Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_2]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවෙ කලින් කොටසට ලැබුනු ප්‍රතිචාර ගොඩක් හොඳ හින්දා මම කතාව දිගටම අරගෙන යන්න හිතුවා.මේ අපේ ආදර කතාවෙ දෙවෙනි කොටස...

කලින් කතාවෙ මට කමෙන්ට් කරලා හිත සවිමත් කල හැමෝටම ගොඩක් ස්තූතියි.

මේ මීට කලින් පළ වුනු පලමු කොටස

මේ මගෙ නදී වෙනුවෙන් මම මූණූපොතේ හැදුව පිටුව.

මහවැලි ගං තෙර දිගට හමාගෙන එන හීතල සුලං රැලි අතරේ අපි විනාඩි ගානක් එහෙමම ඉන්න ඇති.ඊට පස්සෙ අපි උණ පඳුර මුලට වෙලා බිමින් ඉඳ ගත්තා.නදිත් බිම ඉඳගෙන මගෙ පපුවට හේත්තු උනා.නදී මට තුරුල් වෙලා නිදා ගත්තයි කිව්වොත් මං ගොඩක් හරි.වෙලාව යනවා දැනුනෙත් නෑ.ඔයා මගෙ ලඟ ඉන්නකොට ඔරලෝසුවෙ කටු පවා මැරතන් දුවනවද කොහෙද නදී...හවස තුනටත් ලං වෙලා.

"නදී...?"

"ම්ම්..."

හුම්ම් කියා ගන්නත් අමාරු තරම්.නදී ඉස්සර වෙලා මහන්සියි කියලා තියෙන්නෙ ඇත්තටම වගේ.දවස පුරාවට දඟ කරලා මහන්සි වෙලා අම්මගෙ තුරුලට වැටිලා නිදාගෙන ඉන්න පොඩි එකෙක් ගානයි මගෙ නදිත් දැන්.

"දැන් වෙලාව තුනටත් ලඟයි පැටියො..."

"හවස...?"

"හ්ම්ම්...අපි මෙහෙට ආවෙ උදේනෙ පැටියො ඉතිං.ඒකත් අමතක උනාද ඔයාට...?"

ඇත්තමයි ඔයා නම් දැන් මොන්ටිසෝරි යන පුංචි ලමයෙක් වගේ නදී.දැන දැනත් ඒවා නොදන්නවා වගේ මහ බොලඳ විදියට අහන හැටි විතරක්.

"අඳුර වැටෙන්න තව කොච්චර වෙලා තියෙනවද අමිල අයියෙ...?"

"තව පැය තුනකින් විතර අඳුර වැටේවි... ඒත් ඇයි එහෙම අහන්නෙ නදී..?"

එහෙම අහන හේතුව මට හිතා ගන්න බැරි හින්දා මං ඇහුවා නදීගෙන් එහෙම.මේ කෙල්ල අද ආවෙ මගෙත් එක්ක නවතින්නවත්ද මන්දා.

"මට මේ මදි අමිල අයියෙ...අනේ තව ගොඩාක් වෙලා ඔයාගෙ තුරුලෙ ඉන්න ඕනි මට.ප්ලීස්..."

නදී තව තවත් මගෙ තුරුලට එනවා.තවත් ආවොත් නම් මට හුස්ම ගන්නත් අමතක වේවි නදී.ඒ තරම් ඔයා මගෙ තුරුලට ඇවිදින්.ගොඩාක් ලස්සනට පේනවා මට ඔයාව එහෙම ඉන්නකොට.කොහොමද ඔයා මේ ලස්සන පරිස්සම් කරගෙන මෙච්චර කල් හිටියෙ රත්තරන්.අහන්න හිතයි මට ඔයාගෙන්.ඔයාගෙ මුළු ගතම හරිම සුන්දරයි නදී.ඇත්තමයි.

"මං හැමදාමත් ආදරේ කරපු මගෙ වටිනාම වස්තුව දෝතින් අරගෙන මැරෙනකම්ම වුනත් මෙහෙමම ඉන්න මමත් ගොඩක් ආසයි.ඒත් අපි තවමත් අපේ වුනා විතරයිනෙ නදී.අපි අපේ ජීවිත වල ලස්සනම කාලෙ පටන් ගත්තා විතරයිනෙ තවම.අපිට තව කල් තියෙයිනෙ ඉතින්.අද අපි රෑ වෙන්න කලින් ගෙදර යමු නදී..."

නදීගෙ ඔලුව අතගාන ගමන් මං කිව්වා.මට බෑ නදී එක පුංචි වැරැද්දකට හැමදාමත්ම විඳවන්න.ඔයා ආපහු ගෙදරට එක්ක යනකම් ඔයා ගැන මම වග කියන්න ඕනිනෙ.රෑ වෙන්න කලින් මං ඔයාව ගෙදර එක්ක යන්න ඕන නදී.

"හ්ම්ම්...ඒත් ආයිත් අපි කවදා මීට් වෙන්නද අමිල අයියෙ...?"

ඔය ලස්සන ඇස් දෙකේ කඳුළු දකින්න මං කොයි තරම් නම් පව් කරලා ඇතිද නදී.දුක දෝරෙ ගලන දෑසින් මා දිහාවෙ බලාගෙන නදී එහෙම කියද්දි මට ඉකිබිඳුනා.

"දැන් මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැහැ මැණික.මං වත් නොදන්න තරම් මං ඔයාට ආදරේ කරන්න පටන් අරං.අඩුම ගානෙ මං සතියකට සැරයක් වත් ඔයාව නොදැක ඉන්නෙ නැහැ පැටියො.මං එන්නම් මට පුළුවන් හැමදාකම ඔයාව තුරුල් කරගෙන ඉන්න."

"මගෙ අමිල අයියා මට ඇත්තටම ආදරෙයි නම් මගෙ ඔළුවෙ අත තියලා ප්‍රොමිස් වෙන්න පුළුවන් හැමදාකම මාව බලන්න එනවා කියලා."

නදී මගෙ සුරත අරගෙන එයාගෙ හිස් මුදුනින් තියා ගෙන මට තුරුල් වෙලා ඉන්න ගමන්ම මගෙ ඇස් දෙකට එබුනා.මං කොහොමද දෙයියනේ ඔය අහිංසක ජීවිතේ නාමෙන් දිවුරන්නෙ...

"කියන්නකො ඉතිං..."

නදීට හරිම හදිස්සියි වගේ.මං මගෙ අත ආපහු ගත්තා.මොන දේ උනත් මට බෑ මගෙ නදී ඔයාගෙ ජීවිතේ නමින් දිවුරන්න.කවදා හරි දවසක ඔයාව බලන්න එනකොට මම මැරිලා ගියෝතින් වත්.අනේ මං හිතන්න වත් ආස නෑ පැටියො ඒ ගැන.

"මට ඔයාගෙ ජීවිතේ නාමෙන් ප්‍රොමිස් වෙන්න බෑ නදී.මට පව් පිරෙයි මහ ගොඩක්.ඒත් මං පොරොන්දු වෙන්නම් එන්න පුළුවන් හැමදාකම පණ පිටින් හිටියොතින් මං එනව මගෙ මැණිකව බලලා යන්න.සත්තයි.සත්තමයි.මගෙ පණ තියෙනකම්ම මං ආදරෙයි නදී ඔයාට.ඔයාට මං ආදරේ කලේ අද ඊයෙක නෙමෙයිනෙ නදී.ඔයා දන්නවනෙ මං ගැන නේද...?"

[QUOTE="amilapriyankara.dsc, post: 9345192, member: 183603"] [SIZE=3]මේ කතාවෙ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1053972"]කලින් කොටස[/URL]ට ලැබුනු ප්‍රතිචාර ගොඩක් හොඳ හින්දා මම කතාව දිගටම අරගෙන යන්න හිතුවා.මේ අපේ ආදර කතාවෙ දෙවෙනි කොටස... කලින් කතාවෙ මට කමෙන්ට් කරලා හිත සවිමත් කල හැමෝටම ගොඩක් ස්තූතියි. :) [/SIZE][CENTER][SIZE=3]මේ මීට කලින් පළ වුනු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1053972"]පලමු කොටස[/URL][/SIZE] [SIZE=3]මේ මගෙ නදී වෙනුවෙන් මම [URL="http://www.facebook.com/?ref=home#%21/pages/-/135687739826704"]මූණූපොතේ හැදුව පිටුව[/URL]. [/SIZE] [/CENTER] [SIZE=3] ------------------------------------------------------------------------ [/SIZE] [SIZE=3] මහවැලි ගං තෙර දිගට හමාගෙන එන හීතල සුලං රැලි අතරේ අපි විනාඩි ගානක් එහෙමම ඉන්න ඇති.ඊට පස්සෙ අපි උණ පඳුර මුලට වෙලා බිමින් ඉඳ ගත්තා.නදිත් බිම ඉඳගෙන මගෙ පපුවට හේත්තු උනා.නදී මට තුරුල් වෙලා නිදා ගත්තයි කිව්වොත් මං ගොඩක් හරි.වෙලාව යනවා දැනුනෙත් නෑ.ඔයා මගෙ ලඟ ඉන්නකොට ඔරලෝසුවෙ කටු පවා මැරතන් දුවනවද කොහෙද නදී...හවස තුනටත් ලං වෙලා. "නදී...?" "ම්ම්..." හුම්ම් කියා ගන්නත් අමාරු තරම්.නදී ඉස්සර වෙලා මහන්සියි කියලා තියෙන්නෙ ඇත්තටම වගේ.දවස පුරාවට දඟ කරලා මහන්සි වෙලා අම්මගෙ තුරුලට වැටිලා නිදාගෙන ඉන්න පොඩි එකෙක් ගානයි මගෙ නදිත් දැන්. "දැන් වෙලාව තුනටත් ලඟයි පැටියො..." "හවස...?" "හ්ම්ම්...අපි මෙහෙට ආවෙ උදේනෙ පැටියො ඉතිං.ඒකත් අමතක උනාද ඔයාට...?" ඇත්තමයි ඔයා නම් දැන් මොන්ටිසෝරි යන පුංචි ලමයෙක් වගේ නදී.දැන දැනත් ඒවා නොදන්නවා වගේ මහ බොලඳ විදියට අහන හැටි විතරක්. "අඳුර වැටෙන්න තව කොච්චර වෙලා තියෙනවද අමිල අයියෙ...?" "තව පැය තුනකින් විතර අඳුර වැටේවි... ඒත් ඇයි එහෙම අහන්නෙ නදී..?" එහෙම අහන හේතුව මට හිතා ගන්න බැරි හින්දා මං ඇහුවා නදීගෙන් එහෙම.මේ කෙල්ල අද ආවෙ මගෙත් එක්ක නවතින්නවත්ද මන්දා. "මට මේ මදි අමිල අයියෙ...අනේ තව ගොඩාක් වෙලා ඔයාගෙ තුරුලෙ ඉන්න ඕනි මට.ප්ලීස්..." නදී තව තවත් මගෙ තුරුලට එනවා.තවත් ආවොත් නම් මට හුස්ම ගන්නත් අමතක වේවි නදී.ඒ තරම් ඔයා මගෙ තුරුලට ඇවිදින්.ගොඩාක් ලස්සනට පේනවා මට ඔයාව එහෙම ඉන්නකොට.කොහොමද ඔයා මේ ලස්සන පරිස්සම් කරගෙන මෙච්චර කල් හිටියෙ රත්තරන්.අහන්න හිතයි මට ඔයාගෙන්.ඔයාගෙ මුළු ගතම හරිම සුන්දරයි නදී.ඇත්තමයි. "මං හැමදාමත් ආදරේ කරපු මගෙ වටිනාම වස්තුව දෝතින් අරගෙන මැරෙනකම්ම වුනත් මෙහෙමම ඉන්න මමත් ගොඩක් ආසයි.ඒත් අපි තවමත් අපේ වුනා විතරයිනෙ නදී.අපි අපේ ජීවිත වල ලස්සනම කාලෙ පටන් ගත්තා විතරයිනෙ තවම.අපිට තව කල් තියෙයිනෙ ඉතින්.අද අපි රෑ වෙන්න කලින් ගෙදර යමු නදී..." නදීගෙ ඔලුව අතගාන ගමන් මං කිව්වා.මට බෑ නදී එක පුංචි වැරැද්දකට හැමදාමත්ම විඳවන්න.ඔයා ආපහු ගෙදරට එක්ක යනකම් ඔයා ගැන මම වග කියන්න ඕනිනෙ.රෑ වෙන්න කලින් මං ඔයාව ගෙදර එක්ක යන්න ඕන නදී. "හ්ම්ම්...ඒත් ආයිත් අපි කවදා මීට් වෙන්නද අමිල අයියෙ...?" ඔය ලස්සන ඇස් දෙකේ කඳුළු දකින්න මං කොයි තරම් නම් පව් කරලා ඇතිද නදී.දුක දෝරෙ ගලන දෑසින් මා දිහාවෙ බලාගෙන නදී එහෙම කියද්දි මට ඉකිබිඳුනා. "දැන් මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැහැ මැණික.මං වත් නොදන්න තරම් මං ඔයාට ආදරේ කරන්න පටන් අරං.අඩුම ගානෙ මං සතියකට සැරයක් වත් ඔයාව නොදැක ඉන්නෙ නැහැ පැටියො.මං එන්නම් මට පුළුවන් හැමදාකම ඔයාව තුරුල් කරගෙන ඉන්න." "මගෙ අමිල අයියා මට ඇත්තටම ආදරෙයි නම් මගෙ ඔළුවෙ අත තියලා ප්‍රොමිස් වෙන්න පුළුවන් හැමදාකම මාව බලන්න එනවා කියලා." නදී මගෙ සුරත අරගෙන එයාගෙ හිස් මුදුනින් තියා ගෙන මට තුරුල් වෙලා ඉන්න ගමන්ම මගෙ ඇස් දෙකට එබුනා.මං කොහොමද දෙයියනේ ඔය අහිංසක ජීවිතේ නාමෙන් දිවුරන්නෙ... "කියන්නකො ඉතිං..." නදීට හරිම හදිස්සියි වගේ.මං මගෙ අත ආපහු ගත්තා.මොන දේ උනත් මට බෑ මගෙ නදී ඔයාගෙ ජීවිතේ නමින් දිවුරන්න.කවදා හරි දවසක ඔයාව බලන්න එනකොට මම මැරිලා ගියෝතින් වත්.අනේ මං හිතන්න වත් ආස නෑ පැටියො ඒ ගැන. "මට ඔයාගෙ ජීවිතේ නාමෙන් ප්‍රොමිස් වෙන්න බෑ නදී.මට පව් පිරෙයි මහ ගොඩක්.ඒත් මං පොරොන්දු වෙන්නම් එන්න පුළුවන් හැමදාකම පණ පිටින් හිටියොතින් මං එනව මගෙ මැණිකව බලලා යන්න.සත්තයි.සත්තමයි.මගෙ පණ තියෙනකම්ම මං ආදරෙයි නදී ඔයාට.ඔයාට මං ආදරේ කලේ අද ඊයෙක නෙමෙයිනෙ නදී.ඔයා දන්නවනෙ මං ගැන නේද...?" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom