Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ආදම් එන්න .................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි...

එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ...

විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා......

මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා...

අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..

ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..

ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..

ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..

අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...??

මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද?

අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි...

හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්... දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි.

එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....

අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.

ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්..

එවිට නොමනා පාලන අක්රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. ..

කල යුත්තේ මෙවන් නිර්මානවලට අසභ්‍ය යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි...

ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්..

ඔබට ජය...

[QUOTE="ronsilva, post: 6298574, member: 163721"] [SIZE=3]නිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි... එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ... විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා...... මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා... අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු.. ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ.. ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට [U]පෙර හා පසු[/U] සිත තුල ස්රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ.. ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්.. අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...?? මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද? අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි... හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්... [/SIZE][SIZE=3]දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..[/SIZE][SIZE=3]හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි. එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්..... අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.[/SIZE][SIZE=3][/SIZE] [SIZE=3] ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්.. එවිට නොමනා පාලන අක්රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. .. කල යුත්තේ මෙවන් නිර්මානවලට [U]අසභ්‍ය [/U]යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි... ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්.. ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom