Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ දෙමළ ඩයස්පෝරාව අපිට මඩ ගහන එක හැම තිස්සෙම කරනවා. හැබැයි උන්ට ඒකට platform එකක් හැම තිස්සෙම හම්බෙන්නේ නෑ. උන්ට සාමාන්‍යෙයන් හම්බෙන platform එක තමයි UN resolution.  ආණුඩුව ඒකට අමතරව තවත් එකක් ලබා දෙනවා.

ඕනිම international news network එකක් අරන් බලහං ලංකාවේ යුධ අපරාධ ගැන කතා වෙන්නේ UN resolution හරි ලංකාවේ මොකක් හරි හුට පටයක් සිද්ධ වුණාම විතරයි. නැත්තම් ලංකාවත් තියෙනවා ද කියලාවත් දන්නේ නෑ. චොගම් එකෙන් වෙන්නේ ලෝකේ මීඩියා වල ෆෝකස් එක ලංකාවට එන එක විතරයි.

මේ චොගම් එකෙන් කොටින්ට උපරිම වාසි ගන්න ආණ්ඩුව උදව් කළා.

ඔව් අපිට මඩ ගහනවා. යකෝ අපේ රට යුධ අපරාධකාරයෙක් කියලා හංවඩු ගහන එක අපිට අවාසියි. ආණ්ඩුව මීට වඩා මොළය පාවිච්චි කරන්න ඕනි.

අනේ යකෝ ආණ්ඩුවේ බිස්නස්. ආණ්ඩුව ට බිස්නස් කරන්න බෑ බොල. ආණ්ඩුව දාන මෝඩ ඇඩ් වලට රැවටෙන්නේ මේ රටේ ගොබ්බ ජනතාව විතරයි. පිටරට එවුන් රැවටෙන්නේ නෑ.

ඇත්තමයි යුද්ධෙන් පස්සේ තිබ්බේ gov business mind vs tamil business mind war එකක්. ඒකෙන් උන් දිනලා අපි ට ඉස්සරහින් ඉන්නේ. ආණ්ඩුවේ ගොන් බිස්නස් අයිඩියා හින්දා අපි නරක තැනක ඉන්නේ!

මම මෙක උඹෙන් විතරක් නෙමෙයි අහන්නේ මෙතන හැමෝගෙන්ම දෙමළ ඩයස්පෝරාවේ එවුන්ගේ strategy and target එක මොකක්ද, ඒකට තමිල් නාඩුව කොහොමද බලපාන්නේ කියලා උඹලා කාටද කියන්න පුළුවන්!

[QUOTE="saradiel1, post: 15858673, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]යකෝ දෙමළ ඩයස්පෝරාව අපිට මඩ ගහන එක හැම තිස්සෙම කරනවා. හැබැයි උන්ට ඒකට [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]platform [/FONT][/FONT][FONT=Iskoola Pota]එකක් හැම තිස්සෙම හම්බෙන්නේ නෑ. උන්ට සාමාන්‍යෙයන් හම්බෙන [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]platform[/FONT][/FONT][FONT=Iskoola Pota] එක තමයි[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri] UN resolution. [/FONT][/FONT][FONT=Iskoola Pota] ආණුඩුව ඒකට අමතරව තවත් එකක් ලබා දෙනවා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඕනිම [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]international news network [/FONT][/FONT][FONT=Iskoola Pota]එකක් අරන් බලහං ලංකාවේ යුධ අපරාධ ගැන කතා වෙන්නේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]UN resolution[/FONT][/FONT][FONT=Iskoola Pota] හරි ලංකාවේ මොකක් හරි හුට පටයක් සිද්ධ වුණාම විතරයි. නැත්තම් ලංකාවත් තියෙනවා ද කියලාවත් දන්නේ නෑ. චොගම් එකෙන් වෙන්නේ ලෝකේ මීඩියා වල ෆෝකස් එක ලංකාවට එන එක විතරයි.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]මේ චොගම් එකෙන් කොටින්ට උපරිම වාසි ගන්න ආණ්ඩුව උදව් කළා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඔව් අපිට මඩ ගහනවා. යකෝ අපේ රට යුධ අපරාධකාරයෙක් කියලා හංවඩු ගහන එක අපිට අවාසියි. ආණ්ඩුව මීට වඩා මොළය පාවිච්චි කරන්න ඕනි. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [COLOR=blue][SIZE=4][COLOR=#000000][/COLOR][/SIZE][/COLOR] [SIZE=5][FONT=Iskoola Pota]අනේ යකෝ ආණ්ඩුවේ බිස්නස්. ආණ්ඩුව ට බිස්නස් කරන්න බෑ බොල. ආණ්ඩුව දාන මෝඩ ඇඩ් වලට රැවටෙන්නේ මේ රටේ ගොබ්බ ජනතාව විතරයි. පිටරට එවුන් රැවටෙන්නේ නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඇත්තමයි යුද්ධෙන් පස්සේ තිබ්බේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]gov business mind vs tamil business mind war [/FONT][/FONT][FONT=Iskoola Pota]එකක්. ඒකෙන් උන් දිනලා අපි ට ඉස්සරහින් ඉන්නේ. ආණ්ඩුවේ ගොන් බිස්නස් අයිඩියා හින්දා අපි නරක තැනක ඉන්නේ! [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=5] [/SIZE][/FONT][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]මම මෙක උඹෙන් විතරක් නෙමෙයි අහන්නේ මෙතන හැමෝගෙන්ම දෙමළ ඩයස්පෝරාවේ එවුන්ගේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]strategy and target [/FONT][/FONT][FONT=Iskoola Pota]එක මොකක්ද, ඒකට තමිල් නාඩුව කොහොමද බලපාන්නේ කියලා උඹලා කාටද කියන්න පුළුවන්! [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom