Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්දා නදී.ඔයා එක්ක කතා කරද්දි මගෙ හිත ඉස්සර වෙනවනෙ.ආදරේ වැඩිකමට එහෙම කියවුනේ.තරහ වෙන්නෙපා මා එක්ක.වැරදිලා කියවුනේ.මං ඒ ඇස් දෙක දිහා බලාගෙන හිතින් කිව්වා.

ඒත් නදීට ඒකෙ මොකක්දෝ අමුත්තක් දැනිලා වගේ.මගෙ ඇස් දෙකට එබිලා නදී අමුතු විදියකට හිනා වුනා.දවසටම පලවෙනි වතාවට මට ලැජ්ජාවක් දැනුනා.මං හෙමිහිට බිම බලා ගත්තා.

"මට මහන්සියි අමිල අයියෙ...අපි අර ගඟ අයිනෙ උණ ගහ ලඟට යමු...එතන සීතලයිනෙ" නදී හෙමිහිට කිව්වා.

"යමු පැටියො.මට කලින් කියන්න තිබුනනෙ ගොඩක් මහන්සියි නම්..."

මට ඇත්තටම නදී ගැන දුක හිතුනා.මං ඒ කෙල්ලව එක්ක ඇවිදින් මහන්සි කරනවද මන්දා...

"මට ලෝබ හිතුනා අමිල අයියෙ.මං දෙසැරයක් ඔයා දිහා බැලුවා.ඒත් ඔයා විඳින අහිංසක සතුට දැක්කම මට දුක හිතුනා.මං බලාගෙන හිටියෙ.කොල්ලට හිටි ගමන් හිනා යනවා.මොනාද ඔච්චර කල්පනා කරන්නෙ?..ම්ම්..?.මටත් කියන්නකො අනේ...තනියෙන් හිනා වෙන්නෙපා.අපි දෙන්නම හිනා වෙමුකො..."

පුංචි කෙල්ලෙක් වගේ මේ ඔක්කොම එක දිගට කියවන අපූරුව.අද මගෙ හොර ඔක්කොම ටික මේ කෙල්ල අල්ල ගනීවි වගේ.දෙකෙන් එකක් වෙන්න කියන්නත් හිතෙනවා.ඒත් ඔයාව මේ නොදන්න පලාතකට අරං ඇවිදින් ඒක කිව්වම ඔයා මා එක්ක තරහ උනොත් හෙම.මොනවයින් මොනවා වෙයිද නදී.මොන දේ නැතත් ඔයා ආපහු ගෙදරට පය ගහනකම් ඔයාගෙ වගකීම මට භාරයිනෙ නදී...

"එහෙම කියන්න තරම් දෙයක් නෑ නදී..."

නදී ඉස්සෙල්ලා මගෙ අතින් අල්ලගෙන හිටියට දැන් මහන්සි හින්දද මන්දා මගෙ ඇඟට හේත්තු වෙලා ඇවිදින්නෙ.අනේ ඔයා පව් නදී.

"බොරු කියන්නෙපා අමිල අයියෙ...ඔයා ඔය කියන්නෙ බොරු.මං දන්නවා ඔයා මොකක් හරි ලොකු කතාවක් හිතේ තියාගෙන ඒක මගෙන් හංගගෙන ඉන්නෙ.අනේ කියන්නකො.මමත් ආසයි.ඔයාට මගෙන් හංගන්න තරම් දෙයක් තියෙනවද අමිල අයියෙ?"

මං හිත නැවැත්තුවේ නැත්නම් මෙලෙහකටත් නදී මට බැනලා.සොරි නදී.මට බෑ ඒක ඔයාට කියන්න.

"එහෙම මුකුත් නෑ පැටියො...ඇත්තමයි..."

"බොරු..බොරු..බොරු..මං තරහයි ඔයත් එක්ක...තරහම තරහයි.ඒක කියනකම් මං කතා කරන්නෙ නෑ ඔයා එක්ක."

අනේ දෙවියනේ...දැන් මොකක් කරන්නද මං...?.ඔයාට තරහ වෙලා ඉන්න බෑ මාත් එක්ක නදී.ඒත් අද දවසට විතරක් වත් ඔයා තරහ වෙලා හිටියොතින් මට පාළුයි ගොඩක් මගෙ රත්තරන්.කොහොම කිව්වත් නදී දැන් ඉන්නෙ මගෙ පපුතුරේ හැංගිලා.මගෙ උණුහුමට තුරුල් වෙලා.එයාට මේ ගං තෙර සීතලයි වගේ...

"අනේ මාව අසරණ කරන්නෙපා නදී...ප්ලීස්...මාත් එක්ක තරහ වෙලා ඉන්න පුළුවන්ද ඔයාට?...එකම එක දෙයක් අහන්න ඒක උත්තර දෙන්න පුළුවන්ද...?"

කොහොමටත් අද මේක ඉවරයක් කර ගන්න වෙනවා.ඒ හින්දා එතෙන්ට යන පාරක් වත් හදා ගත්තොත්...

"පුළුවන්.මං තරහයි තමයි.මොකක්ද...?.අහන්න බලන්න"

"ඔයා මාත් එක්ක තරහයි නම් ඇයි මගෙ පපුවට තුරුල් වෙලා ඉන්නෙ?.ඇයි තරහකාරයෙක්ගෙ උණුහුමට ගුලි වෙලා ඉන්නෙ?..ම්ම්..මන්න ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද...?.තරහ උනාට පස්සෙත් ඇයි මගෙ ලහටම වෙලා ඉන්නෙ.?"

හිතේ තියෙන හැම දෙයක්ම තව මොහොතකින් කියා ගන්න බලාපොරොත්තුවකින් මං ඇහුවා.මගෙ ඇස් දෙක පෙඟිලා තියෙන්න ඇති.නදී අනුකම්පාවෙන් මා දිහාවෙ බැළුවා.පස්සෙ මිමිණුව එකම එක වචනෙ මට අදහා ගන්න බෑ.

"ආදරේට..."

ඔයා මාත් එක්ක විහිළු කරනවද නදී..?.ආයෙත් සැරයක් මේ පිස්සව විහිළුවකට ගත්තද?.ඒත් ඒක හිතල කිව්වා වෙන්න බෑ.ඒක කිව්ව ගමන් ඔයා බිම බලා ගත්තා මට මතකයි නදී.ඒක ඔයාවත් නොහිතා ඔයාගෙ කටින් පිටවුනේ නදී...මං තවත් තදින් ඔයාව තුරුල් කර ගත්තා මගෙ පපුවට.එයාගෙ ඇස් දෙක දිහා මං බලාගෙන හිටියා මොහොතක්.දෙයියනේ...ඒ ඇස් දෙක කඳුලින් පිරිලා ගිහින්.මගෙ පුංචි සුරංගනාවිගෙ ඇස් දෙක දිලිසෙනවා.ඇස් දෙක මොහොතක පියාගෙන වත් නොබලා ඉන්න නොහිතෙන තරම් ලස්සන වෙලා මේ දඟකාරිගෙ ඇස් දෙක.ඔයා මට ආදරෙයිද නදී.මං තව මොහොතක් බලාගෙන හිටියා.

"ආයිමත් කියන්න ඒ වචනෙ නදී...?"

ඒ පාට නදී ඉකි ගහ ගහ අඬන්න ගත්තා.මමත් ඇඬුවා.මට මගෙ නදීගෙ ඇස් දිහා බලාගෙන නාඬා ඉන්න තරම් කුහක හිතක් තිබුනෙ නෑ.මං මගෙ රත්තරන්ව තව තවත් තද කර ගත්තා.

"ඔව් අමිල අයියෙ.ඔව්...සත්තයි.මං ආදරෙයි ඔයාට.හැමදාමත්ම මං ආදරෙයි ඔයාට."

"මමත් ආදරෙයි මගෙ මැණිකට...සත්තයි.මේ අහස පුරාවට ඉර හඳ පායනකම් මං ආදරෙයි ඔයාට රත්තරං...මං ආදරෙයි..."

මට වෙන කියා ගන්න දෙයක් තිබුනෙ නෑ.කියා ගන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.හංගන්න තරම් දෙයක් තිබුනෙත් නෑ.ඒත් මට කතා කර ගන්න බැරි උනා.මගෙ නදීට මං තවත් ලං උනා.මගෙ හිතට මං පොරොන්දු උනා.අද පටන්,මේ මොහොතෙ පටන් මගෙ රත්තරංට පණ දෙවෙනි කරලා ආදරේ කරන්න.

ජීවිතේ පලවෙනි වතාවට මට අහිංසක නපුරෙක් වෙන්න හිතුනා.නදීගෙ ඇස් පියන් හෙමිහිට වැහිලා යනවා මතකයි මට.ඒ ලස්සන ඇස් දෙක දිහාවෙම බලාගෙන හිටිය මමත් මගෙ ඇස් පියා ගත්තා.අද දවස පුරාවට රෝස පාටට දිලිසි දිලිසි තිබුනු මටම හිමි පුංචි දෙතොල හෙමිහිට වෙව්ලන්න පටන් අරගෙන තිබුනා.එයාට ලං වෙද්දි සුමුදු රෝස මල් සුවඳක් මට දැනුනා.

"තව ටිකක් ලඟට එන්න මහත්තයෝ..."

නදී මට ඇහෙන නෑහෙන ගානට කොඳුරද්දි දරා ගන්න බැරි තරමක හැඟුමන් අසීරුවෙන් දරාගෙන මං මගෙ පුංචි සුරංගනාවිගෙ දෙතොල් පෙති අපමණක් ආදරෙන් සිප ගත්තා...

[QUOTE="amilapriyankara.dsc, post: 9289596, member: 183603"] [SIZE=3]අනේ මන්දා නදී.ඔයා එක්ක කතා කරද්දි මගෙ හිත ඉස්සර වෙනවනෙ.ආදරේ වැඩිකමට එහෙම කියවුනේ.තරහ වෙන්නෙපා මා එක්ක.වැරදිලා කියවුනේ.මං ඒ ඇස් දෙක දිහා බලාගෙන හිතින් කිව්වා. ඒත් නදීට ඒකෙ මොකක්දෝ අමුත්තක් දැනිලා වගේ.මගෙ ඇස් දෙකට එබිලා නදී අමුතු විදියකට හිනා වුනා.දවසටම පලවෙනි වතාවට මට ලැජ්ජාවක් දැනුනා.මං හෙමිහිට බිම බලා ගත්තා. "මට මහන්සියි අමිල අයියෙ...අපි අර ගඟ අයිනෙ උණ ගහ ලඟට යමු...එතන සීතලයිනෙ" නදී හෙමිහිට කිව්වා. "යමු පැටියො.මට කලින් කියන්න තිබුනනෙ ගොඩක් මහන්සියි නම්..." මට ඇත්තටම නදී ගැන දුක හිතුනා.මං ඒ කෙල්ලව එක්ක ඇවිදින් මහන්සි කරනවද මන්දා... "මට ලෝබ හිතුනා අමිල අයියෙ.මං දෙසැරයක් ඔයා දිහා බැලුවා.ඒත් ඔයා විඳින අහිංසක සතුට දැක්කම මට දුක හිතුනා.මං බලාගෙන හිටියෙ.කොල්ලට හිටි ගමන් හිනා යනවා.මොනාද ඔච්චර කල්පනා කරන්නෙ?..ම්ම්..?.මටත් කියන්නකො අනේ...තනියෙන් හිනා වෙන්නෙපා.අපි දෙන්නම හිනා වෙමුකො..." පුංචි කෙල්ලෙක් වගේ මේ ඔක්කොම එක දිගට කියවන අපූරුව.අද මගෙ හොර ඔක්කොම ටික මේ කෙල්ල අල්ල ගනීවි වගේ.දෙකෙන් එකක් වෙන්න කියන්නත් හිතෙනවා.ඒත් ඔයාව මේ නොදන්න පලාතකට අරං ඇවිදින් ඒක කිව්වම ඔයා මා එක්ක තරහ උනොත් හෙම.මොනවයින් මොනවා වෙයිද නදී.මොන දේ නැතත් ඔයා ආපහු ගෙදරට පය ගහනකම් ඔයාගෙ වගකීම මට භාරයිනෙ නදී... "එහෙම කියන්න තරම් දෙයක් නෑ නදී..." නදී ඉස්සෙල්ලා මගෙ අතින් අල්ලගෙන හිටියට දැන් මහන්සි හින්දද මන්දා මගෙ ඇඟට හේත්තු වෙලා ඇවිදින්නෙ.අනේ ඔයා පව් නදී. "බොරු කියන්නෙපා අමිල අයියෙ...ඔයා ඔය කියන්නෙ බොරු.මං දන්නවා ඔයා මොකක් හරි ලොකු කතාවක් හිතේ තියාගෙන ඒක මගෙන් හංගගෙන ඉන්නෙ.අනේ කියන්නකො.මමත් ආසයි.ඔයාට මගෙන් හංගන්න තරම් දෙයක් තියෙනවද අමිල අයියෙ?" මං හිත නැවැත්තුවේ නැත්නම් මෙලෙහකටත් නදී මට බැනලා.සොරි නදී.මට බෑ ඒක ඔයාට කියන්න. "එහෙම මුකුත් නෑ පැටියො...ඇත්තමයි..." "බොරු..බොරු..බොරු..මං තරහයි ඔයත් එක්ක...තරහම තරහයි.ඒක කියනකම් මං කතා කරන්නෙ නෑ ඔයා එක්ක." අනේ දෙවියනේ...දැන් මොකක් කරන්නද මං...?.ඔයාට තරහ වෙලා ඉන්න බෑ මාත් එක්ක නදී.ඒත් අද දවසට විතරක් වත් ඔයා තරහ වෙලා හිටියොතින් මට පාළුයි ගොඩක් මගෙ රත්තරන්.කොහොම කිව්වත් නදී දැන් ඉන්නෙ මගෙ පපුතුරේ හැංගිලා.මගෙ උණුහුමට තුරුල් වෙලා.එයාට මේ ගං තෙර සීතලයි වගේ... "අනේ මාව අසරණ කරන්නෙපා නදී...ප්ලීස්...මාත් එක්ක තරහ වෙලා ඉන්න පුළුවන්ද ඔයාට?...එකම එක දෙයක් අහන්න ඒක උත්තර දෙන්න පුළුවන්ද...?" කොහොමටත් අද මේක ඉවරයක් කර ගන්න වෙනවා.ඒ හින්දා එතෙන්ට යන පාරක් වත් හදා ගත්තොත්... "පුළුවන්.මං තරහයි තමයි.මොකක්ද...?.අහන්න බලන්න" "ඔයා මාත් එක්ක තරහයි නම් ඇයි මගෙ පපුවට තුරුල් වෙලා ඉන්නෙ?.ඇයි තරහකාරයෙක්ගෙ උණුහුමට ගුලි වෙලා ඉන්නෙ?..ම්ම්..මන්න ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද...?.තරහ උනාට පස්සෙත් ඇයි මගෙ ලහටම වෙලා ඉන්නෙ.?" හිතේ තියෙන හැම දෙයක්ම තව මොහොතකින් කියා ගන්න බලාපොරොත්තුවකින් මං ඇහුවා.මගෙ ඇස් දෙක පෙඟිලා තියෙන්න ඇති.නදී අනුකම්පාවෙන් මා දිහාවෙ බැළුවා.පස්සෙ මිමිණුව එකම එක වචනෙ මට අදහා ගන්න බෑ. "ආදරේට..." ඔයා මාත් එක්ක විහිළු කරනවද නදී..?.ආයෙත් සැරයක් මේ පිස්සව විහිළුවකට ගත්තද?.ඒත් ඒක හිතල කිව්වා වෙන්න බෑ.ඒක කිව්ව ගමන් ඔයා බිම බලා ගත්තා මට මතකයි නදී.ඒක ඔයාවත් නොහිතා ඔයාගෙ කටින් පිටවුනේ නදී...මං තවත් තදින් ඔයාව තුරුල් කර ගත්තා මගෙ පපුවට.එයාගෙ ඇස් දෙක දිහා මං බලාගෙන හිටියා මොහොතක්.දෙයියනේ...ඒ ඇස් දෙක කඳුලින් පිරිලා ගිහින්.මගෙ පුංචි සුරංගනාවිගෙ ඇස් දෙක දිලිසෙනවා.ඇස් දෙක මොහොතක පියාගෙන වත් නොබලා ඉන්න නොහිතෙන තරම් ලස්සන වෙලා මේ දඟකාරිගෙ ඇස් දෙක.ඔයා මට ආදරෙයිද නදී.මං තව මොහොතක් බලාගෙන හිටියා. "ආයිමත් කියන්න ඒ වචනෙ නදී...?" ඒ පාට නදී ඉකි ගහ ගහ අඬන්න ගත්තා.මමත් ඇඬුවා.මට මගෙ නදීගෙ ඇස් දිහා බලාගෙන නාඬා ඉන්න තරම් කුහක හිතක් තිබුනෙ නෑ.මං මගෙ රත්තරන්ව තව තවත් තද කර ගත්තා. "ඔව් අමිල අයියෙ.ඔව්...සත්තයි.මං ආදරෙයි ඔයාට.හැමදාමත්ම මං ආදරෙයි ඔයාට." "මමත් ආදරෙයි මගෙ මැණිකට...සත්තයි.මේ අහස පුරාවට ඉර හඳ පායනකම් මං ආදරෙයි ඔයාට රත්තරං...මං ආදරෙයි..." මට වෙන කියා ගන්න දෙයක් තිබුනෙ නෑ.කියා ගන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.හංගන්න තරම් දෙයක් තිබුනෙත් නෑ.ඒත් මට කතා කර ගන්න බැරි උනා.මගෙ නදීට මං තවත් ලං උනා.මගෙ හිතට මං පොරොන්දු උනා.අද පටන්,මේ මොහොතෙ පටන් මගෙ රත්තරංට පණ දෙවෙනි කරලා ආදරේ කරන්න. ජීවිතේ පලවෙනි වතාවට මට අහිංසක නපුරෙක් වෙන්න හිතුනා.නදීගෙ ඇස් පියන් හෙමිහිට වැහිලා යනවා මතකයි මට.ඒ ලස්සන ඇස් දෙක දිහාවෙම බලාගෙන හිටිය මමත් මගෙ ඇස් පියා ගත්තා.අද දවස පුරාවට රෝස පාටට දිලිසි දිලිසි තිබුනු මටම හිමි පුංචි දෙතොල හෙමිහිට වෙව්ලන්න පටන් අරගෙන තිබුනා.එයාට ලං වෙද්දි සුමුදු රෝස මල් සුවඳක් මට දැනුනා. "තව ටිකක් ලඟට එන්න මහත්තයෝ..." නදී මට ඇහෙන නෑහෙන ගානට කොඳුරද්දි දරා ගන්න බැරි තරමක හැඟුමන් අසීරුවෙන් දරාගෙන මං මගෙ පුංචි සුරංගනාවිගෙ දෙතොල් පෙති අපමණක් ආදරෙන් සිප ගත්තා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom