Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය නදී_[Chapter_3]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ආදරණීය_නදී_[Chapter_3]...[/PLAIN]

මේ කතාවෙ කලින් කොටස් වලට ලැබුනු ප්රතිචාර ගොඩක් හොඳ හින්දා මම කතාව දිගටම අරගෙන යනවා.මේ අපේ ආදර කතාවෙ තෙවෙනි කොටස...

කලින් කතා වල මට කමෙන්ට් කරලා හිත සවිමත් කල හැමෝටම ගොඩක් ස්තූතියි.

කලින් පළ වුනු පලමු කොටස | කලින් පළ වුනු දෙවෙනි කොටස

මේ මගෙ නදී වෙනුවෙන් මම මූණූපොතේ හැදුව පිටුව.

පිළිවෙලට හැමදාමත් පළ කරන හැම කොටසක්ම මෙතන තියෙනවා.

"අමිල අයියෙ...මට බඩගිනියි මහත්තයෝ..."

නදී මට තුරුල් වෙලා ඉන්න ගමන් හෙමිහිට කොඳුරනව මට ඇහුනා හීනෙකින් වගේ.එතකොටයි මට මතක් උනේ.අපි ඇත්තටම දවල් කෑවෙ නෑ නේද නදී.මේ කෙල්ලව ගෙදරින් පිට එක්ක ගිය පලවෙනි දවසෙම මං එයාව බඩගින්නෙ තියලා තියෙන්නෙ.දෙයියනේ මං වගේ නපුරෙක්.

"අනේ සොරි පැටියො... මට ඒක ගානක් ගියේ නෑ.අපි මෙහෙන් බැහැලා මොනා හරි බීලා යමුද...?"

"ගොඩක් රෑ වෙයිනෙ එතකොට...?"

"කමක් නෑ නදී...අපි මොකක් හරි බොරුවක් කියමු.ඔයාව බඩගින්නෙ තියන්න බැහැනෙ මට..."

"ඒක තමයි...මොනා හරි අරගෙන දුන්නෙ නැත්නම් මං අම්මිට කියනවා මට මුකුත්ම කන්න දුන්නෙ නැහැ.ඔයා හරිම නරක ලමයෙක් කියලා.එතකොට ඔයාට අම්මිගෙන් හොඳට අහ ගන්න පුළුවන්නෙ.අපේ අම්මි හරි සැරයි හොඳද..."

නදී පිටිපස්සට වෙලා ඉඳගෙන කියනවා.ඔයා ඔය කියන්නෙ විහිළුවට.ඉස්සර වෙලා ඔයාම කිව්වා මතකයිද නදී අපේ අම්මි හරි හොඳයි කියලා.ඔයාට ඕන යාන්තමට මගෙ හිත රිද්දලා හිනා වෙන්න.දැනටත් ඔයා තනියෙන් හිනා වෙනවා ඇති.

මං නිට්ටඹුවට කිට්ටුව කූල් ස්පොට් එකක බයික් එක නැවැත්තුවා.මහ විශාල මැයි මාර ගහක් යට හෙවන පිරිච්ච තැනක්.ඇත්තටම කූල්ම කූල් ස්පොට් එකක්.එතනට ගියාම අමුතු සීතලක් දැනෙනවා.හරියටම අපි මහවැලි ගඟ අයිනට වෙලා වින්ද හීතල වගේ සුන්දර හීතලක්.

"මොනාද ගන්නෙ නදී...?"

"ඔයා කැමති ඕනෙම දෙයක් අරගෙන එන්න."

නදීට ඉන්න කියලා මම ගිහින් ෆෘට් ජූස් දෙකක් අරගෙන ආවා.

"ඉක්මනට එන්නකෝ....මට බඩගිනියි..." මම ඈතින් එන ටිකට කෙල්ල උඩ පනිනවා මං එන්න පරක්කුවට.

"මෙයාගෙ තියෙන බඩගින්නක තරමක්.මෙතනට එන අනිත් මිනිස්සුන්ටත් බොන්න ඉතුරු කරන්න නදී.නැත්නම් ඇවිත් හිස් අතින් යන්න වෙයිනෙ එයාලට...පව්නෙ එතකොට..."

මං එන ගමන්ම කියාගෙන ආවා.නදීට ඒකට චුට්ටක් තරහා ගිහින්ද කොහෙද.

"අනේ මේ...මං ඔයා තරම් පෙරේත නෑ හරිද...ටිකක් කට පරිස්සම් කර ගන්න බකමූනො.අපි යන්නෙ අපේ ගෙදර හොඳේ..." නදී මට තහංචියක් දැම්මා.

දවස තිස්සෙම හාමතේ හිටිය මහන්සියට මං ෆෘට් ජූස් එක හිමිහිට බොන ගමන් බයික් එකට හේත්තු වෙලා ඒකට බර උනා.නදීටත් ඕනෙ කොහෙන් හරි ඇවිදින් මට හේත්තු වෙන්නම තමයි.නදීත් දුවගෙන ඇවිදින් මගෙ ඇඟට හේත්තු උනා.උදේටත් වැඩියෙන් ඔයා දැන් දඟ කරන්න පටන් අරගෙන නදී.අම්මි මෙච්චර කාලයක් කොහොම ඔයාව මේච්චල් කලාද මන්දා.මං ටිකක් වෙලා කල්පනා කලා.

"බකමූනෝ...." නදී අමුතු විදියකට කතා කරලා මගෙ දැහැන බිඳලා දැම්මා.ඒ පාර මොකද.

"ඇයි අම්මා...?" මූණට පුංචි හිනාවක් මතු කරගෙන මම කතා කලා.උදේ එහෙම කියලා නදී හිනා උනාම ලැජ්ජ හිතුනත් දැන් මට ගානක් නෑ.

"මට මදි..."

ඔයා නම් හරි නරකයි නදී.ඔයාගෙ එක ඔක්කොමත් බීල ඉවර වෙලා මගෙ එකටත් විදින්න නේද.කපටි කෙල්ල.ඔයාව චුට්ටක් රිද්දන්න හිතෙනවා මට.

"අනේ පැටියො...ඒවා ඔට්ටු නෑනෙ.ඔයා හරි නරකයි.මගෙ එකත් එක හුස්මට බීලා ඉවර කලාම මං බොන්නෙ මොනාද...?"

"එහෙනම් එපා.ඕනෙම නෑ.ඉක්මනට ගිහින් මාව ගෙදරට දාන්න."

නදී ඒක කිව්ව විදිය මට ඇල්ලුවෙ නෑ.කිව්වෙ ලොකු හදිස්සියකින් වගේ.මෙච්චර වෙලා හිනා වෙලා හිටිය ඔයා ඇයි දැන් මේ නදී.මං නදීගෙ මූණ දිහා බැලුවා එයාටත් හොරෙන් වගේ.නදී ඇස් දෙක පියා ගත්තා.ඔයාට එච්චරකට රිද්දන්න මං හිතුවෙ නෑ නදී.නදී ඇස් දෙක පියාගෙන ගලාගෙන ආව කඳුළු හංගන්න හැදුවට යාන්තමට ඇස් කොනින් කඳුළු බිංදුවක් එලියට පනින්න දඟලනවා.

"අනේ රත්තරං...මං විහිළුවක්නෙ කලේ...මං හිතුවෙ නෑ ඔයාට මේ තරම් දුක හිතේවි කියලා නදී.ආ බොන්න ටිකක්..."

මං නදීව තවත් ලං කරගෙන ඔලුව අතගාන ගමන් මගෙ ග්ලාස් එක එයාට ලං කලා.

"මට එපා..." නදී තරහෙන් වගේ මගෙන් ඈත් වෙන්න දැඟලුවා.

"එහෙනම් මටත් එපා.ඔයා මේ ටික බොනකම් මං එක අඟලක් මෙතනින් හෙල්ලෙන්නෙත් නෑ.ඔයාට මෙතනින් යන්න දෙන්නෙත් නෑ.අනේ මගෙත් කඳුළු අවුස්සන්නෙ නැතුව හොඳ ලමයා වගේ බොන්න නදී.ප්ලීස්..."

[QUOTE="amilapriyankara.dsc, post: 9393348, member: 183603"] [b][PLAIN]ආදරණීය_නදී_[Chapter_3]...[/PLAIN][/b] [CENTER][SIZE=2]මේ කතාවෙ කලින් කොටස් වලට ලැබුනු ප්රතිචාර ගොඩක් හොඳ හින්දා මම කතාව දිගටම අරගෙන යනවා.මේ අපේ ආදර කතාවෙ තෙවෙනි කොටස...[/SIZE] [SIZE=2] කලින් කතා වල මට කමෙන්ට් කරලා හිත සවිමත් කල හැමෝටම ගොඩක් ස්තූතියි. :)[/SIZE] [/CENTER] [SIZE=2] [/SIZE][CENTER][SIZE=2]කලින් පළ වුනු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1053972"]පලමු කොටස[/URL] | [/SIZE][SIZE=2]කලින් පළ වුනු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1058649"]දෙවෙනි කොටස[/URL] [/SIZE] [SIZE=2]මේ මගෙ නදී වෙනුවෙන් මම [URL="http://www.facebook.com/?ref=home#%21/pages/-/135687739826704"]මූණූපොතේ හැදුව පිටුව[/URL]. පිළිවෙලට හැමදාමත් පළ කරන හැම කොටසක්ම [URL="http://www.mynadee.tk"]මෙතන[/URL] තියෙනවා. [/SIZE] [/CENTER] [SIZE=3] ------------------------------------------------------------------------ [SIZE=3]"අමිල අයියෙ...මට බඩගිනියි මහත්තයෝ..." නදී මට තුරුල් වෙලා ඉන්න ගමන් හෙමිහිට කොඳුරනව මට ඇහුනා හීනෙකින් වගේ.එතකොටයි මට මතක් උනේ.අපි ඇත්තටම දවල් කෑවෙ නෑ නේද නදී.මේ කෙල්ලව ගෙදරින් පිට එක්ක ගිය පලවෙනි දවසෙම මං එයාව බඩගින්නෙ තියලා තියෙන්නෙ.දෙයියනේ මං වගේ නපුරෙක්. "අනේ සොරි පැටියො... මට ඒක ගානක් ගියේ නෑ.අපි මෙහෙන් බැහැලා මොනා හරි බීලා යමුද...?" "ගොඩක් රෑ වෙයිනෙ එතකොට...?" "කමක් නෑ නදී...අපි මොකක් හරි බොරුවක් කියමු.ඔයාව බඩගින්නෙ තියන්න බැහැනෙ මට..." "ඒක තමයි...මොනා හරි අරගෙන දුන්නෙ නැත්නම් මං අම්මිට කියනවා මට මුකුත්ම කන්න දුන්නෙ නැහැ.ඔයා හරිම නරක ලමයෙක් කියලා.එතකොට ඔයාට අම්මිගෙන් හොඳට අහ ගන්න පුළුවන්නෙ.අපේ අම්මි හරි සැරයි හොඳද..." නදී පිටිපස්සට වෙලා ඉඳගෙන කියනවා.ඔයා ඔය කියන්නෙ විහිළුවට.ඉස්සර වෙලා ඔයාම කිව්වා මතකයිද නදී අපේ අම්මි හරි හොඳයි කියලා.ඔයාට ඕන යාන්තමට මගෙ හිත රිද්දලා හිනා වෙන්න.දැනටත් ඔයා තනියෙන් හිනා වෙනවා ඇති. මං නිට්ටඹුවට කිට්ටුව කූල් ස්පොට් එකක බයික් එක නැවැත්තුවා.මහ විශාල මැයි මාර ගහක් යට හෙවන පිරිච්ච තැනක්.ඇත්තටම කූල්ම කූල් ස්පොට් එකක්.එතනට ගියාම අමුතු සීතලක් දැනෙනවා.හරියටම අපි මහවැලි ගඟ අයිනට වෙලා වින්ද හීතල වගේ සුන්දර හීතලක්. "මොනාද ගන්නෙ නදී...?" "ඔයා කැමති ඕනෙම දෙයක් අරගෙන එන්න." නදීට ඉන්න කියලා මම ගිහින් ෆෘට් ජූස් දෙකක් අරගෙන ආවා. "ඉක්මනට එන්නකෝ....මට බඩගිනියි..." මම ඈතින් එන ටිකට කෙල්ල උඩ පනිනවා මං එන්න පරක්කුවට. "මෙයාගෙ තියෙන බඩගින්නක තරමක්.මෙතනට එන අනිත් මිනිස්සුන්ටත් බොන්න ඉතුරු කරන්න නදී.නැත්නම් ඇවිත් හිස් අතින් යන්න වෙයිනෙ එයාලට...පව්නෙ එතකොට..." මං එන ගමන්ම කියාගෙන ආවා.නදීට ඒකට චුට්ටක් තරහා ගිහින්ද කොහෙද. "අනේ මේ...මං ඔයා තරම් පෙරේත නෑ හරිද...ටිකක් කට පරිස්සම් කර ගන්න බකමූනො.අපි යන්නෙ අපේ ගෙදර හොඳේ..." නදී මට තහංචියක් දැම්මා. දවස තිස්සෙම හාමතේ හිටිය මහන්සියට මං ෆෘට් ජූස් එක හිමිහිට බොන ගමන් බයික් එකට හේත්තු වෙලා ඒකට බර උනා.නදීටත් ඕනෙ කොහෙන් හරි ඇවිදින් මට හේත්තු වෙන්නම තමයි.නදීත් දුවගෙන ඇවිදින් මගෙ ඇඟට හේත්තු උනා.උදේටත් වැඩියෙන් ඔයා දැන් දඟ කරන්න පටන් අරගෙන නදී.අම්මි මෙච්චර කාලයක් කොහොම ඔයාව මේච්චල් කලාද මන්දා.මං ටිකක් වෙලා කල්පනා කලා. "බකමූනෝ...." නදී අමුතු විදියකට කතා කරලා මගෙ දැහැන බිඳලා දැම්මා.ඒ පාර මොකද. "ඇයි අම්මා...?" මූණට පුංචි හිනාවක් මතු කරගෙන මම කතා කලා.උදේ එහෙම කියලා නදී හිනා උනාම ලැජ්ජ හිතුනත් දැන් මට ගානක් නෑ. "මට මදි..." ඔයා නම් හරි නරකයි නදී.ඔයාගෙ එක ඔක්කොමත් බීල ඉවර වෙලා මගෙ එකටත් විදින්න නේද.කපටි කෙල්ල.ඔයාව චුට්ටක් රිද්දන්න හිතෙනවා මට. "අනේ පැටියො...ඒවා ඔට්ටු නෑනෙ.ඔයා හරි නරකයි.මගෙ එකත් එක හුස්මට බීලා ඉවර කලාම මං බොන්නෙ මොනාද...?" "එහෙනම් එපා.ඕනෙම නෑ.ඉක්මනට ගිහින් මාව ගෙදරට දාන්න." නදී ඒක කිව්ව විදිය මට ඇල්ලුවෙ නෑ.කිව්වෙ ලොකු හදිස්සියකින් වගේ.මෙච්චර වෙලා හිනා වෙලා හිටිය ඔයා ඇයි දැන් මේ නදී.මං නදීගෙ මූණ දිහා බැලුවා එයාටත් හොරෙන් වගේ.නදී ඇස් දෙක පියා ගත්තා.ඔයාට එච්චරකට රිද්දන්න මං හිතුවෙ නෑ නදී.නදී ඇස් දෙක පියාගෙන ගලාගෙන ආව කඳුළු හංගන්න හැදුවට යාන්තමට ඇස් කොනින් කඳුළු බිංදුවක් එලියට පනින්න දඟලනවා. "අනේ රත්තරං...මං විහිළුවක්නෙ කලේ...මං හිතුවෙ නෑ ඔයාට මේ තරම් දුක හිතේවි කියලා නදී.ආ බොන්න ටිකක්..." මං නදීව තවත් ලං කරගෙන ඔලුව අතගාන ගමන් මගෙ ග්ලාස් එක එයාට ලං කලා. "මට එපා..." නදී තරහෙන් වගේ මගෙන් ඈත් වෙන්න දැඟලුවා. "එහෙනම් මටත් එපා.ඔයා මේ ටික බොනකම් මං එක අඟලක් මෙතනින් හෙල්ලෙන්නෙත් නෑ.ඔයාට මෙතනින් යන්න දෙන්නෙත් නෑ.අනේ මගෙත් කඳුළු අවුස්සන්නෙ නැතුව හොඳ ලමයා වගේ බොන්න නදී.ප්ලීස්..."[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom