Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්

[YOUTUBE]Wlkp-tvmLH4[/YOUTUBE]

සඳ එළියෙන් ඔහුගේ අහිංස දෙනෙත තනි තරුව දුටුවේය. තරුවට පෙම් බැඳි ඔහු ආදරයෙන් තරුව ඇමතුවේය. එසේ කියූ ඔහුගේ දෑස් පියවී ගියේ ප්‍රේමයෙන් මුසපත් වී නොවේ. තරුවක් වෙනුවෙන් මුසපත් වන හදවතක් ඔහුට තිබුණේ නැත. ඔහුට හොරා තනි තරුව සඳ එළිය වසා ගත්තේය. ඔහු යළිත් තනිවිය. එසේ තනි වූ ප්‍රේමකීර්ති ද අල්විස් ගීත ශ්‍රේෂ්ඨයේ ලොකු නමක් දිනාගත්තේය. ඔහුට ආදර කරන දහස් ගණන් රසිකයෝ ඔහුගේ තනියට මුර කළහ. සමරවීර දොන් මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස් වෙනත් අය නොදකින දේ අන් අයට හොරා දුටුවේය.

[YOUTUBE]C5Ucwcqk4Q4[/YOUTUBE]

ඔහුට අම්මා ආදරයේ උල්පත වූවාය. පුංචි දෝණි අම්මට හොරෙන් හාල් මිටක් ගෙන සෙල්ලම් බත් උයන හැටි බලා ඉඳගෙන ගීතයක් ලියා පුංචි දෝණි අම්මගෙ උදහසින් බේරා ගත්තේය.

[YOUTUBE]7UZ3oyNuWoE[/YOUTUBE]

බානින් බැඳගෙන කෝච්චියේ හිරගෙදර දමාගෙන කිරි අම්මලා කොළඹට එන හැටිත්. ඒ කිරි අම්මලා බඩජාරී මිනිසුන් වෙනුවෙන් ජීවිත පූජා කරන හැටිත් ප්‍රේම කීර්ති ගීයට නගද්දී ඒ බඩජාරී හූ බොරුවට නොව ඇත්තටම කඳුළු සැලූහ.

ප්‍රේමකීර්ති අවලස්සන යැයි බොහෝ දෙනා කීය. ඒ නිසා අවලස්සන ඔහු මිනිසුන් කැඳවන සීනුවද රැගෙන ගුවන් විදුලි මැදිරියට ගොඩ වූවේය. අපූරුවට වැඩසටහන් ඉදිරිපත් කරන ඒ අපූරු මිනිසාගේ රුව දකින්නට රසිකයෝ දැගලූහ. රූපවාහිනී තිරය ඔස්සේ ඔහුගේ අවලස්සන මුහුණට කැමරා කාචය වැටෙද්දී ඔහුගේ මුවින් පිටවූ වදන් වලට අවලස්සන මුහුණ ලස්සන කලේය. එදා මෙදා තුර ප්‍රේමකීර්ති තරම් ලස්සන, අහිංසක අපූරු සන්නිවේදකයෙකු රූපවාහිනිය තුළ දුටුවේ නැති තරම්ය.

[YOUTUBE]S4zxiEHBltE[/YOUTUBE]

ඔහුට අවශ්‍ය වූයේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් ඔහුගේ හද තුල වඩා සිටුවන්නටය. එදා ප්‍රේමකීර්ති දෙව්රම් වෙහෙරේ ඉන්නට ඇත. බණත් අහන්නට ඇත. එහෙත් නිවන් දකින්නට පින් මදි වෙන්නට ඇත. ඒ නිසා බුදුන් අභියස වැඳ වැටෙන්නට පෙර 1989 රට ගිලගත් ජනතා විමුක්ති පෙරමුණේ භීශකයෝ නපුරු ගිණි අවියෙන් ප්‍රේමකීර්තිගේ ජීවිතය ගිල ගත්ග. අකලට පර වූ මලක් සේ ප්‍රේමකීර්තිගේ අහිංසක මූණ ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයාගේ වෙඩි උන්ඩයෙන් පසාරු කරගෙන ගියේය.

එදා දෙව්රම් වෙහෙරේදී නිවන් නොදුටු ප්‍රේමකීර්ති බුදුන් පාමුල මලක් වී නිවන් දකින්නට පෙරුම් පිරුවේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයා ඔහුගේ නිවන් මගට, රසික නිර්මාණයන්ට, රසිකයන් පිනවූ නැලවූ කටහඬට ඊර්ෂ්‍යා කළේය. මෙවැනි ලස්සන , අපූරු මිනිසුන් සමාජය ලස්සන කරන්නට අනවශ්‍ය බව එදා සිට අද දක්වාම තීන්දු කර තිබේ. ඒ නිසා පින් මදි වූ ප්‍රේමකීර්ති ජනතා විමුක්ති පෙරමුණේ මෙන් නපුරු මිනිසුන් සිටින තාක්කල් කලා ශ්‍රේෂ්ඨයේ යළි නෝඋපදිනු ඇත. ප්‍රේමකීර්ති වැනි මිනිසුන් අද රටට ඕන කර තිබේ.

෴ඔහු විසින් රචනා කර ඇති තවත් ගීත කිහිපයක්෴

මිනිසෙකු පිට නැගි - සුනිල් එදිරිසිංහ

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ

මේ නගරය - මර්වින් පෙරේරා

එක මොහොතක් - මර්වින් පෙරේරා

ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා

ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක

කුරුල්ලන්ට ගී ගයන්න - වික්ටර් රත්නායක

සිහින සතක් දුටුවෙමි මම - වික්ටර් රත්නායක

තනි තරුවේ - වික්ටර් රත්නායක

සමනලයා මල හා ළමයා සේ - එඩ්වඩ් ජයකොඩි

ඈත රන් විමන් - ප්‍රියා සූරිය

ආදරණීය නේරංජනා - ප්‍රියා සූරිය

රටකින් එහා - ප්‍රියා සූරිය

බිඳුණු පෙමට - රෝහණ වීරසිංහ

කන්ද කෙන්ද කරනු පිණිස - මාලනී බුලත්සිංහල

මා එක්කලා අමනාපව වී දබර - මාලනී බුලත්සිංහල

සුරංගීට දුක හිතුණා - නන්දා මාලනී

එදා රෑ - මිල්ටන් මල්ලවාරච්චි

මා හා එදා - මිල්ටන් මල්ලවාරච්චි

මා නිසා ඔබ - මිල්ටන් මල්ලවාරච්චි

සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න

කැකිල්ලෙ රජ්ජුරුවෝ - ෆ්‍රෙඩී සිල්වා

හඳ මාමා උඩින් යතේ - ෆ්‍රෙඩී සිල්වා

පාන් කිරිත්තා - ෆ්‍රෙඩී සිල්වා

කුණ්ඩුමනී - ෆ්‍රෙඩී සිල්වා

෴Living Hart Stuff වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියක් පහලින්෴

[QUOTE="crazybuddy, post: 13414844, member: 326070"] [b]ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්[/b] [CENTER] [IMG]http://bandaragama.files.wordpress.com/2009/07/2123premakeerthi_j.jpg[/IMG] [YOUTUBE]Wlkp-tvmLH4[/YOUTUBE] [B][SIZE=4][COLOR=Red]සඳ එළියෙන් ඔහුගේ අහිංස දෙනෙත තනි තරුව දුටුවේය. තරුවට පෙම් බැඳි ඔහු ආදරයෙන් තරුව ඇමතුවේය. එසේ කියූ ඔහුගේ දෑස් පියවී ගියේ ප්‍රේමයෙන් මුසපත් වී නොවේ. තරුවක් වෙනුවෙන් මුසපත් වන හදවතක් ඔහුට තිබුණේ නැත. ඔහුට හොරා තනි තරුව සඳ එළිය වසා ගත්තේය. ඔහු යළිත් තනිවිය. එසේ තනි වූ ප්‍රේමකීර්ති ද අල්විස් ගීත ශ්‍රේෂ්ඨයේ ලොකු නමක් දිනාගත්තේය. ඔහුට ආදර කරන දහස් ගණන් රසිකයෝ ඔහුගේ තනියට මුර කළහ. සමරවීර දොන් මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස් වෙනත් අය නොදකින දේ අන් අයට හොරා දුටුවේය.[/COLOR][/SIZE][/B] [YOUTUBE]C5Ucwcqk4Q4[/YOUTUBE] [B][SIZE=4][COLOR=Blue]ඔහුට අම්මා ආදරයේ උල්පත වූවාය. පුංචි දෝණි අම්මට හොරෙන් හාල් මිටක් ගෙන සෙල්ලම් බත් උයන හැටි බලා ඉඳගෙන ගීතයක් ලියා පුංචි දෝණි අම්මගෙ උදහසින් බේරා ගත්තේය.[/COLOR][/SIZE][/B] [YOUTUBE]7UZ3oyNuWoE[/YOUTUBE] [B][SIZE=4][COLOR=Magenta]බානින් බැඳගෙන කෝච්චියේ හිරගෙදර දමාගෙන කිරි අම්මලා කොළඹට එන හැටිත්. ඒ කිරි අම්මලා බඩජාරී මිනිසුන් වෙනුවෙන් ජීවිත පූජා කරන හැටිත් ප්‍රේම කීර්ති ගීයට නගද්දී ඒ බඩජාරී හූ බොරුවට නොව ඇත්තටම කඳුළු සැලූහ.[/COLOR][/SIZE][/B] [COLOR=Sienna][B][SIZE=4]ප්‍රේමකීර්ති අවලස්සන යැයි බොහෝ දෙනා කීය. ඒ නිසා අවලස්සන ඔහු මිනිසුන් කැඳවන සීනුවද රැගෙන ගුවන් විදුලි මැදිරියට ගොඩ වූවේය. අපූරුවට වැඩසටහන් ඉදිරිපත් කරන ඒ අපූරු මිනිසාගේ රුව දකින්නට රසිකයෝ දැගලූහ. රූපවාහිනී තිරය ඔස්සේ ඔහුගේ අවලස්සන මුහුණට කැමරා කාචය වැටෙද්දී ඔහුගේ මුවින් පිටවූ වදන් වලට අවලස්සන මුහුණ ලස්සන කලේය. එදා මෙදා තුර ප්‍රේමකීර්ති තරම් ලස්සන, අහිංසක අපූරු සන්නිවේදකයෙකු රූපවාහිනිය තුළ දුටුවේ නැති තරම්ය.[/SIZE][/B][/COLOR] [YOUTUBE]S4zxiEHBltE[/YOUTUBE] [B][SIZE=4][COLOR=DarkGreen]ඔහුට අවශ්‍ය වූයේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් ඔහුගේ හද තුල වඩා සිටුවන්නටය. එදා ප්‍රේමකීර්ති දෙව්රම් වෙහෙරේ ඉන්නට ඇත. බණත් අහන්නට ඇත. එහෙත් නිවන් දකින්නට පින් මදි වෙන්නට ඇත. ඒ නිසා බුදුන් අභියස වැඳ වැටෙන්නට පෙර 1989 රට ගිලගත් ජනතා විමුක්ති පෙරමුණේ භීශකයෝ නපුරු ගිණි අවියෙන් ප්‍රේමකීර්තිගේ ජීවිතය ගිල ගත්ග. අකලට පර වූ මලක් සේ ප්‍රේමකීර්තිගේ අහිංසක මූණ ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයාගේ වෙඩි උන්ඩයෙන් පසාරු කරගෙන ගියේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]එදා දෙව්රම් වෙහෙරේදී නිවන් නොදුටු ප්‍රේමකීර්ති බුදුන් පාමුල මලක් වී නිවන් දකින්නට පෙරුම් පිරුවේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයා ඔහුගේ නිවන් මගට, රසික නිර්මාණයන්ට, රසිකයන් පිනවූ නැලවූ කටහඬට ඊර්ෂ්‍යා කළේය. මෙවැනි ලස්සන , අපූරු මිනිසුන් සමාජය ලස්සන කරන්නට අනවශ්‍ය බව එදා සිට අද දක්වාම තීන්දු කර තිබේ. ඒ නිසා පින් මදි වූ ප්‍රේමකීර්ති ජනතා විමුක්ති පෙරමුණේ මෙන් නපුරු මිනිසුන් සිටින තාක්කල් කලා ශ්‍රේෂ්ඨයේ යළි නෝඋපදිනු ඇත. ප්‍රේමකීර්ති වැනි මිනිසුන් අද රටට ඕන කර තිබේ.[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Navy][B]____ [COLOR=Blue][U]෴ඔහු විසින් රචනා කර ඇති තවත් ගීත කිහිපයක්෴[/U] [/COLOR][/B][/COLOR][COLOR=Blue][B] මිනිසෙකු පිට නැගි - සුනිල් එදිරිසිංහ බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ මේ නගරය - මර්වින් පෙරේරා[/B][/COLOR][/SIZE][COLOR=Blue][B] [SIZE=4] එක මොහොතක් - මර්වින් පෙරේරා ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා[/SIZE] [SIZE=4] ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක [/SIZE] [SIZE=4] කුරුල්ලන්ට ගී ගයන්න - වික්ටර් රත්නායක [/SIZE] [SIZE=4] සිහින සතක් දුටුවෙමි මම - වික්ටර් රත්නායක [/SIZE] [SIZE=4] තනි තරුවේ - වික්ටර් රත්නායක[/SIZE] [SIZE=4] සමනලයා මල හා ළමයා සේ - එඩ්වඩ් ජයකොඩි[/SIZE] [SIZE=4] ඈත රන් විමන් - ප්‍රියා සූරිය [/SIZE] [SIZE=4] ආදරණීය නේරංජනා - ප්‍රියා සූරිය [/SIZE] [SIZE=4] රටකින් එහා - ප්‍රියා සූරිය[/SIZE] [SIZE=4] බිඳුණු පෙමට - රෝහණ වීරසිංහ [/SIZE] [SIZE=4] කන්ද කෙන්ද කරනු පිණිස - මාලනී බුලත්සිංහල[/SIZE] [SIZE=4] මා එක්කලා අමනාපව වී දබර - මාලනී බුලත්සිංහල[/SIZE] [SIZE=4] සුරංගීට දුක හිතුණා - නන්දා මාලනී[/SIZE] [SIZE=4] එදා රෑ - මිල්ටන් මල්ලවාරච්චි[/SIZE] [SIZE=4] මා හා එදා - මිල්ටන් මල්ලවාරච්චි [/SIZE] [SIZE=4] මා නිසා ඔබ - මිල්ටන් මල්ලවාරච්චි [/SIZE] [SIZE=4] සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි[/SIZE] [SIZE=4] සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න[/SIZE] [SIZE=4] කැකිල්ලෙ රජ්ජුරුවෝ - ෆ්‍රෙඩී සිල්වා [/SIZE] [SIZE=4] හඳ මාමා උඩින් යතේ - ෆ්‍රෙඩී සිල්වා [/SIZE] [SIZE=4] පාන් කිරිත්තා - ෆ්‍රෙඩී සිල්වා [/SIZE] [SIZE=4] කුණ්ඩුමනී - ෆ්‍රෙඩී සිල්වා[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][B][SIZE=4] [/SIZE][/B][/SIZE][/B][/COLOR][LEFT] [CENTER][U][COLOR=Red][B][SIZE=4]෴Living Hart Stuff වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියක් පහලින්෴[/SIZE][/B][/COLOR][/U] [/CENTER] [CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom