Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක?

මේ ජෙනරේශන් එක බෙදෙන්නෙ ඉපදුණු වර්ශ අනුව , මේ පහල තියෙන්නේ දැනට ලෝකේ ඉන්න ඇක්ටිව් ජෙනරේශන් ටික.

Before 1965 Silent Generation / Baby boomers

1966- 1982 Generation X

1983 - 1998 Generation Y / Millennials

1999- 2012 Generation Z

After 2012 Alpha Generation

අද ශ්රී ලංකාවේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය හමුවේ නැගී හිටපු ජෙනරේශන් එක තමයි මේ Y Generation එක. ඒ කියන්නේ 1983- 1998 අතර කාලවකවානුවේදී ඉපදුණු Millennials ලා . අරගල භූමිය ගත්තම 80%ක්ම නියෝජනය කරන්නෙ මේ Y ජෙනරේශන් එක. ආණ්ඩුව හැප්පුණු වැරදි ජෙනරේශන් තමයි Y ජෙනරේශන් එක.

මොනවද මේ Y Generation එකේ විශේෂතා?

Y generation එක තමයි මුලින්ම Globle වුණු එහෙම නැත්නම් ගෝලීයකරණයේ ප්රතිලාභ ලබාගත් පලවෙනි පරපුර. ඔවුන් හැදී වැඩුනේ Internet Age එකේ. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සමාජගතවන මුල් යුගයේ. ඒ වගේම මුලින්ම Smart phone සහ Social Media Experience එක ගත්තේ මේ ජෙනරේශන් එක. ඒ වගේම Digital Native පරම්පරාව වන්නෙත් මේ Y Generation එක. මේවා තමයි පොදු ලක්ශන.

මොනවද Y ජෙනරේශන් එක අනිත් ජෙනරේශන් වලින් වෙනස් වෙන ලක්ශණ.?

ඔවුන් Flexibility එක සහ Freedom ( නිදහස ) අගයයි.

ලිබරල් ක්රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වයි.

විවෘත මනසකින් යුතුයි. Open minded

තීරණ ගැනීමේදී වඩාත් Smart විසදුම් ලබා දෙයි.

දැඩි ආත්ම විශ්වාසයක් සතුයි.

සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියි.

අද ලංකාවේ ගත්තොත් පොලිට්කල් ගැන අවබෝධයක් ලබා තිබෙන අවසාන පරම්පරාව තමයි Y.. මොකද Generation Z එක සහ Alpha Generation එකට තවම හරිහැටි දේශපාලනික අවබෝධයක් නැහැ.

ජෙනරේශන් විදියට මේ අරගලය ගත්තොත්

පාලකයෝ ටික, උන් ටික ඔක්කොම වගේ Silent and baby boomers Generation එකේ. එහෙම නැත්නම් X generation එකේ. මේ ජෙනරේශන් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න. ඇත්තටම පට්ට කම්මැලි කුජීත කිසිම දේකට ෆොර්වර්ඩ් නැති කම්පර්ට් සෝන් එකෙ ඉදන් වැඩ කරන Generation 2 ක් අතේ තමයි දැනට ලංකාවේ පාලන බලය තියෙන්නේ.

ලංකාව ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම Y generation එකෙන් නායකයෝ බිහිවෙන්න ඕනි. ඉදිරි පාර්ලිමේන්තුවකදී Y generation එකෙන් 40% ක පිරිසක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි.

Y ජෙනරේශන් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ අරගලයේදී Z ජෙනරේශන් එක එහෙම නැත්නම් 2000න් පස්සෙ අය කියල අපි කියන්නේ. එයාලව control කරගන්න. මක්නිසාද යත් ඔවුන්ට තවම මේ සිටුවේශන් එක තේරෙන්නේ නෑ. සහ ඔවුන්ගේ ජෙනරේශන් එකේම තියෙන අවුලක් තියෙනවා කොමන් සෙන්ස් මදිකම. අරගල භූමියේ වුනත් මේ Z ජෙනරේශන් එකේ හැසිර්රිම් වල අවුලක් ගිය තැන් දෙක තුනක්ම දැක්කා. අනිවා ඒවා කොන්ට්රෝල් කරගන්න ඕනි.

Y ජෙනරේශන් එක මේ සටන ඊලගට කුලුදුලේම බිහිවන Alpha ජෙනරේශන් එක ටීන්ඒජර්ස් වෙනකල් අල්ලන් ඉන්න ඕනි. Alpha generation එක කියන්නේ ඉදිරි ලෝකයේ බිහිවන Y generation එක පහු කරගෙන යන්න පුලුවන් එකම කණ්ඩායම. අප අද සටන් කරන්නේ ඇත්තටම ඉදිරියට බිහිවන Alpha generation එක වෙනුවෙන්.

[QUOTE="IMUNA, post: 27596703, member: 392391"] මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷 මේ ජෙනරේශන් එක බෙදෙන්නෙ ඉපදුණු වර්ශ අනුව , මේ පහල තියෙන්නේ දැනට ලෝකේ ඉන්න ඇක්ටිව් ජෙනරේශන් ටික. 👉 Before 1965 Silent Generation / Baby boomers 👉 1966- 1982 Generation X 👉 1983 - 1998 Generation Y / Millennials 👉 1999- 2012 Generation Z 👉 After 2012 Alpha Generation අද ශ්රී ලංකාවේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය හමුවේ නැගී හිටපු ජෙනරේශන් එක තමයි මේ Y Generation එක. ඒ කියන්නේ 1983- 1998 අතර කාලවකවානුවේදී ඉපදුණු Millennials ලා . අරගල භූමිය ගත්තම 80%ක්ම නියෝජනය කරන්නෙ මේ Y ජෙනරේශන් එක. ආණ්ඩුව හැප්පුණු වැරදි ජෙනරේශන් තමයි Y ජෙනරේශන් එක. මොනවද මේ Y Generation එකේ විශේෂතා? Y generation එක තමයි මුලින්ම Globle වුණු එහෙම නැත්නම් ගෝලීයකරණයේ ප්රතිලාභ ලබාගත් පලවෙනි පරපුර. ඔවුන් හැදී වැඩුනේ Internet Age එකේ. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සමාජගතවන මුල් යුගයේ. ඒ වගේම මුලින්ම Smart phone සහ Social Media Experience එක ගත්තේ මේ ජෙනරේශන් එක. ඒ වගේම Digital Native පරම්පරාව වන්නෙත් මේ Y Generation එක. මේවා තමයි පොදු ලක්ශන. මොනවද Y ජෙනරේශන් එක අනිත් ජෙනරේශන් වලින් වෙනස් වෙන ලක්ශණ.? 👇 👉 ඔවුන් Flexibility එක සහ Freedom ( නිදහස ) අගයයි. 👉 ලිබරල් ක්රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වයි. 👉 විවෘත මනසකින් යුතුයි. Open minded 👉 තීරණ ගැනීමේදී වඩාත් Smart විසදුම් ලබා දෙයි. 👉 දැඩි ආත්ම විශ්වාසයක් සතුයි. 👉 සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියි. අද ලංකාවේ ගත්තොත් පොලිට්කල් ගැන අවබෝධයක් ලබා තිබෙන අවසාන පරම්පරාව තමයි Y.. මොකද Generation Z එක සහ Alpha Generation එකට තවම හරිහැටි දේශපාලනික අවබෝධයක් නැහැ. ජෙනරේශන් විදියට මේ අරගලය ගත්තොත් පාලකයෝ ටික, උන් ටික ඔක්කොම වගේ Silent and baby boomers Generation එකේ. එහෙම නැත්නම් X generation එකේ. මේ ජෙනරේශන් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න. ඇත්තටම පට්ට කම්මැලි කුජීත කිසිම දේකට ෆොර්වර්ඩ් නැති කම්පර්ට් සෝන් එකෙ ඉදන් වැඩ කරන Generation 2 ක් අතේ තමයි දැනට ලංකාවේ පාලන බලය තියෙන්නේ. ලංකාව ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම Y generation එකෙන් නායකයෝ බිහිවෙන්න ඕනි. ඉදිරි පාර්ලිමේන්තුවකදී Y generation එකෙන් 40% ක පිරිසක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි. Y ජෙනරේශන් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ අරගලයේදී Z ජෙනරේශන් එක එහෙම නැත්නම් 2000න් පස්සෙ අය කියල අපි කියන්නේ. එයාලව control කරගන්න. මක්නිසාද යත් ඔවුන්ට තවම මේ සිටුවේශන් එක තේරෙන්නේ නෑ. සහ ඔවුන්ගේ ජෙනරේශන් එකේම තියෙන අවුලක් තියෙනවා කොමන් සෙන්ස් මදිකම. අරගල භූමියේ වුනත් මේ Z ජෙනරේශන් එකේ හැසිර්රිම් වල අවුලක් ගිය තැන් දෙක තුනක්ම දැක්කා. අනිවා ඒවා කොන්ට්රෝල් කරගන්න ඕනි. Y ජෙනරේශන් එක මේ සටන ඊලගට කුලුදුලේම බිහිවන Alpha ජෙනරේශන් එක ටීන්ඒජර්ස් වෙනකල් අල්ලන් ඉන්න ඕනි. Alpha generation එක කියන්නේ ඉදිරි ලෝකයේ බිහිවන Y generation එක පහු කරගෙන යන්න පුලුවන් එකම කණ්ඩායම. අප අද සටන් කරන්නේ ඇත්තටම ඉදිරියට බිහිවන Alpha generation එක වෙනුවෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom