ආත්ම දෘෂ්ටිය දෙසැටක් මිත්‍යාදෘෂ්ටිය නිසා හටගන්නෙ කොහොමද..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දෙසැටක් මිත්‍යාදෘෂ්ටි වශයෙන් ගැනීම නිසා ආත්ම දෘෂ්ටිය හටගන්න බව සඳහන්.. මේක වෙන හැටි පැහැදිලි කරගන්නෙ කොහොමද..
    තණ්හාවෙන් ගැනීම නිසා මගේ කියන දෘෂ්ටියත්, මානයෙන් ගැනීම නිසා මම කියන දෘෂ්ටියත් ඇතිවෙන විදිහ නන් පැහැදිලියි..
    තව අනාත්ම සංඥාව වැඩීමෙන් දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් නැතිවෙන්ඩ ඕනනෙ මේ සඳහන් කරන විදිහට.. ඒක වෙන හැටිත් තේරෙන් නෑ..ආත්ම දෘෂ්ටිය කියන්නෙ මෙතැන වසඟයේ පවතිය කියන තේරුම නේද
    “එතං මම”mine යනු තණ්හාවෙන් ගැනීමයි. “එසොහමස්මි”me යනු මානයෙන් ගැනීමයි. “එසො මෙ අත්තා” යනු දෘෂ්ටියෙන් ගැනීමයි. මෙහි තණ්හාවෙන් ගැනීම එකසිය අටක් වූ තණ්හා ප්‍රභේද වශයෙන් ද මානයෙන් ගැනීම නවයක් වූ මාන වශයෙන් ද දෘෂ්ටියෙන් ගැනීම දෙසැටක් මිසදිටු වශයෙන්ද දතයුතුයි.
    https://tipitaka.lk/atta-sn-2-6-1-1
    @S_M_S @ek_rosh @greenthunder
     
    • Haha
    Reactions: 2osama

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    දෙසැටක් මිත්‍යාදෘෂ්ටි වශයෙන් ගැනීම නිසා ආත්ම දෘෂ්ටිය හටගන්න බව සඳහන්.. මේක වෙන හැටි පැහැදිලි කරගන්නෙ කොහොමද..
    තණ්හාවෙන් ගැනීම නිසා මගේ කියන දෘෂ්ටියත්, මානයෙන් ගැනීම නිසා මම කියන දෘෂ්ටියත් ඇතිවෙන විදිහ නන් පැහැදිලියි..
    තව අනාත්ම සංඥාව වැඩීමෙන් දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් නැතිවෙන්ඩ ඕනනෙ මේ සඳහන් කරන විදිහට.. ඒක වෙන හැටිත් තේරෙන් නෑ..ආත්ම දෘෂ්ටිය කියන්නෙ මෙතැන වසඟයේ පවතිය කියන තේරුම නේද

    https://tipitaka.lk/atta-sn-2-6-1-1
    @S_M_S @ek_rosh @greenthunder

    මට මතක විදිහට, දෘශ්ටි 62 බ්‍රහ්මජාල සුත්‍රයෙ තියෙනව...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට මතක විදිහට, දෘශ්ටි 62 බ්‍රහ්මජාල සුත්‍රයෙ තියෙනව...
    ඔව්, ඒව ආත්ම දෘෂ්ටියට සම්බන්ධ වෙන හැටියි පැහැදිලි නැත්තෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ඔව්, ඒව ආත්ම දෘෂ්ටියට සම්බන්ධ වෙන හැටියි පැහැදිලි නැත්තෙ

    මතක විදිහට ඒ හැම එකක්ම, සෙල්ෆ් / ආත්ම, (ඇත, නැත) අන්ත වලින් තමයි ගොඩ නැගිල තියෙන්නෙ...
     
    • Wow
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මතක විදිහට ඒ හැම එකක්ම, සෙල්ෆ් / ආත්ම, (ඇත, නැත) අන්ත වලින් තමයි ගොඩ නැගිල තියෙන්නෙ...
    ආත්ම දෘෂ්ටිය වසඟයෙහි පවතින කියන තේරුමෙන් නෙමේද එතන අරන් තියෙන්නෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ආත්ම දෘෂ්ටිය වසඟයෙහි පවතින කියන තේරුමෙන් නෙමේද එතන අරන් තියෙන්නෙ

    අනාත්මය කියල ගන්නෙ, හේතු ඇති විට, ඇතිවෙන, නැති විට නැති වෙන සන්සාකරය, සෙල්ෆ්/කෝර් එකක් කියල ගන්න දෙයක් නැති කමනෙ...

    Empty by itself.

    ඔය බ්‍රහ්මජාලෙ එන, විශවය කලින් කොහොමද, මැරුනට පස්සෙ ආතමය, ඔවා ඔක්කොම, සෙල්ෆ්/කෝර් / අත්මයක් එකක් ඇත කියන බේස් එකෙ ඉදන් කතා කරන්නෙ..