Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_04]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බෑ බෑ...තව ටිකක් කඳුළු එන්න හයියෙන් අඬන්න.එතකොට එන්නම්."

නදී හිනා වෙවී කියනවා.අනේ දැන් උවමනාවෙන් අඬන්න බෑ නදී.දවල් ඔයා මාව අඬවලා අඬවලා මගෙ කඳුළු උල්පත් ඔක්කොම හිඳිලා ගිහින් නදී.

"එහෙම කොහොමද අඬන්නෙ..?.හැබැයි මං දැන් නපුරෙක් වෙන්න කලින් මගෙ ලඟට එනවද නැද්ද...?"

මං ටිකක් දරුණු මූණක් මවා ගත්තා.එහෙම වත් දෙයක් කෙරෙයිද බලන්න.අනේ නදී.මං මහ දෙයක් ඉල්ලුවේ නැහැනෙ.චුට්ටි දෙයක්නෙ.අද දවල් වාගෙ මට තුරුල් වෙන්නකො එක සැරයක්.මං නදීව ලං කර ගත්තා මගෙ ලඟට.

"අම්මියෝ....මෙන්න මේ බක........"

"ඒයි...කෑ ගහන්නෙපා පිස්සි..අම්මිලා දුවගෙන ඒවි..." මං නදීගෙ කට අතින් තද කර ගත්තා.

"අපෝ...මහ ලොකු පණ්ඩිතයා.චුට්ටක් ඇත්නම් බයයි.වැඩක් නෑ.."

"ආ එහෙමද හිතන් ඉන්නෙ..?.ම්ම්..?..ඔයා දන්නෙ නැහැ මේ බකමූනගෙ තරම තවම.හා පැටවු දෙන්නා දුවයි උඩින්."

මට දැන් හිතේ තියන් ඉන්න කිසිම දෙයක් නැහැ.අම්මි කෑම ලෑස්ති කරනකම් කරන්න දේකුත් නැහැනෙ.මං හිනා වෙවී හිතට එන දේ කියලා දැම්මා.

"ආ ඇත්තට..?.එහෙම දුවලා යන හා පැටවුනුත් ඉන්නවද එතකොට..?.අපි නම් එහෙම නැහැ.අපිත් එක්ක ඉන්න හා පැටවු දුවලා හැංගෙන්නෙ නැහැ.අපිත් එක්කම ඉන්නවා."

"මං කොහොමද දන්නෙ ඒක..?.අපිට දකින්න වත් නැහැනෙ හා පැටව් ඔය වගේ.දුවන්නෙ නැත්නම් හොඳයිනෙ ගොඩක්."

"මට උම්මා එකක් ඕනෙ..." සද්දයක් නැතිවම ඉඳලා ටික වෙලාවකට පස්සෙ නදී කිව්වා.කවුරු හරි දැක්කොත් නදී.

"අම්මි ආවොත්..?"

"අම්මි දැන්ම එන්නෙ නෑ බකමූනො.."

"පුතේ කෑම ලෑස්තියි.නදී ඉක්මනට ඔය දරුවට යන්න දෙන්න ලමයො.කීය වෙනකම් යන්න කියලද."

නදීට කියලා කට ගන්න ඉඩක් ලැබුනෙ නෑ.පව් කෙල්ලට දුක හිතුනා ගොඩක් ඒ වෙලාවෙ නම්.ලොකු හුස්මක් හෙළුවා.මොකක් කරන්නද නදී ඉතින්.මං මගෙ නදීට යන්න කලින් උම්මා එකක් දීලා යන්නම්කො.එතකොට හරිනෙ.යද්දි කීයට නම් රෑ වෙයිද දන්නෙ නෑ තමයි අම්මෙ.මේ කෙල්ල මට යන්න දෙන්නෙ නෑ.අද ගෙදර ගියාම තමයි මේකෙ හොඳම හරිය තියෙන්නෙ.අම්මා දැනටමත් ප්‍රශ්න දෙතුන් සීයක පේපර් එකක් ලියලා ඇති.තවත් රෑ වෙද්දි කොච්චර නම් ලියාවිද තව.

"එන්න බකමූනො කෑම කන්න.අද ඔයාට අම්මි හොඳ මිරිස් ගුලියක් අඹරලා ඇති.හොඳම වැඩේ."

නදී එක පාරටම මගෙ ලඟින් නැඟිටලා මගෙ අතින් අල්ලගෙන මාව නැගිට්ටනවා.ඉන්න නදී චුට්ටක්.මට ඔයා ගොඩක් ආදරෙයි නම් මගෙ දුකින් සැපෙන් බාගයක්ම ඔයාටත් දෙනවනෙ මං.මං ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.නදීට මිරිස් ගැන අමතක වෙනකම්.

"නදී..?"

"ම්ම්..?"

"ඔයා මට ගොඩාක් ආදරෙයි නේද..?"

"ඇයි එහෙම අහන්නෙ අමිල අයියෙ..?"

නදීට මං එහෙම ඇහුවම ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා.ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ එක අතකට නදී.බැරි වෙලාවත් මිරිස් ගුලියක් තිබුනොත් හෙම මං අද ඔයාට ඒකෙන් බාගයක්ම කවනවාමයි.ඉන්නකො මං ඔයාගෙ කටින්ම කැමැත්ත ගන්නම්.

"අපි අපිට ගොඩාක් ආදරෙයි නම් අපිට ලැබෙන හැම දුකකදි සතුටකදිම අපි දෙන්නම ඒක බෙදා හදා ගන්නවා කියලා ප්‍රොමිස් වෙන්න මට හොඳ ලමයා වගේ.ප්ලීස්..."

"ප්‍රොමිස් අමිල අයියෙ.ඒත් ඇයි එහෙම ඇහුවෙ හදිස්සියේම..?." නදීට තේරුනේ නෑ මං කියන්න හදන්නෙ මොකක්ද කියලා.

"හොඳ වැඩේ කෙල්ලට.දැන් ඔයා ප්‍රොමිස් උනානෙ.මට අම්මි මිරිස් ගුලියක් හදලා තිබුනොත් ඔයාටත් මම ඒකෙන් බාගයක් කවනවා දැන්.ඔයාමයිනෙ කිව්වෙ හැම දුකක් සතුටක්ම බෙදා ගන්නවයි කියලා."

මං හිනා වෙවී කිව්වා රටක් රාජ්‍යයක් දිනා ගත්ත ගානට.

[QUOTE="amilapriyankara.dsc, post: 9584993, member: 183603"] [size=3]"බෑ බෑ...තව ටිකක් කඳුළු එන්න හයියෙන් අඬන්න.එතකොට එන්නම්." නදී හිනා වෙවී කියනවා.අනේ දැන් උවමනාවෙන් අඬන්න බෑ නදී.දවල් ඔයා මාව අඬවලා අඬවලා මගෙ කඳුළු උල්පත් ඔක්කොම හිඳිලා ගිහින් නදී. "එහෙම කොහොමද අඬන්නෙ..?.හැබැයි මං දැන් නපුරෙක් වෙන්න කලින් මගෙ ලඟට එනවද නැද්ද...?" මං ටිකක් දරුණු මූණක් මවා ගත්තා.එහෙම වත් දෙයක් කෙරෙයිද බලන්න.අනේ නදී.මං මහ දෙයක් ඉල්ලුවේ නැහැනෙ.චුට්ටි දෙයක්නෙ.අද දවල් වාගෙ මට තුරුල් වෙන්නකො එක සැරයක්.මං නදීව ලං කර ගත්තා මගෙ ලඟට. "අම්මියෝ....මෙන්න මේ බක........" "ඒයි...කෑ ගහන්නෙපා පිස්සි..අම්මිලා දුවගෙන ඒවි..." මං නදීගෙ කට අතින් තද කර ගත්තා. "අපෝ...මහ ලොකු පණ්ඩිතයා.චුට්ටක් ඇත්නම් බයයි.වැඩක් නෑ.." "ආ එහෙමද හිතන් ඉන්නෙ..?.ම්ම්..?..ඔයා දන්නෙ නැහැ මේ බකමූනගෙ තරම තවම.හා පැටවු දෙන්නා දුවයි උඩින්." මට දැන් හිතේ තියන් ඉන්න කිසිම දෙයක් නැහැ.අම්මි කෑම ලෑස්ති කරනකම් කරන්න දේකුත් නැහැනෙ.මං හිනා වෙවී හිතට එන දේ කියලා දැම්මා. "ආ ඇත්තට..?.එහෙම දුවලා යන හා පැටවුනුත් ඉන්නවද එතකොට..?.අපි නම් එහෙම නැහැ.අපිත් එක්ක ඉන්න හා පැටවු දුවලා හැංගෙන්නෙ නැහැ.අපිත් එක්කම ඉන්නවා." "මං කොහොමද දන්නෙ ඒක..?.අපිට දකින්න වත් නැහැනෙ හා පැටව් ඔය වගේ.දුවන්නෙ නැත්නම් හොඳයිනෙ ගොඩක්." "මට උම්මා එකක් ඕනෙ..." සද්දයක් නැතිවම ඉඳලා ටික වෙලාවකට පස්සෙ නදී කිව්වා.කවුරු හරි දැක්කොත් නදී. "අම්මි ආවොත්..?" "අම්මි දැන්ම එන්නෙ නෑ බකමූනො.." "පුතේ කෑම ලෑස්තියි.නදී ඉක්මනට ඔය දරුවට යන්න දෙන්න ලමයො.කීය වෙනකම් යන්න කියලද." නදීට කියලා කට ගන්න ඉඩක් ලැබුනෙ නෑ.පව් කෙල්ලට දුක හිතුනා ගොඩක් ඒ වෙලාවෙ නම්.ලොකු හුස්මක් හෙළුවා.මොකක් කරන්නද නදී ඉතින්.මං මගෙ නදීට යන්න කලින් උම්මා එකක් දීලා යන්නම්කො.එතකොට හරිනෙ.යද්දි කීයට නම් රෑ වෙයිද දන්නෙ නෑ තමයි අම්මෙ.මේ කෙල්ල මට යන්න දෙන්නෙ නෑ.අද ගෙදර ගියාම තමයි මේකෙ හොඳම හරිය තියෙන්නෙ.අම්මා දැනටමත් ප්‍රශ්න දෙතුන් සීයක පේපර් එකක් ලියලා ඇති.තවත් රෑ වෙද්දි කොච්චර නම් ලියාවිද තව. "එන්න බකමූනො කෑම කන්න.අද ඔයාට අම්මි හොඳ මිරිස් ගුලියක් අඹරලා ඇති.හොඳම වැඩේ." නදී එක පාරටම මගෙ ලඟින් නැඟිටලා මගෙ අතින් අල්ලගෙන මාව නැගිට්ටනවා.ඉන්න නදී චුට්ටක්.මට ඔයා ගොඩක් ආදරෙයි නම් මගෙ දුකින් සැපෙන් බාගයක්ම ඔයාටත් දෙනවනෙ මං.මං ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.නදීට මිරිස් ගැන අමතක වෙනකම්. "නදී..?" "ම්ම්..?" "ඔයා මට ගොඩාක් ආදරෙයි නේද..?" "ඇයි එහෙම අහන්නෙ අමිල අයියෙ..?" නදීට මං එහෙම ඇහුවම ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා.ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ එක අතකට නදී.බැරි වෙලාවත් මිරිස් ගුලියක් තිබුනොත් හෙම මං අද ඔයාට ඒකෙන් බාගයක්ම කවනවාමයි.ඉන්නකො මං ඔයාගෙ කටින්ම කැමැත්ත ගන්නම්. "අපි අපිට ගොඩාක් ආදරෙයි නම් අපිට ලැබෙන හැම දුකකදි සතුටකදිම අපි දෙන්නම ඒක බෙදා හදා ගන්නවා කියලා ප්‍රොමිස් වෙන්න මට හොඳ ලමයා වගේ.ප්ලීස්..." "ප්‍රොමිස් අමිල අයියෙ.ඒත් ඇයි එහෙම ඇහුවෙ හදිස්සියේම..?." නදීට තේරුනේ නෑ මං කියන්න හදන්නෙ මොකක්ද කියලා. "හොඳ වැඩේ කෙල්ලට.දැන් ඔයා ප්‍රොමිස් උනානෙ.මට අම්මි මිරිස් ගුලියක් හදලා තිබුනොත් ඔයාටත් මම ඒකෙන් බාගයක් කවනවා දැන්.ඔයාමයිනෙ කිව්වෙ හැම දුකක් සතුටක්ම බෙදා ගන්නවයි කියලා." මං හිනා වෙවී කිව්වා රටක් රාජ්‍යයක් දිනා ගත්ත ගානට.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom