Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව විවේචනය කලොත් දැඩි දඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය සේවක කටවල් කැපේ: ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්

සමාජ මාධ්‍යයෙන් ඔස්සේ රජය විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට රජය මගින් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි.

පරිපාලනයට එරෙහි සෘණාත්මක ප්‍රචාර වැලැක්වීමේ අලුත් පියවරක් ලෙස සමාජ මාධ්‍ය වේදිකා හරහා රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවකයින්ට මෙකී නියෝගය මගින් දන්වා ඇත.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නියෝගය කඩ කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන්ට අනතුරු අඟවා තිබේ.

මේ සතියේ නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ කොට්ඨාශ වලින් ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගත් බවයි.

ලේකම්වරුන්, ග්‍රාම සේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටී.

එම චක්‍රලේඛය ආයතන සංග්‍රහය උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම රාජ්‍ය අංශයට අපකීර්තියක් ගෙන දෙන බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දැඩි දඬුවම් පැනවිය හැකි බවයි.

රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයින්ගේ අදහස් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ සහය ඇතිව දැනටමත් විමර්ශන සිදු කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් කැබිනට් අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් විවේචනය කිරීම එම පැමිණිලිවලට ඇතුළත් බවත්ය.

පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ග්‍රාම සේවක නිලධාරීන්ට එරෙහිව බවද ඔහු පැවසීය. "විනය ගරුක රාජ්‍ය සේවයක් ඇති කිරීම අරමුණයි" ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාසයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව අමාත්‍යාංශයේ ඔහුගේ සියලු තනතුරුවලින් ඉවත් කළේ ඔහු රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීමේ රජයේ ප්‍රතිපත්තිය විවේචනය කළ බව පවසමිනි.

Ref: https://www.gossiplankanews.com/2021/11/blog-post_21.html

[QUOTE="Indika Buddika, post: 27110135, member: 558954"] [HEADING=2][SIZE=7][B]රාජ්‍ය සේවක කටවල් කැපේ: ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්[/B][/SIZE][/HEADING] [SIZE=5]සමාජ මාධ්‍යයෙන් ඔස්සේ රජය විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට රජය මගින් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි. පරිපාලනයට එරෙහි සෘණාත්මක ප්‍රචාර වැලැක්වීමේ අලුත් පියවරක් ලෙස සමාජ මාධ්‍ය වේදිකා හරහා රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවකයින්ට මෙකී නියෝගය මගින් දන්වා ඇත. [B]ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නියෝගය කඩ කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන්ට අනතුරු අඟවා තිබේ.[/B] මේ සතියේ නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ කොට්ඨාශ වලින් ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගත් බවයි. ලේකම්වරුන්, ග්‍රාම සේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටී. [B]එම චක්‍රලේඛය ආයතන සංග්‍රහය උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම රාජ්‍ය අංශයට අපකීර්තියක් ගෙන දෙන බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දැඩි දඬුවම් පැනවිය හැකි බවයි.[/B] රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයින්ගේ අදහස් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ සහය ඇතිව දැනටමත් විමර්ශන සිදු කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් කැබිනට් අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් විවේචනය කිරීම එම පැමිණිලිවලට ඇතුළත් බවත්ය. පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ග්‍රාම සේවක නිලධාරීන්ට එරෙහිව බවද ඔහු පැවසීය. "විනය ගරුක රාජ්‍ය සේවයක් ඇති කිරීම අරමුණයි" ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය මාසයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව අමාත්‍යාංශයේ ඔහුගේ සියලු තනතුරුවලින් ඉවත් කළේ ඔහු රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීමේ රජයේ ප්‍රතිපත්තිය විවේචනය කළ බව පවසමිනි. Ref: [URL]https://www.gossiplankanews.com/2021/11/blog-post_21.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom