Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_2]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වලත්තයා..."

තත්පර ගානකට පස්සෙ එහෙම කියලා දඟකාර හිනාවකින් වත සරසගෙන නදී ආයිමත් මට තුරුල් උනා.ඇති යන්තම්.ඔයාට තරහ ගියා කියලා මට හිතුනෙ නදී.මං හිතුවෙ ඔයා ඒක අමතක කරල දායි කියලා නදී.

"වල්ම වල් කොල්ලා...හිතේ ඇති නේද හැබෑ බකමූනෙක් වෙන්න.?.ආයිත් හෙම එහෙම කිව්වොත් බලා ගන්න පුළුවන් හොඳද.?"

නදී මටම තුරුල් වෙලා මටම තහංචි දානවා.කෝ මේ ලංකාවෙ තියෙනවයි කියන ප්රජාතන්ත්රවාදය.මෙහෙම නදීටම කතා කරන්න ඉඩ දෙන්න බැහැනෙ.

"ඉතින් අනේ ඔයාමනෙ කිව්වෙ නදී ඔයා බකමූනි නම් මමත් බකමූනා වෙන්න ඕනෙ කියලා.ඒකනෙ කිව්වෙ මං එහෙම.ඇයි ආයිත් කිව්වොත් මොනා කරන්නද මට මගෙ චූටි බකමූනි...ම්ම්.?"

මං නදීව ලං කරගෙන දෝතින් උස්සලා ලඟට අරන් නිකට හිමිහිට මිරිකන ගමන් ඇහුවා.

"ආයිත් කිව්වොත් එහෙම මං ගිලිනවා ඔයාව අමිල අයියෙ."

එක පාරටම මට ලොකු හිනාවක් ගියා.ඔයා නම් මවන්නෙ හීනමයි නදී.කියන්නෙම කරන්න බැරි දේවල්.බටු ඇටයක් වගේ ඉඳගෙන කොහොමද නදී ඔයා මාව ගිලින්නෙ.උදේ කිව්වා ටොක්කක් අනිනවා කියල.ඔය දඟ වැඩ හැමදාමත්ම කරන්න රත්තරං මගෙම තුරුලට වෙලා.මට හැමදාමත්ම ඔය දඟකාරකම උරුමයි නේද නදී.

"ඇයි හිනා වෙන්නෙ...?.මැට්ටා.." නදී දුකෙන් වගේ කිව්වා.මං හිනා වුන එක නදීට හරි ගිහින් නැහැ වගේ.

"අනේ....දුක හිතුනද පැටියො.මං හිනා වුනේ නිකම් නදී.ඔයා මාව ගිලිනවයි කිව්ව එකට මට හිනා ගියේ.වෙන දේකට නෙමෙයි.අනිත් එක මට ඒ තරම් හදිස්සියක් නෑ නදී කිසිම දේකට.මං එහෙම කතාවක් කිව්වෙ විහිළුවට.මං දන්නවනෙ ඔයා මගේමයි කියලා.මොනාට හදිස්සි වෙන්නද මං ඉතින්.අනික ඉතින් මලක් පිපුනු හැටියෙම සුවඳ විඳ ගත්තම ඒ මලේ කිසිම අගයක් නැති වෙනවනෙ නදී.තේරෙනව නේද...?.මල පිපුනෙ මගෙ ලෝකෙ නම් ඇයි මං මේ හදිස්සියේම රොන් ගන්න දඟලන්නෙ.හැමදේම වෙන්න ඕන විදියට වෙන්න ඕන කාලෙටම උනාවෙ.තරහයිද මා එක්ක මං කිව්ව ඒවට චූටි බකමූනියෝ..?"

පුංචි කෙල්ලගෙ ඇස් දෙකට එබෙන ගමන් මං ඇහුවා.අනේ පව්.වැහිබර අහසක් වාගෙ ඇස් කෙවෙනි දෙක.මමම ඔයාව හිනස්සලා ආයිත් මමම ඔයාට කඳුළු දෙනවා.ඔයා පව් නදී.ඇත්තටම ඔයා පව්.

"අනේ හිනා වෙන්නකො නදී...ප්ලීස්...මට බෑ ඔය ඇස් දෙකේ කඳුළු දකින්න පැටියො.ඔයා හොඳ ලමයනෙ.හිනා වෙන්න ඉතින්.කෝ බලන්න මෙහෙ."

ඔයා වගේ කෙල්ලෙක් නම් නදී.හරි නරකයි අනේ ඔයා නම්.මට කියවන්න ඉඩ දීලා ඔය අතින් කට වහගෙන හිනා වෙනවා.හැබෑ බකමූනියෙක් බකමූනට කරන්න වටින වැඩක්ද ඔය කරන්නෙ.ඒත් මං මුකුත් කියන්න ගියේ නෑ.ආයිත් මොනා හරි කිව්වා නම් ආයිත් ඔයා අඬනවා.ඒ හින්ද හිතට දැනුනු දේ එහෙමම නිවිලා යන්න ඉඩ දුන්නා මං.

"ඔය තරම් වැදගත් විදියට මං ගැන හිතනවට ඔයාට ගොඩක් පිං අමිල අයියෙ.ඔයා වගේ බඹරෙක් ගැන ඇහුවමයි මං මගෙ ජීවිතේටම."

පරිස්සමින් නදී.ඔයාගෙ අහිංසක බඹරට ඇස් වහ කට වහ වදීවි.ම්ම්.දැනුයි මතක් වෙන්නෙ නදී.ඉස්සරලා ඔයා කිව්වා නේද නදී ඔයත් හීනෙක ජීවත් වෙන කතාවක්.දැන් ඒක අහන්නද මං නදී...

"නදී පැටියො මං බඩ්ඩක් අහන්නද ඔයාගෙන්...?.හැබැයි ඔන්න බොරු කියන්න බැහැ."

නදී පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.බොරු කියන්නෙපා කිව්ව හින්දා පුදුම හිතෙන්න ඇත්තෙ ඔයාට නදී.

"බය වෙන්න දෙයක් නෑ අනේ.මං ගිලින්නෙ නෑ ඔයාව අර ඔයා මාව ගිලිනවයි කිව්ව වගේ...ඌයි...රිදෙනව නදී..."

නදීට දැන් ගිලින කතා කියන්නත් බෑ.තරහ යනවා ගොඩක්.ඇත්තටද බොරුවටද මන්දා.නදී මගෙ කන් පෙත්ත මිරිකුවා හයියෙන්.අනේ මට රිදුනා නදී.ආයිත් හෙම මිරිකන්නකො බලන්න එහෙම.අනිනවා ටොක්කක් ඔයාට රිදෙන්නම.

"පණ්ඩිත කතා නැතුව කියන්නකො මොකක්ද බඩ්ඩ කියලා..."

මම නම් නෙමෙයි නදී පණ්ඩිත වෙලා ඉන්නෙ.ඔයා තමයි පණ්ඩිතයෙක් වෙලා ඉන්නෙ දැන්.උදේ නම් හිටිය හැටි කඳුළු පෙරාගෙන දෙකොපුල දිගේ.අහිංසක හා පැටිච්චි වගේ.

"මොකක්ද අර උදේ එන ගමන් කිව්ව හීනෙක කතාව නදී..?.කියන්නකො මටත්.මමත් හිතේ තියං හිටිය දේවල් කිව්වනෙ ඔයාට.මටත් පුළුවන් නම් ඔයාට උදව් කරන්නම්කො හීනෙ හැබෑ කර ගන්න.කිව්වෙ නැත්නම් හැබැයි මං තරහ වෙනව ඔන්න."

"හා එහෙනම් තරහා වෙන්න.මං කියන්නෙම නෑ.ඔන්න මමත් තරහයි ඔයත් එක්ක."

[QUOTE="amilapriyankara.dsc, post: 9345210, member: 183603"] [size=3] "වලත්තයා..." තත්පර ගානකට පස්සෙ එහෙම කියලා දඟකාර හිනාවකින් වත සරසගෙන නදී ආයිමත් මට තුරුල් උනා.ඇති යන්තම්.ඔයාට තරහ ගියා කියලා මට හිතුනෙ නදී.මං හිතුවෙ ඔයා ඒක අමතක කරල දායි කියලා නදී. "වල්ම වල් කොල්ලා...හිතේ ඇති නේද හැබෑ බකමූනෙක් වෙන්න.?.ආයිත් හෙම එහෙම කිව්වොත් බලා ගන්න පුළුවන් හොඳද.?" නදී මටම තුරුල් වෙලා මටම තහංචි දානවා.කෝ මේ ලංකාවෙ තියෙනවයි කියන ප්රජාතන්ත්රවාදය.මෙහෙම නදීටම කතා කරන්න ඉඩ දෙන්න බැහැනෙ. "ඉතින් අනේ ඔයාමනෙ කිව්වෙ නදී ඔයා බකමූනි නම් මමත් බකමූනා වෙන්න ඕනෙ කියලා.ඒකනෙ කිව්වෙ මං එහෙම.ඇයි ආයිත් කිව්වොත් මොනා කරන්නද මට මගෙ චූටි බකමූනි...ම්ම්.?" මං නදීව ලං කරගෙන දෝතින් උස්සලා ලඟට අරන් නිකට හිමිහිට මිරිකන ගමන් ඇහුවා. "ආයිත් කිව්වොත් එහෙම මං ගිලිනවා ඔයාව අමිල අයියෙ." එක පාරටම මට ලොකු හිනාවක් ගියා.ඔයා නම් මවන්නෙ හීනමයි නදී.කියන්නෙම කරන්න බැරි දේවල්.බටු ඇටයක් වගේ ඉඳගෙන කොහොමද නදී ඔයා මාව ගිලින්නෙ.උදේ කිව්වා ටොක්කක් අනිනවා කියල.ඔය දඟ වැඩ හැමදාමත්ම කරන්න රත්තරං මගෙම තුරුලට වෙලා.මට හැමදාමත්ම ඔය දඟකාරකම උරුමයි නේද නදී. "ඇයි හිනා වෙන්නෙ...?.මැට්ටා.." නදී දුකෙන් වගේ කිව්වා.මං හිනා වුන එක නදීට හරි ගිහින් නැහැ වගේ. "අනේ....දුක හිතුනද පැටියො.මං හිනා වුනේ නිකම් නදී.ඔයා මාව ගිලිනවයි කිව්ව එකට මට හිනා ගියේ.වෙන දේකට නෙමෙයි.අනිත් එක මට ඒ තරම් හදිස්සියක් නෑ නදී කිසිම දේකට.මං එහෙම කතාවක් කිව්වෙ විහිළුවට.මං දන්නවනෙ ඔයා මගේමයි කියලා.මොනාට හදිස්සි වෙන්නද මං ඉතින්.අනික ඉතින් මලක් පිපුනු හැටියෙම සුවඳ විඳ ගත්තම ඒ මලේ කිසිම අගයක් නැති වෙනවනෙ නදී.තේරෙනව නේද...?.මල පිපුනෙ මගෙ ලෝකෙ නම් ඇයි මං මේ හදිස්සියේම රොන් ගන්න දඟලන්නෙ.හැමදේම වෙන්න ඕන විදියට වෙන්න ඕන කාලෙටම උනාවෙ.තරහයිද මා එක්ක මං කිව්ව ඒවට චූටි බකමූනියෝ..?" පුංචි කෙල්ලගෙ ඇස් දෙකට එබෙන ගමන් මං ඇහුවා.අනේ පව්.වැහිබර අහසක් වාගෙ ඇස් කෙවෙනි දෙක.මමම ඔයාව හිනස්සලා ආයිත් මමම ඔයාට කඳුළු දෙනවා.ඔයා පව් නදී.ඇත්තටම ඔයා පව්. "අනේ හිනා වෙන්නකො නදී...ප්ලීස්...මට බෑ ඔය ඇස් දෙකේ කඳුළු දකින්න පැටියො.ඔයා හොඳ ලමයනෙ.හිනා වෙන්න ඉතින්.කෝ බලන්න මෙහෙ." ඔයා වගේ කෙල්ලෙක් නම් නදී.හරි නරකයි අනේ ඔයා නම්.මට කියවන්න ඉඩ දීලා ඔය අතින් කට වහගෙන හිනා වෙනවා.හැබෑ බකමූනියෙක් බකමූනට කරන්න වටින වැඩක්ද ඔය කරන්නෙ.ඒත් මං මුකුත් කියන්න ගියේ නෑ.ආයිත් මොනා හරි කිව්වා නම් ආයිත් ඔයා අඬනවා.ඒ හින්ද හිතට දැනුනු දේ එහෙමම නිවිලා යන්න ඉඩ දුන්නා මං. "ඔය තරම් වැදගත් විදියට මං ගැන හිතනවට ඔයාට ගොඩක් පිං අමිල අයියෙ.ඔයා වගේ බඹරෙක් ගැන ඇහුවමයි මං මගෙ ජීවිතේටම." පරිස්සමින් නදී.ඔයාගෙ අහිංසක බඹරට ඇස් වහ කට වහ වදීවි.ම්ම්.දැනුයි මතක් වෙන්නෙ නදී.ඉස්සරලා ඔයා කිව්වා නේද නදී ඔයත් හීනෙක ජීවත් වෙන කතාවක්.දැන් ඒක අහන්නද මං නදී... "නදී පැටියො මං බඩ්ඩක් අහන්නද ඔයාගෙන්...?.හැබැයි ඔන්න බොරු කියන්න බැහැ." නදී පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.බොරු කියන්නෙපා කිව්ව හින්දා පුදුම හිතෙන්න ඇත්තෙ ඔයාට නදී. "බය වෙන්න දෙයක් නෑ අනේ.මං ගිලින්නෙ නෑ ඔයාව අර ඔයා මාව ගිලිනවයි කිව්ව වගේ...ඌයි...රිදෙනව නදී..." නදීට දැන් ගිලින කතා කියන්නත් බෑ.තරහ යනවා ගොඩක්.ඇත්තටද බොරුවටද මන්දා.නදී මගෙ කන් පෙත්ත මිරිකුවා හයියෙන්.අනේ මට රිදුනා නදී.ආයිත් හෙම මිරිකන්නකො බලන්න එහෙම.අනිනවා ටොක්කක් ඔයාට රිදෙන්නම. "පණ්ඩිත කතා නැතුව කියන්නකො මොකක්ද බඩ්ඩ කියලා..." මම නම් නෙමෙයි නදී පණ්ඩිත වෙලා ඉන්නෙ.ඔයා තමයි පණ්ඩිතයෙක් වෙලා ඉන්නෙ දැන්.උදේ නම් හිටිය හැටි කඳුළු පෙරාගෙන දෙකොපුල දිගේ.අහිංසක හා පැටිච්චි වගේ. "මොකක්ද අර උදේ එන ගමන් කිව්ව හීනෙක කතාව නදී..?.කියන්නකො මටත්.මමත් හිතේ තියං හිටිය දේවල් කිව්වනෙ ඔයාට.මටත් පුළුවන් නම් ඔයාට උදව් කරන්නම්කො හීනෙ හැබෑ කර ගන්න.කිව්වෙ නැත්නම් හැබැයි මං තරහ වෙනව ඔන්න." "හා එහෙනම් තරහා වෙන්න.මං කියන්නෙම නෑ.ඔන්න මමත් තරහයි ඔයත් එක්ක."[/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom