Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_05]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"නැඟිටපන් බං. මේ දාඩියත් දාලා. උඹට මොකද වුනේ...?. දවල් තිස්සෙ කෙල්ල එක්ක රෝන්දෙ ගිහින් දැනුත් කියවනවා. හ්ම්ම්. හ්ම්ම්... නැඟිටපන් ඉතින්..."

මගෙ ඇස් වලට උඩින් දීප්තිමත් එළියක් මං දැක්කා. එක පාරටම ඒ එළිය දරා ගන්න බැරි තැන මං දෑතින්ම ඇස් දෙක වහ ගත්තා. තවත් ටික මොහොතකට පස්සෙ මම මගෙම කකුල් දෙක අල්ලලා බැලුවා. පුදුමයි. මට කිසිම කරදරයක් වෙලා නෑ. ඒත් කොහොමද එහෙම වුනේ. කවුද මාව ඉස්පිරිතාලෙට භාර දුන්නෙ. මේ තරම් සැර එළියක් තියෙන්නෙ ඔපරේෂන් කාමරේ . මට හොඳට මතකයි මං යන්න පුළුවන් උපරිම වේගෙන් යන ගමන් මහ පාර මැද හැප්පුනු වග. ඒත් කොහොමද මට කරදයක් නොවුනෙ. ඒ වෙලාවෙ මම වැදුනු විදියට මෙහෙම තවම පණ පිටින් ඉන්නෙ කොහොමද. ඇස් දෙකට වැටුනු එළිය දැන් හුරු වෙලා. වැඩිය සැරට දැනෙන්නෙ නෑ. හෙමිහිට ඇස් ඇරලා වට පිට බලද්දි මං ඉන්නෙ ඇඳක් උඩ කියලා මට තේරුම් ගියා. මේ ඉස්පිරිතාලෙද. නෑ වෙන්න බෑ. සඳරුවන් අයියා ඇඳේ පැත්තකින් වාඩි වෙලා මා දිහා බලාගෙන ඉන්නවා. කෝ එතකොට මගෙ පැංචි මට දුන්නු පුංචි ටෙඩියා... අම්මා, තාත්තා, කෝ මේ අය. කොහොමද මං මෙහෙට ආවෙ. මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ.

"මොකද උඹට වුනේ...?" අයියා මගෙ මූණ දිහා බලාගෙන ඇහුවා.

"මං වත් දන්නෙ නෑ සඳේ. උඹ වත් දන්නවද මොකද වුනේ කියලා. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මං නදීලගෙ ගෙදරත් ගියා. එයාලගෙ අම්මලා මට පුදුම හිතෙන තරම් හොඳට සැලකුවා. නදී මට ගොඩක් දේවල් දුන්නා. කාමරේටම මාව එක්ක ගිහින් මට තියා ගන්න කියලා එයාගෙ තුරුලෙ හිටිය පුංචි ලස්සන ටෙඩියෙකුත් මට දුන්නා නදී. මං ඒකත් අරං ගෙදර එද්දි තමයි.... අනේ මට තේරෙන්නෙ නෑ බං... කෝ සඳේ මගෙ ටෙඩියා..?"

මට කතා කර ගන්න බෑ. වෙච්චි හැම දෙයක්ම මේ තරම් සුන්දර හීනයක් වුනේ ඇයි සඳේ. ඒ තරම් සුන්දර දේවල් දකින්න මං පිං කලේ හීනෙන් විතරයිද නදී. සඳරුවන් අයියා මගෙ දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා. අනේ ඔහොම මා දිහා බලලා මාව තවත් අසරණ කරන්න එපා සඳේ. ඇයි ඒ හැම දෙයක්ම හීනයක්ම වුනේ. මේ තරම් දුරට හීනයක් සුන්දර විදියට ඉඳලා ඇයි ඒ හීනෙදිම මං මැරෙන්න ගියේ. මට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ.

"උඹ දැකලා තියෙන්නෙ හීනයක් මල්ලි. දවල් තිස්සෙ නදී එක්ක රවුම් ගහලා රවුම් ගහලා මහන්සි වෙලා උඹ මෙහෙට එද්දි හත පහුවුනා විතරයි. මතකයිද උඹට. ඔළුව රිදෙනවා කියලා ආව ගමන් නිදා ගත්තා මතකයිද..? දැන් නමයයි කාලයි. ඒ පැය දෙක තිස්සෙම උඹ ඔය හීනෙ ඉන්න ඇති. උඹ දැකපු හීනෙ ගොඩක් සුන්දර ඇති. ඒත් ඔහොම සුන්දර හීන ගොඩක් ලොකුවට බලන්න යන්න එපා මල්ලි. මං දන්නවනෙ උඹ ගැන. මෙච්චර කල් දැකපු ලොකුම හීනෙ හැබෑ කර ගත්තට පස්සෙත් ඒ තරම් ලොකු හීන දකින්න යන්න එපා. ලොකුම ලොකු හීන බොඳ වුනාම දැනෙන දුක දරාගන්න අමාරුයි මල්ලි. උඹ උඩ පැන්නෙ හඳ අල්ලන්න මල්ලි. ගොඩක් දුක් විඳගෙන උඹ හඳට ලං වුනා. හඳ දැන් එළිය දෙන්නෙ උඹට විතරයි. ඒක ඇත්ත. අද ඉඳන් උඹේ ලස්සන හඳ පායන්නෙ උඹටම විතරයි. උඹ වෙනුවෙන්ම විතරයි. ඒකත් ඇත්ත. ඒත් ඒ හඳ උඹේ අහසට ගන්න එක උඹ හිතන තරම් ලේසි පහසු නෑ මල්ලි. උඹ හඳට අත තියන්න ලං වෙනකොට උඹට ඇහිරෙන්න කළු වළාකුළු මඟ බලාගෙන ඉන්නවා. ඇත්තටම නදී කියන්න හඳක් මල්ලි. උඹේ අහසට ගත්තදාක පණ වගේ පරිස්සම් කර ගනින් නදීව."

මට කතා කරන්න ඉඩක් දෙන්නෙම නැතිව අයියා කියවගෙන ගියා. ඇයි මට මගෙ නදීව මගෙ ලඟට ගන්න බැරි. මොකක්ද මං මේ තරම් කෙරුව පාපකර්මෙ. නදීව ලබන්න මං කොච්චර පිං කලත් වැඩක් නෑ අයියෙ මට නදීව මගෙ ලඟට ගන්න පිනක් නැත්නම්. ඇත්තටම උඹ දන්නවා මං ගැන ගොඩක් දේවල් සඳේ. මගෙ අම්මා තාත්තා පවා නොදන්න දේවල් උඹ දන්නවා මං ගැන. මං නදීට ආදරේ කරන, නදී මගෙන් ඈත් වෙලා හිටිය කාලෙ මං ඇඬුව තරම් උඹ දන්නවා. මතකයිද උඹට. ඒ කාලෙ උඹ කිව්වෙ හැම දෙයක්ම අමතක කරලා මට ජීවිතේ අළුතෙන් පටන් ගන්න කියලා. උඹ විතරක් නෙමෙයි. මගෙ කතාව දන්න හුඟ දෙනෙක් කිව්වෙ එහෙමමයි. පණටත් වැඩියෙන් ආදරේ කරන එයාලත් මට කිව්වෙ මගෙ හා පැංචිව අමතක කරන්න කියලා. ඒත් උඹත් ආදරේ කරන්න පටන් ගත්තම තමයි උඹ තේරුම් ගත්තෙ ආදරේ කියන පුංචි වචනෙ තියෙන බරපතලකම සඳරුවන් අයියෙ. මට හොඳට මතකයි ඒ හැම දෙයක්ම. මං අයියා දිහාවෙම බලාගෙන හිටියා අන්ත අසරණයෙක් ගානට. ඇත්තටම මං අන්ත අසරණයි දැන් සඳේ.

"උඹ මොනාද දැක්කෙ කියපන් බලන්න දැන් පැත්තක ඉඳන්..."

"අනේ මන්දා සඳේ...මට තේරෙන්නෙ නෑ. මං පේරා ගිහින් එන ගමන් එයාලගෙ ගෙදර ගියා එයා එක්ක. නදී මාව එක්කන් ගියෙත් බලහත්කාරෙන් වගේ. මං යන්න බෑ කියද්දිත් නදීගෙ කටේ බලේට තමයි මං යන්න කැමති වුනේ. ගෙදරට යනකම් පාර පෙන්නුවෙත් නදී. මගෙ පිටිපස්සෙ ඉඳගෙන මට තුරුල් වෙලා. ඊට පස්සෙ මං එයාලගෙ ගෙදර මිදුලට ගිහින් යන්න බයෙන් ඉද්දි නදීමයි මගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියේ. එයාලගෙ අම්මලා තාත්තලා මං හිතාගෙන හිටිය තරම් සැර නැහැ සඳේ. හරිම හොඳ මිනිස්සු. එයාලගෙම දරුවෙක්ට වගේ මට සැලකුවා. ඊට පස්සෙ එහෙන් නාගෙන හීතලේ නදීට උම්ම ගොඩාක් දීලා තව පිස්සු ටිකක් නටලා රෑ කෑමත් කාලා ආපහු ගෙදර එද්දි මගෙ බයික් එක ඇක්සිඩන්ට් වුනා. ඒකයි මං අර විදිහට කියෙව්වෙ. මං හැම සතියකටම සැරයක් එයාව බලන්න එන්නම් කියලා පොරොන්දු වෙලා ආවෙ මං සඳේ. මට තාමත් හිතා ගන්න බෑ ඒ හීනයක්ද කියලා. නදීව යක්කලින් දාලා තමයි මං ආවෙ මෙහෙට."

[QUOTE="amilapriyankara.dsc, post: 10317837, member: 183603"] [size=3] "නැඟිටපන් බං. මේ දාඩියත් දාලා. උඹට මොකද වුනේ...?. දවල් තිස්සෙ කෙල්ල එක්ක රෝන්දෙ ගිහින් දැනුත් කියවනවා. හ්ම්ම්. හ්ම්ම්... නැඟිටපන් ඉතින්..." මගෙ ඇස් වලට උඩින් දීප්තිමත් එළියක් මං දැක්කා. එක පාරටම ඒ එළිය දරා ගන්න බැරි තැන මං දෑතින්ම ඇස් දෙක වහ ගත්තා. තවත් ටික මොහොතකට පස්සෙ මම මගෙම කකුල් දෙක අල්ලලා බැලුවා. පුදුමයි. මට කිසිම කරදරයක් වෙලා නෑ. ඒත් කොහොමද එහෙම වුනේ. කවුද මාව ඉස්පිරිතාලෙට භාර දුන්නෙ. මේ තරම් සැර එළියක් තියෙන්නෙ ඔපරේෂන් කාමරේ . මට හොඳට මතකයි මං යන්න පුළුවන් උපරිම වේගෙන් යන ගමන් මහ පාර මැද හැප්පුනු වග. ඒත් කොහොමද මට කරදයක් නොවුනෙ. ඒ වෙලාවෙ මම වැදුනු විදියට මෙහෙම තවම පණ පිටින් ඉන්නෙ කොහොමද. ඇස් දෙකට වැටුනු එළිය දැන් හුරු වෙලා. වැඩිය සැරට දැනෙන්නෙ නෑ. හෙමිහිට ඇස් ඇරලා වට පිට බලද්දි මං ඉන්නෙ ඇඳක් උඩ කියලා මට තේරුම් ගියා. මේ ඉස්පිරිතාලෙද. නෑ වෙන්න බෑ. සඳරුවන් අයියා ඇඳේ පැත්තකින් වාඩි වෙලා මා දිහා බලාගෙන ඉන්නවා. කෝ එතකොට මගෙ පැංචි මට දුන්නු පුංචි ටෙඩියා... අම්මා, තාත්තා, කෝ මේ අය. කොහොමද මං මෙහෙට ආවෙ. මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. "මොකද උඹට වුනේ...?" අයියා මගෙ මූණ දිහා බලාගෙන ඇහුවා. "මං වත් දන්නෙ නෑ සඳේ. උඹ වත් දන්නවද මොකද වුනේ කියලා. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මං නදීලගෙ ගෙදරත් ගියා. එයාලගෙ අම්මලා මට පුදුම හිතෙන තරම් හොඳට සැලකුවා. නදී මට ගොඩක් දේවල් දුන්නා. කාමරේටම මාව එක්ක ගිහින් මට තියා ගන්න කියලා එයාගෙ තුරුලෙ හිටිය පුංචි ලස්සන ටෙඩියෙකුත් මට දුන්නා නදී. මං ඒකත් අරං ගෙදර එද්දි තමයි.... අනේ මට තේරෙන්නෙ නෑ බං... කෝ සඳේ මගෙ ටෙඩියා..?" මට කතා කර ගන්න බෑ. වෙච්චි හැම දෙයක්ම මේ තරම් සුන්දර හීනයක් වුනේ ඇයි සඳේ. ඒ තරම් සුන්දර දේවල් දකින්න මං පිං කලේ හීනෙන් විතරයිද නදී. සඳරුවන් අයියා මගෙ දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා. අනේ ඔහොම මා දිහා බලලා මාව තවත් අසරණ කරන්න එපා සඳේ. ඇයි ඒ හැම දෙයක්ම හීනයක්ම වුනේ. මේ තරම් දුරට හීනයක් සුන්දර විදියට ඉඳලා ඇයි ඒ හීනෙදිම මං මැරෙන්න ගියේ. මට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. "උඹ දැකලා තියෙන්නෙ හීනයක් මල්ලි. දවල් තිස්සෙ නදී එක්ක රවුම් ගහලා රවුම් ගහලා මහන්සි වෙලා උඹ මෙහෙට එද්දි හත පහුවුනා විතරයි. මතකයිද උඹට. ඔළුව රිදෙනවා කියලා ආව ගමන් නිදා ගත්තා මතකයිද..? දැන් නමයයි කාලයි. ඒ පැය දෙක තිස්සෙම උඹ ඔය හීනෙ ඉන්න ඇති. උඹ දැකපු හීනෙ ගොඩක් සුන්දර ඇති. ඒත් ඔහොම සුන්දර හීන ගොඩක් ලොකුවට බලන්න යන්න එපා මල්ලි. මං දන්නවනෙ උඹ ගැන. මෙච්චර කල් දැකපු ලොකුම හීනෙ හැබෑ කර ගත්තට පස්සෙත් ඒ තරම් ලොකු හීන දකින්න යන්න එපා. ලොකුම ලොකු හීන බොඳ වුනාම දැනෙන දුක දරාගන්න අමාරුයි මල්ලි. උඹ උඩ පැන්නෙ හඳ අල්ලන්න මල්ලි. ගොඩක් දුක් විඳගෙන උඹ හඳට ලං වුනා. හඳ දැන් එළිය දෙන්නෙ උඹට විතරයි. ඒක ඇත්ත. අද ඉඳන් උඹේ ලස්සන හඳ පායන්නෙ උඹටම විතරයි. උඹ වෙනුවෙන්ම විතරයි. ඒකත් ඇත්ත. ඒත් ඒ හඳ උඹේ අහසට ගන්න එක උඹ හිතන තරම් ලේසි පහසු නෑ මල්ලි. උඹ හඳට අත තියන්න ලං වෙනකොට උඹට ඇහිරෙන්න කළු වළාකුළු මඟ බලාගෙන ඉන්නවා. ඇත්තටම නදී කියන්න හඳක් මල්ලි. උඹේ අහසට ගත්තදාක පණ වගේ පරිස්සම් කර ගනින් නදීව." මට කතා කරන්න ඉඩක් දෙන්නෙම නැතිව අයියා කියවගෙන ගියා. ඇයි මට මගෙ නදීව මගෙ ලඟට ගන්න බැරි. මොකක්ද මං මේ තරම් කෙරුව පාපකර්මෙ. නදීව ලබන්න මං කොච්චර පිං කලත් වැඩක් නෑ අයියෙ මට නදීව මගෙ ලඟට ගන්න පිනක් නැත්නම්. ඇත්තටම උඹ දන්නවා මං ගැන ගොඩක් දේවල් සඳේ. මගෙ අම්මා තාත්තා පවා නොදන්න දේවල් උඹ දන්නවා මං ගැන. මං නදීට ආදරේ කරන, නදී මගෙන් ඈත් වෙලා හිටිය කාලෙ මං ඇඬුව තරම් උඹ දන්නවා. මතකයිද උඹට. ඒ කාලෙ උඹ කිව්වෙ හැම දෙයක්ම අමතක කරලා මට ජීවිතේ අළුතෙන් පටන් ගන්න කියලා. උඹ විතරක් නෙමෙයි. මගෙ කතාව දන්න හුඟ දෙනෙක් කිව්වෙ එහෙමමයි. පණටත් වැඩියෙන් ආදරේ කරන එයාලත් මට කිව්වෙ මගෙ හා පැංචිව අමතක කරන්න කියලා. ඒත් උඹත් ආදරේ කරන්න පටන් ගත්තම තමයි උඹ තේරුම් ගත්තෙ ආදරේ කියන පුංචි වචනෙ තියෙන බරපතලකම සඳරුවන් අයියෙ. මට හොඳට මතකයි ඒ හැම දෙයක්ම. මං අයියා දිහාවෙම බලාගෙන හිටියා අන්ත අසරණයෙක් ගානට. ඇත්තටම මං අන්ත අසරණයි දැන් සඳේ. "උඹ මොනාද දැක්කෙ කියපන් බලන්න දැන් පැත්තක ඉඳන්..." "අනේ මන්දා සඳේ...මට තේරෙන්නෙ නෑ. මං පේරා ගිහින් එන ගමන් එයාලගෙ ගෙදර ගියා එයා එක්ක. නදී මාව එක්කන් ගියෙත් බලහත්කාරෙන් වගේ. මං යන්න බෑ කියද්දිත් නදීගෙ කටේ බලේට තමයි මං යන්න කැමති වුනේ. ගෙදරට යනකම් පාර පෙන්නුවෙත් නදී. මගෙ පිටිපස්සෙ ඉඳගෙන මට තුරුල් වෙලා. ඊට පස්සෙ මං එයාලගෙ ගෙදර මිදුලට ගිහින් යන්න බයෙන් ඉද්දි නදීමයි මගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියේ. එයාලගෙ අම්මලා තාත්තලා මං හිතාගෙන හිටිය තරම් සැර නැහැ සඳේ. හරිම හොඳ මිනිස්සු. එයාලගෙම දරුවෙක්ට වගේ මට සැලකුවා. ඊට පස්සෙ එහෙන් නාගෙන හීතලේ නදීට උම්ම ගොඩාක් දීලා තව පිස්සු ටිකක් නටලා රෑ කෑමත් කාලා ආපහු ගෙදර එද්දි මගෙ බයික් එක ඇක්සිඩන්ට් වුනා. ඒකයි මං අර විදිහට කියෙව්වෙ. මං හැම සතියකටම සැරයක් එයාව බලන්න එන්නම් කියලා පොරොන්දු වෙලා ආවෙ මං සඳේ. මට තාමත් හිතා ගන්න බෑ ඒ හීනයක්ද කියලා. නදීව යක්කලින් දාලා තමයි මං ආවෙ මෙහෙට."[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom