Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආතතියට බුදු දහමින් ඔසුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආතතියට බුදු දහමින් ඔසුවක්

ආතතිය එනම් මානසික අසහනය අද දවසේ ලෝකයේ සෑම තැනකම විශේෂිත මාතෘකාවකි. බටහිර රටවල නම් මෙම වචනය දවසට බොහෝ වාරයක් කියවෙන අතර ඒ අසහනය නැති කර ගන්නා මාර්ග කියා දෙන විධික්රම වලට අය කරන්නේ ද ඉතා විශාල මිලක් ය. ආයතන සහ කර්මාන්ත ශාලාවල දිනපතා ආතතිය නිසා සිදුවන අනතුරුවල ප්‍රමාණය ද දිනෙන් දින ම වැඩි වෙමින් පවතී. කායිකව එම ස්ථානයේ සිටිය ද මානසිකව එම කටයුත්තෙහි නොයෙදීම නිසා විවිධ ආකාරයේ අනතුරු ද සිදු වේ. එම නිසා ආතතිය නැති කරගන්නා මාර්ග හඳුන්වා දෙමින් විවිධ ආයතන විශාල ආදායම් ලබයි. නමුත් බෞද්ධ ආතති කළමනාකරණ විධි ගැන තාම අප රටෙහි වත් ප්‍රසිද්ධියක් නැත. නමුත් ලෝකයෙහි ඇති හොඳම ආතති කළමනාකරණ විධි ක්රමයන් බුදුන් වහන්සේ විසින් දේශිතය. ඒවා වෙනත් නම්වලින් යොදාගනිමින් විවිධ පුද්ගලයින් විශේෂයෙන්ම බටහිර රටවල උගත්තු විශාල වශයෙන් මුදල් උපයා ගනිති. මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් නැති වුව ද ප්රශ්නය ඇත්තේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයට එම ස්ථානය ලබා නො දීම ය. ත්‍රිපිටකයෙහි ඇති ‘සබ්බාසව සූත්‍රය’ ආතති කළමනාකරණය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම විධික්රමයන් හතකින් අනූන ය.

ආතතිය යනු කුමක්ද?

ආතතිය නැති කර ගැනීමේ මාර්ග විස්තර කිරීමට ප්‍රථම ආතතිය යනු කුමක්දැයි විමසා බලමු.

Stress යන වචනය ලතින් වචනයක් වන (hardship) වලින් බිඳී ආවකි. එහි අදහස පීඩාව, (adversity) අහේතුව , විපත, ආපදාව, (affiction) සංතාපය, විපත, (චටටඪජබඪධද) යනාදියයි. ඉංගී්රසියෙන් එය Stresse ලෙසද, පැරණි ප්‍රංශ භාෂාවේ estresse ලෙසද, යෙදී ඇත. මෙම වචනය භෞතික විද්‍යාවේ ද වෛද්‍ය විද්‍යාවල ද, මනෝවිද්‍යාවේ ද චර්යාව හා සම්බන්ධ විද්‍යාවල ද යෙදී ඇත.

ආතතිය පිළිබඳ බෞද්ධ පොතපතෙහි යොදා ඇත්තේ ‘ආසව’ යන වචනය යි. බෞද්ධ මනෝවිද්‍යාවේ ඒ හා සම්බන්ධ සියලුම වචන සඳහන් කරන්නේ කෙලෙස් ලෙස ය. ලෝභ,දෝස,මෝහ ආදි කොට ඇති කෙලෙස් නිසා ඇතිවන ආසව නිසා බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රමාද වන බව ද දක්වා ඇත. සංස්කෘත භාෂාවෙන් එය ‘ආශ්‍රව’ යන වචනයෙන්ද පාලි භාෂාවේදී එයට ආසව වශයෙන් යොදා ගෙන ඇත.මෙම වචනයෙහි අදහස නම් වැගිරෙන සුළු බව පැතිරෙන සුළු බව හා සුරාවෙන් පල්වෙන බව හා මත්කරවන සුළුබව යන අර්ථයන්ය. මිනිසා කාම, භව, දෘෂ්ඨි හා අවිද්‍යාව නමැති අන්ධකාරයෙහි ඇලී ගැලී සටිනතාක් කල් ඔහුට තම කෙලෙස් දක්නට හෝ දැනීමට ඉඩ නොලැබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ රොබට් එච්.තෞලස් ආතතිය පිළිබඳ ප්‍රකාශ කර ඇති මේ අදහසද මෙහිදී වැදගත්ය. මිනිස් සිත අරක්ගෙන ඇති විශාදය (Depression) ව්‍යවර්තනය (aversion) අවවර්තනය (Perversion) ආදී මනෝවිද්‍යාත්මක සංකල්ප රැසක් ආසව පිළිබඳ බෞද්ධ සංකල්පය තුළ ගැබ්ව ඇති බව පවසනා ඔහු ආසව යන්න සඳහා සුදුසුම ඉංගී්රසි වචනයක් නූතන මනෝවිද්‍යාවෙන් සොයාගැනීම දුෂ්කර නොවන බව පවසා ඒ සඳහා ඉතාම සුදුසු වචනය (Mental Stress) ආතතිය යැයිද පවසයි. ආසව පිළිබඳ කෙලෙස් ධර්ම සහ ඒවා නැතිකර ගත හැකි ක්‍රම පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් ත්‍රිපිටකය තුළින් අපගේ අධ්‍යයනයට යොදාගත හැකිය. සබ්බාසව සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, විතක්ක සන්ඨාන සූත්‍රය, අනුමාන සූත්‍රය, රථවිනීත සූත්‍රය, භය භේරව සූත්‍රය ආදී සූත්‍ර ධර්ම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. සබ්බාසව සූත්‍රයේදී ආසව සඳහා විඝාත පරිලාහ යන විශේෂණය යොදා ඇත. ඉන් අදහස් වන්නේ හාත්පසින්ම දැවීමක් ලෙස ය. මනෝවිද්‍යාවේ විස්තර කෙරෙන විවිධ මානසික ගති ලක්ෂණ මෙම ආසව තුළ ඇතුලත් වේ. පුද්ගලයකු මානසික වශයෙන් රෝගී තත්ත්වයට (නියුරෝසික තත්වයට) පත්වූ විට ඔහු කෙරෙහි දැකිය හැකි යැයි මනෝවිද්‍යාවේ සැලකෙන සැකය හා අවිනිශ්චිත භාවය, විඝඨනය, සාංකාව මනෝග්රස්තිය, ආභ්‍යන්තරික කලකිරීම, ආදි අයහපත් ගති ලක්ෂණ මෙම ආසව තුළ දැක්ක හැකිය. මෙම සූත්‍රයේදී අපගාමී මානසික ගති ලක්ෂණ 14 ක් ද සඳහන් කර ඇත.

මෝහකය, අහිරිකය,අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාත්සර්යය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්චාව යනුවෙනි. සබ්බාසව සූත්‍රයේදී ආසව නැති කරගන්නා ක්‍රම හතක් දක්වා ඇත. මේ එකින් එක ගෙන විග්රහ කර බලමු.

1. දස්සනා පහාතබ්බා (by seeing)

අවබෝධයෙන් යුතුව දැකීමෙන් දුරු කර ගැනීම

සම්මා දිට්ඨිය එනම් යහපත් දැකීම තුළින් පුද්ගලයා තුළ තිබෙන්නා වූ කායික මානසික දුක් පීඩා දුරු කර ගත හැකි ය. නියම දැක්මක් නැති විට විවිධ අසහනයන් මතු වේ. අසත්‍ය තොරතුරු සත්‍ය වශයෙන් පිළිගත් විටත් සත්‍ය තොරතුරු අසත්‍ය වශයෙන් පිළිගත් විටත් යම් වැරදි තීරණයක දැඩි ලෙස එල්බ සිටින විට විවිධ අයුරින් මානසික අසහනයන්ට ලක්වේ. මනා අවබෝධයක් දෙදෙනා තුළ නොමැතිකම නිසා පවුලේ ප්‍රශ්නවලට හේතුවේ. බටහිර ආතති කළමනාකරණයේදී (Visual imagery) දැකීම පිළිබඳ චින්තාවලිය යනුවෙන් හඳුන්වන්නේ මෙම දැකීමය.

2. සංවරා පහාතබ්බා (By restraning)

ඉන්ද්‍රියන් සංවර කර ගැනීමෙන් ගැටලු විසඳීම

පංච ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමෙන් කෙළෙස් පහකර ගැනීම මෙහිදී සිදු කෙරේ. සීමාව ඉක්මවා ඉන්ද්‍රියන් පිනවීමට යාම නිසා විවිධ ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් අද සමාජයේ ඇති බොහෝ මිනීමරුම්, වාහන, අනතුරු සහ අඩදබර වලට ද මූලිකම හේතුව ඉන්ද්රිය සංවරය නොමැතිවීම යි.

3. පටිසේවනා පහාතබ්බා (By oing)

පරිභෝග කිරීමෙන් ගැටලු විසදීම

වස්ත්‍ර ආහාර සහ බෙහෙත් තමාට අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීමෙන් කෙළෙස් පහකර හැරීම මෙහිදී අදහස් කෙරේ. අධික පරිභෝජනය නිසා ගැටලු වලට මුහුණදීම විශේෂයෙන්ම පරිසරය ද අධිකව පරිභෝජනය කිරීම නිසා විවිධ පාරිසරික ගැටලු මතුවේ.

4. අධිවසනා පහාතබ්බා (By Enduring)

ඉවසීමෙන් ගැටලු විසඳීම

දුක් කරදර ඉවසීමට නොහැකි වීම නිසා විවිධ ගැටලු පැන නඟී මය සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි. උෂ්ණය බඩගින්න හා පිපාසය මැසි මදුරු සුලං අව්ව සර්ප ආදි ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරු ලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. දිවි පැහැර ගැනීමට තරම් වූ ශරීර වේදනාවෙන් ඉවසන්නේ වෙයි. “මහණෙනි මේ කෙළෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු යැයි කියනු ලබත්.” අද සමාජයෙහි ඇති බොහෝ ප්‍රශ්න වලට හේතුව විවිධ ලෙස තරහගෙන කටයුතු කිරීම සහ ඉවසීමක් නැතිකමය.

5. පරිවජ්ජනා පහාතබ්බා (By Avoiding)

මඟහැරීමෙන් ගැටලු විසදීම

කෙළෙස් වලට මූලික වන කරුණු වලින් මඟ හැර දමා යාම මඟින් කෙළෙස් පහකර පාලනය කර ගැනීමට නොසැලිකිලිමත්කම හා අයහපත් සාමජ ආශ්‍රය නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අයුතු තැන් හා පවිටු මිතුරන් නුවණින් සලකා බලා දුරු කළ යුතුය. වසල,පරාභව, මංගල සහ සිඟාලෝවාද සූත්‍රවලදී මේ කරුණු ගෙනහැර දක්වා ඇත. එමනිසා පාපී ක්‍රියාවලට කවුරුන් හෝ කතාකල ද එවැනි දෙයක් සිදුවන තැනක් දුටුවිට ද එවැනි දේ මඟහැර ගොස් කායික මානසික දුක් ප්රහාණය කළ හැකි ය.

6. විනෝදනා පහාතබ්බා (By Removing)

ඉවත් කිරීමෙන් ගැටලු විසදීම

අපට කෙළෙස් ඇතිවන කරුණු මුලිනුපුටා දැමීමෙන් කෙළෙස් පහකර හැරීම, අප සිත්තුළ එසේ ඇතිවන තරහව වෛරය කෝපය වැනි තත්ත්වයන් දුරු කර ගැනීමට නොහැකි නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අපට එදිනෙදා ජීවිතයෙහි ඇතිවන කෝපය වැනි අවස්ථාවලදී නුවණින් සලකා බලා ඒවා අප තුළින් ඉවත්කර ගැනීමෙන් විවිධ ප්‍රශ්න විසදා ගත හැකි ය. අප තුළ පවතින විෂම අදහස් ඒ ඒවා ඉපදීමට බලපාන කරුණු ගැන මෙනෙහි කර සිහි නුවණින් ඉවත්කරගෙන කටයුතු කිරීමෙන් නියම තෘප්තියක් ලැබිය හැකිය.

7. භාවනා පහාතබ්බා (By Developing)

භාවනා කිරීමෙන් ගැටලු විසදීම

නියමාකාරයෙන් සිහිය පිහිටුවා ගෙන සතර සතිපට්ඨානය වැඩීමෙන් සිත දියුණු කරගෙන එමඟින් කෙළෙස් පහකර දැමීම මෙහිදී සිදුවේ. භාවනා නොකරන්නවුන්ට වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් ඉපදුනද භාවනා කරන්නහුට ඒ වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් පහළ නොවෙත්. භාවනාව මඟින් කෙළෙස් දුරුකළ හැකි අතර එදිනෙදා ජීවිතයෙහි සිහියෙන් කටයුතු කිරීම නිසා බොහෝ දුක් ගැහැටවලින් මිදිය හැකිය. ඔබ ගමන් කරණ විට සිටගෙන සිටින විට හිඳගෙන සිටින විට අසනවිට මේ සෑම අවස්ථාවකම සිහියෙන් සිටීම භාවනාව යි. මෙම සිහියෙන් යුක්තව කටයුතු කිරීම ප්‍රගුණ කළ යුතු ය. අවසිහියෙන් වාහනයක් පදවනවිට විවිධ අනතුරුවලට මුහුණ දෙයි. සරළ කාරණාවක් වන කෑම පිසිනවිට සිත එක් අරමුණක නැතිනම් යම් දෙයකට ලුණු අඩු හෝ වැඩිවිය හැකි අතර එයද විශාල පවුල් ප්‍රශ්නයකට මුලක් විය හැකිය.

සබ්බාසව සුත්‍රයෙහි ආසව නැතිකර ගැනීමට ලබාදී ඇති ක්රමෝපායන් අද කාලීන බටහිර මනෝවිද්‍යාවෙහි ආතති කළමනාකරණය සඳහා යොදාගනී. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමය මෛත්‍රි භාවනා ක්‍රමය ප්‍රායෝගික ප්‍රශ්න විසදීමෙහිලා මුල් තැනක් ගනී. වර්තමාන, ලෝකයෙහි නිබඳ සාකච්ඡාවට බඳුන් වන ආතතිය නැති කරගැනීමට ‘සබ්බාසව සූත්‍රයෙහි’ සඳහන් වන මෙම විධික්රමයන් 7 සර්වකාලීන අගයක් ඇති බව දැක්විය හැකි ය.

තෙරුවන් සරණයි!

මනෝ රෝග චිකිත්සක සරත් චන්ද්‍රසේකර - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය.

[QUOTE="kk97, post: 18048438, member: 520013"] [b]ආතතියට බුදු දහමින් ඔසුවක්[/b] [CENTER][SIZE=4]ආතතිය එනම් මානසික අසහනය අද දවසේ ලෝකයේ සෑම තැනකම විශේෂිත මාතෘකාවකි. බටහිර රටවල නම් මෙම වචනය දවසට බොහෝ වාරයක් කියවෙන අතර ඒ අසහනය නැති කර ගන්නා මාර්ග කියා දෙන විධික්රම වලට අය කරන්නේ ද ඉතා විශාල මිලක් ය. ආයතන සහ කර්මාන්ත ශාලාවල දිනපතා ආතතිය නිසා සිදුවන අනතුරුවල ප්‍රමාණය ද දිනෙන් දින ම වැඩි වෙමින් පවතී. කායිකව එම ස්ථානයේ සිටිය ද මානසිකව එම කටයුත්තෙහි නොයෙදීම නිසා විවිධ ආකාරයේ අනතුරු ද සිදු වේ. එම නිසා[/SIZE][SIZE=4] ආතතිය නැති කරගන්නා මාර්ග හඳුන්වා දෙමින් විවිධ ආයතන විශාල ආදායම් ලබයි. නමුත් බෞද්ධ ආතති කළමනාකරණ විධි ගැන තාම අප රටෙහි වත් ප්‍රසිද්ධියක් නැත. නමුත් ලෝකයෙහි ඇති හොඳම ආතති කළමනාකරණ විධි ක්රමයන් බුදුන් වහන්සේ විසින් දේශිතය. ඒවා වෙනත් නම්වලින් යොදාගනිමින් විවිධ පුද්ගලයින් විශේෂයෙන්ම බටහිර රටවල උගත්තු විශාල වශයෙන් මුදල් උපයා ගනිති. මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් නැති වුව ද ප්රශ්නය ඇත්තේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයට එම ස්ථානය ලබා නො දීම ය. ත්‍රිපිටකයෙහි ඇති ‘සබ්බාසව සූත්‍රය’ ආතති කළමනාකරණය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම විධික්රමයන් හතකින් අනූන ය.[/SIZE] [SIZE=6][COLOR=DarkRed]ආතතිය යනු කුමක්ද?[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4]ආතතිය නැති කර ගැනීමේ මාර්ග විස්තර කිරීමට ප්‍රථම ආතතිය යනු කුමක්දැයි විමසා බලමු. Stress යන වචනය ලතින් වචනයක් වන (hardship) වලින් බිඳී ආවකි. එහි අදහස පීඩාව, (adversity) අහේතුව , විපත, ආපදාව, (affiction) සංතාපය, විපත, (චටටඪජබඪධද) යනාදියයි. ඉංගී්රසියෙන් එය Stresse ලෙසද, පැරණි ප්‍රංශ භාෂාවේ estresse ලෙසද, යෙදී ඇත. මෙම වචනය භෞතික විද්‍යාවේ ද වෛද්‍ය විද්‍යාවල ද, මනෝවිද්‍යාවේ ද චර්යාව හා සම්බන්ධ විද්‍යාවල ද යෙදී ඇත. ආතතිය පිළිබඳ බෞද්ධ පොතපතෙහි යොදා ඇත්තේ ‘ආසව’ යන වචනය යි. බෞද්ධ මනෝවිද්‍යාවේ ඒ හා සම්බන්ධ සියලුම වචන සඳහන් කරන්නේ කෙලෙස් ලෙස ය. ලෝභ,දෝස,මෝහ ආදි කොට ඇති කෙලෙස් නිසා ඇතිවන ආසව නිසා බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රමාද වන බව ද දක්වා ඇත. සංස්කෘත භාෂාවෙන් එය ‘ආශ්‍රව’ යන වචනයෙන්ද පාලි භාෂාවේදී එයට ආසව වශයෙන් යොදා ගෙන ඇත.මෙම වචනයෙහි අදහස නම් වැගිරෙන සුළු බව පැතිරෙන සුළු බව හා සුරාවෙන් පල්වෙන බව හා මත්කරවන සුළුබව යන අර්ථයන්ය. මිනිසා කාම, භව, දෘෂ්ඨි හා අවිද්‍යාව නමැති අන්ධකාරයෙහි ඇලී ගැලී සටිනතාක් කල් ඔහුට තම කෙලෙස් දක්නට හෝ දැනීමට ඉඩ නොලැබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ රොබට් එච්.තෞලස් ආතතිය පිළිබඳ ප්‍රකාශ කර ඇති මේ අදහසද මෙහිදී වැදගත්ය. මිනිස් සිත අරක්ගෙන ඇති විශාදය (Depression) ව්‍යවර්තනය (aversion) අවවර්තනය (Perversion) ආදී මනෝවිද්‍යාත්මක සංකල්ප රැසක් ආසව පිළිබඳ බෞද්ධ සංකල්පය තුළ ගැබ්ව ඇති බව පවසනා ඔහු ආසව යන්න සඳහා සුදුසුම ඉංගී්රසි වචනයක් නූතන මනෝවිද්‍යාවෙන් සොයාගැනීම දුෂ්කර නොවන බව පවසා ඒ සඳහා ඉතාම සුදුසු වචනය (Mental Stress) ආතතිය යැයිද පවසයි. ආසව පිළිබඳ කෙලෙස් ධර්ම සහ ඒවා නැතිකර ගත හැකි ක්‍රම පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් ත්‍රිපිටකය තුළින් අපගේ අධ්‍යයනයට යොදාගත හැකිය. සබ්බාසව සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, විතක්ක සන්ඨාන සූත්‍රය, අනුමාන සූත්‍රය, රථවිනීත සූත්‍රය, භය භේරව සූත්‍රය ආදී සූත්‍ර ධර්ම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. සබ්බාසව සූත්‍රයේදී ආසව සඳහා විඝාත පරිලාහ යන විශේෂණය යොදා ඇත. ඉන් අදහස් වන්නේ හාත්පසින්ම දැවීමක් ලෙස ය. මනෝවිද්‍යාවේ විස්තර කෙරෙන විවිධ මානසික ගති ලක්ෂණ මෙම ආසව තුළ ඇතුලත් වේ. පුද්ගලයකු මානසික වශයෙන් රෝගී තත්ත්වයට (නියුරෝසික තත්වයට) පත්වූ විට ඔහු කෙරෙහි දැකිය හැකි යැයි මනෝවිද්‍යාවේ සැලකෙන සැකය හා අවිනිශ්චිත භාවය, විඝඨනය, සාංකාව මනෝග්රස්තිය, ආභ්‍යන්තරික කලකිරීම, ආදි අයහපත් ගති ලක්ෂණ මෙම ආසව තුළ දැක්ක හැකිය. මෙම සූත්‍රයේදී අපගාමී මානසික ගති ලක්ෂණ 14 ක් ද සඳහන් කර ඇත. මෝහකය, අහිරිකය,අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාත්සර්යය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්චාව යනුවෙනි. සබ්බාසව සූත්‍රයේදී ආසව නැති කරගන්නා ක්‍රම හතක් දක්වා ඇත. මේ එකින් එක ගෙන විග්රහ කර බලමු.[/SIZE] [SIZE=6][COLOR=DarkRed]1. දස්සනා පහාතබ්බා (by seeing) අවබෝධයෙන් යුතුව දැකීමෙන් දුරු කර ගැනීම[/COLOR][/SIZE] [SIZE=4]සම්මා දිට්ඨිය එනම් යහපත් දැකීම තුළින් පුද්ගලයා තුළ තිබෙන්නා වූ කායික මානසික දුක් පීඩා දුරු කර ගත හැකි ය. නියම දැක්මක් නැති විට විවිධ අසහනයන් මතු වේ. අසත්‍ය තොරතුරු සත්‍ය වශයෙන් පිළිගත් විටත් සත්‍ය තොරතුරු අසත්‍ය වශයෙන් පිළිගත් විටත් යම් වැරදි තීරණයක දැඩි ලෙස එල්බ සිටින විට විවිධ අයුරින් මානසික අසහනයන්ට ලක්වේ. මනා අවබෝධයක් දෙදෙනා තුළ නොමැතිකම නිසා පවුලේ ප්‍රශ්නවලට හේතුවේ. බටහිර ආතති කළමනාකරණයේදී (Visual imagery) දැකීම පිළිබඳ චින්තාවලිය යනුවෙන් හඳුන්වන්නේ මෙම දැකීමය.[/SIZE] [SIZE=6][COLOR=DarkRed]2. සංවරා පහාතබ්බා (By restraning) ඉන්ද්‍රියන් සංවර කර ගැනීමෙන් ගැටලු විසඳීම[/COLOR][/SIZE] [SIZE=4]පංච ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමෙන් කෙළෙස් පහකර ගැනීම මෙහිදී සිදු කෙරේ. සීමාව ඉක්මවා ඉන්ද්‍රියන් පිනවීමට යාම නිසා විවිධ ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් අද සමාජයේ ඇති බොහෝ මිනීමරුම්, වාහන, අනතුරු සහ අඩදබර වලට ද මූලිකම හේතුව ඉන්ද්රිය සංවරය නොමැතිවීම යි.[/SIZE] [SIZE=6][COLOR=DarkRed]3. පටිසේවනා පහාතබ්බා (By oing) පරිභෝග කිරීමෙන් ගැටලු විසදීම[/COLOR][/SIZE] [SIZE=4]වස්ත්‍ර ආහාර සහ බෙහෙත් තමාට අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීමෙන් කෙළෙස් පහකර හැරීම මෙහිදී අදහස් කෙරේ. අධික පරිභෝජනය නිසා ගැටලු වලට මුහුණදීම විශේෂයෙන්ම පරිසරය ද අධිකව පරිභෝජනය කිරීම නිසා විවිධ පාරිසරික ගැටලු මතුවේ. [/SIZE] [SIZE=6][COLOR=DarkRed]4. අධිවසනා පහාතබ්බා (By Enduring) ඉවසීමෙන් ගැටලු විසඳීම[/COLOR][/SIZE] [SIZE=4]දුක් කරදර ඉවසීමට නොහැකි වීම නිසා විවිධ ගැටලු පැන නඟී මය සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි. උෂ්ණය බඩගින්න හා පිපාසය මැසි මදුරු සුලං අව්ව සර්ප ආදි ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරු ලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. දිවි පැහැර ගැනීමට තරම් වූ ශරීර වේදනාවෙන් ඉවසන්නේ වෙයි. “මහණෙනි මේ කෙළෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු යැයි කියනු ලබත්.” අද සමාජයෙහි ඇති බොහෝ ප්‍රශ්න වලට හේතුව විවිධ ලෙස තරහගෙන කටයුතු කිරීම සහ ඉවසීමක් නැතිකමය.[/SIZE] [SIZE=6][COLOR=DarkRed]5. පරිවජ්ජනා පහාතබ්බා (By Avoiding) මඟහැරීමෙන් ගැටලු විසදීම[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4]කෙළෙස් වලට මූලික වන කරුණු වලින් මඟ හැර දමා යාම මඟින් කෙළෙස් පහකර පාලනය කර ගැනීමට නොසැලිකිලිමත්කම හා අයහපත් සාමජ ආශ්‍රය නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අයුතු තැන් හා පවිටු මිතුරන් නුවණින් සලකා බලා දුරු කළ යුතුය. වසල,පරාභව, මංගල සහ සිඟාලෝවාද සූත්‍රවලදී මේ කරුණු ගෙනහැර දක්වා ඇත. එමනිසා පාපී ක්‍රියාවලට කවුරුන් හෝ කතාකල ද එවැනි දෙයක් සිදුවන තැනක් දුටුවිට ද එවැනි දේ මඟහැර ගොස් කායික මානසික දුක් ප්රහාණය කළ හැකි ය.[/SIZE] [SIZE=6] [COLOR=DarkRed]6. විනෝදනා පහාතබ්බා (By Removing) ඉවත් කිරීමෙන් ගැටලු විසදීම[/COLOR][/SIZE] [SIZE=4] අපට කෙළෙස් ඇතිවන කරුණු මුලිනුපුටා දැමීමෙන් කෙළෙස් පහකර හැරීම, අප සිත්තුළ එසේ ඇතිවන තරහව වෛරය කෝපය වැනි තත්ත්වයන් දුරු කර ගැනීමට නොහැකි නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අපට එදිනෙදා ජීවිතයෙහි ඇතිවන කෝපය වැනි අවස්ථාවලදී නුවණින් සලකා බලා ඒවා අප තුළින් ඉවත්කර ගැනීමෙන් විවිධ ප්‍රශ්න විසදා ගත හැකි ය. අප තුළ පවතින විෂම අදහස් ඒ ඒවා ඉපදීමට බලපාන කරුණු ගැන මෙනෙහි කර සිහි නුවණින් ඉවත්කරගෙන කටයුතු කිරීමෙන් නියම තෘප්තියක් ලැබිය හැකිය.[/SIZE] [SIZE=6][COLOR=DarkRed]7. භාවනා පහාතබ්බා (By Developing)[/COLOR] [COLOR=DarkRed]භාවනා කිරීමෙන් ගැටලු විසදීම[/COLOR][/SIZE] [SIZE=4]නියමාකාරයෙන් සිහිය පිහිටුවා ගෙන සතර සතිපට්ඨානය වැඩීමෙන් සිත දියුණු කරගෙන එමඟින් කෙළෙස් පහකර දැමීම මෙහිදී සිදුවේ. භාවනා නොකරන්නවුන්ට වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් ඉපදුනද භාවනා කරන්නහුට ඒ වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් පහළ නොවෙත්. භාවනාව මඟින් කෙළෙස් දුරුකළ හැකි අතර එදිනෙදා ජීවිතයෙහි සිහියෙන් කටයුතු කිරීම නිසා බොහෝ දුක් ගැහැටවලින් මිදිය හැකිය. ඔබ ගමන් කරණ විට සිටගෙන සිටින විට හිඳගෙන සිටින විට අසනවිට මේ සෑම අවස්ථාවකම සිහියෙන් සිටීම භාවනාව යි. මෙම සිහියෙන් යුක්තව කටයුතු කිරීම ප්‍රගුණ කළ යුතු ය. අවසිහියෙන් වාහනයක් පදවනවිට විවිධ අනතුරුවලට මුහුණ දෙයි. සරළ කාරණාවක් වන කෑම පිසිනවිට සිත එක් අරමුණක නැතිනම් යම් දෙයකට ලුණු අඩු හෝ වැඩිවිය හැකි අතර එයද විශාල පවුල් ප්‍රශ්නයකට මුලක් විය හැකිය.[/SIZE] [SIZE=4]සබ්බාසව සුත්‍රයෙහි ආසව නැතිකර ගැනීමට ලබාදී ඇති ක්රමෝපායන් අද කාලීන බටහිර මනෝවිද්‍යාවෙහි ආතති කළමනාකරණය සඳහා යොදාගනී. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමය මෛත්‍රි භාවනා ක්‍රමය ප්‍රායෝගික ප්‍රශ්න විසදීමෙහිලා මුල් තැනක් ගනී. වර්තමාන, ලෝකයෙහි නිබඳ සාකච්ඡාවට බඳුන් වන ආතතිය නැති කරගැනීමට ‘සබ්බාසව සූත්‍රයෙහි’ සඳහන් වන මෙම විධික්රමයන් 7 සර්වකාලීන අගයක් ඇති බව දැක්විය හැකි ය. [COLOR=DarkOrange][B]තෙරුවන් සරණයි![/B][/COLOR] [/SIZE] [COLOR=Teal][B][SIZE=3][I]මනෝ රෝග චිකිත්සක සරත් චන්ද්‍රසේකර - බුදුසරණ අන්තර්ජාල කලාපය ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. [/I][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom