Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආතල්ම ජොබ් 10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ තියෙන මේ ආතල්ම ජොබ් 10 න් එකක් ලැබුනොත් කොහොමද?

ලෝකෙ ගත්තොත් අම්මලා තාත්තලා පරම්පරා සල්ලිකාරයෝ හරි දේශපාලකයෝ හරි නෙවෙයි නං මේ ලෝකෙ උපන් ඕන පුතයෙක්ට රස්සාවක් කරන්න වෙනවනේ. සමහරුන්ට රස්සාව කිව්වහම මූණ දෙල් වෙනවා. ඒ තරමට අවුල් වැඩේ. හැබැයි තව සමහරුට ජොබ් එක ආතල්. අලුත් පිට නිසා. හරි, මේ මොන සීන් එක වුනත් අපි ඕන එකෙක්ට ස්ට්‍රෙස් ඔලුවට ගන්නෙ නැතුව කරන්ඩ පුලුවන් ජොබ් නැද්ද? ඒ කියන්නේ නිකං ඉන්නවට සල්ලි දෙන එක නෙවෙයි, ෆුල් ආතල් ජොබ්. එහෙම ඒවා තියෙනවා, හැබැයි ඉතින් තමන්ටත් යම් කිසි දක්ෂතාවයක් තියෙන්න ඕන ඔය වගේ ජොබක් ගොඩදාගන්න. උදාහරණයක් විදියට ගේම් ගහනවට සල්ලි ගෙවන ජොබ් තියෙනවා. හැබැයි ඇත්තටම එතනදී සල්ලි ගෙවන්නේ ගේම් ගහනවට නෙවෙයි, ගේම් එක ටෙස්ට් කරනවට. ජොබ් එක ආතල් තමයි, හැබැයි ඉතින් වගකීම් සහගත බව නැතිවෙන්නෙ නෑනේ. කොහොම හරි මේ කියන්න යන්නේ ලෝකේ තියෙන මේ විදියේ ආතල් ජොබ් කීපයක් ගැන තමයි.

1. ලෝකෙ තියෙන සුපිරිම ජොබ් එක: Private Island Caretaker

මේ ජොබ් එක තමයි ලෝකේ තියෙන පට්ට සිරා ජොබ් එක කියලා සෑහෙන්න දෙනෙක් කියන නිසාම ඔන්න මේක අංක එකට දැම්මා. දැං ලෝක බෝලෙ ගත්තොත් ඕකේ ඔය ප්‍රයිවට් අයිලන්ඩ්ස්, එහෙම නැත්තං එක් එක්කෙනාගේ පුද්ගලික අයිතිය උඩ තියෙන පුංචි පුංචි දූපත් දාස් ගණං දස දාස් ගණං තියෙනවනේ. දැන් ඔය වගේ ඉස්පොට් එකක් බලාගන්න ඩයල් එක වෙන එක කොහොමද? නිකං මුරකාර ජොබ් එකක් වගේද දැනෙන්නේ? හැබැයි මේක ඊට එහා ගියපු ජොබ් එකක්. ඇත්තටම මේ ජොබ් එකේදී වත්ත වටේ තණකොළ උදුරන්න වෙන සීන් එකක් නෑ. ඊට වඩා මේක ප්‍රොමෝෂන් ජොබ් එකක්. මාස හයක් විතරම අති සුන්දර පුංචි දූපතක තියෙන බංගලාවක තට්ට තනියෙන් ඉන්න තමයි තියෙන්නේ. හැබැයි ගෙවීමත් ඩොලර් ලක්ෂ ගණනින් තමයි.

2. ඒ මිහිරි ජොබ් එක: Chocolate Taster

චොකලට් කන්න ආස මනුස්සයෙක්ට නං ඉතින් තේරෙනවනේ මේ වගේ ජොබ් එකක තියෙන ආතල් එක? නම දැක්ක ගමන් හිතෙනවා අපිට තියෙන්නේ චොකලට් කකා ඉන්න තමයි කියලා. හැබැයි එකක්. මේ චොකලට් වර්ග වෙළෙඳපොළට එවන්න කලින් හරියටම රස තියෙනවද කියලා දැනගන්න රස්සාවට චොකලට් රස බලන එක්ස්පර්ට්ලා කියන්නේ ඒ කට්ටිය චොකලට් ‘රස බලනවා’ මිසක් කනවා නෙවෙයි කියලා. සමහර වෙලාවට දවසකට එක එක චොකලට් ජාති තිහක් විතර ටෙස්ට් කරන්න වෙනවලු. ඉතින් එතකොට කරන්නේ එක් එක් චොකලට් එකේ රහ බලලා “තූ” කියලා කටින් අයින් කරන එක තමයි!

3. සීස් ගාලා ස්පෝට්ස් කාර් පැදගෙන යන්න: Car Tester

දැං ඔය ලෝකේ අලුතින් එන සුපිරි කාර් පිස්සු තියෙන අපේ අයියලා අක්කලා ඉන්නවනේ. හැබැයි ඉතිං ලංකාවේ අපිට ඔය වගේ කාර් එකක් දකින්න වෙන්නෙ පින්තූරෙකින් තමා. ඒත් සැලෙන්න එපා. කොහොමද ඔය අලුතින් එන සුපිරි කාර් මාකට් එකට දාන්න කලින් ටෙස්ට් කරලා බලන ඩ්‍රයිවර් කෙනෙක්ගේ ජොබක් සෙට් වුනොත්? ආන්න ඒක තමා මේ කියන්න යන ජොබ් එක. හැබැයි මේක සෙල්ලං ජොබ් එකක් නෙවෙයි. අනික මේ වගේ ජොබ් එකකට සෙට් වෙන්න හොඳම ක්‍රමේ කියන්නේ එහෙම කාර් හදන කොම්පැණියකට සෙට් වෙලා තමන්ගේ ටැලන්ට් පෙන්නලා උඩට යන එක කියලා තමයි.

4. පොටෝ ගහන අයියලාට: Photographer

මේ ජොබ් එක ගැන නං ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැන් ඕනම සෙට් එකක ඉන්නවා කොහේ ගියත් DSLR කැමරාවක් මානගෙන ඉන්න පොටෝ ගන්න ඩෑල් එකක්. උන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් තියෙන්නේත් “සියදෝරිස් ෆොටෝග්‍රැෆි”, “කර්තේලිස් ආට් ෆොටෝ” වගේ නං වලින් තමයි. හැබැයි මේ කියන්නේ ඇස්සටයි අස්සටයි කැමරාව මානගෙන මං හෙන ෆොටෝග්‍රැෆර් කියලා කෙල්ලන්ගෙ ෆොටෝ ෂූට් කරන්න කතා කරන අයියලා ගැන නෙවෙයි. සිරා භක්තියෙන් වැඩේ ඉගෙන ගන්න, ඇඟේ සිරාවටම ෆොටෝග්‍රැෆි ඇම්ම තියෙන නිසා රැයක් දවාලක් නැතුව ෆීල්ඩ් එකේ කට්ට කන්න වුනත් සෙට් වෙන, ඇත්තටම හොඳ ඇහැක් සහ නිර්මාණ ශක්තියක් තියෙන අයියලා අක්කලා ගැන තමයි. මේ අයට ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ තියෙන්නේ වෙඩින් ෆොටෝ ගන්න විතරයි කියලා හිතන්න එපා. එක්ස්පීරියන්ස් තියෙන, ටැලන්ට් එක තියෙන කොල්ලො කෙල්ලොන්ට මේ ජොබ් එක ඉක්මනටම ආතල් එකක් වෙනවා විතරක් නෙවෙයි, ලෝක ප්‍රසිද්ධ වෙන්න චාන්ස් එකක් පවා වෙනවා.

5. හිතේ හැටියට සංචාරය කරන්න: National Geographic Traveler

සංචාරය කරන්න ආස නැත්තෙ කවුද? හැබැයි ඉතින් සංචාරය කරනවට ගෙවන්නෙ කවුද? ආන්න හොඳ ප්‍රශ්නයක්. ගෙවන තැන් තියෙනවා. දැන් ඔය නැෂනල් ජියෝග්රැෆික් වගේ සඟරාවක් ජොබ් එකක් ගන්න නීල් ආම්ස්ට්‍රෝංට ලැජ්ජ හිතෙන විදියේ වෘත්තිය පසුබිමක් තියෙන්න ඕන. එහෙම වැඩ්ඩෙක්ව ලෝකේ ඕන රටක තියෙන තරඟකාරී ට්‍රැවල් මැගසින් එකකින් ගෙවලා වැඩට ගනී. හැබැයි වැඩිදුර යන්න ඕන නෑ. ලංකාවේත් ඒ වගේ ජොබ් තියෙනවා. ඒ කියන්නේ සංචාරය කරන්න වියහියදං දෙනවා විතරක් නෙවෙයි, ආටිකල් එකකට ෆොටෝ එකකට හොඳට ගෙවනවා. ඒත් කොහේ හරි ඈතකට යනවා කියන්නේ ඒ පරිසරය විතරක් නෙවෙයි, මිනිස්සු, සංස්කෘතිය වගේ හැමදේම සුපිරියට ග්‍රහණය කරගන්න පුලුවන් කියලා සාක්කි ඇතුව පෙන්නන්න වෙනවා එහෙම ජොබක් සෙට් කරගන්න කලින්.

6. ෂොපින්ග් යන්න ආස නං මේක තමයි ජොබ් එක: Mystery Shopping

දැං මේක කියවන අක්කලාගෙ එහෙම කට කණේ නෙහ්? ඇත්තටම මොකද්ද මේ ජොබ? මේ අබිරහස් බඩු ගන්නෝ කියන්නේ ඇත්තටම අමාරු රස්සාවක් නෙවෙයි. හැබැයි ඒක පාවිච්චි වෙන්නේ සංකීර්ණ වැඩවලට. ඒ කියන්නේ මාකට් රිසර්ච් වගේ දේවලට. ගොඩක් වෙලාවට මාකට් රිසර්ච් කරන්නම වෙන් වුණු ආයතන තියෙනවා. මේ කට්ටියට මොකක් හරි ආයතනයක් ගැන – අපි කියමු හන්දියේ බඩු තියෙන සුපර් කඩේ ගැන කියලා – රිසර්ච් කරන්න කියලා බාර දුන්නහම ඔන්න අබිරහස් ෂොපින්ග් බුවාස්ලට වැඩේ භාර දෙනවා. හැබැයි මෙතනදී තමන්ට ඕන ඕන විදියට බඩු අරන් එන්නම නෙවෙයි තියෙන්නේ. මේක යම් කිසි ප්‍රඩක්ට් එකක හරි ආයතනෙක හරි කොලිටිය මනින වැඩක්නේ. ඒ නිසා එක් එක් ප්‍රඩක්ට්ස් ගැන ප්‍රශ්න අහන්න, සමහර වෙලාවට කම්ප්ලේන් කරන්න පවා සිද්ධ වෙනවා. හැබැයි තමන් කොහෙන්ද කියලා එළි කරන්නෙ නැතුව. ආතල් එකක් නැද්ද මේ ජොබ් එකේ?

7. මද පමණට රහ බලන්න: Beer Taster

සුහ්, මෙන්න පුතා ජොබ්. බියර් එකක්, ඒල් එකක් ටෙස්ට් කරලා බලලා ආතල් එකේ ඉඳලා, එහෙම ඉන්නවට පඩියකුත් ගන්න තමයි තියෙන්නේ. එහෙම නේද හිතෙන්නේ? හැබැයි මචං පොඩි කොස්සක් තියෙනවා. දැන් බියර් කොම්පැණියකින් හදන ඕනම බියර් එකක් සුපිරි රහ වෙන්නෙ නෑනේ. සමහර බියර් පදම එහෙ මෙහෙ වෙලා පල් වතුර වගේ වෙනවා. ආන්න එතනට තමයි මේ පුතාලව ඕන වෙන්නේ. කලින්ම රහ බලන්න! ඉතිං හොඳ බියර් බැච් ටිකක් සෙට් වුනොත් දවසම ආතල්. පදම අල වුණු පල් බියර් සෙට් වුනොත් දවසම ඉවරයි! හැබැයි මෙහෙම ආතල් ජොබ් එකක් විදියට කිව්වට, බියර් බොන්න ආස වුනා කියලා මේ විදියේ ජොබ් ගන්න බෑ. මේකට බොහොම සියුම් විදියට රස ගැන හැඟීමක් තියෙන, සියුම් රස වෙනස්වීම් අඳුනගන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න ඕන. එතකොට බියර් බොන එක විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම කර්මාන්තේ ගැනත් ඉගෙන ගන්න ඕන. හැබැයි ඔය ඔක්කොම හදාගෙන ගියත් පාඩු නෑ මචං! ඉන් පස්සේ වීක් එන්ඩ් එක එනකල් හරි, ගෙදර එනකල් හරි ඉන්න ඕන නෑ බියර් එකක් ගහන්න. කාර්යාල වෙලාවෙම බොන්න පුලුවන්!

8. ජොබ් එකට නිදාගන්න: Bed Tester

සමහර වෙලාවට දවල්ට කෑවට පස්සේ ඔෆිස් එකේදි එන්නෙ නැද්ද මචං පිස්සු හැදෙන නිදිමතක්. මෙච්චර වැඩ ගොඩගැහිලා තිබ්බත් ඒ වෙලාවට මතක් වෙන්නේ සැප ඇඳක නිදාගන්න තියෙනවා නං කියලා තමයි. හැබැයි ඇත්තටම කවුරු හරි ඔෆිස් වෙලාවේ නිදාගන්නම ජොබ් එකක් දෙනවනං කොහොමද? එහෙම ජොබ් එකක් තියෙනවා. දැන් හිතමු ඔය සුපිරි හොටෙල් එකක් එහෙම විවෘත කරනවා කියලා. ඒ වගේ තැනකදී එන මිනිස්සුන්ට උපරිම සැප පහසුව දෙන්න තමයි හොටෙල් වල කට්ටිය බලන්නේ. එතකොට තමයි බිස්නස් වැඩිවෙන්නේ. හැබැයි ඇත්තටම ඔය ඇඳන් සුවපහසුද? නින්ද යාගෙන එද්දී අල්ලපු කාමරේ ටීවී එකේ සද්දේ ඇහෙනවද? කොට්ට මෙට්ට සැප පහසුද? කාමරේට එන ලයිට් එලිය තව අඩු වෙන්න ඕනද? ඕන්න ඔය වගේ දේවල් හොයන්න වෙනම ඉන්නවා ප්‍රොෆෙෂනල් ඇඳන් චෙක් කරන උදවිය. මේ කට්ටියට තියෙන්නේ නිදාගෙන බලලා, කොලිටිය ගැන වාර්තා ඉදිරිපත් කරන්න තමා. හැබැයි සෙල්ලං වැඩක් නෙවෙයි. එක ඩයල් එකකට එක පාරක් කොම්පැණියේ ඇඳන් විසිපන්දාහක නිදාගෙන චෙක් කරන්න වුනාලු!

9. රස්සාවට අයිස් ක්‍රීම් එකක් කමු බ්‍රෝ: Ice Cream Taster

අයිස් ක්‍රීම් කන්න පිස්සුවෙන් ආස කරන්නේ පොඩි එවුන් කියලනේ අපි හිතන්නේ. හැබැයි කොච්චර ලොකු වුනත්, පොඩි එවුන් වගේ අයිස්ක්‍රීම් දැක්කහම පිස්සු හැදිලා වගේ දඟලන්නෙ නැතත් අපිත් ආසයිනේ බ්‍රෝ සීතලට රසට තියෙන අයිස් කිරිං එකක් කන්න. හැබැයි මේ ජොබ් එකට සෙට් වුනානං ආයෙ අයිස්ක්‍රීම් කන්න සල්ලි ගෙවන්න ඕන නෑ. අයිස්ක්‍රීම් කනවට අපිට ගෙවයි. ලංකාවෙ නං ඔය ජාතියේ ජොබ් තියෙනවද කියන්න දන්නෙ නෑ. ඒත් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන ලොකු වෙළෙඳ නාම වල නං අනිවා මේ ජොබ් එක තියෙනව. හැබැයි හිතන්න එපා මේ ජොබ් එකේ තියෙන්නේ අයිස්ක්‍රීම් එකක් කාලා, “ෂහ්, මාර අයිස්ක්‍රීම් එක” කියන්න කියලා. ඊට වඩා මේකේ රසයේ තියෙන වෙනස්කම්, ටෙක්ස්චර් එක වගේ සෑහෙන දේවල් අඳුනාගන්න පුලුවන් වෙන්න ඕන. චොකලට් ටේස්ටින් වගේ තමයි.

10. ඇයි බ්‍රෝ ලියන ජොබ් එක?

අමතක වුනානේ. මේකත් ලෝකේ තියෙන ආතල්ම ජොබ් එකක් තමයි. තමන් ආස කරන දේවල් ගැන රිසර්ච් එකක් එහෙම කරලා ආතල් එකේ ලියන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතිං ආතල් වුනාට සෙල්ලං ජොබ් එකකුත් නෙවෙයි. බොරු අතේ රෝල් ගහන්න බෑ. හරියට කරුණු හොයන්න ඕන. ඩෙඩ්ලයින් තියාගන්න ඕන. ඔය ඔක්කොම පන්න ගත්තොත් ලියන එක ආතල් එකක් වුණු කෙනෙක්ට ෆීචර් රයිටර් කෙනෙක් වෙන එක මරු ජොබ් එක.

Source: aniwa

[QUOTE="namak nathi eka, post: 21113171, member: 559379"] [CENTER][SIZE="6"][COLOR="Blue"]ලෝකේ තියෙන මේ ආතල්ම ජොබ් 10 න් එකක් ලැබුනොත් කොහොමද?[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"]ලෝකෙ ගත්තොත් අම්මලා තාත්තලා පරම්පරා සල්ලිකාරයෝ හරි දේශපාලකයෝ හරි නෙවෙයි නං මේ ලෝකෙ උපන් ඕන පුතයෙක්ට රස්සාවක් කරන්න වෙනවනේ. සමහරුන්ට රස්සාව කිව්වහම මූණ දෙල් වෙනවා. ඒ තරමට අවුල් වැඩේ. හැබැයි තව සමහරුට ජොබ් එක ආතල්. අලුත් පිට නිසා. හරි, මේ මොන සීන් එක වුනත් අපි ඕන එකෙක්ට ස්ට්‍රෙස් ඔලුවට ගන්නෙ නැතුව කරන්ඩ පුලුවන් ජොබ් නැද්ද? ඒ කියන්නේ නිකං ඉන්නවට සල්ලි දෙන එක නෙවෙයි, ෆුල් ආතල් ජොබ්. එහෙම ඒවා තියෙනවා, හැබැයි ඉතින් තමන්ටත් යම් කිසි දක්ෂතාවයක් තියෙන්න ඕන ඔය වගේ ජොබක් ගොඩදාගන්න. උදාහරණයක් විදියට ගේම් ගහනවට සල්ලි ගෙවන ජොබ් තියෙනවා. හැබැයි ඇත්තටම එතනදී සල්ලි ගෙවන්නේ ගේම් ගහනවට නෙවෙයි, ගේම් එක ටෙස්ට් කරනවට. ජොබ් එක ආතල් තමයි, හැබැයි ඉතින් වගකීම් සහගත බව නැතිවෙන්නෙ නෑනේ. කොහොම හරි මේ කියන්න යන්නේ ලෝකේ තියෙන මේ විදියේ ආතල් ජොබ් කීපයක් ගැන තමයි.[/SIZE] [SIZE="5"][COLOR="Red"]1. ලෝකෙ තියෙන සුපිරිම ජොබ් එක: Private Island Caretaker[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-01.jpg[/IMG] [SIZE="4"]මේ ජොබ් එක තමයි ලෝකේ තියෙන පට්ට සිරා ජොබ් එක කියලා සෑහෙන්න දෙනෙක් කියන නිසාම ඔන්න මේක අංක එකට දැම්මා. දැං ලෝක බෝලෙ ගත්තොත් ඕකේ ඔය ප්‍රයිවට් අයිලන්ඩ්ස්, එහෙම නැත්තං එක් එක්කෙනාගේ පුද්ගලික අයිතිය උඩ තියෙන පුංචි පුංචි දූපත් දාස් ගණං දස දාස් ගණං තියෙනවනේ. දැන් ඔය වගේ ඉස්පොට් එකක් බලාගන්න ඩයල් එක වෙන එක කොහොමද? නිකං මුරකාර ජොබ් එකක් වගේද දැනෙන්නේ? හැබැයි මේක ඊට එහා ගියපු ජොබ් එකක්. ඇත්තටම මේ ජොබ් එකේදී වත්ත වටේ තණකොළ උදුරන්න වෙන සීන් එකක් නෑ. ඊට වඩා මේක ප්‍රොමෝෂන් ජොබ් එකක්. මාස හයක් විතරම අති සුන්දර පුංචි දූපතක තියෙන බංගලාවක තට්ට තනියෙන් ඉන්න තමයි තියෙන්නේ. හැබැයි ගෙවීමත් ඩොලර් ලක්ෂ ගණනින් තමයි.[/SIZE] [SIZE="5"][COLOR="Red"]2. ඒ මිහිරි ජොබ් එක: Chocolate Taster[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-02.jpg[/IMG] [SIZE="4"]චොකලට් කන්න ආස මනුස්සයෙක්ට නං ඉතින් තේරෙනවනේ මේ වගේ ජොබ් එකක තියෙන ආතල් එක? නම දැක්ක ගමන් හිතෙනවා අපිට තියෙන්නේ චොකලට් කකා ඉන්න තමයි කියලා. හැබැයි එකක්. මේ චොකලට් වර්ග වෙළෙඳපොළට එවන්න කලින් හරියටම රස තියෙනවද කියලා දැනගන්න රස්සාවට චොකලට් රස බලන එක්ස්පර්ට්ලා කියන්නේ ඒ කට්ටිය චොකලට් ‘රස බලනවා’ මිසක් කනවා නෙවෙයි කියලා. සමහර වෙලාවට දවසකට එක එක චොකලට් ජාති තිහක් විතර ටෙස්ට් කරන්න වෙනවලු. ඉතින් එතකොට කරන්නේ එක් එක් චොකලට් එකේ රහ බලලා “තූ” කියලා කටින් අයින් කරන එක තමයි![/SIZE] [SIZE="5"][COLOR="red"]3. සීස් ගාලා ස්පෝට්ස් කාර් පැදගෙන යන්න: Car Tester[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-03.jpg[/IMG] [SIZE="4"]දැං ඔය ලෝකේ අලුතින් එන සුපිරි කාර් පිස්සු තියෙන අපේ අයියලා අක්කලා ඉන්නවනේ. හැබැයි ඉතිං ලංකාවේ අපිට ඔය වගේ කාර් එකක් දකින්න වෙන්නෙ පින්තූරෙකින් තමා. ඒත් සැලෙන්න එපා. කොහොමද ඔය අලුතින් එන සුපිරි කාර් මාකට් එකට දාන්න කලින් ටෙස්ට් කරලා බලන ඩ්‍රයිවර් කෙනෙක්ගේ ජොබක් සෙට් වුනොත්? ආන්න ඒක තමා මේ කියන්න යන ජොබ් එක. හැබැයි මේක සෙල්ලං ජොබ් එකක් නෙවෙයි. අනික මේ වගේ ජොබ් එකකට සෙට් වෙන්න හොඳම ක්‍රමේ කියන්නේ එහෙම කාර් හදන කොම්පැණියකට සෙට් වෙලා තමන්ගේ ටැලන්ට් පෙන්නලා උඩට යන එක කියලා තමයි.[/SIZE] [SIZE="5"][COLOR="red"]4. පොටෝ ගහන අයියලාට: Photographer[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-04.jpg[/IMG] [SIZE="4"]මේ ජොබ් එක ගැන නං ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැන් ඕනම සෙට් එකක ඉන්නවා කොහේ ගියත් DSLR කැමරාවක් මානගෙන ඉන්න පොටෝ ගන්න ඩෑල් එකක්. උන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් තියෙන්නේත් “සියදෝරිස් ෆොටෝග්‍රැෆි”, “කර්තේලිස් ආට් ෆොටෝ” වගේ නං වලින් තමයි. හැබැයි මේ කියන්නේ ඇස්සටයි අස්සටයි කැමරාව මානගෙන මං හෙන ෆොටෝග්‍රැෆර් කියලා කෙල්ලන්ගෙ ෆොටෝ ෂූට් කරන්න කතා කරන අයියලා ගැන නෙවෙයි. සිරා භක්තියෙන් වැඩේ ඉගෙන ගන්න, ඇඟේ සිරාවටම ෆොටෝග්‍රැෆි ඇම්ම තියෙන නිසා රැයක් දවාලක් නැතුව ෆීල්ඩ් එකේ කට්ට කන්න වුනත් සෙට් වෙන, ඇත්තටම හොඳ ඇහැක් සහ නිර්මාණ ශක්තියක් තියෙන අයියලා අක්කලා ගැන තමයි. මේ අයට ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ තියෙන්නේ වෙඩින් ෆොටෝ ගන්න විතරයි කියලා හිතන්න එපා. එක්ස්පීරියන්ස් තියෙන, ටැලන්ට් එක තියෙන කොල්ලො කෙල්ලොන්ට මේ ජොබ් එක ඉක්මනටම ආතල් එකක් වෙනවා විතරක් නෙවෙයි, ලෝක ප්‍රසිද්ධ වෙන්න චාන්ස් එකක් පවා වෙනවා.[/SIZE] [SIZE="5"][COLOR="red"]5. හිතේ හැටියට සංචාරය කරන්න: National Geographic Traveler[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-05.jpg[/IMG] [SIZE="4"]සංචාරය කරන්න ආස නැත්තෙ කවුද? හැබැයි ඉතින් සංචාරය කරනවට ගෙවන්නෙ කවුද? ආන්න හොඳ ප්‍රශ්නයක්. ගෙවන තැන් තියෙනවා. දැන් ඔය නැෂනල් ජියෝග්රැෆික් වගේ සඟරාවක් ජොබ් එකක් ගන්න නීල් ආම්ස්ට්‍රෝංට ලැජ්ජ හිතෙන විදියේ වෘත්තිය පසුබිමක් තියෙන්න ඕන. එහෙම වැඩ්ඩෙක්ව ලෝකේ ඕන රටක තියෙන තරඟකාරී ට්‍රැවල් මැගසින් එකකින් ගෙවලා වැඩට ගනී. හැබැයි වැඩිදුර යන්න ඕන නෑ. ලංකාවේත් ඒ වගේ ජොබ් තියෙනවා. ඒ කියන්නේ සංචාරය කරන්න වියහියදං දෙනවා විතරක් නෙවෙයි, ආටිකල් එකකට ෆොටෝ එකකට හොඳට ගෙවනවා. ඒත් කොහේ හරි ඈතකට යනවා කියන්නේ ඒ පරිසරය විතරක් නෙවෙයි, මිනිස්සු, සංස්කෘතිය වගේ හැමදේම සුපිරියට ග්‍රහණය කරගන්න පුලුවන් කියලා සාක්කි ඇතුව පෙන්නන්න වෙනවා එහෙම ජොබක් සෙට් කරගන්න කලින්.[/SIZE] [SIZE="5"][COLOR="red"]6. ෂොපින්ග් යන්න ආස නං මේක තමයි ජොබ් එක: Mystery Shopping[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-06.jpg[/IMG] [SIZE="4"]දැං මේක කියවන අක්කලාගෙ එහෙම කට කණේ නෙහ්? ඇත්තටම මොකද්ද මේ ජොබ? මේ අබිරහස් බඩු ගන්නෝ කියන්නේ ඇත්තටම අමාරු රස්සාවක් නෙවෙයි. හැබැයි ඒක පාවිච්චි වෙන්නේ සංකීර්ණ වැඩවලට. ඒ කියන්නේ මාකට් රිසර්ච් වගේ දේවලට. ගොඩක් වෙලාවට මාකට් රිසර්ච් කරන්නම වෙන් වුණු ආයතන තියෙනවා. මේ කට්ටියට මොකක් හරි ආයතනයක් ගැන – අපි කියමු හන්දියේ බඩු තියෙන සුපර් කඩේ ගැන කියලා – රිසර්ච් කරන්න කියලා බාර දුන්නහම ඔන්න අබිරහස් ෂොපින්ග් බුවාස්ලට වැඩේ භාර දෙනවා. හැබැයි මෙතනදී තමන්ට ඕන ඕන විදියට බඩු අරන් එන්නම නෙවෙයි තියෙන්නේ. මේක යම් කිසි ප්‍රඩක්ට් එකක හරි ආයතනෙක හරි කොලිටිය මනින වැඩක්නේ. ඒ නිසා එක් එක් ප්‍රඩක්ට්ස් ගැන ප්‍රශ්න අහන්න, සමහර වෙලාවට කම්ප්ලේන් කරන්න පවා සිද්ධ වෙනවා. හැබැයි තමන් කොහෙන්ද කියලා එළි කරන්නෙ නැතුව. ආතල් එකක් නැද්ද මේ ජොබ් එකේ?[/SIZE] [SIZE="5"][COLOR="red"]7. මද පමණට රහ බලන්න: Beer Taster[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-07.jpg[/IMG] [SIZE="4"]සුහ්, මෙන්න පුතා ජොබ්. බියර් එකක්, ඒල් එකක් ටෙස්ට් කරලා බලලා ආතල් එකේ ඉඳලා, එහෙම ඉන්නවට පඩියකුත් ගන්න තමයි තියෙන්නේ. එහෙම නේද හිතෙන්නේ? හැබැයි මචං පොඩි කොස්සක් තියෙනවා. දැන් බියර් කොම්පැණියකින් හදන ඕනම බියර් එකක් සුපිරි රහ වෙන්නෙ නෑනේ. සමහර බියර් පදම එහෙ මෙහෙ වෙලා පල් වතුර වගේ වෙනවා. ආන්න එතනට තමයි මේ පුතාලව ඕන වෙන්නේ. කලින්ම රහ බලන්න! ඉතිං හොඳ බියර් බැච් ටිකක් සෙට් වුනොත් දවසම ආතල්. පදම අල වුණු පල් බියර් සෙට් වුනොත් දවසම ඉවරයි! හැබැයි මෙහෙම ආතල් ජොබ් එකක් විදියට කිව්වට, බියර් බොන්න ආස වුනා කියලා මේ විදියේ ජොබ් ගන්න බෑ. මේකට බොහොම සියුම් විදියට රස ගැන හැඟීමක් තියෙන, සියුම් රස වෙනස්වීම් අඳුනගන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න ඕන. එතකොට බියර් බොන එක විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම කර්මාන්තේ ගැනත් ඉගෙන ගන්න ඕන. හැබැයි ඔය ඔක්කොම හදාගෙන ගියත් පාඩු නෑ මචං! ඉන් පස්සේ වීක් එන්ඩ් එක එනකල් හරි, ගෙදර එනකල් හරි ඉන්න ඕන නෑ බියර් එකක් ගහන්න. කාර්යාල වෙලාවෙම බොන්න පුලුවන්![/SIZE] [SIZE="5"][COLOR="red"]8. ජොබ් එකට නිදාගන්න: Bed Tester[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-08.jpg[/IMG] [SIZE="4"]සමහර වෙලාවට දවල්ට කෑවට පස්සේ ඔෆිස් එකේදි එන්නෙ නැද්ද මචං පිස්සු හැදෙන නිදිමතක්. මෙච්චර වැඩ ගොඩගැහිලා තිබ්බත් ඒ වෙලාවට මතක් වෙන්නේ සැප ඇඳක නිදාගන්න තියෙනවා නං කියලා තමයි. හැබැයි ඇත්තටම කවුරු හරි ඔෆිස් වෙලාවේ නිදාගන්නම ජොබ් එකක් දෙනවනං කොහොමද? එහෙම ජොබ් එකක් තියෙනවා. දැන් හිතමු ඔය සුපිරි හොටෙල් එකක් එහෙම විවෘත කරනවා කියලා. ඒ වගේ තැනකදී එන මිනිස්සුන්ට උපරිම සැප පහසුව දෙන්න තමයි හොටෙල් වල කට්ටිය බලන්නේ. එතකොට තමයි බිස්නස් වැඩිවෙන්නේ. හැබැයි ඇත්තටම ඔය ඇඳන් සුවපහසුද? නින්ද යාගෙන එද්දී අල්ලපු කාමරේ ටීවී එකේ සද්දේ ඇහෙනවද? කොට්ට මෙට්ට සැප පහසුද? කාමරේට එන ලයිට් එලිය තව අඩු වෙන්න ඕනද? ඕන්න ඔය වගේ දේවල් හොයන්න වෙනම ඉන්නවා ප්‍රොෆෙෂනල් ඇඳන් චෙක් කරන උදවිය. මේ කට්ටියට තියෙන්නේ නිදාගෙන බලලා, කොලිටිය ගැන වාර්තා ඉදිරිපත් කරන්න තමා. හැබැයි සෙල්ලං වැඩක් නෙවෙයි. එක ඩයල් එකකට එක පාරක් කොම්පැණියේ ඇඳන් විසිපන්දාහක නිදාගෙන චෙක් කරන්න වුනාලු![/SIZE] [SIZE="5"][COLOR="red"]9. රස්සාවට අයිස් ක්‍රීම් එකක් කමු බ්‍රෝ: Ice Cream Taster[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-09.jpg[/IMG] [SIZE="4"]අයිස් ක්‍රීම් කන්න පිස්සුවෙන් ආස කරන්නේ පොඩි එවුන් කියලනේ අපි හිතන්නේ. හැබැයි කොච්චර ලොකු වුනත්, පොඩි එවුන් වගේ අයිස්ක්‍රීම් දැක්කහම පිස්සු හැදිලා වගේ දඟලන්නෙ නැතත් අපිත් ආසයිනේ බ්‍රෝ සීතලට රසට තියෙන අයිස් කිරිං එකක් කන්න. හැබැයි මේ ජොබ් එකට සෙට් වුනානං ආයෙ අයිස්ක්‍රීම් කන්න සල්ලි ගෙවන්න ඕන නෑ. අයිස්ක්‍රීම් කනවට අපිට ගෙවයි. ලංකාවෙ නං ඔය ජාතියේ ජොබ් තියෙනවද කියන්න දන්නෙ නෑ. ඒත් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන ලොකු වෙළෙඳ නාම වල නං අනිවා මේ ජොබ් එක තියෙනව. හැබැයි හිතන්න එපා මේ ජොබ් එකේ තියෙන්නේ අයිස්ක්‍රීම් එකක් කාලා, “ෂහ්, මාර අයිස්ක්‍රීම් එක” කියන්න කියලා. ඊට වඩා මේකේ රසයේ තියෙන වෙනස්කම්, ටෙක්ස්චර් එක වගේ සෑහෙන දේවල් අඳුනාගන්න පුලුවන් වෙන්න ඕන. චොකලට් ටේස්ටින් වගේ තමයි.[/SIZE] [SIZE="5"][COLOR="red"]10. ඇයි බ්‍රෝ ලියන ජොබ් එක?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Great-Jobs-aniwa-10.jpg[/IMG] [SIZE="4"]අමතක වුනානේ. මේකත් ලෝකේ තියෙන ආතල්ම ජොබ් එකක් තමයි. තමන් ආස කරන දේවල් ගැන රිසර්ච් එකක් එහෙම කරලා ආතල් එකේ ලියන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතිං ආතල් වුනාට සෙල්ලං ජොබ් එකකුත් නෙවෙයි. බොරු අතේ රෝල් ගහන්න බෑ. හරියට කරුණු හොයන්න ඕන. ඩෙඩ්ලයින් තියාගන්න ඕන. ඔය ඔක්කොම පන්න ගත්තොත් ලියන එක ආතල් එකක් වුණු කෙනෙක්ට ෆීචර් රයිටර් කෙනෙක් වෙන එක මරු ජොබ් එක.[/SIZE] Source: aniwa [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom