Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරණීය විජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා..මේ සටහන මං දැක්කෙ එෆ් බී එකේ විජය ජෝති කියන පේජ් එකේ.... කාටත් වටින නිසා කිරියෙ බෙදාගන්න හිතුනෙ... සදා අමරණීය මනුසත්කමේ සංකේතයක් බඳු අපූරු මිනිසා ගැන උඹලත් දන්න දේවල්, අගය කරන දේවල් තියනවානම් බෙදාගමු

-අදටත් සුරැකිව ඇති... ආදරණීය "විජයගේ" සිහිවටන....

මරණය කොහේ කොතැනක හෝ සැඟව සිට කවර හෝ තත්පරයක අප කැටුව යන්නට පැමිණිය හැකිය. වරෙක මරණය පැමිණෙන්නේ අබිරහස් ලෙසින් අනපේක්ෂිත මොහොතකය. මරණයටත් සාධාරණීකරණය වූ විනිශ්චයක් අවැසි වෙන්නේ මෙවන් පසුබිමකදීය.

මරණයටත් සාධාරණය ගෙනෙන විනිශ්චයේ භාරකාරත්වය අධිකරණ වෛද්‍ය විදයාව යැයි සිතේ. ඉතාමත් සියුම් සාධක ඔස්සේ මරණයට හේතුව, අපරාධයේ ස්වභාවය, මියගිය තැනැත්තාගේ වයස, අපරාධකරු හඳුනාගත හැකි සාධක මේ ආදී බොහෝ කරුණු කාරණා ඔස්සේ තීක්ෂණ විමසුමක යෙදෙන්නට අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්ත මඟ පෙන්වයි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ඉකුත් දිනයක අප ගියේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා මුණ ගැසෙන්නටය. අප ගිය ගමනේ අරමුණක් තිබුණි.

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් ලෙස බොස්නියාවේත් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යටතේ කොසෝවෝ දේශයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසත් කටයුතු කර ඇති ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා තම වෘත්තීය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් රාශියකි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව යනු කුමක්ද?

අබිරහස් ලෙස වැළලෙන්නට නොදී එය මරණය පසුපස හඹා යා යුතු අවස්ථාවලදී එසේ හඹා යන ක්‍රමවේද මොනවාද? මේ බොහෝ කරුණු කාරණා ගැන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා පුළුල් ලෙස අප දැනුම්වත් කළේය.

ඉනික්බිති ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සුනිල් පේ‍්‍රමසිරි මහතා අප ඉදිරියට කැඳවන ලදී. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැරැණිතම සේවකයකු වන සුනිල් පේ‍්‍රමසිරි මහතා අප කැඳවාගෙන ගියේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේ පිහිටි කෞතුකාගාරය වෙතය.

එම කෞතුකාගාරයේ සහායකයකු ලෙස ඔහු නිහඬ සේවයක් කරන ලද පුද්ගලයකු ලෙස හැඳින්වීම ඔහුට ලබාදිය හැකි ඉහළම ගෞරවයැයි සිතේ.

අනපේක්ෂිත ලෙස මළවුන්ගේ ලෝකය වෙත ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිරුරු අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය විට ඒ පුද්ගල චරිත හැමදාමත් ගෞරවයෙන් සිහිපත් කරනු පිණිස යම් මතකයන් සිහිවටනයන් ලෙස කෞතුකාගාරයේ සුරැුකි කොට තබන්නට සුනිල් පේ‍්‍රමසිරි නම් මේ සේවකයා කල්පනා කළේය.

එය රාජකාරී මට්ටමින් කළ දෙයක් නොවේ. එහෙත් නොනිල මට්ටමින් කළ ඒ ‘‘රාජකාරියේ’’ නිල වටිනාකමක් ගැබ්වී ඇතැයි අපට සිතුනේ ඒ මතක ශේෂ ඉතාමත් පරිස්සමින් ඔහු අප දෑස් ඉදිරියේ තබද්දීය.

විජය.... දහස් සංඛ්‍යාත පේ්රක්ෂකයන් රංගනයෙන් කුල්මත් කළ ආදරණීය නළු විජය කුමාරතුංග. ජනතාවාදී දේශපාලනඥයකු ලෙස දේශපාලන කරළියේ නොමැකෙන මතක සටහන් තැබූ විජයගේ ඉරණම ඔබට අදටත් අමතක වන්නට හැටියක් නැත.

ඒ 1988 පෙබරවාරි මස 16 වැනිදාය. විජය කුමාරතුංග නම් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසාගේ පණනළ උඳුරාගනු රිසින් සාහසිකයකු ඔහුගේ ජීවිතය හඹා ආයේ එදිනය.

විජය ඝාතකයා කෲර ලෙස සැහැසි විය. බිම වැටී සිටි විජයගේ හිස පසාරුවෙන්නට තවත් වෙඩි උණ්ඩ කිහිපයක්ම ඝාතකයා එල්ල කළේ ආදරණිය මිනිසකුගේ ප්‍රාණවායුව හිස් අහසට මුදා හරිමිනි.

විජය අපෙන් සමුගෙන 23 වසරක් නික්ම ගියේය. එහෙත් මා දෑස ඉදිරියේ වූයේ ඒ ආදරණීය මිනිසාගේ හිසකෙස්ය. විජය කුමාරතුංගගේ හිස කෙස්ය. විජයගේ වෙඩි වැදුණු දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ආ පසු ඔහුගේ හිසකෙස් රොදක් ගෞරවයෙන් යුතුව ඉවත්කොට තබන ලද්දේ හැමදාමත් විජය සිහිවන සිහිවටනයක් කොට තබා ගන්නටය. මරණය හා සබැඳි විවිධ මතකවලින් පිරුණු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඒ කෙස් රොද සුදු දවටනයක් මත අදටත් සුරැකිව පවතී.

‘‘මට මතකයි එතකොට මම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. විජයගේ සිරුර ගෙනාවේ කොළඹ මහ රෝහලට. එතකොට විජය මැරිලා. විජයගේ සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගෙනාවම පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කළා. මං හිතන්නේ ඉතිහාසයේ කිසිම දවසක මෙතෙන්ට ඒ තරම් සෙනඟක් එකතුවෙලා නැතිව ඇති. විජයගේ සිරුර මෙතෙන්ට ගෙනාවා කියලා දැනගත්තම මෙතන එකම ජනගඟක් වුණා. සෙනඟ පාලනය කරගන්න මෙහේ සේවකයන්ට අමාරු වුණා.

මට මතකයි විජයගේ හිස තුවාල වෙලා ලේ ශරීරයේ තැවරිලා තිබුණා. මෙවැනි ජනතාවගේ ආදරයට පාත්‍ර වුණ පුද්ගලයන්ගේ මතකයන් අරගෙන තියලා තියෙන්නේ ඒ පුද්ගලයන්ගේ විශේෂත්වය මතයි...’’ සමරසේකර මහතා කියයි.

Vijaya Jothis Page විශේෂ ස්තුතිය..ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරමහතාට~

සටහන..සංජීවිකා සමරතුංග

ඡායාරූප: ඇලෙක්සැන්ඩර් බාලසූරිය...(මූලාශ්‍ර..ලංකාදීප පුවත්පත)

[QUOTE="RIDER89, post: 18586107, member: 527443"] [COLOR=Blue][B][SIZE=3]මචංලා..මේ සටහන මං දැක්කෙ එෆ් බී එකේ විජය ජෝති කියන පේජ් එකේ.... කාටත් වටින නිසා කිරියෙ බෙදාගන්න හිතුනෙ... සදා අමරණීය මනුසත්කමේ සංකේතයක් බඳු අපූරු මිනිසා ගැන උඹලත් දන්න දේවල්, අගය කරන දේවල් තියනවානම් බෙදාගමු[/SIZE][/B] [/COLOR] [B][SIZE=3]-අදටත් සුරැකිව ඇති... ආදරණීය "විජයගේ" සිහිවටන....[/SIZE][/B] [B][SIZE=3] මරණය කොහේ කොතැනක හෝ සැඟව සිට කවර හෝ තත්පරයක අප කැටුව යන්නට පැමිණිය හැකිය. වරෙක මරණය පැමිණෙන්නේ අබිරහස් ලෙසින් අනපේක්ෂිත මොහොතකය. මරණයටත් සාධාරණීකරණය වූ විනිශ්චයක් අවැසි වෙන්නේ මෙවන් පසුබිමකදීය. මරණයටත් සාධාරණය ගෙනෙන විනිශ්චයේ භාරකාරත්වය අධිකරණ වෛද්‍ය විදයාව යැයි සිතේ. ඉතාමත් සියුම් සාධක ඔස්සේ මරණයට හේතුව, අපරාධයේ ස්වභාවය, මියගිය තැනැත්තාගේ වයස, අපරාධකරු හඳුනාගත හැකි සාධක මේ ආදී බොහෝ කරුණු කාරණා ඔස්සේ තීක්ෂණ විමසුමක යෙදෙන්නට අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්ත මඟ පෙන්වයි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ඉකුත් දිනයක අප ගියේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා මුණ ගැසෙන්නටය. අප ගිය ගමනේ අරමුණක් තිබුණි. ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් ලෙස බොස්නියාවේත් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යටතේ කොසෝවෝ දේශයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසත් කටයුතු කර ඇති ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා තම වෘත්තීය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් රාශියකි. අධිකරණ වෛද්‍ය විද්‍යාව යනු කුමක්ද? අබිරහස් ලෙස වැළලෙන්නට නොදී එය මරණය පසුපස හඹා යා යුතු අවස්ථාවලදී එසේ හඹා යන ක්‍රමවේද මොනවාද? මේ බොහෝ කරුණු කාරණා ගැන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා පුළුල් ලෙස අප දැනුම්වත් කළේය. ඉනික්බිති ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සුනිල් පේ‍්‍රමසිරි මහතා අප ඉදිරියට කැඳවන ලදී. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැරැණිතම සේවකයකු වන සුනිල් පේ‍්‍රමසිරි මහතා අප කැඳවාගෙන ගියේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේ පිහිටි කෞතුකාගාරය වෙතය. එම කෞතුකාගාරයේ සහායකයකු ලෙස ඔහු නිහඬ සේවයක් කරන ලද පුද්ගලයකු ලෙස හැඳින්වීම ඔහුට ලබාදිය හැකි ඉහළම ගෞරවයැයි සිතේ. අනපේක්ෂිත ලෙස මළවුන්ගේ ලෝකය වෙත ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිරුරු අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය විට ඒ පුද්ගල චරිත හැමදාමත් ගෞරවයෙන් සිහිපත් කරනු පිණිස යම් මතකයන් සිහිවටනයන් ලෙස කෞතුකාගාරයේ සුරැුකි කොට තබන්නට සුනිල් පේ‍්‍රමසිරි නම් මේ සේවකයා කල්පනා කළේය. එය රාජකාරී මට්ටමින් කළ දෙයක් නොවේ. එහෙත් නොනිල මට්ටමින් කළ ඒ ‘‘රාජකාරියේ’’ නිල වටිනාකමක් ගැබ්වී ඇතැයි අපට සිතුනේ ඒ මතක ශේෂ ඉතාමත් පරිස්සමින් ඔහු අප දෑස් ඉදිරියේ තබද්දීය.[/SIZE][/B] [B][SIZE=3] විජය.... දහස් සංඛ්‍යාත පේ්රක්ෂකයන් රංගනයෙන් කුල්මත් කළ ආදරණීය නළු විජය කුමාරතුංග. ජනතාවාදී දේශපාලනඥයකු ලෙස දේශපාලන කරළියේ නොමැකෙන මතක සටහන් තැබූ විජයගේ ඉරණම ඔබට අදටත් අමතක වන්නට හැටියක් නැත. ඒ 1988 පෙබරවාරි මස 16 වැනිදාය. විජය කුමාරතුංග නම් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසාගේ පණනළ උඳුරාගනු රිසින් සාහසිකයකු ඔහුගේ ජීවිතය හඹා ආයේ එදිනය. විජය ඝාතකයා කෲර ලෙස සැහැසි විය. බිම වැටී සිටි විජයගේ හිස පසාරුවෙන්නට තවත් වෙඩි උණ්ඩ කිහිපයක්ම ඝාතකයා එල්ල කළේ ආදරණිය මිනිසකුගේ ප්‍රාණවායුව හිස් අහසට මුදා හරිමිනි. විජය අපෙන් සමුගෙන 23 වසරක් නික්ම ගියේය. එහෙත් මා දෑස ඉදිරියේ වූයේ ඒ ආදරණීය මිනිසාගේ හිසකෙස්ය. විජය කුමාරතුංගගේ හිස කෙස්ය. විජයගේ වෙඩි වැදුණු දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ආ පසු ඔහුගේ හිසකෙස් රොදක් ගෞරවයෙන් යුතුව ඉවත්කොට තබන ලද්දේ හැමදාමත් විජය සිහිවන සිහිවටනයක් කොට තබා ගන්නටය. මරණය හා සබැඳි විවිධ මතකවලින් පිරුණු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඒ කෙස් රොද සුදු දවටනයක් මත අදටත් සුරැකිව පවතී. ‘‘මට මතකයි එතකොට මම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. විජයගේ සිරුර ගෙනාවේ කොළඹ මහ රෝහලට. එතකොට විජය මැරිලා. විජයගේ සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගෙනාවම පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කළා. මං හිතන්නේ ඉතිහාසයේ කිසිම දවසක මෙතෙන්ට ඒ තරම් සෙනඟක් එකතුවෙලා නැතිව ඇති. විජයගේ සිරුර මෙතෙන්ට ගෙනාවා කියලා දැනගත්තම මෙතන එකම ජනගඟක් වුණා. සෙනඟ පාලනය කරගන්න මෙහේ සේවකයන්ට අමාරු වුණා. මට මතකයි විජයගේ හිස තුවාල වෙලා ලේ ශරීරයේ තැවරිලා තිබුණා. මෙවැනි ජනතාවගේ ආදරයට පාත්‍ර වුණ පුද්ගලයන්ගේ මතකයන් අරගෙන තියලා තියෙන්නේ ඒ පුද්ගලයන්ගේ විශේෂත්වය මතයි...’’ සමරසේකර මහතා කියයි. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ [/SIZE][/B] [B][SIZE=3][URL="https://www.facebook.com/vijaya.joothi"]Vijaya Jothis Page[/URL] විශේෂ ස්තුතිය..ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරමහතාට~ සටහන..සංජීවිකා සමරතුංග ඡායාරූප: ඇලෙක්සැන්ඩර් බාලසූරිය...(මූලාශ්‍ර..ලංකාදීප පුවත්පත)[/SIZE][/B] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/11698909_441696736012104_5925515287806767588_n.jpg?oh=a1f172cb87d6992903b64cb6016e9ac2&oe=561CA671[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom