Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_04]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හරි නරකයි...කපටියා..නපුරා...මං තරහයි ඔයා එක්ක.තරහම තරහයි.." පව් නදීගෙ මූණ අඳුරු වෙලා ගිහින්.

"අනේ ඉතින් විහිළුවක්නෙ කලේ නදී.කෝ ඉතින් හිනා වෙන්න දැන්."

නදී බොරුවටමයි ගොඩක් වෙලාවට මාත් එක්ක තරහ වෙන්නෙ.ඔයාට ඕන මං ඔයාගෙ ලඟ තොඳොල් වෙනව බලන්න.ඒක කිව්ව ගමන් නදී අපූරුවට හිනා වෙලා මාත් එක්ක කෑම මේසෙ ලඟට ගියා.කෑම ටික වත් නිදහසේ කන්න දුන්නෙ නෑ මගෙ නදී මට.එතනත් එයාට සෙල්ලම් පිටියක් වගේ.කෑම කන ගමනුත් කෑම ටික උගුරෙ හිර වෙනකම් අපි තුන් දෙනාවම හිනස්සන්න ඔයා හරිම දක්ෂයි නදී.මං දැක්කා ඔයාගෙ අම්මයි තාත්තයි හොඳටම හිනා වෙනවා.මෙහෙම හිනා වෙන්නත් නදී හිනා වෙලා ඉන්න දවසක් එන්න ඕනනෙ නේද අම්මෙ.මං පොරොන්දු වුනා වගේ මගෙ නදීව හැමදාමත්ම සතුටින්ම තියන්නම් අම්මෙ.හැමදාමත්ම.

මං ආපහු ගෙදර එන්න ලෑස්ති වුනා.අම්මටයි තාත්තටයි වැඳලා මං එයාලගෙ මූණ දිහා බලද්දි එයාලා දෙන්නම දුකෙන් මං දිහා බලාගෙන.දුක් වෙන්න එපා අම්මෙ.මං මගෙ නදීව පරිස්සමින් තියා ගන්නම් හැමදාමත්.මං වෙච්චි පොරොන්දු කඩ කරන්නෙ නැහැ අම්මෙ.

"මේ තරම් දුක් විඳලා මේ තරම් ලස්සනට නදීව පරිස්සම් කරලා ඔයාලගෙ ඇස් දෙක වාගෙ ඉන්න මේ පුංචි කෙල්ලව මටම දුන්නට ඔයාලට ගොඩාක් පිං අම්මෙ.මට ස්තූති කරන්න වචන මදි අම්මේ."

මට ඒක කියා ගන්න බැහැ.නදී ඉස්සරහත් කඳුළු එන මගෙ ඇස් දෙක මේ වගේ වෙලාවක නිකම් තියෙන්නෙ නැහැනෙ.අම්මලා මුකුත්ම කිව්වෙ නෑ.නදී ඒ හදිස්සියේ මට කාමරේට යන්න කතා කරනවා.මං පරක්කුයි දැනටමත් ගොඩක් නදී .

"අමිල අයියෙ එන්නකො චුට්ටක් මාත් එක්ක.ඔයාට පොඩි බඩ්ඩ්ක් දෙන්න තියෙනවා.එන්නකො ඉක්මනට."

"බඩ්ඩක්..?."

කොහෙටද මාව එක්ක යන්නෙ මේ.මොන එකකට එක්ක යනවද මන්දා මේ කෙල්ල මාව.හෙමිහිට යමු නදී.වැටුනොත් හෙම අපි දෙන්නම බිම.මට යන්න වෙන්නෙ ගෙදර නෙමෙයි.ඉස්පිරිතාලෙට.නදී තරප්පු පෙල දිගේ මාවත් ඇදගෙන උඩ තට්ටුවට දිව්වා.

එක දෙයක් නම් මට විශ්වාසයි හොඳටම.නදී මට හාදුවක් නම් දේවි මොනා නැතත්.ඔයාගෙ කාමරේ නම් හරිම පිළිවෙලයි නදී.ඔයා වගේමයි.කාමරේ ඇතුල හරිම සුවඳයි.මගෙ කාමරේ හෙම දැක්කොතින් ඔයාට මාව එපා වෙයි නදී.ඔයාටම තමයි ඒක දවසක පිළිවෙලකට අහුරන්න වෙන්නෙ.

"මේ ඉන්නෙ ඔයා.හැමදාමත් රෑ තිස්සෙ මගෙ තුරුලෙ හිටිය පිස්සා..."

නදී එයාගෙ ඇඳේ හිටියෙ ලස්සන පුංචි ටෙඩියෙක් අතට අරං පෙන්නලා මට කිව්වා.ඇත්තමයි එයා නම් මං වගේමයි නදී.මං වගේම පිස්සු මූණක් තියෙයි එයාටත්.ඇස් දෙක නම් ගොඩක් ලස්සනයි.

"කොහෙන්ද මෙයාව ගත්තෙ..?.ලස්සනයි ඇත්තටම නදී." මං නදීව අගේ කලා.

"ෂොපින් ගියාම ගත්තෙ.අපේ අම්මි තමයි තේරුවේ."

ඔයාලගෙ අම්ම මාව දැනගෙන හිටියාවත්ද මන්දා නදී.අම්මගෙ තේරිම නම් නියමයි.

"එයාව මෙච්චර කල් මගෙ ලඟින් තියාගෙන හිටියා වගේ අද රෑ ඉඳන් ඔයාගෙ ලඟින් තියා ගන්න.මං මෙයාට ගොඩක් ආදරෙයි."

නදී එහෙම කියලා පුංචි ටෙඩියව ආදරෙන් පපුවට තුරුල් කර ගත්තා.අනේ මටත් ඔය පපුවට තුරුල් වෙන්න තිබුනා නම් ඔය වගේම නදී.හිත දඟලනවා ඔයාට ලං වෙන්න.ඒත් මං ඉඩ දුන්නෙ නෑ.

"ප්‍රොමිස් නදී...මගෙ පුංචි ටෙඩී පැටික්කිව මතක් වෙන්න මං එයාව තියා ගන්නම්.ඒත් එතකොට ඔයාට එක්කෙනෙක්..?"

ඔයාගෙ ලඟින් හිටිය කෙනාව අරගෙන මම ගියාම ඔයා තනි වෙනවනෙ නදී.ඔයාට මාව මතක් වෙන්න කවුරුත්ම නෑනෙ එතකොට.

"මට ඉන්නවනෙ මේ ටෙඩියා.එයා ඇති මට හැමදාමත්ම..."

නදී ඇස් දෙක පියාගෙන මගෙ ඇඟට තුරුල් වුනා.අම්මලා බලාගෙන ඇති නදී අපි එනකම්.වැඩි වෙලාවක් මෙහෙම ඉන්න බැහැ පැටියො.නදී මාවත් ඇදගෙන ඇඳට බර වුනා.ඔයා මොනාද මට කරන්න හදන්නෙ නදී.මට එපා කියන්න තරම් හිතක් නෑ.මමත් බර වුනා නදීට නොරිදෙන තරම් ලඟට.මං මහ වල් කොල්ලෙක් ගානට නම් හිතන්නෙපා නදී.ඒත් මං හරි ආසයි මෙහෙම දේවල් මතක හිටින්න තරම් ලස්සනට විඳ ගන්න.මං නදීගෙ අත් දෙක ඇඟ දෙපැත්තට කරලා තද කරගෙන එයාගෙ මූණට එබුනා.

"මොනාද මේ කරන්න හදන්නෙ බකමූනො..?"

නදීට බය හිතිලා.මලට ලං වෙන සමනළයෙක්ගෙන් අහන්න වටින කතාවක්ද නදී ඔය ඇහුවෙ ඔයා.

"මං ඔයාව ගිලින්න හදන්නෙ.ඇයි බයයිද..?" බයවෙන්නෙපා නදී.මං ඒ තරම් නපුරෙක් නෙමෙයි.

"දැන්ම මාව ගිලින්න දෙන්නෙ නැහැ ඔයාට."

"මෙච්චර ඉක්මණට මං ගිලින්නෙත් නැහැ ඔයාව.මගෙ මැණික බය වෙන්නෙපා." මං ආදරෙන් කිව්වා මගෙ නදීට.

"හ්ම්ම්...මං මහ වල් කෙල්ලෙක් ගානට හිතන්න එපා අමිල අයියෙ.ඒත් ඔයා තමයි මගෙ හීනෙ.ආසයි ගොඩක් දේවල් නැතුවට ඔයාට තුරුල් වෙලා වරු ගාණක් වුනත් ඉන්න.ඔයාගෙ ලඟ මට මහ පුදුම රැකවරණයක් දැනෙනවා අමිල අයියෙ."

නදී ගැන මට දුක හිතුනා.කවුද ඔය පුංචි හිතට මේ තරම් ආදරේ කරන්න ඉගැන්නුවේ නදී.මං එහෙමම ඉන්න ගමන් නදීගෙ නළල සිප ගත්තා.මෙච්චර වෙලා ඇහැරගෙන හිටිය නදී ඇස් දෙක හෙමිහිට පියා ගත්තා.පියා ගත්තා නෙමෙයි.ඒ ඇස් ඉබේම පියවුනා.තවමත් පිපීගෙන එන උණුහුම් ලැම පොට්ටු මගෙ පපුවට තියවෙලා.මහ උණුහුමක් දැනෙනවා මට.මං නපුරෙක් වෙයි කියලා මටම බයයි නදී.

"මේ පුංචි හා පැටව් දෙන්නා පරිස්සම් කරලා තියා ගන්න.මට දවසක ඕනෙ."

"හ්ම්ම්...වල් කොල්ලා" නදී හිනා වෙනවා කට කොනකින්.

"අපි යමු පල්ලෙහාට නදී.අම්මිලා බලාගෙන ඇති."

නදීට නැගිටින්නත් දුකයි.ඒත් මොනා කරන්නද නදී.අපි තවමත් අපේ නෙමෙයිනෙ.අපි ඉක්මනට පහලට ආවා.රෑ අට හමාරටත් ලඟයි.අම්මලා මිදුලට වෙලා බලාගෙන අපි එනකම්.ඔයාලට මේ තරම්ම මාව විශ්වාසයිද අම්මෙ.නදී මගෙ අතේ එල්ලිලා බයික් එක ලඟටත් ආවා.

"මං ගිහින් එන්නම් අම්මේ.ගිහින් එන්නම් තාත්තෙ."

බයික් එකට ගොඩ වෙන්න කලින් මං නදීලගෙ අම්ම්ලාට කිව්වා.නදීව දාලා එන්න හිතක් නෑ මට.ඒත් මොනා කරන්නද නදී.මං ගිහින් එන්නම්.මගෙ නදී පරිස්සමින් ඉන්න.නදී ගේට්ටුව ලඟට දුවගෙන ගිහින්.හරියට මාව ගිහින් ඇරලවන්න වගේ.කෙල්ල පුංචි ටෙඩියව කවරෙකටත් දාගෙන ඇවිත් මගෙ අතට දුන්නා.අම්මලා බලාගෙන.මං අම්මලාට අත වැනුවා.මං යන්න කලින් නදීට හාදුවක් දෙන්න මගෙ හිතට පොරොන්දු වුනානෙ.දැන් එකක් මදිවට දෙකයි.ආයිමත් සැරයක් නදීගෙ නළලට පහත් වුනා මං.නදීට පුදුමයි අම්මලා ඉස්සරහදිත් මං කරන දඟ වැඩ වලට.

"පිස්සා..." නදී හිමිහිට කිව්වා.

"මගෙ මැණික පරිස්සමින් ඉන්න මං ආයිත් එනකම්.බුදුසරණයි."

"හ්ම්ම්...ඔයත් පරිස්සමින් ගිහින් එන්න අමිල අයියෙ.බුදුසරණයි ඔයාටත්.ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න.නැත්නම් මට අද නින්ද යන්නෙ නෑ."

"චූටි බකමූනි..."

පිටත් වෙන්න මොහොතකට කලින් කියලා මං මගෙ දෙතොල උල් කලා.ගෙදර යද්දි දහයත් පහු වේවි නදී.මං කෝල් කරනකම් ඇහැරලා ඉන්නෙපා නදී.ඔයා නිදා ගන්න.මං පරිස්සමින් යන්නම් නදී.එපා කියන්න බැරිකමට ඔයාගෙ පුංචි ටෙඩියව ආදරෙන් භාර ගත්තට මං කොහොමද නදී අම්මට හොරෙන් මෙයාව අරගෙන යන්නෙ ගේ ඇතුලට.අම්මට මං මොනා කියන්නද...

[QUOTE="amilapriyankara.dsc, post: 9585004, member: 183603"] [size=3]"හරි නරකයි...කපටියා..නපුරා...මං තරහයි ඔයා එක්ක.තරහම තරහයි.." පව් නදීගෙ මූණ අඳුරු වෙලා ගිහින්. "අනේ ඉතින් විහිළුවක්නෙ කලේ නදී.කෝ ඉතින් හිනා වෙන්න දැන්." නදී බොරුවටමයි ගොඩක් වෙලාවට මාත් එක්ක තරහ වෙන්නෙ.ඔයාට ඕන මං ඔයාගෙ ලඟ තොඳොල් වෙනව බලන්න.ඒක කිව්ව ගමන් නදී අපූරුවට හිනා වෙලා මාත් එක්ක කෑම මේසෙ ලඟට ගියා.කෑම ටික වත් නිදහසේ කන්න දුන්නෙ නෑ මගෙ නදී මට.එතනත් එයාට සෙල්ලම් පිටියක් වගේ.කෑම කන ගමනුත් කෑම ටික උගුරෙ හිර වෙනකම් අපි තුන් දෙනාවම හිනස්සන්න ඔයා හරිම දක්ෂයි නදී.මං දැක්කා ඔයාගෙ අම්මයි තාත්තයි හොඳටම හිනා වෙනවා.මෙහෙම හිනා වෙන්නත් නදී හිනා වෙලා ඉන්න දවසක් එන්න ඕනනෙ නේද අම්මෙ.මං පොරොන්දු වුනා වගේ මගෙ නදීව හැමදාමත්ම සතුටින්ම තියන්නම් අම්මෙ.හැමදාමත්ම. මං ආපහු ගෙදර එන්න ලෑස්ති වුනා.අම්මටයි තාත්තටයි වැඳලා මං එයාලගෙ මූණ දිහා බලද්දි එයාලා දෙන්නම දුකෙන් මං දිහා බලාගෙන.දුක් වෙන්න එපා අම්මෙ.මං මගෙ නදීව පරිස්සමින් තියා ගන්නම් හැමදාමත්.මං වෙච්චි පොරොන්දු කඩ කරන්නෙ නැහැ අම්මෙ. "මේ තරම් දුක් විඳලා මේ තරම් ලස්සනට නදීව පරිස්සම් කරලා ඔයාලගෙ ඇස් දෙක වාගෙ ඉන්න මේ පුංචි කෙල්ලව මටම දුන්නට ඔයාලට ගොඩාක් පිං අම්මෙ.මට ස්තූති කරන්න වචන මදි අම්මේ." මට ඒක කියා ගන්න බැහැ.නදී ඉස්සරහත් කඳුළු එන මගෙ ඇස් දෙක මේ වගේ වෙලාවක නිකම් තියෙන්නෙ නැහැනෙ.අම්මලා මුකුත්ම කිව්වෙ නෑ.නදී ඒ හදිස්සියේ මට කාමරේට යන්න කතා කරනවා.මං පරක්කුයි දැනටමත් ගොඩක් නදී . "අමිල අයියෙ එන්නකො චුට්ටක් මාත් එක්ක.ඔයාට පොඩි බඩ්ඩ්ක් දෙන්න තියෙනවා.එන්නකො ඉක්මනට." "බඩ්ඩක්..?." කොහෙටද මාව එක්ක යන්නෙ මේ.මොන එකකට එක්ක යනවද මන්දා මේ කෙල්ල මාව.හෙමිහිට යමු නදී.වැටුනොත් හෙම අපි දෙන්නම බිම.මට යන්න වෙන්නෙ ගෙදර නෙමෙයි.ඉස්පිරිතාලෙට.නදී තරප්පු පෙල දිගේ මාවත් ඇදගෙන උඩ තට්ටුවට දිව්වා. එක දෙයක් නම් මට විශ්වාසයි හොඳටම.නදී මට හාදුවක් නම් දේවි මොනා නැතත්.ඔයාගෙ කාමරේ නම් හරිම පිළිවෙලයි නදී.ඔයා වගේමයි.කාමරේ ඇතුල හරිම සුවඳයි.මගෙ කාමරේ හෙම දැක්කොතින් ඔයාට මාව එපා වෙයි නදී.ඔයාටම තමයි ඒක දවසක පිළිවෙලකට අහුරන්න වෙන්නෙ. "මේ ඉන්නෙ ඔයා.හැමදාමත් රෑ තිස්සෙ මගෙ තුරුලෙ හිටිය පිස්සා..." නදී එයාගෙ ඇඳේ හිටියෙ ලස්සන පුංචි ටෙඩියෙක් අතට අරං පෙන්නලා මට කිව්වා.ඇත්තමයි එයා නම් මං වගේමයි නදී.මං වගේම පිස්සු මූණක් තියෙයි එයාටත්.ඇස් දෙක නම් ගොඩක් ලස්සනයි. "කොහෙන්ද මෙයාව ගත්තෙ..?.ලස්සනයි ඇත්තටම නදී." මං නදීව අගේ කලා. "ෂොපින් ගියාම ගත්තෙ.අපේ අම්මි තමයි තේරුවේ." ඔයාලගෙ අම්ම මාව දැනගෙන හිටියාවත්ද මන්දා නදී.අම්මගෙ තේරිම නම් නියමයි. "එයාව මෙච්චර කල් මගෙ ලඟින් තියාගෙන හිටියා වගේ අද රෑ ඉඳන් ඔයාගෙ ලඟින් තියා ගන්න.මං මෙයාට ගොඩක් ආදරෙයි." නදී එහෙම කියලා පුංචි ටෙඩියව ආදරෙන් පපුවට තුරුල් කර ගත්තා.අනේ මටත් ඔය පපුවට තුරුල් වෙන්න තිබුනා නම් ඔය වගේම නදී.හිත දඟලනවා ඔයාට ලං වෙන්න.ඒත් මං ඉඩ දුන්නෙ නෑ. "ප්‍රොමිස් නදී...මගෙ පුංචි ටෙඩී පැටික්කිව මතක් වෙන්න මං එයාව තියා ගන්නම්.ඒත් එතකොට ඔයාට එක්කෙනෙක්..?" ඔයාගෙ ලඟින් හිටිය කෙනාව අරගෙන මම ගියාම ඔයා තනි වෙනවනෙ නදී.ඔයාට මාව මතක් වෙන්න කවුරුත්ම නෑනෙ එතකොට. "මට ඉන්නවනෙ මේ ටෙඩියා.එයා ඇති මට හැමදාමත්ම..." නදී ඇස් දෙක පියාගෙන මගෙ ඇඟට තුරුල් වුනා.අම්මලා බලාගෙන ඇති නදී අපි එනකම්.වැඩි වෙලාවක් මෙහෙම ඉන්න බැහැ පැටියො.නදී මාවත් ඇදගෙන ඇඳට බර වුනා.ඔයා මොනාද මට කරන්න හදන්නෙ නදී.මට එපා කියන්න තරම් හිතක් නෑ.මමත් බර වුනා නදීට නොරිදෙන තරම් ලඟට.මං මහ වල් කොල්ලෙක් ගානට නම් හිතන්නෙපා නදී.ඒත් මං හරි ආසයි මෙහෙම දේවල් මතක හිටින්න තරම් ලස්සනට විඳ ගන්න.මං නදීගෙ අත් දෙක ඇඟ දෙපැත්තට කරලා තද කරගෙන එයාගෙ මූණට එබුනා. "මොනාද මේ කරන්න හදන්නෙ බකමූනො..?" නදීට බය හිතිලා.මලට ලං වෙන සමනළයෙක්ගෙන් අහන්න වටින කතාවක්ද නදී ඔය ඇහුවෙ ඔයා. "මං ඔයාව ගිලින්න හදන්නෙ.ඇයි බයයිද..?" බයවෙන්නෙපා නදී.මං ඒ තරම් නපුරෙක් නෙමෙයි. "දැන්ම මාව ගිලින්න දෙන්නෙ නැහැ ඔයාට." "මෙච්චර ඉක්මණට මං ගිලින්නෙත් නැහැ ඔයාව.මගෙ මැණික බය වෙන්නෙපා." මං ආදරෙන් කිව්වා මගෙ නදීට. "හ්ම්ම්...මං මහ වල් කෙල්ලෙක් ගානට හිතන්න එපා අමිල අයියෙ.ඒත් ඔයා තමයි මගෙ හීනෙ.ආසයි ගොඩක් දේවල් නැතුවට ඔයාට තුරුල් වෙලා වරු ගාණක් වුනත් ඉන්න.ඔයාගෙ ලඟ මට මහ පුදුම රැකවරණයක් දැනෙනවා අමිල අයියෙ." නදී ගැන මට දුක හිතුනා.කවුද ඔය පුංචි හිතට මේ තරම් ආදරේ කරන්න ඉගැන්නුවේ නදී.මං එහෙමම ඉන්න ගමන් නදීගෙ නළල සිප ගත්තා.මෙච්චර වෙලා ඇහැරගෙන හිටිය නදී ඇස් දෙක හෙමිහිට පියා ගත්තා.පියා ගත්තා නෙමෙයි.ඒ ඇස් ඉබේම පියවුනා.තවමත් පිපීගෙන එන උණුහුම් ලැම පොට්ටු මගෙ පපුවට තියවෙලා.මහ උණුහුමක් දැනෙනවා මට.මං නපුරෙක් වෙයි කියලා මටම බයයි නදී. "මේ පුංචි හා පැටව් දෙන්නා පරිස්සම් කරලා තියා ගන්න.මට දවසක ඕනෙ." "හ්ම්ම්...වල් කොල්ලා" නදී හිනා වෙනවා කට කොනකින්. "අපි යමු පල්ලෙහාට නදී.අම්මිලා බලාගෙන ඇති." නදීට නැගිටින්නත් දුකයි.ඒත් මොනා කරන්නද නදී.අපි තවමත් අපේ නෙමෙයිනෙ.අපි ඉක්මනට පහලට ආවා.රෑ අට හමාරටත් ලඟයි.අම්මලා මිදුලට වෙලා බලාගෙන අපි එනකම්.ඔයාලට මේ තරම්ම මාව විශ්වාසයිද අම්මෙ.නදී මගෙ අතේ එල්ලිලා බයික් එක ලඟටත් ආවා. "මං ගිහින් එන්නම් අම්මේ.ගිහින් එන්නම් තාත්තෙ." බයික් එකට ගොඩ වෙන්න කලින් මං නදීලගෙ අම්ම්ලාට කිව්වා.නදීව දාලා එන්න හිතක් නෑ මට.ඒත් මොනා කරන්නද නදී.මං ගිහින් එන්නම්.මගෙ නදී පරිස්සමින් ඉන්න.නදී ගේට්ටුව ලඟට දුවගෙන ගිහින්.හරියට මාව ගිහින් ඇරලවන්න වගේ.කෙල්ල පුංචි ටෙඩියව කවරෙකටත් දාගෙන ඇවිත් මගෙ අතට දුන්නා.අම්මලා බලාගෙන.මං අම්මලාට අත වැනුවා.මං යන්න කලින් නදීට හාදුවක් දෙන්න මගෙ හිතට පොරොන්දු වුනානෙ.දැන් එකක් මදිවට දෙකයි.ආයිමත් සැරයක් නදීගෙ නළලට පහත් වුනා මං.නදීට පුදුමයි අම්මලා ඉස්සරහදිත් මං කරන දඟ වැඩ වලට. "පිස්සා..." නදී හිමිහිට කිව්වා. "මගෙ මැණික පරිස්සමින් ඉන්න මං ආයිත් එනකම්.බුදුසරණයි." "හ්ම්ම්...ඔයත් පරිස්සමින් ගිහින් එන්න අමිල අයියෙ.බුදුසරණයි ඔයාටත්.ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න.නැත්නම් මට අද නින්ද යන්නෙ නෑ." "චූටි බකමූනි..." පිටත් වෙන්න මොහොතකට කලින් කියලා මං මගෙ දෙතොල උල් කලා.ගෙදර යද්දි දහයත් පහු වේවි නදී.මං කෝල් කරනකම් ඇහැරලා ඉන්නෙපා නදී.ඔයා නිදා ගන්න.මං පරිස්සමින් යන්නම් නදී.එපා කියන්න බැරිකමට ඔයාගෙ පුංචි ටෙඩියව ආදරෙන් භාර ගත්තට මං කොහොමද නදී අම්මට හොරෙන් මෙයාව අරගෙන යන්නෙ ගේ ඇතුලට.අම්මට මං මොනා කියන්නද... [center]*******************[/center][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom