Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_04]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අම්මි...මෙයා මේ කන්නෙත් නැතුවම යන්න හදන්නෙ.ඉක්මනට හොඳට මිරිස් ගම්මිරිස් ගොඩක් දාලා රෑ කෑම හදන්නකෝ."

නදී ඒ පාර දුකක් නැතුවම මගෙ ඇස් දෙකෙන් කඳුළු ගන්න හදන්නෙ.ඒව කොහෙද මාත් එක්ක.

"අනේ අම්මෙ එක්කොත් මං ගෙදර ගිහිල්ලම කන්නම්."

කුස්සිය පැත්තට ගිය නදීලගෙ අම්මට මං හිනා වෙවී කිව්වා.අම්මටත් හිනා යනවා මං බලාගෙන.මේ කෙල්ල නම් මිනිස්සුන්ගෙ හිතට සතුට දෙන්න උපන් හපනියක්.

"ඇයි ඒ...යන්න දෙන්නෙ නෑ ඔයාට මෙහෙන් අද කන්නෙ නැතුව නම්...ගිහින් තිබුනොත් එහෙම බලා ගන්න පුළුවන්."

"හරි මං දුවගෙන ගිහින් බයික් එකට නැඟලා යන්න ගියොත්...?" මං ඇහුවා.මට පැරදිලා පුරුද්දක් නෑ නදී.

"එහෙම යන්නෙ බයික් එකේ කී එක ඔයා ලඟ නම් නේ...ඒක දැන් මගෙ ලඟනෙ බකමූනො..."

දෙයියනේ.ඔයා ඒකත් හොරකම් කරාද මගෙන්..?.මේ කෙල්ල මං නාගෙන එනකොට තමයි එහෙනම් ඒකත් අරගෙන තියෙන්නෙ.ටොක්කක් අනින්න වටින්නෙ ඔයාට නදී.

"හොර කෙල්ල...හරි නරකයි.තව මොනා ගත්තද දන්නෙ නෑ මගෙන්."

මං කිව්වෙ ඇත්තටම.මේ කෙල්ල මගෙ මොන මොන දේවල් අරගෙනද දන්නෙ නෑ.බයෙත් බෑ ඔයා එක්ක ඉන්න නදී.හොරකම් කරන හැමදේම තියාගෙන ඉන්නෙපා නදී.මගෙ හදවත වාගෙ හැම දෙයක්ම ඔයාගෙ ලඟින්ම තියාගෙන ඉන්න එපා.මං සැටියට වෙලා හොඳට හාන්සි වුනා.අද ඉතින් කන්නෙ නැතුව ගෙදර යන්න දෙන්නෙම නෑනෙ මේ කෙල්ල.නදීත් දවාලෙ වගේම දැනුත් මට තුරුල් වුනා.අනේ නදී අම්මලා දකීවි.අපි මෙහෙම ඉන්න එක කොහොමටත් හොඳ නෑනෙ.

"ම්ම්...ඒක නෙමෙයි නදී.මොකක්ද හලා ගත්ත ප'ෆියුම් එක..?"

ඒ සුවඳ මට ඒ තරම් වටින්නෙ නෑ නදී.ඒත් ඒ සුවඳ ඔයා හලාගෙන තියෙන්නෙ පපුවට.හරියට කූඩු කරලා හිර කරලා හිටිය හා පැටව් ජෝඩුවක් ටික වෙලාවකට නිදහස් කරලා වාගෙ.මට ආසයි තව ටිකක් ලං වෙලා ඔය සුවඳ විඳින්න නදී.තව ටිකක් මගෙ තුරුලට එන්නකො.අවසරයිද තව චුට්ටක් ලං වෙන්න ඔයාට..?

"ඇයි...ඒ තරම් සුවඳයිද..?"

"හ්ම්ම්...ගොඩාක් සුවඳයි.ඒත් මං ආස ඒ සුවඳට නෙමෙයි පැටියො."

"එහෙනම්..?"

"ඒ සුවඳ එන දිහාවට .ඔයා පුංචි හා පැටවු දෙන්නෙක් නිදහස් කරලා." නදීට තේරුම් ගන්න අමාරුයි.මං යාන්තමට හිනාවුනා.

"ආ...ඒක තමයි මේ...අගේ කරන්න ගත්තෙ...කපටියා...හොරගෙඩියා..." නදී හිනා වෙනවා.

"අනේ පැටියො.ආයිත් කවදා එන්නද අද වගේ දවසක්.තව ටිකක් ලඟට එන්නකො"

"බෑ.එන්නෙපා ලඟට.මං කෑ ගහනවා අම්මිට ඇහෙන්න හැබැයි."

ඔයා නම් හරි නරකයි නදී.හරියට ඔයාට වියදමක් යනවා වගේ.ඉස්සර වෙලා බාත් රූම් එක ලඟදි දැක්කට වැඩිය ලස්සනයි ඔයා දැන්.මං දුක දෝරෙ ගලන මූණක් හදා ගත්තා.දෙයක් කරද්දි උගුලෙන් බැරි වුනාම හබකෙන් වත් කර ගන්න තරමක උවමනාවක් මට තිබුනා.

"ඇයි ඒ තරම් හා පැටවුන්ට ආස..?" නදීට දුක හිතිලා වගේ.

"මං ඔය තරම් ලස්සන හා පැටවු දැකලම නෑ.කොහොමටත් ඔහොම පැටවුන්ව දැකලම නෑ පැටියො."

"බෑ බෑ...වටින කියන දේවල් හංගගෙන ඉන්න ඕන.මට අමතක වෙලා හිටියෙ ඒක.ඉන්නකො මං ඒ පැටවු දෙන්නව ආයිත් හිර කරලා එන්නම්.එතකොට හරිනෙ."

"යන්න දෙන්නෙ නෑ මං."

නදී නැගිටින්න ලෑස්ති වුනත් මං නදීට යන්න දුන්නෙ නෑ.මගෙ හිත අද කවදාවත් නැති තරමට බොලඳ වෙලා.පොඩි එකෙක් ගානට ඔහේ කියවන්න පටන් අරගෙන.මං අන්ත අසරණයෙක් ගානට බලාගෙන හිටියා.නදී අඬන්න කඳුළු හොයනවා.දවල් ඉබේම කඳුළු ආවත් දැන් බේතකට ගන්න වත් එක කඳුළු පොදක් නෑ ඇස් දෙකේ.

"අනේ අම්මිලා ආවොත් අමිල අයියෙ.අපි දෙන්නම ඉවරයිනෙ."

"අම්මි එන්නෙ නෑ.අනේ නදී..."

[QUOTE="amilapriyankara.dsc, post: 9584986, member: 183603"] [size=3]"අම්මි...මෙයා මේ කන්නෙත් නැතුවම යන්න හදන්නෙ.ඉක්මනට හොඳට මිරිස් ගම්මිරිස් ගොඩක් දාලා රෑ කෑම හදන්නකෝ." නදී ඒ පාර දුකක් නැතුවම මගෙ ඇස් දෙකෙන් කඳුළු ගන්න හදන්නෙ.ඒව කොහෙද මාත් එක්ක. "අනේ අම්මෙ එක්කොත් මං ගෙදර ගිහිල්ලම කන්නම්." කුස්සිය පැත්තට ගිය නදීලගෙ අම්මට මං හිනා වෙවී කිව්වා.අම්මටත් හිනා යනවා මං බලාගෙන.මේ කෙල්ල නම් මිනිස්සුන්ගෙ හිතට සතුට දෙන්න උපන් හපනියක්. "ඇයි ඒ...යන්න දෙන්නෙ නෑ ඔයාට මෙහෙන් අද කන්නෙ නැතුව නම්...ගිහින් තිබුනොත් එහෙම බලා ගන්න පුළුවන්." "හරි මං දුවගෙන ගිහින් බයික් එකට නැඟලා යන්න ගියොත්...?" මං ඇහුවා.මට පැරදිලා පුරුද්දක් නෑ නදී. "එහෙම යන්නෙ බයික් එකේ කී එක ඔයා ලඟ නම් නේ...ඒක දැන් මගෙ ලඟනෙ බකමූනො..." දෙයියනේ.ඔයා ඒකත් හොරකම් කරාද මගෙන්..?.මේ කෙල්ල මං නාගෙන එනකොට තමයි එහෙනම් ඒකත් අරගෙන තියෙන්නෙ.ටොක්කක් අනින්න වටින්නෙ ඔයාට නදී. "හොර කෙල්ල...හරි නරකයි.තව මොනා ගත්තද දන්නෙ නෑ මගෙන්." මං කිව්වෙ ඇත්තටම.මේ කෙල්ල මගෙ මොන මොන දේවල් අරගෙනද දන්නෙ නෑ.බයෙත් බෑ ඔයා එක්ක ඉන්න නදී.හොරකම් කරන හැමදේම තියාගෙන ඉන්නෙපා නදී.මගෙ හදවත වාගෙ හැම දෙයක්ම ඔයාගෙ ලඟින්ම තියාගෙන ඉන්න එපා.මං සැටියට වෙලා හොඳට හාන්සි වුනා.අද ඉතින් කන්නෙ නැතුව ගෙදර යන්න දෙන්නෙම නෑනෙ මේ කෙල්ල.නදීත් දවාලෙ වගේම දැනුත් මට තුරුල් වුනා.අනේ නදී අම්මලා දකීවි.අපි මෙහෙම ඉන්න එක කොහොමටත් හොඳ නෑනෙ. "ම්ම්...ඒක නෙමෙයි නදී.මොකක්ද හලා ගත්ත ප'ෆියුම් එක..?" ඒ සුවඳ මට ඒ තරම් වටින්නෙ නෑ නදී.ඒත් ඒ සුවඳ ඔයා හලාගෙන තියෙන්නෙ පපුවට.හරියට කූඩු කරලා හිර කරලා හිටිය හා පැටව් ජෝඩුවක් ටික වෙලාවකට නිදහස් කරලා වාගෙ.මට ආසයි තව ටිකක් ලං වෙලා ඔය සුවඳ විඳින්න නදී.තව ටිකක් මගෙ තුරුලට එන්නකො.අවසරයිද තව චුට්ටක් ලං වෙන්න ඔයාට..? "ඇයි...ඒ තරම් සුවඳයිද..?" "හ්ම්ම්...ගොඩාක් සුවඳයි.ඒත් මං ආස ඒ සුවඳට නෙමෙයි පැටියො." "එහෙනම්..?" "ඒ සුවඳ එන දිහාවට .ඔයා පුංචි හා පැටවු දෙන්නෙක් නිදහස් කරලා." නදීට තේරුම් ගන්න අමාරුයි.මං යාන්තමට හිනාවුනා. "ආ...ඒක තමයි මේ...අගේ කරන්න ගත්තෙ...කපටියා...හොරගෙඩියා..." නදී හිනා වෙනවා. "අනේ පැටියො.ආයිත් කවදා එන්නද අද වගේ දවසක්.තව ටිකක් ලඟට එන්නකො" "බෑ.එන්නෙපා ලඟට.මං කෑ ගහනවා අම්මිට ඇහෙන්න හැබැයි." ඔයා නම් හරි නරකයි නදී.හරියට ඔයාට වියදමක් යනවා වගේ.ඉස්සර වෙලා බාත් රූම් එක ලඟදි දැක්කට වැඩිය ලස්සනයි ඔයා දැන්.මං දුක දෝරෙ ගලන මූණක් හදා ගත්තා.දෙයක් කරද්දි උගුලෙන් බැරි වුනාම හබකෙන් වත් කර ගන්න තරමක උවමනාවක් මට තිබුනා. "ඇයි ඒ තරම් හා පැටවුන්ට ආස..?" නදීට දුක හිතිලා වගේ. "මං ඔය තරම් ලස්සන හා පැටවු දැකලම නෑ.කොහොමටත් ඔහොම පැටවුන්ව දැකලම නෑ පැටියො." "බෑ බෑ...වටින කියන දේවල් හංගගෙන ඉන්න ඕන.මට අමතක වෙලා හිටියෙ ඒක.ඉන්නකො මං ඒ පැටවු දෙන්නව ආයිත් හිර කරලා එන්නම්.එතකොට හරිනෙ." "යන්න දෙන්නෙ නෑ මං." නදී නැගිටින්න ලෑස්ති වුනත් මං නදීට යන්න දුන්නෙ නෑ.මගෙ හිත අද කවදාවත් නැති තරමට බොලඳ වෙලා.පොඩි එකෙක් ගානට ඔහේ කියවන්න පටන් අරගෙන.මං අන්ත අසරණයෙක් ගානට බලාගෙන හිටියා.නදී අඬන්න කඳුළු හොයනවා.දවල් ඉබේම කඳුළු ආවත් දැන් බේතකට ගන්න වත් එක කඳුළු පොදක් නෑ ඇස් දෙකේ. "අනේ අම්මිලා ආවොත් අමිල අයියෙ.අපි දෙන්නම ඉවරයිනෙ." "අම්මි එන්නෙ නෑ.අනේ නදී..."[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom