Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආදම් සහ ඒවා සම්පූර්ණ විස්තරය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදම් හා ඒවට, පුතාල දුවලා ගොඩක් හිටියා. ඒගොල්ලන්ගේ පළවෙනි පුතා ඉපදෙද්දී, එයාට දැම්මේ කායින් කියන නමයි. ඒගොල්ලන්ගේ දෙවනි පුතාට ආබෙල් කියන නම දුන්නා.

කායින් හා ආබෙල් දිහා බලන්න. ඒ දෙන්නාම දැන් ලොකු වෙලා. කායින් දැන් ගොවියෙක්. එයා ධාන්‍ය, පලතුරු, ඒ වගේම එළවළු වගා කරනවා.

ආබෙල් බැටළුවන් බලාගන්න කෙනෙක්. පුංචි බැටළු පැටව් බලාගන්න එයා හරිම ආසයි. උන් ටික ටික ලොකු වෙනවා. ඉතින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ආබෙල්ට බලාගන්න බැටළු රැළක්ම ඉන්නවා.

දවසක්දා කායින් හා ආබෙල් දෙවිට තෑග්ගක් ගේනවා. කායින්, එයා වගා කරපු එළවළු ටිකක් අරන් එනවා. ආබෙල් අරන් එන්නේ එයා ළඟ ඉන්න හොඳම බැටළුවාවයි. ආබෙල් ගැනත් එයාගේ තෑග්ග ගැනත් යෙහෝවට හරිම සන්තෝෂයි. ඒ වුණාට කායින් ගැනවත් එයාගේ තෑග්ග ගැනවත් ඔහු සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

ආබෙල්ගේ තෑග්ග කායින්ගේ එකට වඩා හොඳ නිසාම නෙමෙයි. නමුත් ආබෙල් හොඳ මිනිසෙක් නිසයි. එයා යෙහෝවාටත් එයාගේ අයියාටත් ආදරෙයි. හැබැයි කායින් නරකයි. එයා, එයාගේ මල්ලිට ආදරේ නැහැ.

මේ නිසා, දෙවි කායින්ට කියනවා, එයාගේ හැසිරීම වෙනස් කරගන්න අවශ්‍යමයි කියලා. නමුත් කායින් ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙවි එයාට වඩා ආබෙල්ට කැමති වුණ නිසා, එයා ඉන්නේ හරිම තරහෙන්. ඉතින් කායින් ආබෙල්ට කියනවා, ‘අපි කෙතට යං’ කියලා. ඒගොල්ලන් තනියෙන් ඉන්නකොට, කායින් එයාගේ මල්ලිට, මැරෙන තරමටම හයියෙන් ගහනවා. කායින් මෙහෙම කරන එක හරිම නරකයි නේද?

ආබෙල් මැරුණත්, දෙවිට තාමත් එයාව මතකයි. ආබෙල් හොඳ මිනිසෙක්. යෙහෝවා ඒ වගේ අයව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ නිසා, කවදාහරි යෙහෝවා දෙවි ආබෙල්ව ආයෙත් ජීවත් කරාවි. ඒ කාලෙදී, ආබෙල්ට ආයේ කවදාවත්ම මැරෙන්න වෙන්නේ නැහැ. මේ පොළොවේ සදාකාලයටම ජීවත් වන්න එයාට පුළුවන් වේවි. ආබෙල් වගේ අයව අඳුනගන්න පුළුවන් වෙන එක හොඳයි නේද?

නමුත් දෙවි, කායින් වගේ හැසිරෙන අයට කැමති නැහැ. ඉතින් කායින් එයාගේ මල්ලිව මරපු නිසා දෙවි එයාට දඬුවම් කරනවා. ඒ දඬුවම තමයි එයාව එයාගේ පවුලෙන් ඈත් කරන එක. කායින් පොළොවේ වෙන තැනක ජීවත් වෙන්න යද්දී, එයා එයාගේ නංගි කෙනෙක්වත් අරන් යනවා. ඊට පස්සේ, ඇය එයාගේ භාර්යාව වෙනවා.

කාලයකට පස්සේ, කායින්ටයි එයාගේ භාර්යාවටයි ළමයි ලැබෙනවා. ආදම් හා ඒවගේ අනිත් ළමයිනුත් විවාහ වෙලා. ඒගොල්ලන්ටත් ළමයි ලැබෙනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා පොළොවේ මිනිස්සු ගොඩයි.

පොළොවේ මිනිසුන්ගේ ගණන වැඩි වෙන්න වැඩි වෙන්න, ඒගොල්ලන්ගෙන් ගොඩක්දෙනෙක්, කායින් වගේ නරක දේවල් කරන්න පටන්ගත්තා. ඒ වුණාට එක මිනිසෙක් අනික් අයට වඩා වෙනස්. එයාගේ නම ඒනොක්. ඒනොක් නිර්භීත මිනිසෙක්. නරක දේවල් කරන මිනිස්සුන්ගෙන් ඒනොක් වට වෙලා හිටියත් එයා දිගටම දෙවිට සේවය කළා.

ඒ කාලයේ හිටපු මිනිස්සු මෙච්චර නරක වැඩ කෙරුවේ ඇයි කියලා ඔයා දන්නවාද? ටිකක් හිතන්න. දෙවිට අකීකරු වෙලා දෙවි කන්න එපා කියපු ගෙඩිය කන්න කියලා ආදම් හා ඒවට කිව්වේ කව්ද? ඔව්, ඒ නරක දේවදූතයෙක්. බයිබලයේ එයාට කියන්නේ සාතන් කියලයි. එයා හැමෝවම නරක් කරන්නයි හදන්නේ.

දවසක්, යෙහෝවා දෙවි ඒනොක්ට කිව්වා, ඒ මිනිස්සු අහන්න අකමැති දෙයක් ඒ අයට කියන්න කියලා. ඒ තමයි ‘දෙවි කවදාහරි නරක මිනිස්සු හැමෝවම විනාශ කරන්න යනවා’ කියන එක. මේක අහපු මිනිස්සුන්ට ගොඩක් තරහ යන්න ඇති. ඒනොක්ව මරන්නත් හදන්න ඇති. ඒ නිසා, දෙවි කරන්න යන දේ ගැන මිනිස්සුන්ට කියන්න, ඒනොක්ට හුඟක් නිර්භීතකම අවශ්‍ය වුණා.

ඒ නරක මිනිස්සු එක්ක වැඩි කාලයක් ජීවත් වෙන්න, දෙවි ඒනොක්ට ඉඩ දුන්නේ නැහැ. ඒනොක් ජීවත් වුණේ අවුරුදු තුන්සිය හැටපහක් විතරයි. “අවුරුදු තුන්සිය හැටපහක් විතරයි!” ඒ කාලයේ ජීවත් වුණ මිනිස්සු අද ඉන්න මිනිස්සුන්ට වඩා ශක්තිමත් නිසා, ඒගොල්ලන් හුඟ කාලයක් ජීවත් වුණා. ඒනොක්ගේ පුතා මෙතුසෙලා අවුරුදු නවසිය හැටනවයක් ජීවත් වුණා!

ඒනොක් මැරුණාට පස්සේ, මිනිස්සු තවත් නරක අතට හැරුණා. ‘ඒගොල්ලන් හිතපු හැම දේම නරකයි’ කියලත්, ‘කලබලවලින් පොළොව පිරුණා’ කියලත් බයිබලයේ කියනවා.

ඒ කාලයේ පොළොවේ මෙච්චර කරදර තියෙන්න එක හේතුවක් ඔයා දන්නවාද? මිනිස්සුන්ව නරක පැත්තට හරවන්න, සාතන්ට අලුත් ක්‍රමයක් තිබුණ නිසයි.

ඔයාගේ ගෙදර වහලෙ වදින තරම් උස කෙනෙක් ඔයා ළඟට ඇවිදගෙන ආවොත් මොනවද හිතෙන්නේ? එහෙම කෙනෙක් යෝධයෙක්ම වෙන්න ඕනේ! ඇත්තටම එක කාලෙක පොළොවේ හිටියා යෝධයෝ කියන අය. ඒගොල්ලන්ගේ තාත්තලා ස්වර්ගයෙන් ආපු දේවදූතයන් කියලා බයිබලයේ කියනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද?

ඔයාට මතකද, සාතන් කියන නරක දේවදූතයා හැම තිස්සේම හදන්නේ කරදර ඇති කරන්නයි කියලා. දේවදූතයන්වත් නරක් කරන්න ඔහු උත්සාහ කළා. කාලයක් යද්දී, මේ දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් සාතන්ට ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. දෙවි ඒගොල්ලන්ට ස්වර්ගයේ කරන්න දීපු වැඩ නවත්තලා ඒගොල්ලෝ පොළොවට ආවා මිනිස් ශරීර හදාගෙන. එහෙම කළේ ඇයි කියලා ඔයා දන්නවාද?

දෙවිගේ මේ පුත්‍රයො, පොළොවේ ඉන්න ලස්සන ගැහැනු අයව දැකලා, ඒගොල්ලන් එක්ක ජීවත් වෙන්න ආශා කළා කියලයි බයිබලයේ කියන්නේ. ඉතින්, ඒගොල්ලන් පොළොවට ඇවිල්ලා මේ ගැහැනු අයව විවාහ කරගත්තා. දෙවි, දේවදූතයන්ව මැව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න නිසා මෙහෙම දෙයක් කරන එක වැරදියි කියලා බයිබලයේ කියනවා.

මේ අයට ළමයි ලැබුණාම, ඒ ළමයි අනිත් අයට වඩා වෙනස් වුණා. ඉපදුන හැටියෙම වැඩි වෙනසක් පෙනුණේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට, ඒගොල්ලන් ලොකු වෙන කොට ශක්තිමත් යෝධයෝ වුණා.

මේ යෝධයෝ නරක අය. ඒගොල්ලන් හුඟක් ලොකු නිසාත්, ශක්තිමත් නිසාත්, මිනිස්සුන්ට කරදර කරන්න පටන්ගත්තා. ඒගොල්ලන් වගේම නරක අය වෙන්න කියලා හැමෝටම බල කරන්න හැදුවා.

මේ කාලේ වෙන කොට, ඒනොක් මැරිලා. හැබැයි එක හොඳ මිනිසෙක් ඒ වෙද්දී පොළොවේ හිටියා. එයාගේ නම නෝවා. එයා දෙවි කිව්ව විදිහටමයි හැම තිස්සෙම දේවල් කළේ.

දවසක් දෙවි නෝවාට කිව්වා, නරක මිනිස්සු හැමෝවම විනාශ කරන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ කියලා. ඒ වුණාට දෙවි, නෝවාවයි, එයාගේ පවුලේ අයවයි, සතුන් හුඟදෙනෙකුවයි බේරගන්නවා කියලත් කිව්වා.

නෝවාට භාර්යාවකුයි පුතුන් තුන්දෙනෙකුයි හිටියා. ඒ තමා, ෂෙම්, හාම් හා යඵෙත්. හැම පුතෙකුටම භාර්යාවක් හිටියා. ඒ නිසා නෝවාගේ පවුලේ අටදෙනයි.

දෙවි දැන් නෝවාට කියනවා අමුතු දෙයක් කරන්න කියලා. දෙවි එයාට කිව්වේ විශාල නැවක් හදන්න කියලයි. මේ නැව විශාල පෙට්ටියක් වගෙයි. ‘ඒක තට්ටු තුනක් උසට හදන්න’ කියලත්, ‘ඒකේ කාමර හදන්න’ කියලත් දෙවි කිව්වා. නෝවාට, ඔහුගේ පවුලට, ඒ වගේම සතුන්ට ජීවත් වෙන්නත්, ඒ හැමදෙනාටම ඕන කරන කෑම තියාගන්නත් මේ කාමර ඕන වුණා.

වතුර ටිකක්වත් ඇතුලට යන්නේ නැති වෙන්න නැව හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. ‘මම මහා ජලගැල්මක් එවලා මුළු ලෝකයම විනාශ කරන්න යනවා. නැවෙන් එළියෙ ඉන්න හැමදෙනාම මැරෙන්න යනවා’ කියලා දෙවි කිව්වා.

නෝවායි එයාගේ පුතුන් තුන්දෙනයි යෙහෝවාට කීකරු වෙලා නැව හදන්න පටන්ගත්තා. නමුත් අනිත් මිනිස්සු කළේ හිනා වෙන එක විතරයි. ඒගොල්ලන් දිගටම කළේ නරක වැඩ. දෙවි කරන්න යන දේ ගැන නෝවා ඒගොල්ලන්ට කිව්වාම කවුරුවත්ම එයාව විශ්වාස කළේ නැහැ.

ඒ නැව හුඟාක් විශාල නිසා, ඒක හදන්න ගොඩක් කල් ගියා. අවුරුදු ගණනාවක් ගත වුණාට පස්සේ, ඒක හදලා ඉවර වුණා. ඊට පස්සේ, නැවට සත්තු ඇතුල් කරන්න කියලා දෙවි නෝවාට කිව්වා. සමහර සත්තුන්ගෙන් ගෑනු සතායි පිරිමි සතායි නැවට ගන්න කියලා දෙවි කිව්වා. ඒ වුණාට වෙනත් සත්තුන්ගෙන්, හත්දෙනෙක් ගානේ ගේන්න කියලයි දෙවි නෝවාට කිව්වේ. හැම ජාතියකම කුරුල්ලන් ගේන්න කියලත් දෙවි නෝවාට කිව්වා. දෙවි කියපු විදිහටම නෝවා කළා.

ඊට පස්සේ නෝවාත් එයාගේ පවුලත් නැවට ඇතුල් වුණා. ඒගොල්ලෝ ඇතුල් වුණාට පස්සේ දෙවි දොර වැහුවා. නෝවාත් එයාගේ පවුලත් ඇතුලට වෙලා බලාගෙන හිටියා. ඔයාත් ඒ අය එක්ක නැව ඇතුලට ගිහිල්ලා, බලාගෙන ඉන්නවා කියලා හිතන්න.

[QUOTE="J Starlin, post: 29750703, member: 586026"] ආදම් හා ඒවට, පුතාල දුවලා ගොඩක් හිටියා. ඒගොල්ලන්ගේ පළවෙනි පුතා ඉපදෙද්දී, එයාට දැම්මේ කායින් කියන නමයි. ඒගොල්ලන්ගේ දෙවනි පුතාට ආබෙල් කියන නම දුන්නා. කායින් හා ආබෙල් දිහා බලන්න. ඒ දෙන්නාම දැන් ලොකු වෙලා. කායින් දැන් ගොවියෙක්. එයා ධාන්‍ය, පලතුරු, ඒ වගේම එළවළු වගා කරනවා. ආබෙල් බැටළුවන් බලාගන්න කෙනෙක්. පුංචි බැටළු පැටව් බලාගන්න එයා හරිම ආසයි. උන් ටික ටික ලොකු වෙනවා. ඉතින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ආබෙල්ට බලාගන්න බැටළු රැළක්ම ඉන්නවා. දවසක්දා කායින් හා ආබෙල් දෙවිට තෑග්ගක් ගේනවා. කායින්, එයා වගා කරපු එළවළු ටිකක් අරන් එනවා. ආබෙල් අරන් එන්නේ එයා ළඟ ඉන්න හොඳම බැටළුවාවයි. ආබෙල් ගැනත් එයාගේ තෑග්ග ගැනත් යෙහෝවට හරිම සන්තෝෂයි. ඒ වුණාට කායින් ගැනවත් එයාගේ තෑග්ග ගැනවත් ඔහු සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? ආබෙල්ගේ තෑග්ග කායින්ගේ එකට වඩා හොඳ නිසාම නෙමෙයි. නමුත් ආබෙල් හොඳ මිනිසෙක් නිසයි. එයා යෙහෝවාටත් එයාගේ අයියාටත් ආදරෙයි. හැබැයි කායින් නරකයි. එයා, එයාගේ මල්ලිට ආදරේ නැහැ. [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978058/univ/art/1101978058_univ_cnt_2_xl.jpg'][IMG alt="කායින් ආබෙල්ව මරලා එතනින් පිට වෙලා යනවා"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978058/univ/art/1101978058_univ_cnt_2_md.jpg[/IMG][/URL] මේ නිසා, දෙවි කායින්ට කියනවා, එයාගේ හැසිරීම වෙනස් කරගන්න අවශ්‍යමයි කියලා. නමුත් කායින් ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙවි එයාට වඩා ආබෙල්ට කැමති වුණ නිසා, එයා ඉන්නේ හරිම තරහෙන්. ඉතින් කායින් ආබෙල්ට කියනවා, ‘අපි කෙතට යං’ කියලා. ඒගොල්ලන් තනියෙන් ඉන්නකොට, කායින් එයාගේ මල්ලිට, මැරෙන තරමටම හයියෙන් ගහනවා. කායින් මෙහෙම කරන එක හරිම නරකයි නේද? ආබෙල් මැරුණත්, දෙවිට තාමත් එයාව මතකයි. ආබෙල් හොඳ මිනිසෙක්. යෙහෝවා ඒ වගේ අයව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ නිසා, කවදාහරි යෙහෝවා දෙවි ආබෙල්ව ආයෙත් ජීවත් කරාවි. ඒ කාලෙදී, ආබෙල්ට ආයේ කවදාවත්ම මැරෙන්න වෙන්නේ නැහැ. මේ පොළොවේ සදාකාලයටම ජීවත් වන්න එයාට පුළුවන් වේවි. ආබෙල් වගේ අයව අඳුනගන්න පුළුවන් වෙන එක හොඳයි නේද? නමුත් දෙවි, කායින් වගේ හැසිරෙන අයට කැමති නැහැ. ඉතින් කායින් එයාගේ මල්ලිව මරපු නිසා දෙවි එයාට දඬුවම් කරනවා. ඒ දඬුවම තමයි එයාව එයාගේ පවුලෙන් ඈත් කරන එක. කායින් පොළොවේ වෙන තැනක ජීවත් වෙන්න යද්දී, එයා එයාගේ නංගි කෙනෙක්වත් අරන් යනවා. ඊට පස්සේ, ඇය එයාගේ භාර්යාව වෙනවා. කාලයකට පස්සේ, කායින්ටයි එයාගේ භාර්යාවටයි ළමයි ලැබෙනවා. ආදම් හා ඒවගේ අනිත් ළමයිනුත් විවාහ වෙලා. ඒගොල්ලන්ටත් ළමයි ලැබෙනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා පොළොවේ මිනිස්සු ගොඩයි. පොළොවේ මිනිසුන්ගේ ගණන වැඩි වෙන්න වැඩි වෙන්න, ඒගොල්ලන්ගෙන් ගොඩක්දෙනෙක්, කායින් වගේ නරක දේවල් කරන්න පටන්ගත්තා. ඒ වුණාට එක මිනිසෙක් අනික් අයට වඩා වෙනස්. එයාගේ නම ඒනොක්. ඒනොක් නිර්භීත මිනිසෙක්. නරක දේවල් කරන මිනිස්සුන්ගෙන් ඒනොක් වට වෙලා හිටියත් එයා දිගටම දෙවිට සේවය කළා. [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978059/univ/art/1101978059_univ_cnt_2_xl.jpg'][IMG alt="ඒනොක්ගේ කාලේ හිටපු නපුරු කෙනෙක් තවත් කෙනෙක්ව මරලා දාලා යනවා"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978059/univ/art/1101978059_univ_cnt_2_md.jpg[/IMG][/URL] ඒ කාලයේ හිටපු මිනිස්සු මෙච්චර නරක වැඩ කෙරුවේ ඇයි කියලා ඔයා දන්නවාද? ටිකක් හිතන්න. දෙවිට අකීකරු වෙලා දෙවි කන්න එපා කියපු ගෙඩිය කන්න කියලා ආදම් හා ඒවට කිව්වේ කව්ද? ඔව්, ඒ නරක දේවදූතයෙක්. බයිබලයේ එයාට කියන්නේ සාතන් කියලයි. එයා හැමෝවම නරක් කරන්නයි හදන්නේ. දවසක්, යෙහෝවා දෙවි ඒනොක්ට කිව්වා, ඒ මිනිස්සු අහන්න අකමැති දෙයක් ඒ අයට කියන්න කියලා. ඒ තමයි ‘දෙවි කවදාහරි නරක මිනිස්සු හැමෝවම විනාශ කරන්න යනවා’ කියන එක. මේක අහපු මිනිස්සුන්ට ගොඩක් තරහ යන්න ඇති. ඒනොක්ව මරන්නත් හදන්න ඇති. ඒ නිසා, දෙවි කරන්න යන දේ ගැන මිනිස්සුන්ට කියන්න, ඒනොක්ට හුඟක් නිර්භීතකම අවශ්‍ය වුණා. [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978059/univ/art/1101978059_univ_cnt_3_xl.jpg'][IMG alt="ඒනොක්ගේ කාලේ හිටපු මිනිස්සු නරක විදිහට ජීවත් වුණේ"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978059/univ/art/1101978059_univ_cnt_3_md.jpg[/IMG][/URL] ඒ නරක මිනිස්සු එක්ක වැඩි කාලයක් ජීවත් වෙන්න, දෙවි ඒනොක්ට ඉඩ දුන්නේ නැහැ. ඒනොක් ජීවත් වුණේ අවුරුදු තුන්සිය හැටපහක් විතරයි. “අවුරුදු තුන්සිය හැටපහක් විතරයි!” ඒ කාලයේ ජීවත් වුණ මිනිස්සු අද ඉන්න මිනිස්සුන්ට වඩා ශක්තිමත් නිසා, ඒගොල්ලන් හුඟ කාලයක් ජීවත් වුණා. ඒනොක්ගේ පුතා මෙතුසෙලා අවුරුදු නවසිය හැටනවයක් ජීවත් වුණා! ඒනොක් මැරුණාට පස්සේ, මිනිස්සු තවත් නරක අතට හැරුණා. ‘ඒගොල්ලන් හිතපු හැම දේම නරකයි’ කියලත්, ‘කලබලවලින් පොළොව පිරුණා’ කියලත් බයිබලයේ කියනවා. ඒ කාලයේ පොළොවේ මෙච්චර කරදර තියෙන්න එක හේතුවක් ඔයා දන්නවාද? මිනිස්සුන්ව නරක පැත්තට හරවන්න, සාතන්ට අලුත් ක්‍රමයක් තිබුණ නිසයි. ඔයාගේ ගෙදර වහලෙ වදින තරම් උස කෙනෙක් ඔයා ළඟට ඇවිදගෙන ආවොත් මොනවද හිතෙන්නේ? එහෙම කෙනෙක් යෝධයෙක්ම වෙන්න ඕනේ! ඇත්තටම එක කාලෙක පොළොවේ හිටියා යෝධයෝ කියන අය. ඒගොල්ලන්ගේ තාත්තලා ස්වර්ගයෙන් ආපු දේවදූතයන් කියලා බයිබලයේ කියනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඔයාට මතකද, සාතන් කියන නරක දේවදූතයා හැම තිස්සේම හදන්නේ කරදර ඇති කරන්නයි කියලා. දේවදූතයන්වත් නරක් කරන්න ඔහු උත්සාහ කළා. කාලයක් යද්දී, මේ දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් සාතන්ට ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. දෙවි ඒගොල්ලන්ට ස්වර්ගයේ කරන්න දීපු වැඩ නවත්තලා ඒගොල්ලෝ පොළොවට ආවා මිනිස් ශරීර හදාගෙන. එහෙම කළේ ඇයි කියලා ඔයා දන්නවාද? දෙවිගේ මේ පුත්‍රයො, පොළොවේ ඉන්න ලස්සන ගැහැනු අයව දැකලා, ඒගොල්ලන් එක්ක ජීවත් වෙන්න ආශා කළා කියලයි බයිබලයේ කියන්නේ. ඉතින්, ඒගොල්ලන් පොළොවට ඇවිල්ලා මේ ගැහැනු අයව විවාහ කරගත්තා. දෙවි, දේවදූතයන්ව මැව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න නිසා මෙහෙම දෙයක් කරන එක වැරදියි කියලා බයිබලයේ කියනවා. මේ අයට ළමයි ලැබුණාම, ඒ ළමයි අනිත් අයට වඩා වෙනස් වුණා. ඉපදුන හැටියෙම වැඩි වෙනසක් පෙනුණේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට, ඒගොල්ලන් ලොකු වෙන කොට ශක්තිමත් යෝධයෝ වුණා. [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978060/univ/art/1101978060_univ_cnt_2_xl.jpg'][IMG alt="කට්ටියකගෙන් යෝධයෙක් කෑම උදුරගන්නවා"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978060/univ/art/1101978060_univ_cnt_2_md.jpg[/IMG][/URL] මේ යෝධයෝ නරක අය. ඒගොල්ලන් හුඟක් ලොකු නිසාත්, ශක්තිමත් නිසාත්, මිනිස්සුන්ට කරදර කරන්න පටන්ගත්තා. ඒගොල්ලන් වගේම නරක අය වෙන්න කියලා හැමෝටම බල කරන්න හැදුවා. මේ කාලේ වෙන කොට, ඒනොක් මැරිලා. හැබැයි එක හොඳ මිනිසෙක් ඒ වෙද්දී පොළොවේ හිටියා. එයාගේ නම නෝවා. එයා දෙවි කිව්ව විදිහටමයි හැම තිස්සෙම දේවල් කළේ. දවසක් දෙවි නෝවාට කිව්වා, නරක මිනිස්සු හැමෝවම විනාශ කරන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ කියලා. ඒ වුණාට දෙවි, නෝවාවයි, එයාගේ පවුලේ අයවයි, සතුන් හුඟදෙනෙකුවයි බේරගන්නවා කියලත් කිව්වා. නෝවාට භාර්යාවකුයි පුතුන් තුන්දෙනෙකුයි හිටියා. ඒ තමා, ෂෙම්, හාම් හා යඵෙත්. හැම පුතෙකුටම භාර්යාවක් හිටියා. ඒ නිසා නෝවාගේ පවුලේ අටදෙනයි. දෙවි දැන් නෝවාට කියනවා අමුතු දෙයක් කරන්න කියලා. දෙවි එයාට කිව්වේ විශාල නැවක් හදන්න කියලයි. මේ නැව විශාල පෙට්ටියක් වගෙයි. ‘ඒක තට්ටු තුනක් උසට හදන්න’ කියලත්, ‘ඒකේ කාමර හදන්න’ කියලත් දෙවි කිව්වා. නෝවාට, ඔහුගේ පවුලට, ඒ වගේම සතුන්ට ජීවත් වෙන්නත්, ඒ හැමදෙනාටම ඕන කරන කෑම තියාගන්නත් මේ කාමර ඕන වුණා. වතුර ටිකක්වත් ඇතුලට යන්නේ නැති වෙන්න නැව හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. ‘මම මහා ජලගැල්මක් එවලා මුළු ලෝකයම විනාශ කරන්න යනවා. නැවෙන් එළියෙ ඉන්න හැමදෙනාම මැරෙන්න යනවා’ කියලා දෙවි කිව්වා. නෝවායි එයාගේ පුතුන් තුන්දෙනයි යෙහෝවාට කීකරු වෙලා නැව හදන්න පටන්ගත්තා. නමුත් අනිත් මිනිස්සු කළේ හිනා වෙන එක විතරයි. ඒගොල්ලන් දිගටම කළේ නරක වැඩ. දෙවි කරන්න යන දේ ගැන නෝවා ඒගොල්ලන්ට කිව්වාම කවුරුවත්ම එයාව විශ්වාස කළේ නැහැ. [URL='https://cms-imgp.jw-cdn.org/img/p/1101978061/univ/art/1101978061_univ_cnt_2_xl.jpg'][IMG alt="ජලගැල්ම ගැන නෝවා අනතුරු අඟවද්දී මිනිසුන් නෝවාට හිනා වෙනවා"]https://cms-imgp.jw-cdn.org/img/p/1101978061/univ/art/1101978061_univ_cnt_2_md.jpg[/IMG][/URL] ඒ නැව හුඟාක් විශාල නිසා, ඒක හදන්න ගොඩක් කල් ගියා. අවුරුදු ගණනාවක් ගත වුණාට පස්සේ, ඒක හදලා ඉවර වුණා. ඊට පස්සේ, නැවට සත්තු ඇතුල් කරන්න කියලා දෙවි නෝවාට කිව්වා. සමහර සත්තුන්ගෙන් ගෑනු සතායි පිරිමි සතායි නැවට ගන්න කියලා දෙවි කිව්වා. ඒ වුණාට වෙනත් සත්තුන්ගෙන්, හත්දෙනෙක් ගානේ ගේන්න කියලයි දෙවි නෝවාට කිව්වේ. හැම ජාතියකම කුරුල්ලන් ගේන්න කියලත් දෙවි නෝවාට කිව්වා. දෙවි කියපු විදිහටම නෝවා කළා. ඊට පස්සේ නෝවාත් එයාගේ පවුලත් නැවට ඇතුල් වුණා. ඒගොල්ලෝ ඇතුල් වුණාට පස්සේ දෙවි දොර වැහුවා. නෝවාත් එයාගේ පවුලත් ඇතුලට වෙලා බලාගෙන හිටියා. ඔයාත් ඒ අය එක්ක නැව ඇතුලට ගිහිල්ලා, බලාගෙන ඉන්නවා කියලා හිතන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom