Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආතල් බුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය...

ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ....

පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල..

ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....

පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....?

ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....

පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද?

ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ...

පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක...

ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ...

පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?

ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ.....

පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ...

ඉංජිනේරුවා : ඔව් ඔව්...

පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...?

ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා.....

පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි....

හොදනම් ඉතින් සලකල යන්න හොදේ.

[QUOTE="Astromaze, post: 15928376, member: 476738"] [SIZE="5"]ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය... ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ.... පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල.. ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ..... පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....? ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ.... පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද? ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ... පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක... ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ... පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..? ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ..... පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ... ඉංජිනේරුවා : ඔව් ඔව්... පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...? ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා..... පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි.... හොදනම් ඉතින් සලකල යන්න හොදේ. :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom