Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩු බලය ගැනීම සහ කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩු බලය ගැනීම සහ කිරීම

ආණ්ඩුවක් බලයට ආවම බලය තියාගන්න එක එක ස්ට්‍රැටජි ට්‍රයි කරනව. මට ඉතින් ප්‍රේමදාස විජේතුන්ග කාලෙ මතක නෑ. මතක තුන්දෙනා බලය තියාගන් ගෙනාව ස්ට්‍රැටජි මම විශ්ලේෂණය කරල අඳුනගත්ත විදියට ලියන්නම්.

චන්ද්‍රිකා.

බලයට ආවෙ පොරොන්දු වලින් වගේම පෙලපත විකුණල. පාන් මිල අඩු කිරීම වගේ දෙකයි පනහේ, නෑ වැරදුනා. තුනයි පනහේ තීරණ වලින් කාලයක් ජනතාව අන්දල තියාගත්ත. අනිත් එක යුද්ධෙ. චන්දයක් ලං වෙද්දි ගෙඩිපිටින් ටෝක් දෙන ගමන් කිලිනොච්චිය ට ගහන්න යනව. ඒකෙන් කොච්චර කොල්ලො මලත් කමක් නෑ මැඩම්ට ඕන උනේ ප්‍රබා මරනවට වඩා මිනිස්සුන්ගෙ අවධානය. යන්තන් ඇහැක් පොට්ට කරගෙන දෙවනි පාරටත් දින්න. ඒකත් මංගලගෙ ගොබෙල්ස් ඥාණයයි මාධ්‍ය හැසිරිවීමටයි පිං සිද්ධ වෙන්න. අනිත් එක ඉතින් රනිලනෙ විරුද්ධවාදිය උනේ. අවුරුදු 10ක්ම ගෙවිල ගියා. පෝලියෝ තුරන් කිරීම හැර කිසි ප්‍රගතියක් රටේ උනේ නෑ. ආර්ථික වර්ධන වේගය රින. ඒත් අවුරුදු 10ක්ම බලය තියාගත්ත. මේන් ස්ට්‍රැටජි එක

විපක්ෂයට බැනීම. රනිල්ව බයිට් කිරීම.

හිඟන්නාගෙ තුවාලෙ වගේ යුද්ධය පාවිච්ච් කිරීම.

ඊලඟට මහින්ද.

වැඩි විස්තර ඕන නෑ. මහින්ද බලයට ආවෙත් එක එක ගේම් ගහල. ඒ වගේම බලය පවත්වාගෙනයාමේදි චන්ද්‍රිකා වගේ නෙමෙයි. තිරසාර ක්‍රම භාවිත කලා. ඒකනෙ අදටත් තනි මහින්දට ලංකාවේ දේශපාලන පක්ෂ හැම දේටම වඩා ජන බලය තියෙන්නෙ. මම ස්ට්‍රැටජි එක කියන්නම්.

මහින්ද පොලොවෙ පය ගහල හිටිය මිනිහෙක් නිසා මිනිස්සුන්ගෙ ඕනෑ එපාකම් දැනගෙන හිටිය. මිනිසුන් ට ඕන දේම දුන්න.

මිනිසුන් ව මොරාල් කරල යුද්ධෙ ඉවර කලා. ඒ අතරෙ තමන්ට බලය තියාගන්න විපක්ෂයේ ඉන්න මන්ත්‍රීන්ගෙ අඩුපාඩු ප්‍රයෝජනයට ගන්න ෆයිල් ලඟ තියාගෙන මන්ත්‍රීන් එක එක බිලි බා ගත්ත. ඒකමයි පස්සෙ හෙණේට හිටියෙ. ඒත් වැඩේ සාර්ථකයි.

යුද්ධයක් කරන්න අවශ්‍ය බලය ඔහු ඇමතිකම් මවල හරි දීල හදාගත්ත. ප්‍රබා මැරුවොත් විශාල ජනබලයක් හැදෙනව කියල දන්න නිසාම මාකටින් පාර දෙන ගමන්ම යුද්දෙත් ඉවර කලා. ආර්තික වශයෙනුත් ඔහු සාර්ථකයි. යුද්ධෙන් පස්සෙ ආයෝජන ගලාගෙන ආව. හම්බන්තොටින් කෑල්ලක් කපල වරායක් හදල කොළඹට කෑල්ලක් හයි කරල පෝට් සිටිය හදල ගත්ත ණය ගෙවන්නත් ඒවගෙන් එන ආදායමෙන් පුලුවන් විදියට ප්ලෑන් ගහලයි තිබුනෙ. ෆේසුබුක් කිරිසප්පයොයි තමන් ලඟම හිටින් හිටිය ද්‍රෝහියොයි නොහිටින්න ඒ සැලසුම් සාර්තක වෙන්න තිබ්බ.

මහින්ද මාකට් කලේ කරන්න ඉන්න වැඩ කල වැඩ. චන්ද්‍රිකා ගෙ ස්ට්‍රැටජි එකට වඩා ගොඩක් වෙනස්. මොකද චන්ද්‍රිකා මාකට් කලේ විපක්ෂ නායකගෙ දුර්වලතා මිස තමන්ගෙ ප්රබලතා නෙමෙයි.

මීලගට මෛත්‍රී.

මෛත්‍රී කිව්වම තනියෙන් කතාකරන්න බෑ මොකද නාමික ජනපති වරයෙක් නිසා. ඒ නිසා ආණ්ඩුවම එකට තියල බලන්න වෙනව.

මම දැක්ක බලය පවත්වාගෙව යාමේ පලවෙනි ස්ට්‍රැටජිය තමයි බලය ලබාගන්න කියපු කෙප්ප එකින් එක ඇත්ත කියල මිනිස්සුන්ට ඔප්පු කරන්න හදපු එක. ලත් තැනම ලොප් වුනත් ඕන තරම් උදා හරන තියනව.

ලැම්බෝගිනි තැන් තැන් වලින් මතු වීම. රේසින් ටයිප් මොන කාර් එක උනත් ලැම්බෝගිනි කියල තමයි පෙන්නුවෙ.

මත්තල වී ගබඩා කිරීම. ඒකත් තව පොලිටිකල් පොයින්ට් ප්රෘව් කරන්න කල දෙයක්.

කටුණායක වැහුව දවස්වල මත්තල යොදා නොගෙන ඉන්දියාවට ප්ලේන් යැව්ව. ඒ තරමටම ට්‍රයි කලා.

තාඩුජින් ගොඩගැනීම.

පෝට් සිටි නෙළුම් කුළුන නැවැත්වීම. ඒව නැවැත්තුවාම ගෙවන්න උන වන්දි හම්බන්තොට විකුණල තමයි ගෙවන්න උනේ.

කවුරු කොහොම කිව්වත් සාලාව පිපිරවීමයි ජී එස් පී ප්ලස් ලැබීම සහ ලෝක නිරායුධකරණ සම්මේලනයේ ඉහල පුටුවක් ලැබීම අතර සම්බන්ධයක් මට පේනව.

දැන් උඩ කියපු තුරුම්පු ඔක්කොම ගහලත් පොහොට්ටුවට පැරදුන නිසා මේ දවස් වල යන්නෙ අළුත්ම ගේම. මුලින්ම පාඨලීගේ යැයි කියන මහසෝන හරහා ජාතිවාදී ගැටුම් පත්තු කරල ඒ මාර්ගයෙන් තමන්ට අවාසිදායක පැත්තට වැඩි, සමාජ මාධ්‍යය අවහිර කිරීමත් අවුලවූ ගැටුම් මහින්දගේ පැත්තට බැර කිරීමත් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමත් තමයි අළුත්ම ප්ලෑන.

මොකද අළුත්ගමින් වාසි ගත්තෙත් දැන්මේකෙන් වාසි ගන්න හදන්නෙත් යූ ඇන් පී නිසා ජාතිවාදී ගැටුම් අවිලවීමට ප්‍රකට ඉතිහාසයක් තියන යූ ඇන් පී ය මේ වගේ දෙයක් කලත් මම පුදුම වෙන්නෙ නෑ. රනිල් පොලීසිය පවරගෙන දවස් දෙකෙන් ජාතිවාදී ගැටුම් උඩු දුවනව. ඊට පස්සෙ මද්දුමබණ්ඩාරට බෝලෙ පාස් කරනව.

මේ ආණ්ඩුව තමයි රටට අහිතකරම බලය පවත්වාගැනීමේ ස්ට්‍රැටජි ක්‍රියාත්මක කරන්නෙ.

[QUOTE="TommyJ, post: 22965339, member: 563865"] [b]ආණ්ඩු බලය ගැනීම සහ කිරීම[/b] [SIZE="5"]ආණ්ඩුවක් බලයට ආවම බලය තියාගන්න එක එක ස්ට්‍රැටජි ට්‍රයි කරනව. මට ඉතින් ප්‍රේමදාස විජේතුන්ග කාලෙ මතක නෑ. මතක තුන්දෙනා බලය තියාගන් ගෙනාව ස්ට්‍රැටජි මම විශ්ලේෂණය කරල අඳුනගත්ත විදියට ලියන්නම්. [B]චන්ද්‍රිකා[/B]. බලයට ආවෙ පොරොන්දු වලින් වගේම පෙලපත විකුණල. පාන් මිල අඩු කිරීම වගේ දෙකයි පනහේ, නෑ වැරදුනා. තුනයි පනහේ තීරණ වලින් කාලයක් ජනතාව අන්දල තියාගත්ත. අනිත් එක යුද්ධෙ. චන්දයක් ලං වෙද්දි ගෙඩිපිටින් ටෝක් දෙන ගමන් කිලිනොච්චිය ට ගහන්න යනව. ඒකෙන් කොච්චර කොල්ලො මලත් කමක් නෑ මැඩම්ට ඕන උනේ ප්‍රබා මරනවට වඩා මිනිස්සුන්ගෙ අවධානය. යන්තන් ඇහැක් පොට්ට කරගෙන දෙවනි පාරටත් දින්න. ඒකත් මංගලගෙ ගොබෙල්ස් ඥාණයයි මාධ්‍ය හැසිරිවීමටයි පිං සිද්ධ වෙන්න. අනිත් එක ඉතින් රනිලනෙ විරුද්ධවාදිය උනේ. අවුරුදු 10ක්ම ගෙවිල ගියා. පෝලියෝ තුරන් කිරීම හැර කිසි ප්‍රගතියක් රටේ උනේ නෑ. ආර්ථික වර්ධන වේගය රින. ඒත් අවුරුදු 10ක්ම බලය තියාගත්ත. මේන් ස්ට්‍රැටජි එක විපක්ෂයට බැනීම. රනිල්ව බයිට් කිරීම. හිඟන්නාගෙ තුවාලෙ වගේ යුද්ධය පාවිච්ච් කිරීම. [B]ඊලඟට මහින්ද. [/B] වැඩි විස්තර ඕන නෑ. මහින්ද බලයට ආවෙත් එක එක ගේම් ගහල. ඒ වගේම බලය පවත්වාගෙනයාමේදි චන්ද්‍රිකා වගේ නෙමෙයි. තිරසාර ක්‍රම භාවිත කලා. ඒකනෙ අදටත් තනි මහින්දට ලංකාවේ දේශපාලන පක්ෂ හැම දේටම වඩා ජන බලය තියෙන්නෙ. මම ස්ට්‍රැටජි එක කියන්නම්. මහින්ද පොලොවෙ පය ගහල හිටිය මිනිහෙක් නිසා මිනිස්සුන්ගෙ ඕනෑ එපාකම් දැනගෙන හිටිය. මිනිසුන් ට ඕන දේම දුන්න. මිනිසුන් ව මොරාල් කරල යුද්ධෙ ඉවර කලා. ඒ අතරෙ තමන්ට බලය තියාගන්න විපක්ෂයේ ඉන්න මන්ත්‍රීන්ගෙ අඩුපාඩු ප්‍රයෝජනයට ගන්න ෆයිල් ලඟ තියාගෙන මන්ත්‍රීන් එක එක බිලි බා ගත්ත. ඒකමයි පස්සෙ හෙණේට හිටියෙ. ඒත් වැඩේ සාර්ථකයි. යුද්ධයක් කරන්න අවශ්‍ය බලය ඔහු ඇමතිකම් මවල හරි දීල හදාගත්ත. ප්‍රබා මැරුවොත් විශාල ජනබලයක් හැදෙනව කියල දන්න නිසාම මාකටින් පාර දෙන ගමන්ම යුද්දෙත් ඉවර කලා. ආර්තික වශයෙනුත් ඔහු සාර්ථකයි. යුද්ධෙන් පස්සෙ ආයෝජන ගලාගෙන ආව. හම්බන්තොටින් කෑල්ලක් කපල වරායක් හදල කොළඹට කෑල්ලක් හයි කරල පෝට් සිටිය හදල ගත්ත ණය ගෙවන්නත් ඒවගෙන් එන ආදායමෙන් පුලුවන් විදියට ප්ලෑන් ගහලයි තිබුනෙ. ෆේසුබුක් කිරිසප්පයොයි තමන් ලඟම හිටින් හිටිය ද්‍රෝහියොයි නොහිටින්න ඒ සැලසුම් සාර්තක වෙන්න තිබ්බ. මහින්ද මාකට් කලේ කරන්න ඉන්න වැඩ කල වැඩ. චන්ද්‍රිකා ගෙ ස්ට්‍රැටජි එකට වඩා ගොඩක් වෙනස්. මොකද චන්ද්‍රිකා මාකට් කලේ විපක්ෂ නායකගෙ දුර්වලතා මිස තමන්ගෙ ප්රබලතා නෙමෙයි. [B]මීලගට මෛත්‍රී. [/B] මෛත්‍රී කිව්වම තනියෙන් කතාකරන්න බෑ මොකද නාමික ජනපති වරයෙක් නිසා. ඒ නිසා ආණ්ඩුවම එකට තියල බලන්න වෙනව. මම දැක්ක බලය පවත්වාගෙව යාමේ පලවෙනි ස්ට්‍රැටජිය තමයි බලය ලබාගන්න කියපු කෙප්ප එකින් එක ඇත්ත කියල මිනිස්සුන්ට ඔප්පු කරන්න හදපු එක. ලත් තැනම ලොප් වුනත් ඕන තරම් උදා හරන තියනව. ලැම්බෝගිනි තැන් තැන් වලින් මතු වීම. රේසින් ටයිප් මොන කාර් එක උනත් ලැම්බෝගිනි කියල තමයි පෙන්නුවෙ. මත්තල වී ගබඩා කිරීම. ඒකත් තව පොලිටිකල් පොයින්ට් ප්රෘව් කරන්න කල දෙයක්. කටුණායක වැහුව දවස්වල මත්තල යොදා නොගෙන ඉන්දියාවට ප්ලේන් යැව්ව. ඒ තරමටම ට්‍රයි කලා. තාඩුජින් ගොඩගැනීම. පෝට් සිටි නෙළුම් කුළුන නැවැත්වීම. ඒව නැවැත්තුවාම ගෙවන්න උන වන්දි හම්බන්තොට විකුණල තමයි ගෙවන්න උනේ. කවුරු කොහොම කිව්වත් සාලාව පිපිරවීමයි ජී එස් පී ප්ලස් ලැබීම සහ ලෝක නිරායුධකරණ සම්මේලනයේ ඉහල පුටුවක් ලැබීම අතර සම්බන්ධයක් මට පේනව. දැන් උඩ කියපු තුරුම්පු ඔක්කොම ගහලත් පොහොට්ටුවට පැරදුන නිසා මේ දවස් වල යන්නෙ අළුත්ම ගේම. මුලින්ම පාඨලීගේ යැයි කියන මහසෝන හරහා ජාතිවාදී ගැටුම් පත්තු කරල ඒ මාර්ගයෙන් තමන්ට අවාසිදායක පැත්තට වැඩි, සමාජ මාධ්‍යය අවහිර කිරීමත් අවුලවූ ගැටුම් මහින්දගේ පැත්තට බැර කිරීමත් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමත් තමයි අළුත්ම ප්ලෑන. මොකද අළුත්ගමින් වාසි ගත්තෙත් දැන්මේකෙන් වාසි ගන්න හදන්නෙත් යූ ඇන් පී නිසා ජාතිවාදී ගැටුම් අවිලවීමට ප්‍රකට ඉතිහාසයක් තියන යූ ඇන් පී ය මේ වගේ දෙයක් කලත් මම පුදුම වෙන්නෙ නෑ. රනිල් පොලීසිය පවරගෙන දවස් දෙකෙන් ජාතිවාදී ගැටුම් උඩු දුවනව. ඊට පස්සෙ මද්දුමබණ්ඩාරට බෝලෙ පාස් කරනව. මේ ආණ්ඩුව තමයි රටට අහිතකරම බලය පවත්වාගැනීමේ ස්ට්‍රැටජි ක්‍රියාත්මක කරන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom