Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
****ආතල් එකක් ගන්නේ මෙහෙමයි ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

****ආතල් එකක් ගන්නේ මෙහෙමයි ????

කොන්ඩේ සුදු වෙච්ච නාකි පොරක් එක සිකුරාදා දවසක හවස හතහමාරට විතර ජුවලරි

ෂොප් එකකට ගොඩ වැදුනලු.මෑන්ස් ආවේ තනියෙම නෙවෙයි, තරුණ ලස්සන කෙල්ලෙකුත්

අතින් අල්ලන්. මිනිහට ඕනේ උනා මේ කෙල්ලට ලස්සන මුද්දක් අරන් දෙන්න.

“අරන් එන්න බලන්න ඔයාලා ළඟ තියෙන ස්පෙෂල් මුද්දක්. මට ගන්න ඕනේ එකක්!”

නාකි අංකල් සාප්පුවේ ලොක්කට කිව්වා. වචනේ ගැලවිච්ච ගමන්ම සාප්පුවේ මෑන්

ගිහින් උස්සන් ආවා එළට් මුද්දක්. ගාණ ගහලා තියෙනවා ලක්ෂ 10ක් කියලා. නාකි

මෑන්ස්ගේ මූණ අඳුරු උනා.

“මං හිතන්නේ ඔහේට තේරෙන්නේ නෑ ස්පෙෂල් කියන වචනේ තේරුම? මීට වඩා හොඳ

මුද්දක් නැද්ද? අංකල් සද්දේ දාලා ඇහුවා. ඒ පාර සාප්පුවේ මෑන් නැගිටලා

ගිහිල්ලා ගෙනාවා සුපිරි මුද්දක්,

“මෙන්න සර්, මේක නම් අති විශිෂ්ඨයි. මේකේ ගාණ ලක්ෂ 50ක්.”

මුද්දේ ලස්සනට වඩා ගාණ ගැන කෙල්ල ගොඩක් කැළඹුනා. කෙල්ලව වෙව්ලන්නත්

ගත්තා. නාකි මෑන්ස් නෙවෙයි සැලුනේ, “මම මේ මුද්ද ගන්නවා!” පොර ස්ථීරවම

කිව්වා.

“සර් කොහොමද පේමන්ට් එක කරන්නේ? කෑෂ්ද, ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද එහෙම

නැත්නම් චෙක් එකකින්ද?” සාප්පු කාරයා ඇහුවා.

“මං චෙක් එකකින් ගෙවන්නම්. ඒත් ඔහේට සැකයි වගේ නේද? කමක් නෑ. මං දැන්

චෙක් එක ඔහෙට දීලා යනවා. ඔහේ සඳුදා උදේට බෑන්ක් එකට කතාකරලා කන්ෆර්ම්

කරගෙන මට කෝල් එකක් දෙනවකෝ. එතකොට මං සඳුදා උදේට ඇවිත් මේ මුද්ද අරන්

යන්නම්.” එහෙම කියපු නාකි මෑන් කබායෙන් චෙක් පොත අරන් එවෙලෙම රුපියල්

ලක්ෂ පනහකට චෙක් එකක් ලියලා සාප්පුවේ ලොක්කට දුන්නා.ඊට පස්සේ කෙල්ලගේ

අතින් අල්ලන් බොහොම උජාරුවෙන් සාප්පුවෙන් පිටත් උනා. කෙල්ලත් ආවට වඩා

ආදරෙන් නාකි මෑන්ගේ අතේ එල්ලිලා ගියා.

සඳුදා උදේ ටිකක් අප්සෙට් මූඩ් එකෙන් ජුවලරි ෂොප් එකේ ලොක්කා නාකි මෑන්ස්ට

කෝල් එකක් ගත්තා, “සර්, හරි වැඩේනේ. බැංකුවෙන් ඇහුවම කියනවා සර්ගේ

එකවුන්ට් එකේ සල්ලි නෑ කියලා. දැන් මොකද කරන්නේ?”

“මම දන්නවා!” නාකි මෑන් අර නොසැලෙන ස්වරයෙන් කිව්වා,

” ඒ උනාට තමුසේ හිතලා බලනවකෝ ඒ චෙක් එක හින්දා මං සති අන්තේ කොයි තරම්

ආතල් එකක් ගන්න ඇතිද කියලා!”

චමි4යු බ්ලොගයෙනි

නිරුවත් පෙම්වතාව බලන්න මෙතැනින් යන්න

[URL="http://***/2013/01/13.html[/URL]

[QUOTE="T h u s h, post: 15140413, member: 330602"] [b]****ආතල් එකක් ගන්නේ මෙහෙමයි ????[/b] [SIZE="4"][SIZE="4"]කොන්ඩේ සුදු වෙච්ච නාකි පොරක් එක සිකුරාදා දවසක හවස හතහමාරට විතර ජුවලරි ෂොප් එකකට ගොඩ වැදුනලු.මෑන්ස් ආවේ තනියෙම නෙවෙයි, තරුණ ලස්සන කෙල්ලෙකුත් අතින් අල්ලන්. මිනිහට ඕනේ උනා මේ කෙල්ලට ලස්සන මුද්දක් අරන් දෙන්න. “අරන් එන්න බලන්න ඔයාලා ළඟ තියෙන ස්පෙෂල් මුද්දක්. මට ගන්න ඕනේ එකක්!” නාකි අංකල් සාප්පුවේ ලොක්කට කිව්වා. වචනේ ගැලවිච්ච ගමන්ම සාප්පුවේ මෑන් ගිහින් උස්සන් ආවා එළට් මුද්දක්. ගාණ ගහලා තියෙනවා ලක්ෂ 10ක් කියලා. නාකි මෑන්ස්ගේ මූණ අඳුරු උනා. “මං හිතන්නේ ඔහේට තේරෙන්නේ නෑ ස්පෙෂල් කියන වචනේ තේරුම? මීට වඩා හොඳ මුද්දක් නැද්ද? අංකල් සද්දේ දාලා ඇහුවා. ඒ පාර සාප්පුවේ මෑන් නැගිටලා ගිහිල්ලා ගෙනාවා සුපිරි මුද්දක්, “මෙන්න සර්, මේක නම් අති විශිෂ්ඨයි. මේකේ ගාණ ලක්ෂ 50ක්.” මුද්දේ ලස්සනට වඩා ගාණ ගැන කෙල්ල ගොඩක් කැළඹුනා. කෙල්ලව වෙව්ලන්නත් ගත්තා. නාකි මෑන්ස් නෙවෙයි සැලුනේ, “මම මේ මුද්ද ගන්නවා!” පොර ස්ථීරවම කිව්වා. “සර් කොහොමද පේමන්ට් එක කරන්නේ? කෑෂ්ද, ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද එහෙම නැත්නම් චෙක් එකකින්ද?” සාප්පු කාරයා ඇහුවා. “මං චෙක් එකකින් ගෙවන්නම්. ඒත් ඔහේට සැකයි වගේ නේද? කමක් නෑ. මං දැන් චෙක් එක ඔහෙට දීලා යනවා. ඔහේ සඳුදා උදේට බෑන්ක් එකට කතාකරලා කන්ෆර්ම් කරගෙන මට කෝල් එකක් දෙනවකෝ. එතකොට මං සඳුදා උදේට ඇවිත් මේ මුද්ද අරන් යන්නම්.” එහෙම කියපු නාකි මෑන් කබායෙන් චෙක් පොත අරන් එවෙලෙම රුපියල් ලක්ෂ පනහකට චෙක් එකක් ලියලා සාප්පුවේ ලොක්කට දුන්නා.ඊට පස්සේ කෙල්ලගේ අතින් අල්ලන් බොහොම උජාරුවෙන් සාප්පුවෙන් පිටත් උනා. කෙල්ලත් ආවට වඩා ආදරෙන් නාකි මෑන්ගේ අතේ එල්ලිලා ගියා. සඳුදා උදේ ටිකක් අප්සෙට් මූඩ් එකෙන් ජුවලරි ෂොප් එකේ ලොක්කා නාකි මෑන්ස්ට කෝල් එකක් ගත්තා, “සර්, හරි වැඩේනේ. බැංකුවෙන් ඇහුවම කියනවා සර්ගේ එකවුන්ට් එකේ සල්ලි නෑ කියලා. දැන් මොකද කරන්නේ?” “මම දන්නවා!” නාකි මෑන් අර නොසැලෙන ස්වරයෙන් කිව්වා, ” ඒ උනාට තමුසේ හිතලා බලනවකෝ ඒ චෙක් එක හින්දා මං සති අන්තේ කොයි තරම් ආතල් එකක් ගන්න ඇතිද කියලා!”[/SIZE][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]චමි4යු බ්ලොගයෙනි නිරුවත් පෙම්වතාව බලන්න මෙතැනින් යන්න [/COLOR][/SIZE] [URL="http://***/2013/01/13.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom