Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩු වෙනස් වීම ගීත තහනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩු වෙනස් වීම ගීත තහනම

ආණ්ඩු වෙනස් වීමත් සමග තහනමට ලක්වූ ගීත

මගේ කල්පනාව නිවැරදි නම් ශ්‍රී ලංකාවේ සිනමා ශිල්පීන් දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂ බලයට පත්කිරීම උදෙසා දරදිය අදින්නේ 1965 මහ මැතිවරණයේ සිටය. එතැන් සිට විවිධ සංගම්, සමිති අටවා ගනිමින් ඔවුහු විවිධ දේශපාලන කණ්ඩායම්වලට කඹුරන්නට. ආවඩන්නට වූහ. සමස්තයක් වශයෙන් ගත් කල එයින් දේශපාලකයන්ට මිස මෙරට සිනමාවට හෝ කලාවට සිදුවූ දෙයක් නොමැති තරම්ය.

තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරණය මේ වන විට කතාබහට, විවාදයට තුඩුදෙන මාතෘකාවක්ව පවතින්නේ නත්තල් හා නව වසර උදාව ද දවෛනි තැනට ඇද දමමිනි. මැතිවරණවලදී බොහෝ විට පීඩා විඳින්නේ පීඩිත ජනතාවය. කෙසේ වුවත් මේ ආවර්ජනය කරන්නට යන්නේ දේශපාලන අඳ බාලයින් හා මන්දබුද්ධිකයන් ‘ගීතය’ තමන්ගේ අභිමතය පරිදි විකෘති ලෙස යොදාගත් ආකාරය පිළිබඳ කරුණු කරණා කීපයකි.

මේ පිළිබඳව කුප්‍රකට උදාහරණයක් ලෙස මගේ අවධානයට යොමු වන්නේ 1960 මාර්තු 30 දා මුලින්ම තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් ශ්‍රී ලංකාවේ මහා සිනමා ශිල්පීයාගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘සංදේශය’ සිනමා පටයට අඩංගු වූ ලතා වල්පොල හා ධර්මදාස වල්පොල ඇතුළු පිරිස ගායනා කළ ‘රැජින මමයි අපේ රාජ්ජෙ’ ගීතයයි. සංදේශය චිත්‍රපටයට පසුබිම් වූ පුවත කාලීන දේශපාලන තත්ත්වයේ යම් සමානකමක් දක්නට ලැබුණි. චිත්‍රපටයේ ඇතුළත් වූයේ පෘතුගීසි ආක්‍රමණය පැවැති යුගයේ පළමු රාජසිංහ රජු කුමන්ත්රණකාරී ලෙස විෂ ශරීර ගත කර ඝාතනයට ලක් කිරීම හා එයින් පසුව මෙරට පැවැති අරාජික සමයයි. එමෙන්ම 1956 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් එවකට පැවැති ඩොමීනියන් තත්ත්වය තුළ මෙරට පොදු ජනතාව තුළ හිතකර පියවර ගණනාවක් ගනු ලැබූ බණ්ඩාරනායක අග්‍රාමත්‍යවරයා කුමන්ත්රණකාරී ලෙස ඝාතනයට ලක්ව මාස කිහිපයකට පසු ‘සංදේශය චිත්‍රපටය තිරගත විය. 1959 සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු 1960 ජූලි 21 දා ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමත්‍ය ධුරයට පත්වන තුරු මෙරට පැවැතියේ කිසියම් අරාජික සමයකි. සංදේශය, චිත්‍රපටය ද අතිශයින්ම ජනප්‍රිය සිනමාපටයක් විය. කෝ හතුරෝ (මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල)

පෘතුගීසි කාරයා (ධර්මදාස, ජෝතිපාල, සිඩ්නි) ඇතුළු රසවත් සුමියුරු ගී පොකුරක්ම චිත්‍රපටයට ඇතුළත් විය. මේ හැම ගීතයක්ම අතිශයින්ම ජනප්‍රිය වූ අතර, 55 වසරකට පසුවුවද ඒ ගීතවලට ඉහළ ඉල්ලුමක් පවතී. කෙසේ වුවද මෙම චිත්‍රපටයට ඇතුළත් වූ, “රැජින මමයි” ගීතය ජනප්‍රිය වීමට අමතරව මහත් ආන්දෝලනයකට ද තුඩු දුන්නේ එම ගීතය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ බණ්ඩාරනායක මහත්මියටද කදිමට ගැළපීමය. චිත්‍රපටයේ මෙම ගීතය ඇතුළත් ජවනිකාවේ පෙනීසිටියේ කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා ඇතුළු පිරිසය. එවකට ජනප්‍රිය කඩවසම් නළුවකුව සිටි ආනන්ද ජයරත්න පෘතුගීසීන්ට එරෙහිව සටන් වදින කැරලි නායකයකුගේ චරිතය රඟපෑ අතර ඔහුගේ බිරිය ලෙස කාන්ති ගුණතුංග රඟපෑවාය.

අගමැතිනියගේ මෙන්ම නිදහස් පාක්ෂිකයන්ගේද ඉමහත් ප්‍රසාදයට ලක් වූ මෙය 1960 - 1965 දක්වා වසර පහක් පුරා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ දිනපතාම පාහේ විකාශය විය.

මෙහිලා මතක තබාගත යුතු සුවිශේෂී කාරණාවක් වන්නේ 1994 දක්වා ලංකා ගුවන් විදුලිය හැර වෙනත් ගුවන් විදුලි විකාශයක් නොවීමයි. බණ්ඩාරනායක මහත්මියගේ රජය 1965 දී පරාජයට පත්විය. 1965 දී ජාතික රජය බලයට පත්වූ සමගම ‘රැජින මමයි’ ගීතයද ගුවන් විදුලියේ විකාශය තහංචියට ලක්විය. එමෙන්ම 1970 දී යළි බණ්ඩාරනායක මහත්මියගේ රජය බලයට පත්වූ අතර ඒ සමගම ගුවන් විදුලියේ අසහාය ගීතය බවට පත්වූයේ ‘රැජින මමයි’ ගීතයයි.

1965 මැතිවරණ සමයේදී එජාප වේදිකාවේ ඇතැම් කථිකයන් දයානන්ද ගුණවර්ධන ගේ

“කුමටද සොබනියෙ කඳුළු සලන්නේ” ගීතය වාදනය කළේ හිටපු අගමැතිනියට ඔලොක්කුවට මෙනි. 1970 බලයට පත් බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව තොප්පිය දමාගනිමින් අදාළ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වීම වාරණය කරන ලදී. එමෙන්ම 1968දී තිරගත වූ ඇමැතිකම චිත්‍රපටයේ ගීත කිහිපයක්ම ගුවන් විදුලියේ වාදනය කිරීම තහනම් කරන ලදී. එකල චිත්‍රපටයක් ජනතාව අතරට ගෙන යා හැකි එකම විද්‍යුත් මාධ්‍යය ගුවන් විදුලිය නිසා එයින් චිත්‍රපටයට සිදුවූ හානියද සුවිශාලය. ව්‍යාජ නක්ෂත්රකරුවකුගේ වහසි බස්වලට රැවටී, ‘ඇමැතිකමක්’ බලාපොරත්තුවෙන් මැතිවරණයකට ඉදිරීපත් වූ මුග්ධ ව්‍යාපාරිකයකුට අත්පත් වූ විපත මෙම චිත්‍රපටයේ ඇතුළත් විය. ‘ඇමැතිකමක් සූදානම් .... ඡන්දේ තමයි අවදානම්’ (ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා) ‘ඉපදුනෙ මේ ගම්මානේ’ (මොහිදින් බෙග්) ඇතුළු ගීත කිහිපයක් තහනමට ලක්වූ අතර ජෝ අබේවික්‍රම, හියුගෝ ප්‍රනාන්දු, ඩී.ආර්. නානායක්කාර, චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ. 1970 මැතිවරණ සමයේදී හෙළ නළු නිළි හවුලේ සහයෝගය ලැබුණේ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතු වූ සමගි පෙරමුණටය. සමගි පෙරමුණට අමතරව නළු නිළි හවුල විසින්ද රට පුරා රැස්වීම් මාලාවක් පවත්වන ලදී. එම රැස්වීම් මාලාවේ එක් රැස්වීමක් මරදාන මංසන්ධියේ එකල සුප්‍රසිද්ධ සෝමා ටී රූම් අසලදී පවත්වන ලද අතර, එහිදී නන්දා මාලනිය කිසිදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව ගීත ගායනා කරන ලදී.

එහෙත් විස්මයට කාරණයක් වූයේ එම ගීතය 1971 ජවිපෙ කැරලි සමයේදී ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම තහනමකට ලක් වීමයි. එපමණක් නොව 1970 -1977 තුන් හවුල් පාලන සමයේදී ජෝතිපාල, මිල්ටන්, ඇම්. ඇස් හා මොහිදින් බෙග්ගේ ගීත ප්‍රචාරයද දැඩි ලෙස සීමා කෙරිණි. 1976 දී තිරගත “කවුද රජා” චිත්‍රපටයට ඇතුළත් වූ “පන්දම් අල්ලාගත් නම්බුනාමේ” (ජෝතිපාල) දිනේ දිනේ ලංකා (ජෝතිපාල, ඇන්ජලීන්) යන ගීත සඳහාද ගුවන් විදුලියේ වාරණයක් පැවතුණි. 1970 බලයට පත් වූ සමගි පෙරමුණ රජය එජාපයට සහය දැක්වූ බවට චෝදනා කරමින් ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයකු වූ හඩ්සන් සමරසිංහ ඇතුළු කිහිපදෙනෙකුටම රැකියා අහිමි කරන ලදී. එහෙත් 1977 ජූලි 22 දා පාන්දර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් සිටියදී ගුවන් විදුලි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවූ හඩ්සන් සමරසිංහ, ජෝතිපාලගේ හා මිල්ටන්ලාගේ

ගීත ඉදිරිපත් කළ අයුරු අපේ මතකයට නැගේ.

1955 දී තිරගත වූ “සැඩසුළං” චිත්‍රපටයට ඇතුළත් වූ පියදාස ගුණසේකරයන් විසින් ගායනා කළ ‘පදමට පොල් තෙල් ගහපල්ලා’ ගීතයද ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් වූ තවත් ගීතයකි.

අවසාන වශයෙන් ‘රැජින මමයි’ ගීතය හා බැඳි තවත් සුවිශේෂී කරුණක් දැක්විය යුතු වන්නේය. 1977 සිට 1994 දක්වා වසර 17ක එජාප පාලන සමය තුළ එම ගීතය ගුවන් විදුලියන් විකාශය නොවීමය. 1994 පොදු පෙරමුණ නියෝජනය කරමින් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් අලෙවි මව්ලානා ඉල්ලා සිටියේ ගුවන් විදුලියෙන් “රැජින මමයි” ගීතය වාදනයට උපදෙස් ලබාදෙන ලෙසය. එය ඇසූ කුමාරතුංග මහත්මිය, ඒ මොන පිස්සු වැඩක් දැයි’ කියමින් ඒ යෝජනාව හාස්‍යයෙන් ප්‍රතික්ෂේප කළ බව එකල මාධ්‍යයන් විසින් වාර්තා කෙරිණි.

සුනිල් කුලරත්ත රාහුබද්ධ

[QUOTE="PMUB, post: 17680562, member: 398311"] [b]ආණ්ඩු වෙනස් වීම ගීත තහනම[/b] [SIZE="4"]ආණ්ඩු වෙනස් වීමත් සමග තහනමට ලක්වූ ගීත[/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10398663_879232125462205_3153994084274869179_n.jpg?oh=90b17d4abd929b3c0d2b8e1f07a1d54c&oe=55377D31&__gda__=1429959771_a457504c2e8894992a3cab7dfd856c67[/IMG] [SIZE="3"][INDENT]මගේ කල්පනාව නිවැරදි නම් ශ්‍රී ලංකාවේ සිනමා ශිල්පීන් දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂ බලයට පත්කිරීම උදෙසා දරදිය අදින්නේ 1965 මහ මැතිවරණයේ සිටය. එතැන් සිට විවිධ සංගම්, සමිති අටවා ගනිමින් ඔවුහු විවිධ දේශපාලන කණ්ඩායම්වලට කඹුරන්නට. ආවඩන්නට වූහ. සමස්තයක් වශයෙන් ගත් කල එයින් දේශපාලකයන්ට මිස මෙරට සිනමාවට හෝ කලාවට සිදුවූ දෙයක් නොමැති තරම්ය. තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරණය මේ වන විට කතාබහට, විවාදයට තුඩුදෙන මාතෘකාවක්ව පවතින්නේ නත්තල් හා නව වසර උදාව ද දවෛනි තැනට ඇද දමමිනි. මැතිවරණවලදී බොහෝ විට පීඩා විඳින්නේ පීඩිත ජනතාවය. කෙසේ වුවත් මේ ආවර්ජනය කරන්නට යන්නේ දේශපාලන අඳ බාලයින් හා මන්දබුද්ධිකයන් ‘ගීතය’ තමන්ගේ අභිමතය පරිදි විකෘති ලෙස යොදාගත් ආකාරය පිළිබඳ කරුණු කරණා කීපයකි. මේ පිළිබඳව කුප්‍රකට උදාහරණයක් ලෙස මගේ අවධානයට යොමු වන්නේ 1960 මාර්තු 30 දා මුලින්ම තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් ශ්‍රී ලංකාවේ මහා සිනමා ශිල්පීයාගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘සංදේශය’ සිනමා පටයට අඩංගු වූ ලතා වල්පොල හා ධර්මදාස වල්පොල ඇතුළු පිරිස ගායනා කළ ‘රැජින මමයි අපේ රාජ්ජෙ’ ගීතයයි. සංදේශය චිත්‍රපටයට පසුබිම් වූ පුවත කාලීන දේශපාලන තත්ත්වයේ යම් සමානකමක් දක්නට ලැබුණි. චිත්‍රපටයේ ඇතුළත් වූයේ පෘතුගීසි ආක්‍රමණය පැවැති යුගයේ පළමු රාජසිංහ රජු කුමන්ත්රණකාරී ලෙස විෂ ශරීර ගත කර ඝාතනයට ලක් කිරීම හා එයින් පසුව මෙරට පැවැති අරාජික සමයයි. එමෙන්ම 1956 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් එවකට පැවැති ඩොමීනියන් තත්ත්වය තුළ මෙරට පොදු ජනතාව තුළ හිතකර පියවර ගණනාවක් ගනු ලැබූ බණ්ඩාරනායක අග්‍රාමත්‍යවරයා කුමන්ත්රණකාරී ලෙස ඝාතනයට ලක්ව මාස කිහිපයකට පසු ‘සංදේශය චිත්‍රපටය තිරගත විය. 1959 සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු 1960 ජූලි 21 දා ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමත්‍ය ධුරයට පත්වන තුරු මෙරට පැවැතියේ කිසියම් අරාජික සමයකි. සංදේශය, චිත්‍රපටය ද අතිශයින්ම ජනප්‍රිය සිනමාපටයක් විය. කෝ හතුරෝ (මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල) පෘතුගීසි කාරයා (ධර්මදාස, ජෝතිපාල, සිඩ්නි) ඇතුළු රසවත් සුමියුරු ගී පොකුරක්ම චිත්‍රපටයට ඇතුළත් විය. මේ හැම ගීතයක්ම අතිශයින්ම ජනප්‍රිය වූ අතර, 55 වසරකට පසුවුවද ඒ ගීතවලට ඉහළ ඉල්ලුමක් පවතී. කෙසේ වුවද මෙම චිත්‍රපටයට ඇතුළත් වූ, “රැජින මමයි” ගීතය ජනප්‍රිය වීමට අමතරව මහත් ආන්දෝලනයකට ද තුඩු දුන්නේ එම ගීතය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ බණ්ඩාරනායක මහත්මියටද කදිමට ගැළපීමය. චිත්‍රපටයේ මෙම ගීතය ඇතුළත් ජවනිකාවේ පෙනීසිටියේ කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා ඇතුළු පිරිසය. එවකට ජනප්‍රිය කඩවසම් නළුවකුව සිටි ආනන්ද ජයරත්න පෘතුගීසීන්ට එරෙහිව සටන් වදින කැරලි නායකයකුගේ චරිතය රඟපෑ අතර ඔහුගේ බිරිය ලෙස කාන්ති ගුණතුංග රඟපෑවාය. අගමැතිනියගේ මෙන්ම නිදහස් පාක්ෂිකයන්ගේද ඉමහත් ප්‍රසාදයට ලක් වූ මෙය 1960 - 1965 දක්වා වසර පහක් පුරා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ දිනපතාම පාහේ විකාශය විය. මෙහිලා මතක තබාගත යුතු සුවිශේෂී කාරණාවක් වන්නේ 1994 දක්වා ලංකා ගුවන් විදුලිය හැර වෙනත් ගුවන් විදුලි විකාශයක් නොවීමයි. බණ්ඩාරනායක මහත්මියගේ රජය 1965 දී පරාජයට පත්විය. 1965 දී ජාතික රජය බලයට පත්වූ සමගම ‘රැජින මමයි’ ගීතයද ගුවන් විදුලියේ විකාශය තහංචියට ලක්විය. එමෙන්ම 1970 දී යළි බණ්ඩාරනායක මහත්මියගේ රජය බලයට පත්වූ අතර ඒ සමගම ගුවන් විදුලියේ අසහාය ගීතය බවට පත්වූයේ ‘රැජින මමයි’ ගීතයයි. 1965 මැතිවරණ සමයේදී එජාප වේදිකාවේ ඇතැම් කථිකයන් දයානන්ද ගුණවර්ධන ගේ “කුමටද සොබනියෙ කඳුළු සලන්නේ” ගීතය වාදනය කළේ හිටපු අගමැතිනියට ඔලොක්කුවට මෙනි. 1970 බලයට පත් බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව තොප්පිය දමාගනිමින් අදාළ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වීම වාරණය කරන ලදී. එමෙන්ම 1968දී තිරගත වූ ඇමැතිකම චිත්‍රපටයේ ගීත කිහිපයක්ම ගුවන් විදුලියේ වාදනය කිරීම තහනම් කරන ලදී. එකල චිත්‍රපටයක් ජනතාව අතරට ගෙන යා හැකි එකම විද්‍යුත් මාධ්‍යය ගුවන් විදුලිය නිසා එයින් චිත්‍රපටයට සිදුවූ හානියද සුවිශාලය. ව්‍යාජ නක්ෂත්රකරුවකුගේ වහසි බස්වලට රැවටී, ‘ඇමැතිකමක්’ බලාපොරත්තුවෙන් මැතිවරණයකට ඉදිරීපත් වූ මුග්ධ ව්‍යාපාරිකයකුට අත්පත් වූ විපත මෙම චිත්‍රපටයේ ඇතුළත් විය. ‘ඇමැතිකමක් සූදානම් .... ඡන්දේ තමයි අවදානම්’ (ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා) ‘ඉපදුනෙ මේ ගම්මානේ’ (මොහිදින් බෙග්) ඇතුළු ගීත කිහිපයක් තහනමට ලක්වූ අතර ජෝ අබේවික්‍රම, හියුගෝ ප්‍රනාන්දු, ඩී.ආර්. නානායක්කාර, චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ. 1970 මැතිවරණ සමයේදී හෙළ නළු නිළි හවුලේ සහයෝගය ලැබුණේ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතු වූ සමගි පෙරමුණටය. සමගි පෙරමුණට අමතරව නළු නිළි හවුල විසින්ද රට පුරා රැස්වීම් මාලාවක් පවත්වන ලදී. එම රැස්වීම් මාලාවේ එක් රැස්වීමක් මරදාන මංසන්ධියේ එකල සුප්‍රසිද්ධ සෝමා ටී රූම් අසලදී පවත්වන ලද අතර, එහිදී නන්දා මාලනිය කිසිදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව ගීත ගායනා කරන ලදී. එහෙත් විස්මයට කාරණයක් වූයේ එම ගීතය 1971 ජවිපෙ කැරලි සමයේදී ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම තහනමකට ලක් වීමයි. එපමණක් නොව 1970 -1977 තුන් හවුල් පාලන සමයේදී ජෝතිපාල, මිල්ටන්, ඇම්. ඇස් හා මොහිදින් බෙග්ගේ ගීත ප්‍රචාරයද දැඩි ලෙස සීමා කෙරිණි. 1976 දී තිරගත “කවුද රජා” චිත්‍රපටයට ඇතුළත් වූ “පන්දම් අල්ලාගත් නම්බුනාමේ” (ජෝතිපාල) දිනේ දිනේ ලංකා (ජෝතිපාල, ඇන්ජලීන්) යන ගීත සඳහාද ගුවන් විදුලියේ වාරණයක් පැවතුණි. 1970 බලයට පත් වූ සමගි පෙරමුණ රජය එජාපයට සහය දැක්වූ බවට චෝදනා කරමින් ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයකු වූ හඩ්සන් සමරසිංහ ඇතුළු කිහිපදෙනෙකුටම රැකියා අහිමි කරන ලදී. එහෙත් 1977 ජූලි 22 දා පාන්දර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් සිටියදී ගුවන් විදුලි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවූ හඩ්සන් සමරසිංහ, ජෝතිපාලගේ හා මිල්ටන්ලාගේ ගීත ඉදිරිපත් කළ අයුරු අපේ මතකයට නැගේ. 1955 දී තිරගත වූ “සැඩසුළං” චිත්‍රපටයට ඇතුළත් වූ පියදාස ගුණසේකරයන් විසින් ගායනා කළ ‘පදමට පොල් තෙල් ගහපල්ලා’ ගීතයද ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් වූ තවත් ගීතයකි. අවසාන වශයෙන් ‘රැජින මමයි’ ගීතය හා බැඳි තවත් සුවිශේෂී කරුණක් දැක්විය යුතු වන්නේය. 1977 සිට 1994 දක්වා වසර 17ක එජාප පාලන සමය තුළ එම ගීතය ගුවන් විදුලියන් විකාශය නොවීමය. 1994 පොදු පෙරමුණ නියෝජනය කරමින් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් අලෙවි මව්ලානා ඉල්ලා සිටියේ ගුවන් විදුලියෙන් “රැජින මමයි” ගීතය වාදනයට උපදෙස් ලබාදෙන ලෙසය. එය ඇසූ කුමාරතුංග මහත්මිය, ඒ මොන පිස්සු වැඩක් දැයි’ කියමින් ඒ යෝජනාව හාස්‍යයෙන් ප්‍රතික්ෂේප කළ බව එකල මාධ්‍යයන් විසින් වාර්තා කෙරිණි. [/INDENT][/SIZE] සුනිල් කුලරත්ත රාහුබද්ධ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom