Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති

එලියන්ත වයිට් නැවතත් සුදු වෙයි!

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-post_3710.html

ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති

ජනපති එලියන්ත කෙරේ විශ්වාසය තබයි

එලියන්තට නැවතත් ආරක්ෂාව

බ්‍රෝකර්  වරයෙකු වශයෙන් ජීවිතය පටන් ගෙන ජිවකයෙකු වූ එලියන්ත වයිට් නම් වූ වෛද්‍යවරයා පිලිබඳ මුලින්ම හෙළිකළේ ගොසිප්9 විසිනි.

වෛද්‍යවරයෙකු වශයෙන් සිටියද ඔහුට ඒ සම්බන්ධව කිසිදු සුදුසුකමක් නොමැති බවද අප විසින් පෙන්වා දෙන ලදී.ඒ අනුව ඔහු විසින් සුවපත කරන ලදැයි කිවූ රෝගීන්ගේ ගණන තරමට ඉහුගෙන් ප්‍රතිකාර ලබා ජීවිතය වරදවාගත් අයද වෙති.

පසුව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුළු රටටම ඔහුගේ නිරුවත සාක්ෂි සහිතව  පෙන්වා දෙන ලදී.

නමුත් අද දින වන විට ඒ සියල්ල කණපිට හරි ඇත.එලියන්ත වයිට් නැවතත් දක්ෂ ජිවකයෙක් බවට පත්ව ඇත.තහනම්  උත්තේජක සම්බන්ධයෙන් එලියන්තට චෝදනා කල විපක්ෂයම අද එලියන්තගේ ගුණ ගායනා කරති.

එලියන්ත කියන පරිදි ඔහු අභියෝගකින් ජයගෙන ඇත.ඒ විපක්ෂය නම් කරන රෝගීන් 15 දෙනෙකු සුවපත් කිරීමෙනි.ඒ අනුව නැවතත් ඔහු ජනාධිපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත්වී ඇත.සියල්ල උඩු යටිකුරු කල දිවයින ලිපිය බලන්න පහතින්.

දිවයින 28/04/12

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් අද විජයග්‍රාහී අවස්ථාවක පසුවනුයේ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමිනි. ඔහු කළ කී දේ තේරුම් ගැනීමට අපහසු වූ ඇතැම් අය පැවැසූවේ" ඕවත් හරි යන වැඩද යනුවෙනි" ඔහුට අවශ්‍ය වුයේ අසරණ රෝගීන් සුව කිරීමේ නව මංමාවත් සොයා ගැනීමය.

ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් අන් අයගේ වැරදි සහගත සිතුවිලි අභිබවා ජයගත් බව ඔහු පසුගිය සතියේ පැවසූවේ ඉමහත් උද්දාමයකිනි. දැවැන්ත අභියෝගයන් හමුවේ මගේ නම බේරා ගත්තා, ඔහු පැවැසූවේ මොනතරම් සතුටින්ද?

ජනාධිපතිවරයා මෙම අභියෝග හමුවේ ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීම වැදගත්ම අවස්ථාව විය. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු නම් කරන රෝගීන් 15 දෙනකු සනීප කිරීමට මා භාරගන්නවා. ජනාධිපතිතුමා ඔහු වෙනුවෙන් මෙම අභියෝගය භාරගත්තේ ඔහු කෙරෙහි තැබූ අචල විශ්වාසය පිළිබිඹු කරමිනි.

"රෝගවලින් පෙළෙන මිනිසාව" බේරා ගැනීමේ ශක්තියක් මා තුළ ඇති බව ඔප්පු කිරීමට මෙය ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වශයෙන් මා සලකනවා. ඔහු පැවසුවේ දැඩි අධිෂ්ඨානයකිනි.

"මොන වගේ රෝගද මෙම රෝගීන්ගෙන් ඇතැමෙකුට වැළඳී තිබුණේ" මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ සමහරුන්ට ඉවසිය නොහැකි කොන්දේ අමාරු, හමේ රෝග තිබූ අතර පිළිකා රෝගීන්ද සිටියා.

නොබෝදා පාර්ලිමේන්තුවේදී විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයේදී ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද ඒකමතිකව එය පිළිගත්තේ වයිට්ට ඔවුන්ගේ ප්‍රශංසාව මහ ඉහළින් පුද කරමිනි.

ඒ. එච්. එම්. අස්වර් පෙන්වාදුන් පරිදි මෙවැනි අවස්ථාවන් දුලබ බව පෙනී යයි. යෝජනාව ඉදිරිපත් කළ පාලිත රංගෙ බණ්ඩාර, වයිට් මෙරට පමණක් නොව පිටරටවල රෝගීන්ට ප්‍රතිකාර කළ අවස්ථා එමට බවත් මොහුගේ සේවය ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම නීතිපතිවරයා ඇතුළු රටේ ජනතාව පිළිගෙන ඇති බවත් පැවසීය.

ඔහු විසින් වයිට්ට පිරිනමන ලද ප්රශංසාත්මක ලිපි රැසක් සභාගත කරන ලදී. මෙම සේවා අගයකිරීමේ ලිපි පිරිනමනු ලබා තිබුණේ අමාත්‍ය ලක්ෂමන් සෙනවිරත්න සහ බන්දුල ගුණවර්ධන, ලාල් වික්‍රමතුංග ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර සන්ගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන් විසිනි.

වයිට්ට විරුද්ධ චෝදනා සියල්ලක්ම සත්‍යයෙන් තොර ඒවා බවත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට ඉන්දීයන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්ඩුල්කාර්, ඔහුගේ බිරිය වන අංජලිකාද සමග ලංකාවට පැමිණ ඇති බවද රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා පැවැසීය.

මගේ නම සියලු චෝදනා පරදවමින් පිරිසිදු වීම මට ඉමහත් සැනසුමකි. උත්තරීතර පාර්ලිමේන්තුවේදීම මගේ සේවය අගැයීම සතුටට කරුණකි. සියලු විවේචන හමුවේ ජනාධිපතිතුමා මා සමග හිටියා. ඔහු මා කෙරෙහි තැබූ විශ්වාසය අචලයි. සත්‍ය ජයගන්නා බව මම දනිමි. වෛද්‍ය වයිට් පවසයි.

ඔහුගේ ජීවිතයට සිදුවිය හැකි තර්ජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳව ජනාධිපතිතුමා ආරක්ෂාව සැලසිය යුතු බවත් ඒ. ඩී. චම්පික පේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ සියලු ආරක්ෂක කටයුතු සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරීගෙන යන බවත්ය. අපි ඔහුගේ සේවය අගය කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අනෝමා ගමගේ ද කියා සිටියේ මෙම කීර්තිමත් වෛද්‍යවරයාට ආරක්ෂාව සැලසීම ජාතික කාර්යභාරයක් බවයි. ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම වෛද්‍යවරයාගේ ආරක්ෂක සේවය ඉවත් කර ඇති බවයි. ඔහුද පෙන්වා දුන්නේ මෙම ජනප්‍රිය වෛද්‍යවරයා රැකගත යුතු බවය.

ඔහුගේ ආරක්ෂක සේවය ඉවත් කර ඇද්දැයි විමසූ විට වයිට් කියා සිටියේ අසාධාරණ විවේචන එල්ල කරනු ලැබූ පසු මෙය ඉවත් කර ඇති බවය.

වයිට්ගේ සේවය එක ලෙස ආණ්ඩුපක්ෂයට මෙන්ම විරුද්ධ පක්ෂයට අවශ්‍ය නිසා ඔහු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වශයෙන් සැලකිය යුතු බව රාමනායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත රත්නායක කියා සිටියේ වයිට් අද්විතීය නාමයක් දිනාගත් වෛද්‍යවරයෙකු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වුණු ඔහුගේ පුතා සුව කළ එකම වෛද්‍යවරයා වයිට් බවයි.

[QUOTE="prashan3000, post: 12764218, member: 350782"] [b]ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති[/b] [B]එලියන්ත වයිට් නැවතත් සුදු වෙයි![/B] [SIZE=5][COLOR=Blue][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-post_3710.html"][/URL][/COLOR][/SIZE][B] [/B] [SIZE=5][COLOR=Blue][IMG]http://4.bp.blogspot.com/-qHVo1qxK90A/T5tbgstuSwI/AAAAAAAAMic/m2-P-AwLLds/s1600/eliyantha+white.jpg[/IMG] [COLOR=#20124d]ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති [/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [COLOR=#660000]ජනපති එලියන්ත කෙරේ විශ්වාසය තබයි [/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [COLOR=#073763]එලියන්තට නැවතත් ආරක්ෂාව [/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] බ්‍රෝකර් [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]වරයෙකු වශයෙන් ජීවිතය පටන් ගෙන ජිවකයෙකු වූ එලියන්ත වයිට් නම් වූ වෛද්‍යවරයා පිලිබඳ මුලින්ම හෙළිකළේ ගොසිප්9 විසිනි. වෛද්‍යවරයෙකු වශයෙන් සිටියද ඔහුට ඒ සම්බන්ධව කිසිදු සුදුසුකමක් නොමැති බවද අප විසින් පෙන්වා දෙන ලදී.ඒ අනුව ඔහු විසින් සුවපත කරන ලදැයි කිවූ රෝගීන්ගේ ගණන තරමට ඉහුගෙන් ප්‍රතිකාර ලබා ජීවිතය වරදවාගත් අයද වෙති.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] පසුව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුළු රටටම ඔහුගේ නිරුවත සාක්ෂි සහිතව [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]පෙන්වා දෙන ලදී. නමුත් අද දින වන විට ඒ සියල්ල කණපිට හරි ඇත.එලියන්ත වයිට් නැවතත් දක්ෂ ජිවකයෙක් බවට පත්ව ඇත.තහනම් [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]උත්තේජක සම්බන්ධයෙන් එලියන්තට චෝදනා කල විපක්ෂයම අද එලියන්තගේ ගුණ ගායනා කරති. එලියන්ත කියන පරිදි ඔහු අභියෝගකින් ජයගෙන ඇත.ඒ විපක්ෂය නම් කරන රෝගීන් 15 දෙනෙකු සුවපත් කිරීමෙනි.ඒ අනුව නැවතත් ඔහු ජනාධිපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත්වී ඇත.සියල්ල උඩු යටිකුරු කල දිවයින ලිපිය බලන්න පහතින්.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [COLOR=#660000]දිවයින 28/04/12[/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Times New Roman]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් අද විජයග්‍රාහී අවස්ථාවක පසුවනුයේ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමිනි. ඔහු කළ කී දේ තේරුම් ගැනීමට අපහසු වූ ඇතැම් අය පැවැසූවේ" ඕවත් හරි යන වැඩද යනුවෙනි" ඔහුට අවශ්‍ය වුයේ අසරණ රෝගීන් සුව කිරීමේ නව මංමාවත් සොයා ගැනීමය. ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් අන් අයගේ වැරදි සහගත සිතුවිලි අභිබවා ජයගත් බව ඔහු පසුගිය සතියේ පැවසූවේ ඉමහත් උද්දාමයකිනි. දැවැන්ත අභියෝගයන් හමුවේ මගේ නම බේරා ගත්තා, ඔහු පැවැසූවේ මොනතරම් සතුටින්ද? ජනාධිපතිවරයා මෙම අභියෝග හමුවේ ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීම වැදගත්ම අවස්ථාව විය. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු නම් කරන රෝගීන් 15 දෙනකු සනීප කිරීමට මා භාරගන්නවා. ජනාධිපතිතුමා ඔහු වෙනුවෙන් මෙම අභියෝගය භාරගත්තේ ඔහු කෙරෙහි තැබූ අචල විශ්වාසය පිළිබිඹු කරමිනි. [COLOR=#20124d]"රෝගවලින් පෙළෙන මිනිසාව" [/COLOR]බේරා ගැනීමේ ශක්තියක් මා තුළ ඇති බව ඔප්පු කිරීමට මෙය ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වශයෙන් මා සලකනවා. ඔහු පැවසුවේ දැඩි අධිෂ්ඨානයකිනි. [COLOR=#660000]"මොන වගේ රෝගද මෙම රෝගීන්ගෙන් ඇතැමෙකුට වැළඳී තිබුණේ" [/COLOR]මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ සමහරුන්ට ඉවසිය නොහැකි කොන්දේ අමාරු, හමේ රෝග තිබූ අතර පිළිකා රෝගීන්ද සිටියා. නොබෝදා පාර්ලිමේන්තුවේදී විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයේදී ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද ඒකමතිකව එය පිළිගත්තේ වයිට්ට ඔවුන්ගේ ප්‍රශංසාව මහ ඉහළින් පුද කරමිනි. [/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Times New Roman]ඒ. එච්. එම්. අස්වර් පෙන්වාදුන් පරිදි මෙවැනි අවස්ථාවන් දුලබ බව පෙනී යයි. යෝජනාව ඉදිරිපත් කළ පාලිත රංගෙ බණ්ඩාර, වයිට් මෙරට පමණක් නොව පිටරටවල රෝගීන්ට ප්‍රතිකාර කළ අවස්ථා එමට බවත් මොහුගේ සේවය ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම නීතිපතිවරයා ඇතුළු රටේ ජනතාව පිළිගෙන ඇති බවත් පැවසීය. [/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Times New Roman]ඔහු විසින් වයිට්ට පිරිනමන ලද ප්රශංසාත්මක ලිපි රැසක් සභාගත කරන ලදී. මෙම සේවා අගයකිරීමේ ලිපි පිරිනමනු ලබා තිබුණේ අමාත්‍ය ලක්ෂමන් සෙනවිරත්න සහ බන්දුල ගුණවර්ධන, ලාල් වික්‍රමතුංග ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර සන්ගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන් විසිනි. වයිට්ට විරුද්ධ චෝදනා සියල්ලක්ම සත්‍යයෙන් තොර ඒවා බවත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට ඉන්දීයන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්ඩුල්කාර්, ඔහුගේ බිරිය වන අංජලිකාද සමග ලංකාවට පැමිණ ඇති බවද රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා පැවැසීය. [/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Times New Roman]මගේ නම සියලු චෝදනා පරදවමින් පිරිසිදු වීම මට ඉමහත් සැනසුමකි. උත්තරීතර පාර්ලිමේන්තුවේදීම මගේ සේවය අගැයීම සතුටට කරුණකි. සියලු විවේචන හමුවේ ජනාධිපතිතුමා මා සමග හිටියා. ඔහු මා කෙරෙහි තැබූ විශ්වාසය අචලයි. සත්‍ය ජයගන්නා බව මම දනිමි. වෛද්‍ය වයිට් පවසයි. ඔහුගේ ජීවිතයට සිදුවිය හැකි තර්ජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳව ජනාධිපතිතුමා ආරක්ෂාව සැලසිය යුතු බවත් ඒ. ඩී. චම්පික පේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ සියලු ආරක්ෂක කටයුතු සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරීගෙන යන බවත්ය. අපි ඔහුගේ සේවය අගය කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අනෝමා ගමගේ ද කියා සිටියේ මෙම කීර්තිමත් වෛද්‍යවරයාට ආරක්ෂාව සැලසීම ජාතික කාර්යභාරයක් බවයි. ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම වෛද්‍යවරයාගේ ආරක්ෂක සේවය ඉවත් කර ඇති බවයි. ඔහුද පෙන්වා දුන්නේ මෙම ජනප්‍රිය වෛද්‍යවරයා රැකගත යුතු බවය. ඔහුගේ ආරක්ෂක සේවය ඉවත් කර ඇද්දැයි විමසූ විට වයිට් කියා සිටියේ අසාධාරණ විවේචන එල්ල කරනු ලැබූ පසු මෙය ඉවත් කර ඇති බවය. වයිට්ගේ සේවය එක ලෙස ආණ්ඩුපක්ෂයට මෙන්ම විරුද්ධ පක්ෂයට අවශ්‍ය නිසා ඔහු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වශයෙන් සැලකිය යුතු බව රාමනායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත රත්නායක කියා සිටියේ වයිට් අද්විතීය නාමයක් දිනාගත් වෛද්‍යවරයෙකු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වුණු ඔහුගේ පුතා සුව කළ එකම වෛද්‍යවරයා වයිට් බවයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom