විප්ලවයෙ මතකයන්
ලොවෙන් සමුගෙන යද්දි
ගැලු ලේ උණු කදුලු
මතකයෙන් වෙන්වෙද්දි
කුරිරු ලොව දනපතින්
නුඹව විකුනන් කද්දි
කිම මෙසේ නිහඩ වී
චේ නාමෙ සුන් වෙද්දි
ලොවෙන් සමුගෙන යද්දි
ගැලු ලේ උණු කදුලු
මතකයෙන් වෙන්වෙද්දි
කුරිරු ලොව දනපතින්
නුඹව විකුනන් කද්දි
කිම මෙසේ නිහඩ වී
චේ නාමෙ සුන් වෙද්දි