Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය නදී_[Chapter_3]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නදී හුම්ම් කියන්නෙවත් නෑ.අනේ මගෙ චූටි බකමූනියෝ.බොන්නකො මේ ටික.මට මෙහෙම කතා කරන්න බෑ.තව ටිකකින් මටත් ඇඬේවි නදී.මං මේ ටික කියන්න ගියෝතින් මට ඇඬෙනවා.මං දන්නවා.

"බොන්නකො රත්තරන්..."

නදී මගෙ මූන දිහා බැලුවා එක සැරේටම.මහා වැහි වළාවක් අහසට ඇවිදින්.මුළු පලාතම කළුවර කර ගත්තා.අපි දෙන්නව වැඩි ඈතකට පේන්නෙ නෑ.අපිව දකින්න කවුරුත්ම ඇත්තෙත් නෑ.නදී මගෙ ඇස් වල හංගගෙන හිටිය කඳුළු කැට දකින්න ඇති.එක පාරටම නදී මගෙ පපුවට ඔළුව තියාගෙන අඬන්න ගත්තා.දුක ඔහොමම තුනී වුනාවෙ.නදී අඬනකම් මං සද්දයක් නැතුවම හිටියා.ඇයි දෙයියනේ මේ කෙල්ල මං කරන විහිළු තේරුම් නොගන්නෙ.

"මං බොරුවට කිව්වෙ මට මදි කියලා අමිල අයියෙ.මට දැන් බොන්න බැහැ.ඔයා බොන්න."

අඬලා අඬලා ඉවර වෙලා නදී හෙමිහිට කිව්වා මගෙ දිහා බලාගෙන.

"මට බැහැ පැටියො.දැන් බොන්න බැහැ.මගෙ හිතට හරි නෑ."

නදී දුකෙන් ගැහි ගැහී තිබුන මගෙ ලමැද සිප ගත්තා.මං මටම බැන ගත්තා.මේ තරම් මට ආදරේ කරන අහිංසක කෙල්ලගෙ හිත රිද්දන්නෙ මොන පව්කාරකමකටද දෙයියනේ මං.මං ණයගැතියි ඔයාට නදී.මට බැහැ ණයකාරයෙක් වෙන්න.

"ඉන්නකො පැටියො.අපි යමු ගෙදර."

එහෙම කියන ගමන් මං නදීගෙ නළලට හාදුවක් දීලා ග්ලාස් දෙක ලඟ තිබුනු මේසයක් උඩින් තිබ්බා.ඔයාගෙ නළල රස්නෙයි ගොඩක් නදී.උන ගන්නද මන්දා.

"ඔයාගෙ නළල රස්නෙයි නදී.උන ගැනෙන්නද...?"

"හ්ම්ම්...වෙන්න ඇති.ගෙදර බෙහෙත් තියෙයි අමිල අයියෙ.අපි යමු."

"චූටි බකමූනි..." මං හෙමිහිට නදීගෙ රෝස පාට කන් පෙත්තක් මිරිකන ගමන් කිව්වා.

"බකමූනා"

යන්න ඕනෙකමට මගෙ තුරුලෙන් ඈත් වෙන ගමන් නදී ඒක කිව්ව අපූරුව විතරක්.දෙතොල උල් කරලා එහෙම කියද්දි ඔයා ගොඩක් ලස්සනයි නදී.ඇත්තමයි.මොකක්දෝ දඟකාරකමකින් ඔයාව පිරිලා ඉතිරිලා යනවා ඒ වෙලාවට.

"නදී දැන් වෙලාව හයයි කාලයි.මං ඔයාව අරගෙන යනවා හයයි හතලිහ වෙද්දි.සීට් බෙල්ට් තද කර ගන්න.හයියෙන් අල්ල ගන්න.මං උඩින් යන්න හදන්නෙ."

මං එහෙම කිව්වෙ කියද්දි ටිකක් අගේ ඇතුව උනාට අපි ඇත්තටම ඉක්මනට යමු නදී.නැත්නම් අම්මිට තරහ යාවි ඔයාවත් අරගෙන මෙච්චර පරක්කු උනාට.

"හ්ම්ම්..."

මං කිව්ව බරපතල වචන ටිකට බයේද මන්දා නදී එක අතකින් මගෙ බඩ මැදින් අල්ලගෙන අනිත් අතින් උරහිසෙන් අල්ල ගත්තා.හරියට තදට ඇලෙන මැලියම් දාලා අපි දෙන්නව ඇලෙව්වා වගේ.පොලිසියෙන් හෙම දැක්කොතින් අපි දෙන්නව නවත්තනවා අනිවාර්යෙන්ම.ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීම කියලා ලේබල් කරලා.

"ඔතනින් නෙමෙයි ඉස්සරහින් පිස්සො..."

නදී දැන් හරියට ගයිඩ් කෙනෙක් වගේ.මට නිකමට බයික් එක පැත්තකට හරවන්න දෙන්නෙ නෑ.කෑ ගහනවා.මමත් ඉතින් සුවච කීකරු ගෝලයා වෙලා එයා කියන විදියටම යනවා.මේ කෙල්ල කරන විහිළුත් එක්ක බලද්දි කොහෙට එක්ක යාවිද දන්නෙ නෑ ගෙදරට යනකම්.

"කෝ මේ අත දෙන්න චුට්ටක්." නදී මගෙ වම් අත පිටිපස්සට ඇදලා ගත්තා.

"ඌයි...රිද්දන්නෙ නැතුව ගන්න ඉතින්..."

"දැන් හයයි හතලිස් පහයි වෙලාව.ඔයා පරක්කුයි බකමූනො..."

වෙලාව බලලා නදී කියනවා.ඒකටත් ඔයාට මගෙ ඔරලෝසුවම බලන්න ඕනෙ නේද.ඒ කියන්නෙ දැන් ගෙවල් ලඟටම ඇවිදින්.ඇත්තටම විනාඩි පහක් මං පරක්කු වෙලා.දස අතේ මං කල්පනා කලා ඒකට කියන්න හේතුවක් හොයන්න.

"ඉතින් මට හොඳ ගයිඩ් කෙනෙක් හිටියෙ නැහැනෙ.හිටිය කෙනත් තවම ට්‍රේනින් කරන කෙනෙක්නෙ.කොහොමද ඉතින් මං නොදන්න පලාතක දන්නවා වගේ එන්නෙ කිව්ව වෙලාවටම."

[QUOTE="amilapriyankara.dsc, post: 9393351, member: 183603"] [size=3]නදී හුම්ම් කියන්නෙවත් නෑ.අනේ මගෙ චූටි බකමූනියෝ.බොන්නකො මේ ටික.මට මෙහෙම කතා කරන්න බෑ.තව ටිකකින් මටත් ඇඬේවි නදී.මං මේ ටික කියන්න ගියෝතින් මට ඇඬෙනවා.මං දන්නවා. "බොන්නකො රත්තරන්..." නදී මගෙ මූන දිහා බැලුවා එක සැරේටම.මහා වැහි වළාවක් අහසට ඇවිදින්.මුළු පලාතම කළුවර කර ගත්තා.අපි දෙන්නව වැඩි ඈතකට පේන්නෙ නෑ.අපිව දකින්න කවුරුත්ම ඇත්තෙත් නෑ.නදී මගෙ ඇස් වල හංගගෙන හිටිය කඳුළු කැට දකින්න ඇති.එක පාරටම නදී මගෙ පපුවට ඔළුව තියාගෙන අඬන්න ගත්තා.දුක ඔහොමම තුනී වුනාවෙ.නදී අඬනකම් මං සද්දයක් නැතුවම හිටියා.ඇයි දෙයියනේ මේ කෙල්ල මං කරන විහිළු තේරුම් නොගන්නෙ. "මං බොරුවට කිව්වෙ මට මදි කියලා අමිල අයියෙ.මට දැන් බොන්න බැහැ.ඔයා බොන්න." අඬලා අඬලා ඉවර වෙලා නදී හෙමිහිට කිව්වා මගෙ දිහා බලාගෙන. "මට බැහැ පැටියො.දැන් බොන්න බැහැ.මගෙ හිතට හරි නෑ." නදී දුකෙන් ගැහි ගැහී තිබුන මගෙ ලමැද සිප ගත්තා.මං මටම බැන ගත්තා.මේ තරම් මට ආදරේ කරන අහිංසක කෙල්ලගෙ හිත රිද්දන්නෙ මොන පව්කාරකමකටද දෙයියනේ මං.මං ණයගැතියි ඔයාට නදී.මට බැහැ ණයකාරයෙක් වෙන්න. "ඉන්නකො පැටියො.අපි යමු ගෙදර." එහෙම කියන ගමන් මං නදීගෙ නළලට හාදුවක් දීලා ග්ලාස් දෙක ලඟ තිබුනු මේසයක් උඩින් තිබ්බා.ඔයාගෙ නළල රස්නෙයි ගොඩක් නදී.උන ගන්නද මන්දා. "ඔයාගෙ නළල රස්නෙයි නදී.උන ගැනෙන්නද...?" "හ්ම්ම්...වෙන්න ඇති.ගෙදර බෙහෙත් තියෙයි අමිල අයියෙ.අපි යමු." "චූටි බකමූනි..." මං හෙමිහිට නදීගෙ රෝස පාට කන් පෙත්තක් මිරිකන ගමන් කිව්වා. "බකමූනා" යන්න ඕනෙකමට මගෙ තුරුලෙන් ඈත් වෙන ගමන් නදී ඒක කිව්ව අපූරුව විතරක්.දෙතොල උල් කරලා එහෙම කියද්දි ඔයා ගොඩක් ලස්සනයි නදී.ඇත්තමයි.මොකක්දෝ දඟකාරකමකින් ඔයාව පිරිලා ඉතිරිලා යනවා ඒ වෙලාවට. "නදී දැන් වෙලාව හයයි කාලයි.මං ඔයාව අරගෙන යනවා හයයි හතලිහ වෙද්දි.සීට් බෙල්ට් තද කර ගන්න.හයියෙන් අල්ල ගන්න.මං උඩින් යන්න හදන්නෙ." මං එහෙම කිව්වෙ කියද්දි ටිකක් අගේ ඇතුව උනාට අපි ඇත්තටම ඉක්මනට යමු නදී.නැත්නම් අම්මිට තරහ යාවි ඔයාවත් අරගෙන මෙච්චර පරක්කු උනාට. "හ්ම්ම්..." මං කිව්ව බරපතල වචන ටිකට බයේද මන්දා නදී එක අතකින් මගෙ බඩ මැදින් අල්ලගෙන අනිත් අතින් උරහිසෙන් අල්ල ගත්තා.හරියට තදට ඇලෙන මැලියම් දාලා අපි දෙන්නව ඇලෙව්වා වගේ.පොලිසියෙන් හෙම දැක්කොතින් අපි දෙන්නව නවත්තනවා අනිවාර්යෙන්ම.ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීම කියලා ලේබල් කරලා. [center]*******************[/center] "ඔතනින් නෙමෙයි ඉස්සරහින් පිස්සො..." නදී දැන් හරියට ගයිඩ් කෙනෙක් වගේ.මට නිකමට බයික් එක පැත්තකට හරවන්න දෙන්නෙ නෑ.කෑ ගහනවා.මමත් ඉතින් සුවච කීකරු ගෝලයා වෙලා එයා කියන විදියටම යනවා.මේ කෙල්ල කරන විහිළුත් එක්ක බලද්දි කොහෙට එක්ක යාවිද දන්නෙ නෑ ගෙදරට යනකම්. "කෝ මේ අත දෙන්න චුට්ටක්." නදී මගෙ වම් අත පිටිපස්සට ඇදලා ගත්තා. "ඌයි...රිද්දන්නෙ නැතුව ගන්න ඉතින්..." "දැන් හයයි හතලිස් පහයි වෙලාව.ඔයා පරක්කුයි බකමූනො..." වෙලාව බලලා නදී කියනවා.ඒකටත් ඔයාට මගෙ ඔරලෝසුවම බලන්න ඕනෙ නේද.ඒ කියන්නෙ දැන් ගෙවල් ලඟටම ඇවිදින්.ඇත්තටම විනාඩි පහක් මං පරක්කු වෙලා.දස අතේ මං කල්පනා කලා ඒකට කියන්න හේතුවක් හොයන්න. "ඉතින් මට හොඳ ගයිඩ් කෙනෙක් හිටියෙ නැහැනෙ.හිටිය කෙනත් තවම ට්‍රේනින් කරන කෙනෙක්නෙ.කොහොමද ඉතින් මං නොදන්න පලාතක දන්නවා වගේ එන්නෙ කිව්ව වෙලාවටම."[/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom