Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්

Source/ Read more: http://www.lankagossipnews.com/2014/08/thai-fun-for-kurunegala-pradeshiya-saba.html

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තායිලන්ත සංචාරයක යෙදීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම තායිලන්ත සංචාරයේ යෙදෙන පළමු මන්ත්‍රී කණ්ඩායම ලබන ඉරිදා (27 දා) තායිලන්තය බලා පිටත්වීමට නියමිත අතර අගෝස්තු මස 29 වැනිදා ආපසු දිවයිනට පැමිණීමට නියමිතය.

එම කණ්ඩායමට මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියද ඇතුළත් වී සිටිති.

මෙම මන්ත්‍රී කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසුව මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් දෙවන මන්ත්‍රී කණ්ඩායම සැප්තැම්බර් මුල් සතියේ තායිලන්තය බලා පිටත්වීමට නියමිතය.

අධ්‍යයන චාරිකාවක් බව කියන මෙම තායිලන්ත සංචාරය සදහා එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් රුපියල් 110,500ක් බැගින් රුපියල් 2,431,000 ක මුදලක්ද, අවශේෂ වියදම් ලෙස රුපියල් 494,000ක්ද වශයෙන් රුපියල් 2,925,000ත මුදලක් සභා අරමුදල මඟින් දැරීම සුදුසු බවට පසුගිය මාසයේ පැවැති මහ සභා රැස්වීමේදී කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

මෙම සංචාරයට කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති පැටි්රක් කරුණාසිංහ මහතා ඇතුළු සියළුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය කරන සියළු මන්ත්‍රීවරුන් එක්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පමණක් තායි සවාරිය ප්‍රතික්ෂේප කර තිිබේ.

මේ පිළිබඬහ්ව ඔහු පවසන්නේ මහජන මුදල් වියදම් කරමින් විදේශ සවාරි ගැසීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරන්නක් බැවින් මෙම සවාරිය ප්‍රතික්ෂේප කළ බවයි.

පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් විසින් දෑතම ඔසවා පසුගිය මහ සභාවකදී සම්මත කරවා ගත් මෙම තායි සවාරියට පිළිබදව යෝජනාවට තමන් තරයේ විරුද්ධ වූ බවත්, තම විරුද්ධත්වය පිළිබදව සදහන් නොකර එම යෝජනාව මහ සභාවේදී ඒකමතිකව සම්මත වූ බවට වාර්තා සකස් කර ඇතැයිද, එය සම්පුර්ණයෙන්ම සදාචාර සහ නීතිවිරෝධි ක්‍රියාවක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික ආදායමද රුපියල් කෝටි තුනක් වන අතර ඒ අනුව ප්‍රාදේශීය සභාවේ වසරක ආදායමින් 10%ක මුදලක් වියදම් කරමින් සන්ධාන-එජාප මන්ත්‍රීවරුන් විසින් මෙම සංචාරය සැලසුම් කරගෙන තිබීම විශේෂත්වයකි.

[QUOTE="Dilshankgc, post: 17043538, member: 458219"] [b]ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්[/b] Source/ Read more: [URL="http://www.lankagossipnews.com/2014/08/thai-fun-for-kurunegala-pradeshiya-saba.html"]http://www.lankagossipnews.com/2014/08/thai-fun-for-kurunegala-pradeshiya-saba.html[/URL] [SIZE="5"]කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තායිලන්ත සංචාරයක යෙදීමට නියමිත බව වාර්තා වෙයි. මෙම තායිලන්ත සංචාරයේ යෙදෙන පළමු මන්ත්‍රී කණ්ඩායම ලබන ඉරිදා (27 දා) තායිලන්තය බලා පිටත්වීමට නියමිත අතර අගෝස්තු මස 29 වැනිදා ආපසු දිවයිනට පැමිණීමට නියමිතය. එම කණ්ඩායමට මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියද ඇතුළත් වී සිටිති. මෙම මන්ත්‍රී කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසුව මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් දෙවන මන්ත්‍රී කණ්ඩායම සැප්තැම්බර් මුල් සතියේ තායිලන්තය බලා පිටත්වීමට නියමිතය. අධ්‍යයන චාරිකාවක් බව කියන මෙම තායිලන්ත සංචාරය සදහා එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් රුපියල් 110,500ක් බැගින් රුපියල් 2,431,000 ක මුදලක්ද, අවශේෂ වියදම් ලෙස රුපියල් 494,000ක්ද වශයෙන් රුපියල් 2,925,000ත මුදලක් සභා අරමුදල මඟින් දැරීම සුදුසු බවට පසුගිය මාසයේ පැවැති මහ සභා රැස්වීමේදී කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ. මෙම සංචාරයට කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති පැටි්රක් කරුණාසිංහ මහතා ඇතුළු සියළුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය කරන සියළු මන්ත්‍රීවරුන් එක්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පමණක් තායි සවාරිය ප්‍රතික්ෂේප කර තිිබේ. මේ පිළිබඬහ්ව ඔහු පවසන්නේ මහජන මුදල් වියදම් කරමින් විදේශ සවාරි ගැසීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරන්නක් බැවින් මෙම සවාරිය ප්‍රතික්ෂේප කළ බවයි. පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් විසින් දෑතම ඔසවා පසුගිය මහ සභාවකදී සම්මත කරවා ගත් මෙම තායි සවාරියට පිළිබදව යෝජනාවට තමන් තරයේ විරුද්ධ වූ බවත්, තම විරුද්ධත්වය පිළිබදව සදහන් නොකර එම යෝජනාව මහ සභාවේදී ඒකමතිකව සම්මත වූ බවට වාර්තා සකස් කර ඇතැයිද, එය සම්පුර්ණයෙන්ම සදාචාර සහ නීතිවිරෝධි ක්‍රියාවක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික ආදායමද රුපියල් කෝටි තුනක් වන අතර ඒ අනුව ප්‍රාදේශීය සභාවේ වසරක ආදායමින් 10%ක මුදලක් වියදම් කරමින් සන්ධාන-එජාප මන්ත්‍රීවරුන් විසින් මෙම සංචාරය සැලසුම් කරගෙන තිබීම විශේෂත්වයකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom