Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ආතරයිටීස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආතරයිටීස් රෝගය හැදින්වීම සහ ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පිළියම්

අපි නගාසිටින්නේ,අපි දරාසිටින්නේ අපගේ අස්ථි සැකිල්ල මතය.අස්ථි සැකිල්ලට වනු ලබන හානි සහ රෝගී තත්වයන් මත අපගේ එදිනෙදා ජීවිතයේ කාර්යක්ෂම බව හා සාර්ථක බව නිතැතින්ම තීරණය වේ .ඔබට කොන්දේ කැක්කුමක් සෑදුනු දිනයක් ගැන මදක් සිතා බලන්න ,එදින ඔබගේ කාර්යක්ෂමතාවය කෙසේවීද................

ආතරයිටීස් රෝගය යනු ඔබට එලෙස වැලදුනු කොන්දේ කැක්කුම මෙන් සුළුපටු අවස්ථාවක් නොවේ.එය සමස්ත අස්ථි සැකිල්ල මතටම බලපෑම් ඇතිකරයි.ආතරයිටීස් රෝගයේ අවසාන ඵලය වන්නේ සමස්ත අස්ථි සැකිල්ලම විකෘති වීමයි.එය කෙසේදයත්, දොරක අගුලක් විවෘත කිරීමට නොහැකි තත්වයට ඔබේ අස්ථි සැකිල්ල දුර්වල වේ.

මෙම රූපයේ දක්වා ඇත්තේ ඔස්ටියෝආතරයිටීස් රෝගය නිසා අතක ඇගිලි පුරුක් වල සිදුවූ විකෘතියකි.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගය නිට්ටාවටම සුවකිරීම සදහා ප්‍රථිකාර නොපවතින අතර රෝග කළමණාකරනය සදහා පමණක් ප්‍රථිකාර පවතී .එය වේදනා නාශක වලින් ආරම්භ වන අතර ඖෂධ එන්නත් කිරීම් ඔස්සේ අදාල රෝගී සන්ධියේ ශල්‍යකර්මයන් සිදුකිරීම දක්වා පැතිරුනු රෝග කලමණාකරනයක් සිදුකරයි.

වේදනා නාශක මගින් වකුගඩු වලට හානිකර බලපෑම් ඇතිකර්යි.එම හේතුව නිසා ආතරයිටීස් සදහා ප්‍රථිකාර කරන බටහිර වෛද්‍යවරුන් රෝගීන්ගේ වකුගඩු සම්බන්ධයෙන් නිසි අවධානයෙන් පසුවෙයි.එමෙන්ම ,භෞත චිකිත්සක ප්‍රථිකාර මෙම රෝගී තත්වය සදහා සුදුසු වන අතර ,එමගින් සන්ධි ආශ්රිත මාංශ පේශි හා සන්ධියේ චලනයන් පහසු කිරීමට දායක වේ.

ලොව පුරා ආතරයිටීස් රෝග ආකාරය විශාල සංඛ්‍යාවක් පවතී.මේවා අතුරින් ශ්‍රී ලංකාව තුළ වඩාත් පුළුල් ලෙසට ව්‍යාප්ත වූ ආතරයිටීස් ප්‍රභේද දෙකක් පවතී .

1. රුමැටොයිඩ් ආතරයිටීස්

2. ඔස්ටියෝආතරයිටීස්

සාමාන්‍යයෙන් සිංහලෙන් බොහෝ දෙනා "හන්දිපත් රුදාව" කියලා හදුන්වන්නේ මෙම ආතරයිටීස් රෝගී තත්වයයි.ආතරයිටීස් යනු ලතින් භාෂාවේ වචනයක් වන අතර එහි අර්ථය වන්නේ " සන්ධි ප්‍රදාහය " යන්නයි.මෙම ආතරයිටීස් රෝගය සෑදීම සදහා නිශ්චිත වයසක් නොමැති අතර නමුත් තරමක් අවධානම් වයස් කාණ්ඩ පවතී .

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ,ආතරයිටීස් රෝගය "ආමවාතය" ලෙසට හදුන්වයි .තුන්දොස් වලින් පිත සහ වාතය කිපීම මගින් මෙවැනි රෝගී තත්වයක් ඇතිවේ.

"ආමය" යනු රස ධාතුවේ ඇති විදග්ධ ස්වාභාවයයි.එනම්,ආමාශයේ ඇති රස ධාතුවේ බර ගතියයි,නොපැසවූ ස්වාභාවයයි .

එනම් ආහාරයේ ඇඹුල් ගැසී ආමාශය තුළ නරක් වූ ස්වාභාවයයි .මෙම ආමය රක්ත ධාතුව සමග මිශ්‍රව ශරීරය පුරා වාතය ඔස්සේ සංසරණය වේ .මෙම ආමය මුසු වූ විෂ ස්වාභාවය ශරීරයේ සමහර සන්ධි වල එක් රැස් වීමක් සිදුවේ.එමගින්,එම සන්ධි පීඩාවට හා ප්‍රදාහයට ලක් කරයි.

මෙම ආහාර මගින් ආමාශයේ සෑදෙන විෂ සහිත " ආමය " ගැස්ට්‍රයිටිස් රෝගය සදහාත් මූලික හේතුව වේ.එමනිසා,ගැස්ට්‍රයිටිස් රෝගය සෑදී ඇති සමහර පුද්ගලයින් සදහා දෙවනුව මෙම ආතරයිටීස් / ආමවාත රෝගය සෑදීමේ අවදානමක් පවතී.

සන්ධියක් යනු,අස්ථි දෙකක් එකිනෙක සම්බන්ධ වන ස්ථානයක් වේ.මෙම සන්ධියක් ආශ්‍රිතව පේශි,කණ්ඩරා,කාටිලේජ ආදිය පවතී.අස්ථි දෙකක් අතර කාටිලේජ පටකයක් පැවතීම නිසා අප සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් වලදී අස්ථි මගින් එකිනෙක ඇතිවන ගැටීම් වලක්වා,අස්ථි මත ඇතිවන කම්පනය මැඩලීමට ක්‍රියාකරයි.මෙම අස්ථි අතර කාටිලේජ පටකය නොතිබිණි නම් අස්ථි එකිනෙක ඝට්ටනයට ලක්වීම සිදුවේ

මෙම රූප සටහනේ පවතින්නේ නීරෝගී දණහිස් සන්ධියක් වේ.ඉහල සහ පහළ අස්ථි දෙක අතර පවතින කාටිලේජ පටකය මෙමගින් නිරූපණය වේ.

ආතරයිටීස් රෝගය සදහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ මෙම අස්ථි දෙකක් අතර පවතින කාටිලේජ වල විවිධ අසාමාන්‍යතාවයන් වේ.

ලිපියේ දීර්ඝ බව වැලැක්වීම සදහා මෙම ලිපියේ දී රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය පිළිබඳව පමණක් අවධානය යොමුකරමු.

ආතරයිටීස් (02) ලිපියෙන් ඔස්ටියෝආතරයිටීස් රෝගය පිළිබඳව තොරතුරු පසුව සාකච්ඡා වේ.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදෙන්නේ දේහයේ ප්රතිශක්තීකරණය සම්බන්ධ ක්‍රියාවලියක් නිසාය.මෙහිදී අස්ථි පද්ධතියේ සන්ධි තුළ පවතින කාටිලේජ වල අසාමාන්‍යතාවයක් නිසා දේහ ප්රතිශක්තීකරණයට අදාල ප්‍රතිදේහ මගින් කාටිලේජ පටකය විනාශ කරයි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 ට වඩා අඩු ළමුන් අතර මෙම රෝගය බහුල වන අතර වැඩිහිටි පුද්ගලයින්ද මෙම රෝගයට භාජනය වේ.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගී තත්වය දණහිස් සන්ධිය,වැලමිට සන්ධිය,මැණික් කටු සන්ධිය වැනි සන්ධි වලින් ආරමභ වී උකුල් සන්ධිය , උර සන්ධිය ,ඇගිලි පුරුක් හා කශේරුකා දක්වාම ව්‍යාප්ත වේ.මෙහිදී විශේෂයෙන් සෙම්ගෙඩි ප්‍රධාහය සහ උණ ඇතිවීමක් සිදුවේ.මෙය සාමාන්‍යයෙන් "රුමැටික් උණ" ලෙසට හදුන්වයි .

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සදහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ පෝෂණ ඌණතාවයන් වේ.

අස්ථි අතර පවතින කාටිලේජ පටක වලට අවශ්‍ය පෝෂණයන් නොලැබෙන විට අදාල පටක මියයාම සිදුවේ.එහිදී අළුතින් කාටිලේජ පටක සෑදීමක් සිදුකරනු ලබන්නේ,අක්මාව මගිනි.අක්මාවට ඒ සදහා අවශ්‍ය පෝෂක නොලැබී යාම නිසා,අක්මාව මගින් අළුතින් පටක සෑදීමක්ද සිදුනොවේ. එමනිසා, මෙම මිය ගිය පටක ප්‍රතිදේහ මගින් භක්ෂණය කරයි.එහිදී සන්ධිය තුළ දී විවිධ රසායනික ප්‍රතික්‍රියා රාශියක් සිදුවේ.

මෙම ක්‍රියාවලිය නිසා අස්ථි අතර පවතින කාටිලේජ පටකය අළුතින් නොසෑදීම සහ පවතින පටකය මිය යාම නිසා කම්පන අවස්ථා වලදී අස්ථි එකිනෙක ගැටීම නිසා සන්ධි චලනය කල නොහැකි තත්වයට පත්වේ.එම හේතුව නිසා මෙම රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය පහසුවෙන් හදුනාගැනීම සදහා ඊටම ලාක්ෂණික රෝග ලක්ෂණ පවතී .

• එම රෝගී තත්වය පවතින සන්ධිය චලිනය කිරීමේදී අධික වේදනාවක් හටගැනීම.

සන්ධියේ අස්ථි අතර පවතින කාටිලේජ පටකය නොමැති වීම නිසා සන්ධිය චලනයේදී අස්ථි එකිනෙක ගැටීමක් වේ.එමනිසා,මෙම තත්වය හටගනී.

• සන්ධිය අනවශ්‍ය ලෙසට ඉදිමීමකට ලක්වීම.

සන්ධිය අසල ප්‍රතිදේහ මගින් සිදුකරන ක්‍රියාවලීන් නිසා සන්ධියෙන් ඝ්‍රාවය වන අධික තරලය නිසා ඉදිමුම් ස්වරූපයක් ගනී.

• සන්ධිය අසල රතු වීමක් සහ එහි උෂ්ණත්වය ඉහල යාමක් පැවතීම.

• සන්ධිය අසල බර ගතියක් පැවතීම.

• ඇගපත වේදනාව සහ විඩාව.

• දේහ උෂ්ණත්වය ඉහල ගොස් උණ ඇතිවීම.

මෙය රුමැටික් උණ ලෙසට හදුන්වයි.

• ආහාර අරුචිය .

• උගුරේ සහ ඇස් වල වේදනාව හා ඒවායේ වියළි ගතියක් ඇතිවීම.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය හට ගැනීම සහ එය වැලදී පවතින කාලය පුද්ගලයා මත වෙනස් විය හැකිය.සමහර අයෙකුට මෙම රෝගය සෑදී සුව වී නැවතත් පසු කලකින් සෑදිය හැකිය .එම කාල පරතරය සතියක් , මාසයක්, වසරක් හෝ වසර කීපයක් වුවත් විය හැකිය.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය දීර්ඝකාලීනව පැවතීම හෝ නිශ්චිත වෛද්‍ය උපදෙස් පිලිනොපැදීම නිසා විවිධ අතුරුප්‍රතිඵල වලට බදුන් විය හැකිය.

1. හෘදයේ කපාට ආශ්රිත විවිධ සංකූලතාවයන් ඇතිවීම.

2. මුලින් සාමාන්‍යයෙන් විශාල සන්ධියකින් මෙම රෝගය ආරම්භ වී පසුව සමස්ත ශරීරයේ සෑම සන්ධියක් ආශ්‍රිතවම රෝගය ව්‍යාප්ත වීම.

3. දීර්ඝකාලීන රෝගී තත්ව හමුවේ සන්ධි ව්කෘති වීම.

4. සන්ධි චලනය කරන විටදී එය වේදනාකාරී වීම නිසා සන්ධි චලනය සිදු නොකරන විටදි සන්ධි ආශ්රිත මාංශ පේශි , කණ්ඩරා හා බන්ධනී වල ක්‍රියාකාරීත්වය දුර්වල වී තවදුරටත් සන්ධි ආශ්රිත තද බව වැඩි වීම හා ඉදිමුම වැඩි වීම.

5. අක්ෂි ගෝලයේ ආසාත්මිකතාවයන් ඇතිකල හැකිය .

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදීම සදහා ප්‍රධාන හේතුව වන්නේ,ශරීරයේ ඇති වන පෝෂණ ඌණතාවයන් වේ.ඊට අමතරව තවත් ශේෂ හේතූන් පවතී.

• ක්ෂණික හා රසකාරක අධිකව යෙදූ ආහාර භාවිතය.

මෙමගින් රෝග නිධානය වන "ආමය" ඇතිවීම තවදුරටත් වැඩි වීම සිදුවේ.

• නිසියාකාර ව්‍යායාම් වලින් තොර අලස ජීවිතයක් ගතකිරීම .

• වැරදි ඉරියව් සදහා පුරුදු වීම.

• ආහාර අරුචිය නිසා නිසි පෝෂණයක් නොමැති වීම.

• අධික වශයෙන් තෙල් වලින් බදින ලද මස් වර්ග සහ වෙනත් ආහාර වර්ග අනුභවය .

• යීස්ට් යොදා දීර්ඝ වේලාවක් පිපෙන්නට තිබූ ආහාර අනුභවය .

• ශීත දේශගුණික තත්වයන්.

මෙම රෝගය ශීත දේශගුණ අවස්ථා වලදී උත්සන්න වේ.සමහර රෝගීන් සදහා වර්ෂා කාලයේදී රෝගය උත්සන්න වන අතර වර්ෂාව අඩු වීමත් සමග රෝගී තත්වයේ අඩු වීමක් ඇතිවේ.

මෙම රෝගය සදහා නිසි වයස් පරතරයක් නොමැති නිසා ඔබට ඉහත දැක්වූ ආකාරයට රෝග ලක්ෂණ පවතීනම් ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීම සුදුසු වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුලදී රෝගය නිට්ටාවටම සුව කිරීම සදහා ඖෂධ පවතී.

එහිදී රෝගියාගේ අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ප්‍රතිකාර කරනු ලැබේ.අභ්‍යන්තරව ක්ෂාය සහ වෙනත් ඖෂධ වර්ගද බාහිර ප්‍රථිකාර ලෙසට තෙල්,තැවිලි,පත්තු ලේප හා මැල්ලුම් ද රෝගී නිරීක්ෂණයෙන් පසුව අවස්ථානෝචිතව වෛද්‍යවරයා නිර්දේශ කරයි.

මීට අමතරව ,

• මෙම රෝගී තත්වය සදහා ඇල් දිය භාවිතය සම්පූර්ණයෙන්ම නුසුදුසු වේ.

• කාලගුණය පිළිබඳව රෝගියා මනා සැලකිලිමත් බවක් දැක්විය යුතුය .

සාමාන්‍යයෙන් වර්ෂා කාලයේදි රෝගී තත්වය උත්සන්න වන අතර වර්ෂාව අවසන් වීම සමග රෝගී තත්වය තරමක් සුවවේ.එහිදී ,රෝගියා ප්‍රතිකාර ලබාගැනීම වෛද්‍ය නිර්දේශයෙන් තොරව අවසන් නොකල යුතුය .

• සුදුසු ආහාර ලෙසට සුදුළූණු , කොල්ලු, සාරණ, නිවිති , බීට් රූට්, වැටකොළු , කරපිංචා , පළා වර්ග , වට්ටක්කා, මුං ඇට, හීනටි හාල් සහ ඇල් සහල් ගුණාත්මක වේ.

• කෝපි සහ තේ අනවශ්‍ය ලෙසට පානය නොකල යුතුය .

• මත්පැන් හා දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය .

• අධික මානසක ආතතියෙන් මිදීම කල යුතුය .

• රාත්‍රියට නිදි වැරීම සහ දහවලදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම අහිතකර වේ.

• අධික වෙහෙසකර රැකියාවන් හෝ කාර්යන් නොකල යුතු අතර දිනකට වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ව්‍යායාම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය .

සන්ධි හා ඒ ආශ්‍රිතව ඇති අස්ථීන් විකෘති විම වැලැක්වීම ව්‍යායාම මගින් සිදුවේ.

• ශරීරයේ බර හැකිතාක් අඩුකරගන්න .

මෙය රෝගය සුවවීම සදහා අවශ්‍ය ප්‍රථිකාර ක්‍රමයක් නොවූවත් මින් සිදුකරන්නේ සන්ධි මත ඇතිවන පීඩනය අඩු කර ගනිමින් සන්ධි චලනයේදී රෝගියාට ඇතිවන වේදනාව අඩු කිරීමයි.

• තිරිඟු ,තක්කාලි ,මිරිස්, වම්බටු, අල වැනි එලවළු වර්ග ද,ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ගද, ක්ෂණික බීම වර්ගද පානයෙන් වලකින්න.

source

[QUOTE="leeroxxroxx, post: 25317485, member: 419938"] [SIZE=4] ආතරයිටීස් රෝගය හැදින්වීම සහ ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පිළියම්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපි නගාසිටින්නේ,අපි දරාසිටින්නේ අපගේ අස්ථි සැකිල්ල මතය.අස්ථි සැකිල්ලට වනු ලබන හානි සහ රෝගී තත්වයන් මත අපගේ එදිනෙදා ජීවිතයේ කාර්යක්ෂම බව හා සාර්ථක බව නිතැතින්ම තීරණය වේ .ඔබට කොන්දේ කැක්කුමක් සෑදුනු දිනයක් ගැන මදක් සිතා බලන්න ,එදින ඔබගේ කාර්යක්ෂමතාවය කෙසේවීද................ ආතරයිටීස් රෝගය යනු ඔබට එලෙස වැලදුනු කොන්දේ කැක්කුම මෙන් සුළුපටු අවස්ථාවක් නොවේ.එය සමස්ත අස්ථි සැකිල්ල මතටම බලපෑම් ඇතිකරයි.ආතරයිටීස් රෝගයේ අවසාන ඵලය වන්නේ සමස්ත අස්ථි සැකිල්ලම විකෘති වීමයි.එය කෙසේදයත්, දොරක අගුලක් විවෘත කිරීමට නොහැකි තත්වයට ඔබේ අස්ථි සැකිල්ල දුර්වල වේ. [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="https://3.bp.blogspot.com/-0crRNrqjoFM/W8MVjpB23XI/AAAAAAAAAXA/ae0F6FsBPNoUJl470s35F3kkf94uMuZfwCLcBGAs/s1600/20181014_152624.png"][IMG]https://3.bp.blogspot.com/-0crRNrqjoFM/W8MVjpB23XI/AAAAAAAAAXA/ae0F6FsBPNoUJl470s35F3kkf94uMuZfwCLcBGAs/s1600/20181014_152624.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4] මෙම රූපයේ දක්වා ඇත්තේ ඔස්ටියෝආතරයිටීස් රෝගය නිසා අතක ඇගිලි පුරුක් වල සිදුවූ විකෘතියකි.[/SIZE] [SIZE=4] බටහිර වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගය නිට්ටාවටම සුවකිරීම සදහා ප්‍රථිකාර නොපවතින අතර රෝග කළමණාකරනය සදහා පමණක් ප්‍රථිකාර පවතී .එය වේදනා නාශක වලින් ආරම්භ වන අතර ඖෂධ එන්නත් කිරීම් ඔස්සේ අදාල රෝගී සන්ධියේ ශල්‍යකර්මයන් සිදුකිරීම දක්වා පැතිරුනු රෝග කලමණාකරනයක් සිදුකරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] වේදනා නාශක මගින් වකුගඩු වලට හානිකර බලපෑම් ඇතිකර්යි.එම හේතුව නිසා ආතරයිටීස් සදහා ප්‍රථිකාර කරන බටහිර වෛද්‍යවරුන් රෝගීන්ගේ වකුගඩු සම්බන්ධයෙන් නිසි අවධානයෙන් පසුවෙයි.එමෙන්ම ,භෞත චිකිත්සක ප්‍රථිකාර මෙම රෝගී තත්වය සදහා සුදුසු වන අතර ,එමගින් සන්ධි ආශ්රිත මාංශ පේශි හා සන්ධියේ චලනයන් පහසු කිරීමට දායක වේ.[/SIZE] [SIZE=4] ලොව පුරා ආතරයිටීස් රෝග ආකාරය විශාල සංඛ්‍යාවක් පවතී.මේවා අතුරින් ශ්‍රී ලංකාව තුළ වඩාත් පුළුල් ලෙසට ව්‍යාප්ත වූ ආතරයිටීස් ප්‍රභේද දෙකක් පවතී . [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1. රුමැටොයිඩ් ආතරයිටීස් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2. ඔස්ටියෝආතරයිටීස් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් සිංහලෙන් බොහෝ දෙනා "හන්දිපත් රුදාව" කියලා හදුන්වන්නේ මෙම ආතරයිටීස් රෝගී තත්වයයි.ආතරයිටීස් යනු ලතින් භාෂාවේ වචනයක් වන අතර එහි අර්ථය වන්නේ " සන්ධි ප්‍රදාහය " යන්නයි.මෙම ආතරයිටීස් රෝගය සෑදීම සදහා නිශ්චිත වයසක් නොමැති අතර නමුත් තරමක් අවධානම් වයස් කාණ්ඩ පවතී . ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ,ආතරයිටීස් රෝගය "ආමවාතය" ලෙසට හදුන්වයි .තුන්දොස් වලින් පිත සහ වාතය කිපීම මගින් මෙවැනි රෝගී තත්වයක් ඇතිවේ. "ආමය" යනු රස ධාතුවේ ඇති විදග්ධ ස්වාභාවයයි.එනම්,ආමාශයේ ඇති රස ධාතුවේ බර ගතියයි,නොපැසවූ ස්වාභාවයයි . [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එනම් ආහාරයේ ඇඹුල් ගැසී ආමාශය තුළ නරක් වූ ස්වාභාවයයි .මෙම ආමය රක්ත ධාතුව සමග මිශ්‍රව ශරීරය පුරා වාතය ඔස්සේ සංසරණය වේ .මෙම ආමය මුසු වූ විෂ ස්වාභාවය ශරීරයේ සමහර සන්ධි වල එක් රැස් වීමක් සිදුවේ.එමගින්,එම සන්ධි පීඩාවට හා ප්‍රදාහයට ලක් කරයි.[/SIZE] [SIZE=4] මෙම ආහාර මගින් ආමාශයේ සෑදෙන විෂ සහිත " ආමය " ගැස්ට්‍රයිටිස් රෝගය සදහාත් මූලික හේතුව වේ.එමනිසා,ගැස්ට්‍රයිටිස් රෝගය සෑදී ඇති සමහර පුද්ගලයින් සදහා දෙවනුව මෙම ආතරයිටීස් / ආමවාත රෝගය සෑදීමේ අවදානමක් පවතී. සන්ධියක් යනු,අස්ථි දෙකක් එකිනෙක සම්බන්ධ වන ස්ථානයක් වේ.මෙම සන්ධියක් ආශ්‍රිතව පේශි,කණ්ඩරා,කාටිලේජ ආදිය පවතී.අස්ථි දෙකක් අතර කාටිලේජ පටකයක් පැවතීම නිසා අප සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් වලදී අස්ථි මගින් එකිනෙක ඇතිවන ගැටීම් වලක්වා,අස්ථි මත ඇතිවන කම්පනය මැඩලීමට ක්‍රියාකරයි.මෙම අස්ථි අතර කාටිලේජ පටකය නොතිබිණි නම් අස්ථි එකිනෙක ඝට්ටනයට ලක්වීම සිදුවේ [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-RBYdWmJv8js/W8MVv_CxelI/AAAAAAAAAXE/gricQFCWiHs24IT_9p6Vh4WF5E0htrGjQCLcBGAs/s1600/20181014_152603.jpg"][IMG]https://1.bp.blogspot.com/-RBYdWmJv8js/W8MVv_CxelI/AAAAAAAAAXE/gricQFCWiHs24IT_9p6Vh4WF5E0htrGjQCLcBGAs/s320/20181014_152603.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] මෙම රූප සටහනේ පවතින්නේ නීරෝගී දණහිස් සන්ධියක් වේ.ඉහල සහ පහළ අස්ථි දෙක අතර පවතින කාටිලේජ පටකය මෙමගින් නිරූපණය වේ. ආතරයිටීස් රෝගය සදහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ මෙම අස්ථි දෙකක් අතර පවතින කාටිලේජ වල විවිධ අසාමාන්‍යතාවයන් වේ. ලිපියේ දීර්ඝ බව වැලැක්වීම සදහා මෙම ලිපියේ දී රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය පිළිබඳව පමණක් අවධානය යොමුකරමු. ආතරයිටීස් (02) ලිපියෙන් ඔස්ටියෝආතරයිටීස් රෝගය පිළිබඳව තොරතුරු පසුව සාකච්ඡා වේ. රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදෙන්නේ දේහයේ ප්රතිශක්තීකරණය සම්බන්ධ ක්‍රියාවලියක් නිසාය.මෙහිදී අස්ථි පද්ධතියේ සන්ධි තුළ පවතින කාටිලේජ වල අසාමාන්‍යතාවයක් නිසා දේහ ප්රතිශක්තීකරණයට අදාල ප්‍රතිදේහ මගින් කාටිලේජ පටකය විනාශ කරයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 ට වඩා අඩු ළමුන් අතර මෙම රෝගය බහුල වන අතර වැඩිහිටි පුද්ගලයින්ද මෙම රෝගයට භාජනය වේ. රුමැටොයිඩ් ආතරයිටීස් රෝගී තත්වය දණහිස් සන්ධිය,වැලමිට සන්ධිය,මැණික් කටු සන්ධිය වැනි සන්ධි වලින් ආරමභ වී උකුල් සන්ධිය , උර සන්ධිය ,ඇගිලි පුරුක් හා කශේරුකා දක්වාම ව්‍යාප්ත වේ.මෙහිදී විශේෂයෙන් සෙම්ගෙඩි ප්‍රධාහය සහ උණ ඇතිවීමක් සිදුවේ.මෙය සාමාන්‍යයෙන් "රුමැටික් උණ" ලෙසට හදුන්වයි . රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සදහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ පෝෂණ ඌණතාවයන් වේ. අස්ථි අතර පවතින කාටිලේජ පටක වලට අවශ්‍ය පෝෂණයන් නොලැබෙන විට අදාල පටක මියයාම සිදුවේ.එහිදී අළුතින් කාටිලේජ පටක සෑදීමක් සිදුකරනු ලබන්නේ,අක්මාව මගිනි.අක්මාවට ඒ සදහා අවශ්‍ය පෝෂක නොලැබී යාම නිසා,අක්මාව මගින් අළුතින් පටක සෑදීමක්ද සිදුනොවේ. එමනිසා, මෙම මිය ගිය පටක ප්‍රතිදේහ මගින් භක්ෂණය කරයි.එහිදී සන්ධිය තුළ දී විවිධ රසායනික ප්‍රතික්‍රියා රාශියක් සිදුවේ. මෙම ක්‍රියාවලිය නිසා අස්ථි අතර පවතින කාටිලේජ පටකය අළුතින් නොසෑදීම සහ පවතින පටකය මිය යාම නිසා කම්පන අවස්ථා වලදී අස්ථි එකිනෙක ගැටීම නිසා සන්ධි චලනය කල නොහැකි තත්වයට පත්වේ.එම හේතුව නිසා මෙම රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය පහසුවෙන් හදුනාගැනීම සදහා ඊටම ලාක්ෂණික රෝග ලක්ෂණ පවතී . • එම රෝගී තත්වය පවතින සන්ධිය චලිනය කිරීමේදී අධික වේදනාවක් හටගැනීම. සන්ධියේ අස්ථි අතර පවතින කාටිලේජ පටකය නොමැති වීම නිසා සන්ධිය චලනයේදී අස්ථි එකිනෙක ගැටීමක් වේ.එමනිසා,මෙම තත්වය හටගනී. • සන්ධිය අනවශ්‍ය ලෙසට ඉදිමීමකට ලක්වීම. සන්ධිය අසල ප්‍රතිදේහ මගින් සිදුකරන ක්‍රියාවලීන් නිසා සන්ධියෙන් ඝ්‍රාවය වන අධික තරලය නිසා ඉදිමුම් ස්වරූපයක් ගනී. • සන්ධිය අසල රතු වීමක් සහ එහි උෂ්ණත්වය ඉහල යාමක් පැවතීම. • සන්ධිය අසල බර ගතියක් පැවතීම. • ඇගපත වේදනාව සහ විඩාව. • දේහ උෂ්ණත්වය ඉහල ගොස් උණ ඇතිවීම. මෙය රුමැටික් උණ ලෙසට හදුන්වයි. • ආහාර අරුචිය . • උගුරේ සහ ඇස් වල වේදනාව හා ඒවායේ වියළි ගතියක් ඇතිවීම. රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය හට ගැනීම සහ එය වැලදී පවතින කාලය පුද්ගලයා මත වෙනස් විය හැකිය.සමහර අයෙකුට මෙම රෝගය සෑදී සුව වී නැවතත් පසු කලකින් සෑදිය හැකිය .එම කාල පරතරය සතියක් , මාසයක්, වසරක් හෝ වසර කීපයක් වුවත් විය හැකිය. රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය දීර්ඝකාලීනව පැවතීම හෝ නිශ්චිත වෛද්‍ය උපදෙස් පිලිනොපැදීම නිසා විවිධ අතුරුප්‍රතිඵල වලට බදුන් විය හැකිය. 1. හෘදයේ කපාට ආශ්රිත විවිධ සංකූලතාවයන් ඇතිවීම. 2. මුලින් සාමාන්‍යයෙන් විශාල සන්ධියකින් මෙම රෝගය ආරම්භ වී පසුව සමස්ත ශරීරයේ සෑම සන්ධියක් ආශ්‍රිතවම රෝගය ව්‍යාප්ත වීම. 3. දීර්ඝකාලීන රෝගී තත්ව හමුවේ සන්ධි ව්කෘති වීම. 4. සන්ධි චලනය කරන විටදී එය වේදනාකාරී වීම නිසා සන්ධි චලනය සිදු නොකරන විටදි සන්ධි ආශ්රිත මාංශ පේශි , කණ්ඩරා හා බන්ධනී වල ක්‍රියාකාරීත්වය දුර්වල වී තවදුරටත් සන්ධි ආශ්රිත තද බව වැඩි වීම හා ඉදිමුම වැඩි වීම. 5. අක්ෂි ගෝලයේ ආසාත්මිකතාවයන් ඇතිකල හැකිය . රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදීම සදහා ප්‍රධාන හේතුව වන්නේ,ශරීරයේ ඇති වන පෝෂණ ඌණතාවයන් වේ.ඊට අමතරව තවත් ශේෂ හේතූන් පවතී. • ක්ෂණික හා රසකාරක අධිකව යෙදූ ආහාර භාවිතය. මෙමගින් රෝග නිධානය වන "ආමය" ඇතිවීම තවදුරටත් වැඩි වීම සිදුවේ. • නිසියාකාර ව්‍යායාම් වලින් තොර අලස ජීවිතයක් ගතකිරීම . • වැරදි ඉරියව් සදහා පුරුදු වීම. • ආහාර අරුචිය නිසා නිසි පෝෂණයක් නොමැති වීම. • අධික වශයෙන් තෙල් වලින් බදින ලද මස් වර්ග සහ වෙනත් ආහාර වර්ග අනුභවය . • යීස්ට් යොදා දීර්ඝ වේලාවක් පිපෙන්නට තිබූ ආහාර අනුභවය . • ශීත දේශගුණික තත්වයන්. මෙම රෝගය ශීත දේශගුණ අවස්ථා වලදී උත්සන්න වේ.සමහර රෝගීන් සදහා වර්ෂා කාලයේදී රෝගය උත්සන්න වන අතර වර්ෂාව අඩු වීමත් සමග රෝගී තත්වයේ අඩු වීමක් ඇතිවේ. මෙම රෝගය සදහා නිසි වයස් පරතරයක් නොමැති නිසා ඔබට ඉහත දැක්වූ ආකාරයට රෝග ලක්ෂණ පවතීනම් ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීම සුදුසු වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුලදී රෝගය නිට්ටාවටම සුව කිරීම සදහා ඖෂධ පවතී. එහිදී රෝගියාගේ අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ප්‍රතිකාර කරනු ලැබේ.අභ්‍යන්තරව ක්ෂාය සහ වෙනත් ඖෂධ වර්ගද බාහිර ප්‍රථිකාර ලෙසට තෙල්,තැවිලි,පත්තු ලේප හා මැල්ලුම් ද රෝගී නිරීක්ෂණයෙන් පසුව අවස්ථානෝචිතව වෛද්‍යවරයා නිර්දේශ කරයි. මීට අමතරව , • මෙම රෝගී තත්වය සදහා ඇල් දිය භාවිතය සම්පූර්ණයෙන්ම නුසුදුසු වේ. • කාලගුණය පිළිබඳව රෝගියා මනා සැලකිලිමත් බවක් දැක්විය යුතුය . සාමාන්‍යයෙන් වර්ෂා කාලයේදි රෝගී තත්වය උත්සන්න වන අතර වර්ෂාව අවසන් වීම සමග රෝගී තත්වය තරමක් සුවවේ.එහිදී ,රෝගියා ප්‍රතිකාර ලබාගැනීම වෛද්‍ය නිර්දේශයෙන් තොරව අවසන් නොකල යුතුය . • සුදුසු ආහාර ලෙසට සුදුළූණු , කොල්ලු, සාරණ, නිවිති , බීට් රූට්, වැටකොළු , කරපිංචා , පළා වර්ග , වට්ටක්කා, මුං ඇට, හීනටි හාල් සහ ඇල් සහල් ගුණාත්මක වේ. • කෝපි සහ තේ අනවශ්‍ය ලෙසට පානය නොකල යුතුය . • මත්පැන් හා දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය . • අධික මානසක ආතතියෙන් මිදීම කල යුතුය . • රාත්‍රියට නිදි වැරීම සහ දහවලදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම අහිතකර වේ. • අධික වෙහෙසකර රැකියාවන් හෝ කාර්යන් නොකල යුතු අතර දිනකට වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ව්‍යායාම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය . සන්ධි හා ඒ ආශ්‍රිතව ඇති අස්ථීන් විකෘති විම වැලැක්වීම ව්‍යායාම මගින් සිදුවේ. • ශරීරයේ බර හැකිතාක් අඩුකරගන්න . මෙය රෝගය සුවවීම සදහා අවශ්‍ය ප්‍රථිකාර ක්‍රමයක් නොවූවත් මින් සිදුකරන්නේ සන්ධි මත ඇතිවන පීඩනය අඩු කර ගනිමින් සන්ධි චලනයේදී රෝගියාට ඇතිවන වේදනාව අඩු කිරීමයි. • තිරිඟු ,තක්කාලි ,මිරිස්, වම්බටු, අල වැනි එලවළු වර්ග ද,ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ගද, ක්ෂණික බීම වර්ගද පානයෙන් වලකින්න. [URL="https://dinapotha01.blogspot.com/2018/10/01.html"]source[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom