Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුව_Down
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට යයි

- 2 11 2018 - 14:01 - 1501 views - ..

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් තිබේ. ඒහිදි ඔහු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

“ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලිමේන්තුවේ මනත්‍රීවරු 118ක් සම්මත කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත්කිරීම් නීති විරෝධී බවට යෝජනාවක් සම්මත කළා. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරින ගෙදර යා යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතිවිරෝධී ආණ්ඩුව දෙන නියෝග පිළිපදින්න ඒපා කියලා.”

- http://www.ada.lk/breaking_news/පාඨලී-බස්නාහිර-හා-මහානගර-සංවර්ධන-අමාත්‍යාංශයට-යයි/11-341956

[QUOTE="monson, post: 23830958, member: 30005"] [B][SIZE="5"]පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට යයි[/SIZE][/B] - 2 11 2018 - 14:01 - 1501 views - .. [SIZE="4"]බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් තිබේ. ඒහිදි ඔහු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. “ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලිමේන්තුවේ මනත්‍රීවරු 118ක් සම්මත කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත්කිරීම් නීති විරෝධී බවට යෝජනාවක් සම්මත කළා. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරින ගෙදර යා යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතිවිරෝධී ආණ්ඩුව දෙන නියෝග පිළිපදින්න ඒපා කියලා.”[/SIZE] - [url]http://www.ada.lk/breaking_news/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/11-341956[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom