Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණිය පුත්‍රයා(a crime story)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණිය පුත්‍රයා(a crime story)

ඔන්න පොඩි පරිවර්තනයක් ගෙනාවා.‘Simon Brett’ කියන බ්‍රිතාන්‍ය ලේඛකයාගේ

‘How's Your Mother’ කියන කෙටි කතාවේ සිංහල පරිවර්තනය තම මේ.එකට මම නම දැම්මේ 'ආදරණිය පුත්‍රයා' කියලා  .කතාව එච්චර දිග නෑ.එත් පට්ට සිද්දියක් වෙන්නේ...කියවලා බලලා අදහසක් තියනවනම් කොටගෙන යමු   .

ආදරණිය පුත්‍රයා

"හරි හරි අම්මේ...මේ ලියුමක් ඇවිල්ලා " හම්ෆ්‍රී පාර්ටිජ් පඩිපෙළ පාමුල සිට කෑගැසුවේ තැපැල් කරුට දොර විවර කරන අතරතුරය.

"පාර්ටිජ් මහත්මයා ඔබට පාර්සලයක් තියනවා" ලියුම් බදහරින්නෙකු වූ රෙජ් කාටර් දොර මත සිය අත තබමින් පැවසුවේය. “උද්‍යාන මධ්‍යස්ථානයෙන් කියලා ගහලා තියෙන්නේ,මම හිතන්නේ රෝස මල් ඇට වෙන්න ඇති.”

"ඔව්" පාර්ට්‍රිජ් පැවසුවේ දොර වසන ගමන්ය.

"රෝස මල් හදන්න දැන් කාලෙත් හරි නේද ?,මේ නොවම්බර් මාසෙනේ ?"

"ඔව්"

"ඔයාගේ අම්මට දැන් කොහොමද?" රෙජ් පැවසුයේ පිටව යාමට හදිස්සියක් නොපෙන්වමිනි.

"ඒ හැටි අමාරුවක් නෑ" පාට්රිජ් පැවසීය.

"එයාට නම් කවදාවත් ලියුම් එන්නේ නෑ නේද?"

"ඔව් එයාට ටිකක් වයසයිනේ,ඔයා උනත් ඒ වයසට යද්දී ඔයාගේ යාලුවොත් හුග දෙනෙක් මැරිලා ඉදිවී "

"දැන් එයාට වයස කීයද?"

"ගිය ජූලි මාසෙට අසූ හයයි "

"එහෙමද ,එයා වැඩිය එළියට එන්නේ නෑ නේද?"

"නෑ,එයාට ඇවිදින්න අමාරුයි,එහෙනම් ඔබට සුබ දවසක්.මට පරක්කුවෙනවා , වැඩට යන්න කෝච්චිය අල්ල ගන්න තියනවා "

පාර්ට්‍රිජ් දොර වසා දැමුවේය.ඉන්පසු පඩිපෙලෙහි ඉහළ දෙස බලා "අම්මේ මන් වැඩට යනවා " යයි පැවසීය.

දුම්රිය ස්ථානයට යන අතරතුරදී පුවත් පතක් මිලදී ගැනීමට ඔහු ගමේ වෙළදසැල අසළ නතරවිය.

"සුබ උදෑසනක් " වෙළදසැලේ හිමිකරු වූ ඩෙන්ටන් මහතා සුබපැතුවේය."ඔයාගේ අම්මට දැන් කොහොමද?"

"එච්චර අමාරුවක් නෑ,එත් එයාගේ වයසේ හැටියට දන් නැද්ද ඉතින් "

"එක නෙවේ පාර්ටිජ් මහත්මයා,මේ ඉරිදා රැස්වීමක් තියනවා ගමේ රැස්වීම් ශාලාවේ "

“සමාවෙන්න ඩෙන්ටන් මහත්මයා ,සතිඅන්තෙට නම් අම්මව තනි කරලා එන්න විදිහක් නෑ මට .සතිය පුරාම වැඩ කරලා,ඔබට තේරෙනවනේ? ” යැයි පවසමින් ඔහු පිටව ගියේය.

“අම්මගෙන් තොර ලෝකයක් නෑ ඔහුට” ඩෙන්ටන් මහතා පැවසීය.

“එත් එයාගේ අම්මා වැඩි කල් ජිවත් වෙන එකක් නම් නෑ ,ඒ උදවිය මෙහෙට ආව දවස් වල ඉදන්ම ලෙඩ ඇදේ,දැනට අවුරුදු කියක් වෙනවද ඇවිල්ලා ? තුනයි නේද ?” ඩෙන්ටන් මහතාගේ බිරිද ඇසීය.

“තුනයි නැත්නම් හතරයි”

“අම්මා නැති වුන කලෙක ඔහු මොනවා කරාවිද දන්නේ නෑ ”

“ඊට පස්සේ මනුස්සය කැනඩාවේ පදිංචියට යනවා කියල කව්දෝ කියනවා ඇහුනා මට ”

“මන් හිතන්නේ අම්මා ළග ඉතිරි කරපු සල්ලි එහෙමත් ඇති.”

කෙසේ හෝ ඩෙන්ටන් මහත්මිය සිතු දෙය සිදු වීමට වැඩි කලක් ගත නොවුණි!

එදා සන්ද්‍යාවේ ,දවසේ වැඩ අවසන් කළ පාර්ට්‍රිජ් කාර්යාලයෙන් පිටව යාමට සුදානම් වන අවස්ථාවේ එහි දුරකථනය නාද විය.ආයතන ප්‍රධානී බ්රව්න්ලෝ මහතාට ඔහුව මුණ ගැසීමට අවශ්‍ය වී තිබිණි.ඔහු කඩිනමින් සිය ප්‍රධානියාගේ කාර්යාලයට ගියේය.

“පාර්ට්‍රිජ් ! එන්න ඇවිල්ලා වාඩිවෙන්න”

පාර්ට්‍රිජ් පැමිණ පුටු කොනකින් අසුන් ගත්තේය.වෙනදා ගමන් කරන දුම්රිය අල්ලා ගැනීමට ඔහුට තිබූ කාලය ඉතා සීමිත විය.

එවිට බ්රව්න්ලෝ මහතා,“පාර්ට්‍රිජ් දන්නවනේ මම ඊලග සතියේ රැස්වීමකට ඇන්ට්වර්ප් නගරෙට යනවා කියලා?”

“ඔව්”

“එත් හදිස්සියේම මට හෙට රෝමෙට යන්න වෙලා තියනවා.එහේ යන්න හිටියේ පාර්සන්,මිනිහා අසනීප වෙලා.ඉතින් මම කැමතියි තමුසේ මේ සදුදා ඇන්ට්වර්ප් යනවනම්”

“මම ? එත් පොටර් මහත්තයව යවන්න පුළුවන්නේ ? මට වඩා ඔහුට මේ සමාගමේ වගකීමක් තියනවනේ”

“ඔහු ගොඩක් කාර්යබහුලයි.මේක ඔයාට හොද අත්දැකීමක් වේවි.මම මගේ ලේකම්ට කියන්නම් ගුවන් ටිකට් පත් වෙනස් කරන්න කියලා”

“එත් බ්රව්න්ලෝ මහත්මයා,ඒ ගමන යන්න අමාරුයි මට ”

“ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ ?”

“මගේ අම්මා,එයාට ගොඩක් වයසයි.මට එයාව තනි කරලා යන්න අමාරුයි.”

“එත් දවස් තුනකටනේ හම්ෆ්‍රී,අනික මේ ගමන ගොඩක් වැදගත් එකක්”

“කණගාටුයි,එක කරන්න බෑ. මගේ අම්මා...”

බ්රව්න්ලෝ මහතාගේ කෝපයට පත් මුහුණ දුටු ඔහු කතාව නතර කළේය.

“හරි හරි, දැන් තමුසෙට යනවා යන්න, කෝච්චිය අල්ල ගන්න්න පරක්කු වෙයි”

පාට්රිජ් ඔහුගේ ඔරලෝසුව දෙස බැලීය. “ඔව් ඉක්මනට ගියොත් පුළුවන් වේවි”

“ලොකු දෙයක් !” ඔහුගේ ප්‍රධානියා තරහෙන් පැවසීය.

“අම්මා... මම ආවා .තව ටිකක් පරක්කු උනා නම් මට වෙනද කෝච්ච්චිය අල්ලගන්න බැරි වෙනවා”

හම්ෆ්‍රී පාර්ටිජ් තරප්පු පෙළ නැග ඔහුගේ කාමරය පසුකරමින් දෙවැනි කාමරය වෙත ගොස් එහි දොර විවර කළේය.දොර අසළ සිටගෙන එහි වූ හිස් ඇද දෙස බලන ඔහුගේ මුහුණේ යම් සිනහවක සේයාවක් ඇදී තිබිණි .

එය සදුදා දින උදැසන ය.පාර්ට්‍රිජ් සිය උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියේය.ඔහු සිය කුකර් යන්ත්‍රයේ බිත්තරයක් තැම්බීමට තැබුවේය.එය පැරණි කුකරයක් වුවත් හොදින් ක්‍රියාත්මක වන්නකි.ඔහු සැනසුම් සහගත සිතිවිල්ලකින් යුක්තව කුස්සියේ ජනේලයෙන් පිටත බැලුවේය.ගෙවුණු සතිඅන්තයේදී ඔහු වලවල් සකස් කර පැලකළ රෝස ඇට පාත්තිය ඔහුට දිස් විය..

එවිටම නිවසේ සීනුව නාද විය,ඒ තැපැල් කරු වූ රෙජ් කාටර්ය.ඔහුගේ අතේ විශාල පාර්සලයක් විය.

“සමාවෙන්න, මට මේක තැපැල් පෙට්ටියට දාලා යන්න අමාරු වුණා.”

එය කැනඩාව පිළිබඳ වැඩි විස්තර අඩංගු ගොනුවක් බව ඔහුට පෙනුණි.දුම්රියේදී ඒවා කියවීමෙන් ඔහු සතුටක් ලැබුවේය.

“ආ ,මෙන්න තවත් ලියුමක් තියනවා.එත් වයසක නෝනට නම් මොනවත් නෑ.ඇය අද හොදින් ඉන්නවද?”

“හොදින් ඉන්නවා,ස්තුතියි.” පාර්ට්‍රිජ් ක්ෂණිකව දොර වසා දමා අනෙක් ලියුම විවර කළේය.

ලියුම තුල වූ දෙය දුටු ඔහුට සිය දෙපා වාරු නැතිව යන්නක් මෙන් දැනිණි.එක්වරම දැනුණු කම්පනය හේතුවෙන් දුර්වල වුණු ඔහු තරප්පු පෙළ පාමුල හිදගත්තේය.තරඟයකින් ඔහු විශාල මුදල් සම්භාරයක් දිනා ගෙන ඇති බවට එහි දන්වා ඒවා තිබිණි!

“තමුන්ට මාව මුණගැහෙන්න ඕනේ කිව්වද පාර්ට්‍රිජ් ?”

“ඔව් බ්රව්න්ලෝ මහත්මයා”

“එහෙනම් ඉක්මන් කරනවා.මම මේ රෝමේ ඉදන් ආව විතරයි”

“මම අවේ මම අස් වෙනවා කියන්න”

“තමුසේ කියන්නේ අස් වෙන්න ඕනේ කියලද ? මේ හදිස්සියේම ?”

“ඔව් මම කැනඩාවට යන්න යන්නේ ,අම්මත් එක්ක”

“ඉතිං තව මාසෙකින් යනවකෝ,මට මේ මාසේ වාර්තාව ඕනේ”

“එත් මට ඉක්මනින් යන්න පුළුවන් නම් හොදයි”

බ්‍රවුන්ලෝ මහතා කෝපයට පත් විය. “හොදයි එහෙනම් අදම යනවා!”

දිවා ආහාරයෙන් පසු පාර්ට්‍රිජ් නිවාස බලා ගියේ සතුටිනි.කැනඩාවෙන් ඔහුට නිවසක් විකිණීමට කැමති

පුද්ගලයෙකුට ඔහු දුරකථන ඇමතුමක් ලබා දී තිබිණි.එසේම කැනඩාවේ පදිංචියට යාමට අවශ්‍ය ලියකිවිලිද සම්පුර්ණ කරගෙන තිබිණි.නිවසට පැමිණි ඔහු සිය නිවසේ ඉදිරි දොර විවර කරමින් මෙසේ පැවසීය , “අම්මා, මම අවා”

නමුත් එවිට දුටු දෙයින් ඔහු එක්වරම නතර විය,මුළුතැන් ගෙයි සිට රෙජ් කාටර් ඉදිරියට පැමිණෙමින් සිටියේය. “දෙයියනේ ! තමුසේ මොනවද මෙහෙ කරන්නේ ?”

“ගේ පහු කරන් යද්දී මම දැක්කා ගේ පැත්තෙන් දුමක් නගිනවා”

“ඉතින් තමුසේ ගේ ඇතුලට ආවේ කොහොමද ?”

“මට ජනේලයක් කඩන්න වුණා.මම පොලිසියටත් කතා කරා.මම ඒ ඔක්කොම විස්තර සාජන් වොලන්ස්ට කිව්වා”

පාර්ටිජ්ගේ මුහුණ සුදුමැළි වී තිබිණි. “ඔක්කොම විස්තර?,මොන විස්තරද?”

“ගින්න ගැන.ඔයාගේ කුස්සිය ගිනිගත්තා .ඔයා කුකර් එක වහලා නෑනේ, ජනේලේ තිර රෙදිත් ගිනි ගන්නවා මම එද්දී..මට එකපාරටම මතක් උනේ උඩ තට්ටුවේ ඉන්න ඇවිදගන්නවත් බැරි ඔයාගේ අම්මව. ඉතිං මං ගෙට පැනල ගින්න නිවලා දැම්මා ”

“බොහොම ස්තුතියි! ඔබ කොයි තරම් හොදද”

“ඉතින් මම ඊළගට උඩ තට්ටුවට ගියා ඇය හොදින්ද බලන්න,දොරවල් හැම එකක්ම වහලා තිබුනේ.මම එක දොරක් ඇරියා ,මම හිතන්නේ ඒ ඔයාගේ එක .ඊළගට මම තව දොරක් ඇරියා .එකේ ඇදක් තිබුණා.එත් කව්රුවත් හිටියේ නම් නෑ කාමරේ ”

“හිටියේ නෑ ?”

“ඔව් කවුරුත්ම හිටියේ නෑ .මුළු ගෙදරම හිස්!”

“ඇත්ත”

ලියුම් බෙදන්නා එක්වරම ගල්ගැසී ඔහු දෙස බැලීය. “මම හිතුවේ එක පුදුමයට කාරණයක් කියල.පාර්ටිජ් මහත්මයා ,ඔබ කිව්වා නේද ඔබේ අම්මා මෙහෙ ජිවත් වෙනවා කියලා”

“ඔව් ඉන්නවා...නෑ මන් කිව්වේ හිටියා.ඇය මියගියා”

“මියගියා ! ඒ කවද්ද ? එත් අද උදේ මම අහද්දී ඔබ කිව්වේ ඇය හොදින් කියලා”

“ඇය නැති උනේ දවස් දෙකකට උඩදී” ඔහුගේ මුහුණ රතු වී තිබුණි. “මට සමාවෙන්න ,ඒ කම්පනේ හින්දා මගේ ඔලුව අවුල් වෙලා තිබුනේ”

“එහෙමද ” රේජ් කාටර් සෙමෙන් පැවසීය. “හොදයි මම දැන් යන්න ඕනේ”

ගින්න සිදු වී සතියක් ගතවුණි.ඇත්තෙන්ම රේජ් කාටර් එම සිදුවීම ගැන ගමේ වෙළදසැලේ අයිතිකරු වුණ ඩෙන්ටන් මහත්මයට සහ මහත්මියට පවසා තිබිණි.ඔව්න් වෙලදසලට එන සැම අයෙක් සමගම පාහේ ඒ ගැන කතා කලෝය.සාජන් වෝලන්ස්, ගමේ පොලිස් නිලදාරියාටද ,හම්ෆ්‍රී පාර්ටිජ් ගැන කටකතා බොහොමයක් අසන්නට ලැබුණි.ඉතින් තමාම ගොස් පාටිජ්ට කතා කිරීමට ඔහු කල්පනා කලේය.

පාර්ටිජ් සෙමෙන් දොර විවර කළේය.එවිට සාජන් මහතා කෙලින්ම විසිත්ත කාමරයට ඇතුළු වුවේය.එය පෙට්ටි වලින් පුරවා තිබිණි.

“මට පෙන්නේ ඔබ ඔබගේ බඩු ඔක්කොම අසුරනවා වගේ.කවදද ඔබ කැනඩාවට යන්නේ”

“තව මාසෙකින් වගේ”

“ඒ වගේම ඔබ එහෙන් නිවසක් මිලදී ගන්නත් යනවා කියලා මට ආරංචි වුණා.”

“ඔව්”

“ඔබ තනියමද යන්නේ ? ඔබේ අම්මව රැගෙන යන්නේ නැද්ද ? ”

“නෑ...ඇය...ඇය මියගියා”

“ඔව් මටත් එක ගැන තමා කතා කරන්න වුවමනා උනේ.ඔබතුමා දන්නවනේ මේක පොඩි ගමක් කියලා.මේකේ ඉන්න හුගක් මිනිස්සු අනික් මිනිස්සුන්ගේ ඕපාදුප හොයනවා. මට ඔබ ගැන යම් කට කතා වගයක් අහන්න ලැබුණා… මිනිස්සු කියනවා ඔබ ඔබේ අම්මව මැරුව කියලා,ඈ සතු මුදල් අරගන්න”

“මොන මෝඩ කතාවක්ද ඒ.එක ඇත්ත නෙවෙයි!”

“වෙන්න ඇති,එත් මට ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න ඕනේ.මුලින්ම කියන්න කවදද ඔබේ මව මියගියේ?”

“දවස් දහයකට කලින්,එකොලෝස් වෙනිදා”

“ඔබට විස්වාසයිද ? එකොලොස් වෙනිදා තමයි ඔබේ නිවසේ ගින්නක් ඇති උනෙත්”

“ආ...සමාවෙන්න මට වැරදුනා ,එදාට දවස් දෙකකට කලින් ”

“ඇත්තෙන්ම,එහෙනම් මළගෙදර වැඩකටයුතු සිද්ද වෙන්න ඇත්තේ දහ වෙනිදා නේද ?”

“ඔව් ඒ වගේ තමයි”

“නමුත් මේ ළගපාත ඉන්න කිසිම අවමංගල්‍ය අද්‍යක්ෂකවරයෙක් ඒ පිලිබදව දැනගෙන ඉදලා නෑ”

“මම...මම නගරෙන් කෙනෙක්ව කතා කරගත්තා”

“එහෙමද,එතකොට ඇයගේ මරණ සහතිකේට අත්සන් කළෙත් නගරයේ වෛද්‍යවරයක් ද?”

“ඔව්”

“සමහරවිට ඔබ ගාව එකේ පිටපතක් ඇති.”

පාර්ට්‍රිජ් අසතුටින් බලමින් “එකේ පිටපතක් නෑ මන් ගාව” යයි කීය.

“මම හිතුවා” සාජන් පැවසීය. “එකෙන් නම් ඔබගේ මවගේ මරණය ගැන යම් සැකයක් ඇතිවෙනවා .අපරාධයක් වගේ සිදු උනහම තමා-”

“මෙතන කිසිම අපරාධයක් වෙලා නෑ” පාර්ට්‍රිජ් එක්වරම හැඩිමට පටන් ගත්තේය. “මට කවදාවත් අම්මා කෙනෙක් ඉදලා නෑ.මම කවදාවත් අම්මව දැකලත් නෑ.එයා මාව දාල ගිහින් තියෙන්නේ මට මාස හයේදී,මම හැදුනේ ළමා නිවාසෙක”

“එහෙනම් කව්ද උඩ තට්ටුවේ හිටියේ”

“කව්රුත් නෑ,මම තනියම ජිවත් වෙන්නේ.මම හැමදාමත් ජිවත් උනේ තනියම.මම කැමති නෑ මේ මිනිස්සුන්ට.මිනිස්සු හැම වෙලේම මගෙන් එක එක ප්‍රශ්න අහනවා.ඔව්න්ට ඕනේ මගේ ගෙදරට ඇවිල්ලා,සතුටු සාමිචියේ යෙදෙන්න .මට එහෙම බෑ.මට ඕනේ තනියම ඉන්න!”

සාජන් වොලන්ස් ඔහුව නැවත්වීමට උත්සහ කළේය.නමුත් පාර්ට්‍රිජ් නොනවත්වාම දොඩවන්නට විය. “එත් මිනිස්සු මට තනියම ඉන්න දෙන්නේ නෑ! ඉතින් මට හේතුවක් ඕනේ උනා.ඉතින් මම මගේ අම්මව මවා ගත්තා.ඊට පස්සේ මට මොනවත් කරන්න ඕනේ උනේ නෑ ,මිනිස්සුන්ව හමු වෙන්න උනේ නෑ,මොකද මට අම්මව බලා ගන්න තියනවනේ.අන්තිමේදී මමත් අම්මා ඉන්නවා කියලා විස්වාස කරන්න පටන් ගත්තා,ඇයට කතා කළා.ඇය කවදාවත් මගෙන් ප්‍රශ්න කරන්නේ නෑ .ඇය මට ආදරෙයි,මට කරුණාවයි,ලස්සනයි. දැන් ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඇයව මරා දාලා!”

කරුණු පෙළගස්වා ගැනීමට සාජන් වොලන්ස් මොහොතක් ගත කළේය. “ඉතින් දැන් ඔබ මට කියන්නේ මෙහෙ කවදාවත් අම්මා කෙනෙක් හිටියේ නෑ කියලද.ඔබ ඇයව මරා දැමුවේ නෑ, මොකද එහෙම කෙනෙක් මෙහෙ හිටියෙත් නෑ. හ්ම්… එතකොට කැනඩාවේ යන්නයි දේපල මිලට ගන්නයි එකපාරටම මුදල් ලැබුන හැටි ඔබ කොහොමද පැහැදිලි කරන්නේ?”

“ඒ මුදල් මම තරගෙකින් දිනාපුවා. ඒ ගැන දැනුවත් කරලා ලියුමක් ලැබුනේ අද උදේ, ගෙදර ගින්නක් ඇති වෙන්න කලින්.එකයි මට කුකර් එක වහන්න අමතක වෙලා තියෙන්නේ.මම කලබල වෙලා හිටියේ”

“එහෙමද” සාජන් වොලන්ස් නැගිට ජනේලය අසලට ගියේය. “ඔබ ගෙවත්ත හාරලා තියනවා මම දැක්කා”

“ඔව් ,මම මේ රෝස පැළ හිටෙව්වා”

“ළගදි ගෙවල් අත් හැරලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ, ගෙවත්තේ රෝස පැල හදලා.හොදයි හොදයි...”

දින කිහිපයකට පසු ගමේ එක්තරා ආරංචියක් පැතිරෙන්නට විය,පාර්ට්රිජ්ව සිරභාරයට ගෙන තිබුණි.පොලිසිය විසින් ඔහුගේ ගෙවත්ත හාරා පරික්ෂා කර ඇති අතර ඔහුගේ නිවසේ බිමට අතුරා ඇති කොටස් පස් යට තිබී හමු වී ඇත...කිසිදු මල සිරුරක් හමු වී නොමැත.එනිසා දින කිහිපයකින් ඔහුව නිදහස් කර ඇත.

එයින් පෙනී යන්නේ ඔහු සාජන් වොලන්ස් හට පවසා ඇත්තේ සතයක් බවයි.නිවසේ වෙනත් කිසිවෙක් ජිවත් වී නොමැත.එසේම ඔහු විශාල මුදලක් ජයග්‍රහණය කර ඇත. ඔහුවා අත්හැර දැමූ මව සැබවින්ම ජීවත්ව සිට ඇත්තේ ලිවපූර් නගරයේ වන අතර ඇයට අවස්ථා කීපයකදීම සුළු සුළු වැරදි හේතුවෙන් සිර ගත වීමට සිදුව ඇත.

පාර්ට්‍රිජ් නැවත නිවසට පැමිණ සිය කැනඩා ගමනට සුදානම් වුවේය.

ඔහු පිටත් වීමට දින දෙකකට පෙර දින උදැසනම කිසිවෙකු නිවසේ සීනුව නාද කරන්නට විය.ඒ අදුරු සීතල,දෙසැම්බර් මාසයයි.සෑම ගම්වැසියෙක්ම පාහේ සිය නිවෙස් ඇතුලට වී ගත කලෝය.

දොර ඉදිරියේ සිටගෙන සිටි කාන්තාව හදුනා ගැනීමට ඔහුට නොහැකි විය.ඇය තරුණ කාන්තාවක් මෙන් හැද පැලද සිටියත් මුහුණෙන් මහලු පෙනුමක් දිස්විය.

“කොහොමද හම්ෆ්‍රී” ඇය ඇසීය.

“කව්ද ඔබ ?” ඔහු දොර අල්ලාගෙන එය වැසීමට සුදානමින් ඇසීය.

එම කාන්තාව සිනහවිය “ඔව් මම හිතන් නෑ ඔබට මාව හදුනා ගන්න පුළුවන් වෙයි කියලා.අපි අන්තිමේටම මුණගැහෙද්දී ඔයා ගොඩක් පොඩියි”

“ඔබ…?”

“ඔව් ඔව් මේ මම තමයි හම්ෆ්‍රී,ඔයාගේ අම්මව වැලදගන්න ඕනේ නැද්ද ඔයාට?”

ඇය ඔහුව වැලදගැනීමට ඉදිරියට පැමිණියාය.නමුත් පාර්ට්‍රිජ් පිටුපසට ගියේය.ඇය නිවාස තුලට පැමිණියාය.

ඇය අසුරා ඇති භාණ්ඩ දෙස බැලුවාය. “ඔයා යන්න නේද හදන්නේ,කැනඩාවට ? මම දිනුම ගැන පත්තරෙන් දැක්කා,ඒක නම් ලොකු මුදලක් නේද? ”

“ඉතින් ඔබට මොනවද ඕනේ?” පාර්ට්‍රිජ් ඇසීය.

“මම අවේ මගේ පුංචි කොල්ලව බලලා යන්න, මම හිතන්නේ ඔයාට ඔයාගේ දුප්පත් අම්මට උදව් කරන්නත් පුළුවන් වේවි”

“එත් ඔබ මන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ,ඔබ මාව දාලා ගියා ”

“ඒ ගොඩ කාලෙකට කලින්නේ.දැන් ඔයාගේ අම්මට ගොඩක් වයසයි.ඔයාට බැරිද මේ වයසක අම්මව බලා ගන්න,ඔයත් එක්ක කැනඩාවට එක්කගෙන යන්න ?”

“එත් නුබ මගේ අම්මා නෙවෙයි” හම්ෆ්‍රී සිය හඩ බාල කරමින් පැවසීය.

“හම්ෆ්‍රී, මම තමයි ඔයාගේ අම්මා”

“මගේ අම්මා ලස්සනයි,කරුණාවන්තයි,ඇය නම් ඔබ වගේ නෑ.ඔබ මගේ අම්මා නෙවෙයි” ඔහු සිය දෑත ඇගේ දෙඋර මත තබා ඇයව සොලවන්නට විය.

“මම ඔයාගේ අම්මා හම්ෆ්‍රී! ” ඇය සිනහ වන්නට විය.

ඇගේ කතාව නතර කිරීමට ඔහු සිය දෑතින් ඇගේ ගෙළ සිර කර ගත්තේය.ඔහු සිය ග්‍රහණය තවත් දැඩි කරන්නට විය.මොහොතකින් ඔහු සිය දෑත් නිදහස් කළේය.එම කාන්තාවගේ සිරුර බිම ඇද වැටිණි.ඇගේ මුව විවර වී ඇගේ බොරු දත් කුට්ටම ඉවතට විසි විය.

පසුදින උදැසන හම්ෆ්‍රී පාර්ටිජ් සාජන් වොලන්ස් හමු වීමට පොලිස් ස්ථානයට ගියේය.

“සුබ උදෑසනක් පාර්ට්‍රිජ් මහත්මයා.ඔබට මගෙන් මොනවද වෙන්න ඕනේ?”

“සාජන් මහත්මයා,මගේ අම්මා...මට ඔබට කියන්න ඕනේ...මම ඇයව මරුවා.”

“ආ ඇත්තට, ඉතින් ඊළගට ඔබ ඇයව ගෙවත්තේ වලදාන්න ඇති”

“ඔව් මම එහෙමත් කළා”

“හොදයි”

“මම ඔබට කියන්න හදන්නේ...මම කාවහරි මරුවා.”පාර්ට්‍රිජ් පැවසීය.

“මේ අහන්න පාර්ට්‍රිජ් මහත්මයා” සාජන් වොලන්ස් පැවසීය. “මට ගොඩක් කණගාටුයි ඔබට සිද්ද වුණ දේ ගැන ,ඒ වගේම ඔබේ විහිලුවත් ඔබ සමගම තියා ගන්න. මට ගොඩක් වැඩ තියනවා. ඉතිං...”

“ඔබ කියන්නේ මට යන්න කියලද?”

“ඔව්, යන්න”

“කැනඩාවට උනත්?”

“තමුන්ට ඕනේ දිහාවකට යන්න”

“හොදයි එහෙනම්,මම යන්නම්”ඔහු පොලිස් ස්ථානයෙන් පිටවිය.

පිටතට පැමිණි හම්ෆ්‍රී තද හුස්මක් ගත්තේය. සිනහවක් මුවට නගාගත් ඔහු තමාටම මෙසේ පවසා ගත්තේය.

“හොදයි අම්මේ...ඔන්න එහෙනම් අපි කැනඩාවට යන්නයි යන්නේ”

නිමි.

[QUOTE="haritha_kh, post: 24654651, member: 567720"] [b]ආදරණිය පුත්‍රයා(a crime story)[/b] [SIZE="5"][COLOR="DarkGreen"][CENTER]ඔන්න පොඩි පරිවර්තනයක් ගෙනාවා.‘Simon Brett’ කියන බ්‍රිතාන්‍ය ලේඛකයාගේ ‘How's Your Mother’ කියන කෙටි කතාවේ සිංහල පරිවර්තනය තම මේ.එකට මම නම දැම්මේ 'ආදරණිය පුත්‍රයා' කියලා :P .කතාව එච්චර දිග නෑ.එත් පට්ට සිද්දියක් වෙන්නේ...කියවලා බලලා අදහසක් තියනවනම් කොටගෙන යමු :) :) .[/CENTER][/COLOR][/SIZE] [SIZE="6"]ආදරණිය පුත්‍රයා[/SIZE] [SIZE="5"][COLOR="Teal"]"හරි හරි අම්මේ...මේ ලියුමක් ඇවිල්ලා " හම්ෆ්‍රී පාර්ටිජ් පඩිපෙළ පාමුල සිට කෑගැසුවේ තැපැල් කරුට දොර විවර කරන අතරතුරය. "පාර්ටිජ් මහත්මයා ඔබට පාර්සලයක් තියනවා" ලියුම් බදහරින්නෙකු වූ රෙජ් කාටර් දොර මත සිය අත තබමින් පැවසුවේය. “උද්‍යාන මධ්‍යස්ථානයෙන් කියලා ගහලා තියෙන්නේ,මම හිතන්නේ රෝස මල් ඇට වෙන්න ඇති.” "ඔව්" පාර්ට්‍රිජ් පැවසුවේ දොර වසන ගමන්ය. "රෝස මල් හදන්න දැන් කාලෙත් හරි නේද ?,මේ නොවම්බර් මාසෙනේ ?" "ඔව්" "ඔයාගේ අම්මට දැන් කොහොමද?" රෙජ් පැවසුයේ පිටව යාමට හදිස්සියක් නොපෙන්වමිනි. "ඒ හැටි අමාරුවක් නෑ" පාට්රිජ් පැවසීය. "එයාට නම් කවදාවත් ලියුම් එන්නේ නෑ නේද?" "ඔව් එයාට ටිකක් වයසයිනේ,ඔයා උනත් ඒ වයසට යද්දී ඔයාගේ යාලුවොත් හුග දෙනෙක් මැරිලා ඉදිවී " "දැන් එයාට වයස කීයද?" "ගිය ජූලි මාසෙට අසූ හයයි " "එහෙමද ,එයා වැඩිය එළියට එන්නේ නෑ නේද?" "නෑ,එයාට ඇවිදින්න අමාරුයි,එහෙනම් ඔබට සුබ දවසක්.මට පරක්කුවෙනවා , වැඩට යන්න කෝච්චිය අල්ල ගන්න තියනවා " පාර්ට්‍රිජ් දොර වසා දැමුවේය.ඉන්පසු පඩිපෙලෙහි ඉහළ දෙස බලා "අම්මේ මන් වැඩට යනවා " යයි පැවසීය. දුම්රිය ස්ථානයට යන අතරතුරදී පුවත් පතක් මිලදී ගැනීමට ඔහු ගමේ වෙළදසැල අසළ නතරවිය. "සුබ උදෑසනක් " වෙළදසැලේ හිමිකරු වූ ඩෙන්ටන් මහතා සුබපැතුවේය."ඔයාගේ අම්මට දැන් කොහොමද?" "එච්චර අමාරුවක් නෑ,එත් එයාගේ වයසේ හැටියට දන් නැද්ද ඉතින් " "එක නෙවේ පාර්ටිජ් මහත්මයා,මේ ඉරිදා රැස්වීමක් තියනවා ගමේ රැස්වීම් ශාලාවේ " “සමාවෙන්න ඩෙන්ටන් මහත්මයා ,සතිඅන්තෙට නම් අම්මව තනි කරලා එන්න විදිහක් නෑ මට .සතිය පුරාම වැඩ කරලා,ඔබට තේරෙනවනේ? ” යැයි පවසමින් ඔහු පිටව ගියේය. “අම්මගෙන් තොර ලෝකයක් නෑ ඔහුට” ඩෙන්ටන් මහතා පැවසීය. “එත් එයාගේ අම්මා වැඩි කල් ජිවත් වෙන එකක් නම් නෑ ,ඒ උදවිය මෙහෙට ආව දවස් වල ඉදන්ම ලෙඩ ඇදේ,දැනට අවුරුදු කියක් වෙනවද ඇවිල්ලා ? තුනයි නේද ?” ඩෙන්ටන් මහතාගේ බිරිද ඇසීය. “තුනයි නැත්නම් හතරයි” “අම්මා නැති වුන කලෙක ඔහු මොනවා කරාවිද දන්නේ නෑ ” “ඊට පස්සේ මනුස්සය කැනඩාවේ පදිංචියට යනවා කියල කව්දෝ කියනවා ඇහුනා මට ” “මන් හිතන්නේ අම්මා ළග ඉතිරි කරපු සල්ලි එහෙමත් ඇති.” කෙසේ හෝ ඩෙන්ටන් මහත්මිය සිතු දෙය සිදු වීමට වැඩි කලක් ගත නොවුණි! *** එදා සන්ද්‍යාවේ ,දවසේ වැඩ අවසන් කළ පාර්ට්‍රිජ් කාර්යාලයෙන් පිටව යාමට සුදානම් වන අවස්ථාවේ එහි දුරකථනය නාද විය.ආයතන ප්‍රධානී බ්රව්න්ලෝ මහතාට ඔහුව මුණ ගැසීමට අවශ්‍ය වී තිබිණි.ඔහු කඩිනමින් සිය ප්‍රධානියාගේ කාර්යාලයට ගියේය. “පාර්ට්‍රිජ් ! එන්න ඇවිල්ලා වාඩිවෙන්න” පාර්ට්‍රිජ් පැමිණ පුටු කොනකින් අසුන් ගත්තේය.වෙනදා ගමන් කරන දුම්රිය අල්ලා ගැනීමට ඔහුට තිබූ කාලය ඉතා සීමිත විය. එවිට බ්රව්න්ලෝ මහතා,“පාර්ට්‍රිජ් දන්නවනේ මම ඊලග සතියේ රැස්වීමකට ඇන්ට්වර්ප් නගරෙට යනවා කියලා?” “ඔව්” “එත් හදිස්සියේම මට හෙට රෝමෙට යන්න වෙලා තියනවා.එහේ යන්න හිටියේ පාර්සන්,මිනිහා අසනීප වෙලා.ඉතින් මම කැමතියි තමුසේ මේ සදුදා ඇන්ට්වර්ප් යනවනම්” “මම ? එත් පොටර් මහත්තයව යවන්න පුළුවන්නේ ? මට වඩා ඔහුට මේ සමාගමේ වගකීමක් තියනවනේ” “ඔහු ගොඩක් කාර්යබහුලයි.මේක ඔයාට හොද අත්දැකීමක් වේවි.මම මගේ ලේකම්ට කියන්නම් ගුවන් ටිකට් පත් වෙනස් කරන්න කියලා” “එත් බ්රව්න්ලෝ මහත්මයා,ඒ ගමන යන්න අමාරුයි මට ” “ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ ?” “මගේ අම්මා,එයාට ගොඩක් වයසයි.මට එයාව තනි කරලා යන්න අමාරුයි.” “එත් දවස් තුනකටනේ හම්ෆ්‍රී,අනික මේ ගමන ගොඩක් වැදගත් එකක්” “කණගාටුයි,එක කරන්න බෑ. මගේ අම්මා...” බ්රව්න්ලෝ මහතාගේ කෝපයට පත් මුහුණ දුටු ඔහු කතාව නතර කළේය. “හරි හරි, දැන් තමුසෙට යනවා යන්න, කෝච්චිය අල්ල ගන්න්න පරක්කු වෙයි” පාට්රිජ් ඔහුගේ ඔරලෝසුව දෙස බැලීය. “ඔව් ඉක්මනට ගියොත් පුළුවන් වේවි” “ලොකු දෙයක් !” ඔහුගේ ප්‍රධානියා තරහෙන් පැවසීය. *** “අම්මා... මම ආවා .තව ටිකක් පරක්කු උනා නම් මට වෙනද කෝච්ච්චිය අල්ලගන්න බැරි වෙනවා” හම්ෆ්‍රී පාර්ටිජ් තරප්පු පෙළ නැග ඔහුගේ කාමරය පසුකරමින් දෙවැනි කාමරය වෙත ගොස් එහි දොර විවර කළේය.දොර අසළ සිටගෙන එහි වූ හිස් ඇද දෙස බලන ඔහුගේ මුහුණේ යම් සිනහවක සේයාවක් ඇදී තිබිණි . *** එය සදුදා දින උදැසන ය.පාර්ට්‍රිජ් සිය උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියේය.ඔහු සිය කුකර් යන්ත්‍රයේ බිත්තරයක් තැම්බීමට තැබුවේය.එය පැරණි කුකරයක් වුවත් හොදින් ක්‍රියාත්මක වන්නකි.ඔහු සැනසුම් සහගත සිතිවිල්ලකින් යුක්තව කුස්සියේ ජනේලයෙන් පිටත බැලුවේය.ගෙවුණු සතිඅන්තයේදී ඔහු වලවල් සකස් කර පැලකළ රෝස ඇට පාත්තිය ඔහුට දිස් විය.. එවිටම නිවසේ සීනුව නාද විය,ඒ තැපැල් කරු වූ රෙජ් කාටර්ය.ඔහුගේ අතේ විශාල පාර්සලයක් විය. “සමාවෙන්න, මට මේක තැපැල් පෙට්ටියට දාලා යන්න අමාරු වුණා.” එය කැනඩාව පිළිබඳ වැඩි විස්තර අඩංගු ගොනුවක් බව ඔහුට පෙනුණි.දුම්රියේදී ඒවා කියවීමෙන් ඔහු සතුටක් ලැබුවේය. “ආ ,මෙන්න තවත් ලියුමක් තියනවා.එත් වයසක නෝනට නම් මොනවත් නෑ.ඇය අද හොදින් ඉන්නවද?” “හොදින් ඉන්නවා,ස්තුතියි.” පාර්ට්‍රිජ් ක්ෂණිකව දොර වසා දමා අනෙක් ලියුම විවර කළේය. ලියුම තුල වූ දෙය දුටු ඔහුට සිය දෙපා වාරු නැතිව යන්නක් මෙන් දැනිණි.එක්වරම දැනුණු කම්පනය හේතුවෙන් දුර්වල වුණු ඔහු තරප්පු පෙළ පාමුල හිදගත්තේය.තරඟයකින් ඔහු විශාල මුදල් සම්භාරයක් දිනා ගෙන ඇති බවට එහි දන්වා ඒවා තිබිණි! *** “තමුන්ට මාව මුණගැහෙන්න ඕනේ කිව්වද පාර්ට්‍රිජ් ?” “ඔව් බ්රව්න්ලෝ මහත්මයා” “එහෙනම් ඉක්මන් කරනවා.මම මේ රෝමේ ඉදන් ආව විතරයි” “මම අවේ මම අස් වෙනවා කියන්න” “තමුසේ කියන්නේ අස් වෙන්න ඕනේ කියලද ? මේ හදිස්සියේම ?” “ඔව් මම කැනඩාවට යන්න යන්නේ ,අම්මත් එක්ක” “ඉතිං තව මාසෙකින් යනවකෝ,මට මේ මාසේ වාර්තාව ඕනේ” “එත් මට ඉක්මනින් යන්න පුළුවන් නම් හොදයි” බ්‍රවුන්ලෝ මහතා කෝපයට පත් විය. “හොදයි එහෙනම් අදම යනවා!” දිවා ආහාරයෙන් පසු පාර්ට්‍රිජ් නිවාස බලා ගියේ සතුටිනි.කැනඩාවෙන් ඔහුට නිවසක් විකිණීමට කැමති පුද්ගලයෙකුට ඔහු දුරකථන ඇමතුමක් ලබා දී තිබිණි.එසේම කැනඩාවේ පදිංචියට යාමට අවශ්‍ය ලියකිවිලිද සම්පුර්ණ කරගෙන තිබිණි.නිවසට පැමිණි ඔහු සිය නිවසේ ඉදිරි දොර විවර කරමින් මෙසේ පැවසීය , “අම්මා, මම අවා” නමුත් එවිට දුටු දෙයින් ඔහු එක්වරම නතර විය,මුළුතැන් ගෙයි සිට රෙජ් කාටර් ඉදිරියට පැමිණෙමින් සිටියේය. “දෙයියනේ ! තමුසේ මොනවද මෙහෙ කරන්නේ ?” “ගේ පහු කරන් යද්දී මම දැක්කා ගේ පැත්තෙන් දුමක් නගිනවා” “ඉතින් තමුසේ ගේ ඇතුලට ආවේ කොහොමද ?” “මට ජනේලයක් කඩන්න වුණා.මම පොලිසියටත් කතා කරා.මම ඒ ඔක්කොම විස්තර සාජන් වොලන්ස්ට කිව්වා” පාර්ටිජ්ගේ මුහුණ සුදුමැළි වී තිබිණි. “ඔක්කොම විස්තර?,මොන විස්තරද?” “ගින්න ගැන.ඔයාගේ කුස්සිය ගිනිගත්තා .ඔයා කුකර් එක වහලා නෑනේ, ජනේලේ තිර රෙදිත් ගිනි ගන්නවා මම එද්දී..මට එකපාරටම මතක් උනේ උඩ තට්ටුවේ ඉන්න ඇවිදගන්නවත් බැරි ඔයාගේ අම්මව. ඉතිං මං ගෙට පැනල ගින්න නිවලා දැම්මා ” “බොහොම ස්තුතියි! ඔබ කොයි තරම් හොදද” “ඉතින් මම ඊළගට උඩ තට්ටුවට ගියා ඇය හොදින්ද බලන්න,දොරවල් හැම එකක්ම වහලා තිබුනේ.මම එක දොරක් ඇරියා ,මම හිතන්නේ ඒ ඔයාගේ එක .ඊළගට මම තව දොරක් ඇරියා .එකේ ඇදක් තිබුණා.එත් කව්රුවත් හිටියේ නම් නෑ කාමරේ ” “හිටියේ නෑ ?” “ඔව් කවුරුත්ම හිටියේ නෑ .මුළු ගෙදරම හිස්!” “ඇත්ත” ලියුම් බෙදන්නා එක්වරම ගල්ගැසී ඔහු දෙස බැලීය. “මම හිතුවේ එක පුදුමයට කාරණයක් කියල.පාර්ටිජ් මහත්මයා ,ඔබ කිව්වා නේද ඔබේ අම්මා මෙහෙ ජිවත් වෙනවා කියලා” “ඔව් ඉන්නවා...නෑ මන් කිව්වේ හිටියා.ඇය මියගියා” “මියගියා ! ඒ කවද්ද ? එත් අද උදේ මම අහද්දී ඔබ කිව්වේ ඇය හොදින් කියලා” “ඇය නැති උනේ දවස් දෙකකට උඩදී” ඔහුගේ මුහුණ රතු වී තිබුණි. “මට සමාවෙන්න ,ඒ කම්පනේ හින්දා මගේ ඔලුව අවුල් වෙලා තිබුනේ” “එහෙමද ” රේජ් කාටර් සෙමෙන් පැවසීය. “හොදයි මම දැන් යන්න ඕනේ” *** ගින්න සිදු වී සතියක් ගතවුණි.ඇත්තෙන්ම රේජ් කාටර් එම සිදුවීම ගැන ගමේ වෙළදසැලේ අයිතිකරු වුණ ඩෙන්ටන් මහත්මයට සහ මහත්මියට පවසා තිබිණි.ඔව්න් වෙලදසලට එන සැම අයෙක් සමගම පාහේ ඒ ගැන කතා කලෝය.සාජන් වෝලන්ස්, ගමේ පොලිස් නිලදාරියාටද ,හම්ෆ්‍රී පාර්ටිජ් ගැන කටකතා බොහොමයක් අසන්නට ලැබුණි.ඉතින් තමාම ගොස් පාටිජ්ට කතා කිරීමට ඔහු කල්පනා කලේය. පාර්ටිජ් සෙමෙන් දොර විවර කළේය.එවිට සාජන් මහතා කෙලින්ම විසිත්ත කාමරයට ඇතුළු වුවේය.එය පෙට්ටි වලින් පුරවා තිබිණි. “මට පෙන්නේ ඔබ ඔබගේ බඩු ඔක්කොම අසුරනවා වගේ.කවදද ඔබ කැනඩාවට යන්නේ” “තව මාසෙකින් වගේ” “ඒ වගේම ඔබ එහෙන් නිවසක් මිලදී ගන්නත් යනවා කියලා මට ආරංචි වුණා.” “ඔව්” “ඔබ තනියමද යන්නේ ? ඔබේ අම්මව රැගෙන යන්නේ නැද්ද ? ” “නෑ...ඇය...ඇය මියගියා” “ඔව් මටත් එක ගැන තමා කතා කරන්න වුවමනා උනේ.ඔබතුමා දන්නවනේ මේක පොඩි ගමක් කියලා.මේකේ ඉන්න හුගක් මිනිස්සු අනික් මිනිස්සුන්ගේ ඕපාදුප හොයනවා. මට ඔබ ගැන යම් කට කතා වගයක් අහන්න ලැබුණා… මිනිස්සු කියනවා ඔබ ඔබේ අම්මව මැරුව කියලා,ඈ සතු මුදල් අරගන්න” “මොන මෝඩ කතාවක්ද ඒ.එක ඇත්ත නෙවෙයි!” “වෙන්න ඇති,එත් මට ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න ඕනේ.මුලින්ම කියන්න කවදද ඔබේ මව මියගියේ?” “දවස් දහයකට කලින්,එකොලෝස් වෙනිදා” “ඔබට විස්වාසයිද ? එකොලොස් වෙනිදා තමයි ඔබේ නිවසේ ගින්නක් ඇති උනෙත්” “ආ...සමාවෙන්න මට වැරදුනා ,එදාට දවස් දෙකකට කලින් ” “ඇත්තෙන්ම,එහෙනම් මළගෙදර වැඩකටයුතු සිද්ද වෙන්න ඇත්තේ දහ වෙනිදා නේද ?” “ඔව් ඒ වගේ තමයි” “නමුත් මේ ළගපාත ඉන්න කිසිම අවමංගල්‍ය අද්‍යක්ෂකවරයෙක් ඒ පිලිබදව දැනගෙන ඉදලා නෑ” “මම...මම නගරෙන් කෙනෙක්ව කතා කරගත්තා” “එහෙමද,එතකොට ඇයගේ මරණ සහතිකේට අත්සන් කළෙත් නගරයේ වෛද්‍යවරයක් ද?” “ඔව්” “සමහරවිට ඔබ ගාව එකේ පිටපතක් ඇති.” පාර්ට්‍රිජ් අසතුටින් බලමින් “එකේ පිටපතක් නෑ මන් ගාව” යයි කීය. “මම හිතුවා” සාජන් පැවසීය. “එකෙන් නම් ඔබගේ මවගේ මරණය ගැන යම් සැකයක් ඇතිවෙනවා .අපරාධයක් වගේ සිදු උනහම තමා-” “මෙතන කිසිම අපරාධයක් වෙලා නෑ” පාර්ට්‍රිජ් එක්වරම හැඩිමට පටන් ගත්තේය. “මට කවදාවත් අම්මා කෙනෙක් ඉදලා නෑ.මම කවදාවත් අම්මව දැකලත් නෑ.එයා මාව දාල ගිහින් තියෙන්නේ මට මාස හයේදී,මම හැදුනේ ළමා නිවාසෙක” “එහෙනම් කව්ද උඩ තට්ටුවේ හිටියේ” “කව්රුත් නෑ,මම තනියම ජිවත් වෙන්නේ.මම හැමදාමත් ජිවත් උනේ තනියම.මම කැමති නෑ මේ මිනිස්සුන්ට.මිනිස්සු හැම වෙලේම මගෙන් එක එක ප්‍රශ්න අහනවා.ඔව්න්ට ඕනේ මගේ ගෙදරට ඇවිල්ලා,සතුටු සාමිචියේ යෙදෙන්න .මට එහෙම බෑ.මට ඕනේ තනියම ඉන්න!” සාජන් වොලන්ස් ඔහුව නැවත්වීමට උත්සහ කළේය.නමුත් පාර්ට්‍රිජ් නොනවත්වාම දොඩවන්නට විය. “එත් මිනිස්සු මට තනියම ඉන්න දෙන්නේ නෑ! ඉතින් මට හේතුවක් ඕනේ උනා.ඉතින් මම මගේ අම්මව මවා ගත්තා.ඊට පස්සේ මට මොනවත් කරන්න ඕනේ උනේ නෑ ,මිනිස්සුන්ව හමු වෙන්න උනේ නෑ,මොකද මට අම්මව බලා ගන්න තියනවනේ.අන්තිමේදී මමත් අම්මා ඉන්නවා කියලා විස්වාස කරන්න පටන් ගත්තා,ඇයට කතා කළා.ඇය කවදාවත් මගෙන් ප්‍රශ්න කරන්නේ නෑ .ඇය මට ආදරෙයි,මට කරුණාවයි,ලස්සනයි. දැන් ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඇයව මරා දාලා!” කරුණු පෙළගස්වා ගැනීමට සාජන් වොලන්ස් මොහොතක් ගත කළේය. “ඉතින් දැන් ඔබ මට කියන්නේ මෙහෙ කවදාවත් අම්මා කෙනෙක් හිටියේ නෑ කියලද.ඔබ ඇයව මරා දැමුවේ නෑ, මොකද එහෙම කෙනෙක් මෙහෙ හිටියෙත් නෑ. හ්ම්… එතකොට කැනඩාවේ යන්නයි දේපල මිලට ගන්නයි එකපාරටම මුදල් ලැබුන හැටි ඔබ කොහොමද පැහැදිලි කරන්නේ?” “ඒ මුදල් මම තරගෙකින් දිනාපුවා. ඒ ගැන දැනුවත් කරලා ලියුමක් ලැබුනේ අද උදේ, ගෙදර ගින්නක් ඇති වෙන්න කලින්.එකයි මට කුකර් එක වහන්න අමතක වෙලා තියෙන්නේ.මම කලබල වෙලා හිටියේ” “එහෙමද” සාජන් වොලන්ස් නැගිට ජනේලය අසලට ගියේය. “ඔබ ගෙවත්ත හාරලා තියනවා මම දැක්කා” “ඔව් ,මම මේ රෝස පැළ හිටෙව්වා” “ළගදි ගෙවල් අත් හැරලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ, ගෙවත්තේ රෝස පැල හදලා.හොදයි හොදයි...” *** දින කිහිපයකට පසු ගමේ එක්තරා ආරංචියක් පැතිරෙන්නට විය,පාර්ට්රිජ්ව සිරභාරයට ගෙන තිබුණි.පොලිසිය විසින් ඔහුගේ ගෙවත්ත හාරා පරික්ෂා කර ඇති අතර ඔහුගේ නිවසේ බිමට අතුරා ඇති කොටස් පස් යට තිබී හමු වී ඇත...කිසිදු මල සිරුරක් හමු වී නොමැත.එනිසා දින කිහිපයකින් ඔහුව නිදහස් කර ඇත. එයින් පෙනී යන්නේ ඔහු සාජන් වොලන්ස් හට පවසා ඇත්තේ සතයක් බවයි.නිවසේ වෙනත් කිසිවෙක් ජිවත් වී නොමැත.එසේම ඔහු විශාල මුදලක් ජයග්‍රහණය කර ඇත. ඔහුවා අත්හැර දැමූ මව සැබවින්ම ජීවත්ව සිට ඇත්තේ ලිවපූර් නගරයේ වන අතර ඇයට අවස්ථා කීපයකදීම සුළු සුළු වැරදි හේතුවෙන් සිර ගත වීමට සිදුව ඇත. පාර්ට්‍රිජ් නැවත නිවසට පැමිණ සිය කැනඩා ගමනට සුදානම් වුවේය. ඔහු පිටත් වීමට දින දෙකකට පෙර දින උදැසනම කිසිවෙකු නිවසේ සීනුව නාද කරන්නට විය.ඒ අදුරු සීතල,දෙසැම්බර් මාසයයි.සෑම ගම්වැසියෙක්ම පාහේ සිය නිවෙස් ඇතුලට වී ගත කලෝය. දොර ඉදිරියේ සිටගෙන සිටි කාන්තාව හදුනා ගැනීමට ඔහුට නොහැකි විය.ඇය තරුණ කාන්තාවක් මෙන් හැද පැලද සිටියත් මුහුණෙන් මහලු පෙනුමක් දිස්විය. “කොහොමද හම්ෆ්‍රී” ඇය ඇසීය. “කව්ද ඔබ ?” ඔහු දොර අල්ලාගෙන එය වැසීමට සුදානමින් ඇසීය. එම කාන්තාව සිනහවිය “ඔව් මම හිතන් නෑ ඔබට මාව හදුනා ගන්න පුළුවන් වෙයි කියලා.අපි අන්තිමේටම මුණගැහෙද්දී ඔයා ගොඩක් පොඩියි” “ඔබ…?” “ඔව් ඔව් මේ මම තමයි හම්ෆ්‍රී,ඔයාගේ අම්මව වැලදගන්න ඕනේ නැද්ද ඔයාට?” ඇය ඔහුව වැලදගැනීමට ඉදිරියට පැමිණියාය.නමුත් පාර්ට්‍රිජ් පිටුපසට ගියේය.ඇය නිවාස තුලට පැමිණියාය. ඇය අසුරා ඇති භාණ්ඩ දෙස බැලුවාය. “ඔයා යන්න නේද හදන්නේ,කැනඩාවට ? මම දිනුම ගැන පත්තරෙන් දැක්කා,ඒක නම් ලොකු මුදලක් නේද? ” “ඉතින් ඔබට මොනවද ඕනේ?” පාර්ට්‍රිජ් ඇසීය. “මම අවේ මගේ පුංචි කොල්ලව බලලා යන්න, මම හිතන්නේ ඔයාට ඔයාගේ දුප්පත් අම්මට උදව් කරන්නත් පුළුවන් වේවි” “එත් ඔබ මන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ,ඔබ මාව දාලා ගියා ” “ඒ ගොඩ කාලෙකට කලින්නේ.දැන් ඔයාගේ අම්මට ගොඩක් වයසයි.ඔයාට බැරිද මේ වයසක අම්මව බලා ගන්න,ඔයත් එක්ක කැනඩාවට එක්කගෙන යන්න ?” “එත් නුබ මගේ අම්මා නෙවෙයි” හම්ෆ්‍රී සිය හඩ බාල කරමින් පැවසීය. “හම්ෆ්‍රී, මම තමයි ඔයාගේ අම්මා” “මගේ අම්මා ලස්සනයි,කරුණාවන්තයි,ඇය නම් ඔබ වගේ නෑ.ඔබ මගේ අම්මා නෙවෙයි” ඔහු සිය දෑත ඇගේ දෙඋර මත තබා ඇයව සොලවන්නට විය. “මම ඔයාගේ අම්මා හම්ෆ්‍රී! ” ඇය සිනහ වන්නට විය. ඇගේ කතාව නතර කිරීමට ඔහු සිය දෑතින් ඇගේ ගෙළ සිර කර ගත්තේය.ඔහු සිය ග්‍රහණය තවත් දැඩි කරන්නට විය.මොහොතකින් ඔහු සිය දෑත් නිදහස් කළේය.එම කාන්තාවගේ සිරුර බිම ඇද වැටිණි.ඇගේ මුව විවර වී ඇගේ බොරු දත් කුට්ටම ඉවතට විසි විය. *** පසුදින උදැසන හම්ෆ්‍රී පාර්ටිජ් සාජන් වොලන්ස් හමු වීමට පොලිස් ස්ථානයට ගියේය. “සුබ උදෑසනක් පාර්ට්‍රිජ් මහත්මයා.ඔබට මගෙන් මොනවද වෙන්න ඕනේ?” “සාජන් මහත්මයා,මගේ අම්මා...මට ඔබට කියන්න ඕනේ...මම ඇයව මරුවා.” “ආ ඇත්තට, ඉතින් ඊළගට ඔබ ඇයව ගෙවත්තේ වලදාන්න ඇති” “ඔව් මම එහෙමත් කළා” “හොදයි” “මම ඔබට කියන්න හදන්නේ...මම කාවහරි මරුවා.”පාර්ට්‍රිජ් පැවසීය. “මේ අහන්න පාර්ට්‍රිජ් මහත්මයා” සාජන් වොලන්ස් පැවසීය. “මට ගොඩක් කණගාටුයි ඔබට සිද්ද වුණ දේ ගැන ,ඒ වගේම ඔබේ විහිලුවත් ඔබ සමගම තියා ගන්න. මට ගොඩක් වැඩ තියනවා. ඉතිං...” “ඔබ කියන්නේ මට යන්න කියලද?” “ඔව්, යන්න” “කැනඩාවට උනත්?” “තමුන්ට ඕනේ දිහාවකට යන්න” “හොදයි එහෙනම්,මම යන්නම්”ඔහු පොලිස් ස්ථානයෙන් පිටවිය. පිටතට පැමිණි හම්ෆ්‍රී තද හුස්මක් ගත්තේය. සිනහවක් මුවට නගාගත් ඔහු තමාටම මෙසේ පවසා ගත්තේය. “හොදයි අම්මේ...ඔන්න එහෙනම් අපි කැනඩාවට යන්නයි යන්නේ” **************** නිමි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom