Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
ආදරණීය Doly
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සිත විශාල වශයෙන් කම්පනයකට ලක්වූ අවස්ථාවක්.

මේ අපිව දාල ගිය සොහොයුරිය.. Doly

මම Doly කියන නංගිව කවදාවත් අඳුනන්නේ නැහැ.. ඒවගේම කවදාවත් කතා කරලත් නැහැ ඇහුවෙත් අදමයි. අද උදේ තමයි මම දැක්ක "පිළිකාවට ඔසුවක්" යන ත්‍රෙඩ් එක යටතේ එයාගේ නම සඳහන් වෙලා තිබ්බ,පසුගිය දිනක ඇය මෙලොව හැර ගියාය. ගොඩක් අය නිවන් සුව ප්‍රර්ථනා කරලා තිබුන.

පස්සේ මම එය දාපු පොස්ට් ඔක්කොම සර්ච් කරලා බැලුව. මට ගොඩක් කඳුළු අවා එක දැක්කම. ඇය ඉතාම ලස්සන යුවතියක්. ඉතාමත් දක්ෂ ලෙස කවි ලියන කෙනෙක්. අද මේ ලෝකේ හොඳ මිනිස්සුන්ට ඉඩක් නැහැ වැරදි කරන මිනිස්සු තමයි මේ ලෝකේ රජ කරන්න.

එය කෙසේ උවත් මෙයයි ජීවිතයේ යථාර්තය. මේ මිහිතලයේ ජීවත්වන මරණය සියලු සතුන්ට පොදුයි. මට මේ ත්‍රෙඩ් එක කවදාවත් අමතා වෙන්න නැහැ.

~ GOOD BYE ALL ~( My Last Thread Here )

http://www.elakiri.com/forum/showthread.php?t=324851

http://www.elakiri.com/forum/member.php?u=118820

"මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....

එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

බුදුසරණයි හැමෝටම!"

මේක තමයි එය අවසානයට අකුරු කරපු ත්‍රෙඩ් එක. මෙම වැකි කිහිපය මගේ සිත ඉතා විශාල ලෙස සසල කල අවස්ථාවක් අවසානයේ ඇය විසින්ම ඕපන් කරන ලද ත්‍රෙඩ් එකේ අවසානයේ අපට ම නිවන්සුව ප්‍රර්ථනා කරන්න සිදු උනා. කොතරම් කණගාටු දයකද.. නැගණියනි ඔබ ඉපදෙන හැම ආත්මෙකම හොද කවිකරියෙක් වෙලා මේ එලකිරියටම එන්න ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි. මෙවන් අකල් මරණ වලට මුහුණ දීමට මතු උපදින කිසිඳු බවයක සිදු නොවෙවයි කියා ප්‍රර්ථනා කරමි.

මම නංගි ඔයාගේ ත්‍රෙඩ් වලට +රේප් දුන්න. අපි අනාගතයටත් ඔයාගේ ත්‍රෙඩ් ඉදිරියට ගෙන්න කටයුතු කරනම්. මම දන්නවා ඔය වෙනුවෙන් අපි වැලපෙන හැටි ඔය දිවියලෝකේ ඉඳන් බලන් ඉන්නවා කියල. මේක බලන කවුරු හරි දන්නවනම් එයාගේ ෆෙසේබුක් එක මෙතන පබ්ලිෂ් කරන්න. අපි හැමෝම එයාගේ Account එකට Friends Request යවමු. එය කවද හරි අප අතරට ඇවිල්ල අපව Accept කරයි.

[QUOTE="siripala, post: 13104753, member: 6738"] [SIZE="5"]මගේ සිත විශාල වශයෙන් කම්පනයකට ලක්වූ අවස්ථාවක්.[/SIZE] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/599532_2283495783212_655754854_n.jpg[/IMG] මේ අපිව දාල ගිය සොහොයුරිය.. Doly [SIZE="4"]මම Doly කියන නංගිව කවදාවත් අඳුනන්නේ නැහැ.. ඒවගේම කවදාවත් කතා කරලත් නැහැ ඇහුවෙත් අදමයි. අද උදේ තමයි මම දැක්ක "පිළිකාවට ඔසුවක්" යන ත්‍රෙඩ් එක යටතේ එයාගේ නම සඳහන් වෙලා තිබ්බ,පසුගිය දිනක ඇය මෙලොව හැර ගියාය. ගොඩක් අය නිවන් සුව ප්‍රර්ථනා කරලා තිබුන. පස්සේ මම එය දාපු පොස්ට් ඔක්කොම සර්ච් කරලා බැලුව. මට ගොඩක් කඳුළු අවා එක දැක්කම. ඇය ඉතාම ලස්සන යුවතියක්. ඉතාමත් දක්ෂ ලෙස කවි ලියන කෙනෙක්. අද මේ ලෝකේ හොඳ මිනිස්සුන්ට ඉඩක් නැහැ වැරදි කරන මිනිස්සු තමයි මේ ලෝකේ රජ කරන්න. එය කෙසේ උවත් මෙයයි ජීවිතයේ යථාර්තය. මේ මිහිතලයේ ජීවත්වන මරණය සියලු සතුන්ට පොදුයි. මට මේ ත්‍රෙඩ් එක කවදාවත් අමතා වෙන්න නැහැ. ~ GOOD BYE ALL ~( My Last Thread Here ) [url]http://www.elakiri.com/forum/showthread.php?t=324851[/url] [url]http://www.elakiri.com/forum/member.php?u=118820[/url] [B]"මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ .... එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ බුදුසරණයි හැමෝටම!" [/B] මේක තමයි එය අවසානයට අකුරු කරපු ත්‍රෙඩ් එක. මෙම වැකි කිහිපය මගේ සිත ඉතා විශාල ලෙස සසල කල අවස්ථාවක් අවසානයේ ඇය විසින්ම ඕපන් කරන ලද ත්‍රෙඩ් එකේ අවසානයේ අපට ම නිවන්සුව ප්‍රර්ථනා කරන්න සිදු උනා. කොතරම් කණගාටු දයකද.. නැගණියනි ඔබ ඉපදෙන හැම ආත්මෙකම හොද කවිකරියෙක් වෙලා මේ එලකිරියටම එන්න ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි. මෙවන් අකල් මරණ වලට මුහුණ දීමට මතු උපදින කිසිඳු බවයක සිදු නොවෙවයි කියා ප්‍රර්ථනා කරමි. මම නංගි ඔයාගේ ත්‍රෙඩ් වලට +රේප් දුන්න. අපි අනාගතයටත් ඔයාගේ ත්‍රෙඩ් ඉදිරියට ගෙන්න කටයුතු කරනම්. මම දන්නවා ඔය වෙනුවෙන් අපි වැලපෙන හැටි ඔය දිවියලෝකේ ඉඳන් බලන් ඉන්නවා කියල. මේක බලන කවුරු හරි දන්නවනම් එයාගේ ෆෙසේබුක් එක මෙතන පබ්ලිෂ් කරන්න. අපි හැමෝම එයාගේ Account එකට Friends Request යවමු. එය කවද හරි අප අතරට ඇවිල්ල අපව Accept කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom