Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්

වාල්මිකී විසින් රචිත රාමායණය ප්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු පාලම ස්වාභාවිකව නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාව ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් මගින් කරන ලද හෙළිදරව්වක් හේතුවෙනි.

කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් අපූරු ඡායාරූප පෙළක් හසුකරගෙන තිබිණි. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දර්ශනය වේ.

මෙම ඡායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වූ ඇමෙරිකානු භූවිද්‍යාඥයන් හා විද්‍යාඥයන් පිරිසක් මෙම පාලම ස්වාභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක්ය යන නිගමනයට එළැඹ තිබේ.

සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හඳුන්වන අතර එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන්ගේ මතයයි. එම වැලිපරය මතුපිට වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදි කර ඇතැයි යන්න ඔවුන්ගේ මතය වී තිබේ. මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන එනු ලැබුවේ කෙලෙසකද යන්න අබිරහසක් බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේෂ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30ක පමණ දිගින් යුතුය. හින්දු පුරා කතාවක් වන රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදි කළ බව එහි සඳහන්ය.

ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනීර්ණ පර්යේෂණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබේ. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.

විද්‍යාඥයන්ගේ නව මතය ප්‍රකාශයට පත්වීමත් සමඟ ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ. භාරතීය ජනතා පක්ෂ නායකයන් සඳහන් කරනුයේ රාම කුමරු පිළිබඳ පුරාවෘත්තය සත්‍යයක් බවට මෙම හෙළිදරව්වෙන් අනාවරණ වන බවයි. 2008 වසරේ ඉන්දියානු රජය මගින් මෙම ප්‍රදේශය ඔස්සේ නාවික මාර්ගයක් ඇති කිරීම සඳහා යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් රාම් සේතු පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමින් භාරතීය ජනතා පක්ෂය සහ හින්දු අන්තවාදී සංවිධාන කිහිපයක් පසුගිය සමයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වූයේ රාම කුමරු සත්‍ය වශයෙන්ම ජීවත් වූ බවට වන ඓතිහාසික සාධක හමුවී නොමැති බවයි. ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ මතය අනුව අධිකරණ නියෝගය නිෂේධනය වන බවත්, රාම කුමරු ජීවත්ව සිටි බවට මෙම හෙළිදරව්වෙන් සනාථ කෙරෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී. එක් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000කට පමණ පෙර වෙන් වී තිබේ. එසේ වෙන්වීමේදී ශේෂ වූ කොටස් මෙලෙස දිස්වන බව ඔවුන්ගේ මතය වී තිබේ. සේතු සමුද්‍රම් ප්රශ්නය සම්බන්ධයෙන් ඩී.එම්.කේ. පක්ෂය විසින් ගොනු කෙරුණු පෙස්සම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වූයේ, “එහි පාලමක් නොමැත. මිනිසා විසින් නිර්මාණය කෙරුණු කිසිවක් එහි නොමැත. එවැන්නක් කළ හැක්කේ සුපර්මෑන් කෙනකුට පමණකි. පාලමක් ඉදි කෙරුණා නම් එය සුපිරි මිනිසකු විසින් ඉදිකරනු ලැබ යළි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත. සියවස් ගණනක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවකු කිසිවක් සඳහන් කර නොමැත්තේ එහෙයිනි. මෙය රාම කුමරු විසින් ඉදිකරන ලද පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුණේ මෑතක සිටය.” යන්නයි.

රාම් සේතු පාලම යැයි හඳුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථානවල අඩි 30ක් පමණ ගැඹුරු වන අතර ඇතැම් ස්ථානවල ගැඹුර අඩි 3ක් පමණ වේ යැයි නිව්ස් 18 නමැති නාලිකාව සඳහන් කරයි. ඇතැම් ස්ථානයක ඇති වැලිපර වියළිය. 15 වැනි සියවස තෙක් මෙම වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවැති අතර ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බවට සාධක ඇතැයි විද්‍යාඥයෝ පවසති. ක්‍රි. ව. 1480 ඇති වූ කුණාටුවකින් වැලිපරය විනාශ වී තිබේ.

මෙම පාලම පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප්‍රථමයෙන්ම හමුවන්නේ වාල්මිකීගේ රාමායණයෙනි. එහි එය හැඳින්වෙන්නේ ‘රාමා සේතු’ නොහොත් ‘රාමාගේ පාලම’ යන නමිනි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යය අනුව රාම එය ‘සේතුබන්ධනම්’ ලෙස නම් කර තිබේ. මෙම ප්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන්නේ ‘සේතු සමුද්‍රම්’ නමිනි. එහි අරුත ‘පාලමක් සහිත මුහුදු ප්‍රදේශය’ යන්නයි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි. ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. තවත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය’ යනුවෙනි. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේස්වරම්හිය. මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යනුවෙනි.

ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි එය ‘මුහුදේ ඇති පාලම’ ලෙස හඳුන්වා තිබේ. 1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම ලෙසිනි. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ ලෙසිනි. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන හෙයින් රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳින්වේ.

විද්‍යාඥයන්ගේ නව මතය සත්‍යයක් නම් මහා සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 22810844, member: 360239"] [b]ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්[/b] [B][SIZE=4]ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a15b443ebb.jpg[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාල්මිකී විසින් රචිත රාමායණය ප්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු පාලම ස්වාභාවිකව නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාව ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් මගින් කරන ලද හෙළිදරව්වක් හේතුවෙනි. [/SIZE] [SIZE=4]කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් අපූරු ඡායාරූප පෙළක් හසුකරගෙන තිබිණි. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දර්ශනය වේ. [/SIZE] [SIZE=4]මෙම ඡායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වූ ඇමෙරිකානු භූවිද්‍යාඥයන් හා විද්‍යාඥයන් පිරිසක් මෙම පාලම ස්වාභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක්ය යන නිගමනයට එළැඹ තිබේ. [/SIZE] [SIZE=4]සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හඳුන්වන අතර එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන්ගේ මතයයි. එම වැලිපරය මතුපිට වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදි කර ඇතැයි යන්න ඔවුන්ගේ මතය වී තිබේ. මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන එනු ලැබුවේ කෙලෙසකද යන්න අබිරහසක් බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. [/SIZE] [SIZE=4]රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේෂ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30ක පමණ දිගින් යුතුය. හින්දු පුරා කතාවක් වන රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදි කළ බව එහි සඳහන්ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e2a1410032.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනීර්ණ පර්යේෂණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබේ. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ. [/SIZE] [SIZE=4]විද්‍යාඥයන්ගේ නව මතය ප්‍රකාශයට පත්වීමත් සමඟ ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ. භාරතීය ජනතා පක්ෂ නායකයන් සඳහන් කරනුයේ රාම කුමරු පිළිබඳ පුරාවෘත්තය සත්‍යයක් බවට මෙම හෙළිදරව්වෙන් අනාවරණ වන බවයි. 2008 වසරේ ඉන්දියානු රජය මගින් මෙම ප්‍රදේශය ඔස්සේ නාවික මාර්ගයක් ඇති කිරීම සඳහා යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් රාම් සේතු පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමින් භාරතීය ජනතා පක්ෂය සහ හින්දු අන්තවාදී සංවිධාන කිහිපයක් පසුගිය සමයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වූයේ රාම කුමරු සත්‍ය වශයෙන්ම ජීවත් වූ බවට වන ඓතිහාසික සාධක හමුවී නොමැති බවයි. ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ මතය අනුව අධිකරණ නියෝගය නිෂේධනය වන බවත්, රාම කුමරු ජීවත්ව සිටි බවට මෙම හෙළිදරව්වෙන් සනාථ කෙරෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති. [/SIZE] [SIZE=4]රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී. එක් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000කට පමණ පෙර වෙන් වී තිබේ. එසේ වෙන්වීමේදී ශේෂ වූ කොටස් මෙලෙස දිස්වන බව ඔවුන්ගේ මතය වී තිබේ. සේතු සමුද්‍රම් ප්රශ්නය සම්බන්ධයෙන් ඩී.එම්.කේ. පක්ෂය විසින් ගොනු කෙරුණු පෙස්සම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වූයේ, “එහි පාලමක් නොමැත. මිනිසා විසින් නිර්මාණය කෙරුණු කිසිවක් එහි නොමැත. එවැන්නක් කළ හැක්කේ සුපර්මෑන් කෙනකුට පමණකි. පාලමක් ඉදි කෙරුණා නම් එය සුපිරි මිනිසකු විසින් ඉදිකරනු ලැබ යළි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත. සියවස් ගණනක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවකු කිසිවක් සඳහන් කර නොමැත්තේ එහෙයිනි. මෙය රාම කුමරු විසින් ඉදිකරන ලද පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුණේ මෑතක සිටය.” යන්නයි. [/SIZE] [SIZE=4]රාම් සේතු පාලම යැයි හඳුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථානවල අඩි 30ක් පමණ ගැඹුරු වන අතර ඇතැම් ස්ථානවල ගැඹුර අඩි 3ක් පමණ වේ යැයි නිව්ස් 18 නමැති නාලිකාව සඳහන් කරයි. ඇතැම් ස්ථානයක ඇති වැලිපර වියළිය. 15 වැනි සියවස තෙක් මෙම වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවැති අතර ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බවට සාධක ඇතැයි විද්‍යාඥයෝ පවසති. ක්‍රි. ව. 1480 ඇති වූ කුණාටුවකින් වැලිපරය විනාශ වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3f36c481f8.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම පාලම පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප්‍රථමයෙන්ම හමුවන්නේ වාල්මිකීගේ රාමායණයෙනි. එහි එය හැඳින්වෙන්නේ ‘රාමා සේතු’ නොහොත් ‘රාමාගේ පාලම’ යන නමිනි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යය අනුව රාම එය ‘සේතුබන්ධනම්’ ලෙස නම් කර තිබේ. මෙම ප්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන්නේ ‘සේතු සමුද්‍රම්’ නමිනි. එහි අරුත ‘පාලමක් සහිත මුහුදු ප්‍රදේශය’ යන්නයි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි. ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. තවත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය’ යනුවෙනි. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේස්වරම්හිය. මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යනුවෙනි. [/SIZE] [SIZE=4]ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි එය ‘මුහුදේ ඇති පාලම’ ලෙස හඳුන්වා තිබේ. 1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම ලෙසිනි. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ ලෙසිනි. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන හෙයින් රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳින්වේ. [/SIZE] [SIZE=4]විද්‍යාඥයන්ගේ නව මතය සත්‍යයක් නම් මහා සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom