාවේ.
රජයේ අයවැය ලේඛනය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට පෙර මෙම සහන පැකේජය ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.
http://www.lankadeepa.lk/latest_news/අයවැයට-පෙර-ආණ්ඩුවෙන්-සහන-පැකේජයක්/1-520008