Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_2]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නදී දඟකාර විදියට හිනා වෙවී කිව්වා.මේ විදියට ගියෝතින් නම් මං අසරණ වෙනවා නදී.ඔයා නම් බකමූනියෙක් නෙමෙයි.කපටිම කපටි නරිච්චියෙක්.

"අනේ කියන්නකො නදී...මං තරහ වෙනවයි කිව්වෙ බොරුවටනෙ අනේ.ඔයා දන්නවනෙ මට බෑ කියලා ඔයත් එක්ක තරහ වෙලා ඉන්න.කියන්නකො ඉතින් අනේ."

"හ්ම්ම්...ඒ හීනෙ දැන් හැබෑ වෙලා ඉවරයි අමිල අයියෙ."

"ඒ කිව්වෙ ඔයාගෙ අහිංසක හීනෙ මමද නදී...?"

"ඔව් බකමූනො.ඔයා තමයි මගෙ ලෝකෙ තිබුන ලොකුම හීනෙ.හිතේ හිර කරගෙන හිටිය ආදරේ කියා ගන්න විදියක් නැතුව මං හිටියෙ අමිල අයියෙ.කියන්න වෙලාවක් නැතිව හිටියෙ මං.ඒත් අද ඒ හීනෙ හැබෑ උනා.මටත් හොරෙන්.මං කිව්වෙ නෑ ඔයාට ආදරෙයි කියලා.කියවුනා මට.ඒ තරමක් මං ආදරේ කලා ඔයාට අමිල අයියෙ.සත්තකයි.මමත් ඔයා වගේම මේ ආදරේ හිතේ හිර කරන් හිටියා මෙච්චර කාලයක් තිස්සෙ එදා ඉඳන්ම.ඔයා ඒ දඟකාර ආදරේ මගෙන් ගත්තා අද..."

දිගටම කියවගෙන යද්දි මං මගෙ නදීගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන.ඒ ඇස් දෙක නිල් පාටට දිලිසෙනවා.මං දන්නවා නදී.ඒ ආදරේ හැබෑවක්ම වග.ඒ හින්දයි ඔයාගෙ ඇස් දෙක ගොඩාක් ලස්සනට දිලිසෙන්නෙ.කතාවෙ අන්තිම හරියට යද්දි නදීගෙ ඇස් දෙකෙන් කඳුළු ගලනවා.මං මගෙ මැණිකව ලං කරගෙන දෑඟිලි වලින් ඒ කඳුළු වැල් හිමිහිට පිහලා දැම්මා.එහෙම කරද්දි ඔයා අහිංසක විදියට මගෙ දිහා බලපු විදියට මගෙ ඇස් දෙකටත් කඳුළු උනනවා නදී.ඇත්තමයි අදටත් කඳුළු උනනවා.ඒ තරම් අහිංසකයි ඔය සඳවත මගෙ පැටියො.සත්තයි.මට ගොඩාක් ආඩම්බරයි ඔයාව මගේම වුනු එකට නදී.මේ ලෝකෙන්ම මං තරම් වාසනාවන්තයෙක් තවත් නම් නැතුව ඇති නදී.

ආයිමත් සැරයක් නදීව දෝතින් අරගෙන උණුහුමට සිපගන්න ආස හිතුනා මට.නිකටෙන් අල්ලලා හිමිහිට මූන මට ලං කරගෙන දෙතොලට ලං වෙලා මං ඇස් දෙක පියා ගත්තා.මොහොතකින් දෙතොල් එකිනෙක ගෑවෙන මායිමක තිබුනත් හෙව්වට හෙව්වට ඔයාගෙ රෝස පාට හීනි දෙතොල් පෙති හොයා ගන්න බැරුව මං ආයිමත් ඇස් දෙක ඇරියා.අනේ ඔයා හරිම නරකයි නදී.දඟමල්ලක් ඔයා නම්.මං ලං වෙන ටිකට මේ කෙල්ල තොල් පෙති දෙක ඇතුලට අරන් හංගගෙන.මං ඉතින් කොහෙන් හොයන්නද...

"අනේ නදී..." මං හිමිහිට කිව්වා.

එකපාරටම නොහිතපු මොහොතක නදී මගෙ දෙතොල් සිපගත්තා.පුදුම තරම් උණුහුම් වෙලා ඔයාගෙ දෙතොල රත්තරන්.ජීවිතේ පලවෙනි වතාවට මම පුංචි කෙල්ලෙක්ගෙ උණුහුම් දෙතොලක පහස ලැබුවෙ නදී.මං වාසනාවන්තයි මහ ගොඩක් නදී.ඔයා වගේ දඟකාරියෙක්ව ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද.ඒ අතලොස්සක් ඇතුලෙ මං ඉන්නවයි කියන්නෙ මොන තරම් නම් මං වාසනාවන්තයිද.ගොඩක් වෙලාවක් තිස්සෙ නදී එහෙමම හිටියා.හරියට හීනෙන් ඇහැරුනා වගේ නදී ආයිමත් මට තුරුල් වුනා.

"වෙලාව කීයද මහත්තයෝ...?"

"පහටත් ලඟයි පැටියො.අපිට දැන් නම් යන්න වෙයි වගේ නදී.ඔයා අඳුර වැටෙන්න කලින් ගෙදර යන්න ඕනනෙ."

මං නදීට එහෙම කිව්වෙ මට ගොඩක් බය හිතුනු හින්දා.ඔයා ගෙදර යද්දි පරක්කු උනොත් හෙම ඔයාට අම්ම අහන දේවල් වලට උත්තර දෙන්න ගියාම කියවුනොත් හෙම මං ගැන මුකුත්.මට බයයි ඔයාව මට නැති වෙයිද කියලා නදී.

"ඔයා අම්මිට කියලා ආවෙ කොහෙ යනවා කියලද අමිල අයියෙ...?"

"මගෙ යාළුවෙක්ගෙ ගෙදර යනව කියලා.ඔයා කොහෙ යනවා කියලද ආවෙ නදී..?"

ඒකත් දැන ගන්න ඕනනෙ මං.මේ කෙල්ල පන්ති යනවා කියලා වත් ආවා නම් අපි දැනටමත් ගොඩාක් පරක්කුයි.

"මං නම් අම්මිට කිව්වා ඇත්තම..."

කිසිම ගානකට නොගෙන නදී කිව්වා.දෙයියනේ...ඔයා නම් හරි ලමයෙක් තමයි.දැන් ඉතින් මං ඉවරයිනෙ නදී.ඇත්තටම කිව්වද ඔයා එතකොට.

"ඇත්තටම කිව්වද නදී ඔයා අම්මිට එහෙම.මේ මං මීට් වෙන්න එනවයි කියලා...?" මට අදහා ගන්නත් බැහැ නදී.

"සත්තයි.මං එහෙමම කිව්වා.මං කිව්වා අමිල අයියව මීට් වෙන්න යන්නෙ අම්මි.අනේ මට එපා කියන්න එපා අම්මි.මට එයාව ඕනෙ කියලා."

"දෙයියනේ...හිතා ගන්නත් බැහැ මට නදී.අම්මි මොකක්ද කිව්වෙ එතකොට...?.අම්මි මාව දන්නෙ නෑනෙ නදී ඉතින්."

"නෑ...අම්මි දන්නව ඔයාව.එදා කෝල් එක ගන්න වෙලාවෙ අම්මිත් අහගෙන හිටියා ඒක.අම්මි අපි කෝල් කරපු ගොඩක් ඒව අහගෙන හිටියා.අම්මිට මං ඔයාගෙ ෆොටෝ එකකුත් පෙන්නලා තියෙන්නෙ.අම්මි ඇහුවා මගෙන් ඔයාට ආදරේ කරන්න හිතෙන්නෙ නැද්ද කියලත් බකමූනො...ඊට පස්සෙ තමයි මං අම්මිට කිව්වෙ මං ඔයාට ආදරේ කරනවා කියලා.අපේ අම්මි හරි හොඳයි අනේ."

"අනේ මට ඒ අම්මිව බලන්න ඕන නදී.යන ගමන් මං එන්නද අම්මිට කතා කරන්න...?.ඒ අම්මිගෙ දෙපා වදින්න ඕනෙ මට."

"එන්න ඉතින්.මට මොකෝ.අම්මිත් කිව්වා පුළුවන් නම් ඔයාවත් එක්කං එන්න කියලා."

දෙයියනේ ඔයා ඔය ටික කලින් කිව්වා නම් මේ වෙද්දි මං ඔයාලගෙ අම්මිත් එක්ක අපි දෙන්නගෙ අනාගතේ ගැන දහසක් දේවල් කතා කරන ගමන් නදී.මට දැන් හදිස්සියි.ඔයාලගෙ ගෙදරට දුවගෙන එන්න හිතයි මට.ඉක්මනට අපි යමුකො නදී...

"හ්ම්ම්...මං එනවා නදී දැන් ඔයාලගෙ ගෙදර මේ ගමන්ම.අපි යමුකො දැන්.දැන් පහයි වෙලාව.යද්දි හය හමාර වත් වෙයි.ඒක තමයි එහෙනම් කෙල්ල බය නැතුව හිටියෙ වෙලාවට යන්න දිදී..."

නදී ඒකට උත්තර දුන්නෙ නෑ.යාන්තමට හිනා වුනා විතරයි.නදීටත් අම්මිගෙ බෑණා පොඩ්ඩ පෙන්නන්න හදිස්සියි වගේ ගොඩක්.නදී ගලවලා තිබුනු සෙරෙප්පු කුට්ටමත් දාගෙන හෙල්මට් දෙකත් අතට අරගෙන වතුර හෙම බීලා ලෑස්ති වෙනවා ගෙදර යන්න.

"අපි යමු මහත්තයෝ..."

මං හෙල්මට් දෙක එක අතකින් අරගෙන නදීව අනිත් අතින් අල්ල ගත්තා.අපි දෙන්නා පාක් එක ඇතුලට ගිය විදියටම අත් අල්ලගෙන එලියට ආවා.දැන් නම් හිතේ තිබුනු මහා බරක් නිදහස් උනා වගේ.නදීලගෙ ගෙදරින් කැමතියි නම් අපේ ගෙදරින් නදීට කැමැත්ත දෙන්නෙ ඉහලින්ම.ඒක මට හොඳටම විශ්වාසයි.බයික් එකට නැඟලා අපි දෙන්නා ආපහු යන්න පිටත් වුනා.පිටත් වෙන්න මොහොතකට කලින් මගෙ නදීගෙ නළලත ආදරෙන් සිප ගත්තා මං එක සැරයක්.පණ්ඩිතයා වගේ නදී ඔහොම කිව්වට කවුද දන්නෙ ගෙදරට ගියාම මොනා වේවිද කියලා.

[QUOTE="amilapriyankara.dsc, post: 9345219, member: 183603"] [size=3]නදී දඟකාර විදියට හිනා වෙවී කිව්වා.මේ විදියට ගියෝතින් නම් මං අසරණ වෙනවා නදී.ඔයා නම් බකමූනියෙක් නෙමෙයි.කපටිම කපටි නරිච්චියෙක්. "අනේ කියන්නකො නදී...මං තරහ වෙනවයි කිව්වෙ බොරුවටනෙ අනේ.ඔයා දන්නවනෙ මට බෑ කියලා ඔයත් එක්ක තරහ වෙලා ඉන්න.කියන්නකො ඉතින් අනේ." "හ්ම්ම්...ඒ හීනෙ දැන් හැබෑ වෙලා ඉවරයි අමිල අයියෙ." "ඒ කිව්වෙ ඔයාගෙ අහිංසක හීනෙ මමද නදී...?" "ඔව් බකමූනො.ඔයා තමයි මගෙ ලෝකෙ තිබුන ලොකුම හීනෙ.හිතේ හිර කරගෙන හිටිය ආදරේ කියා ගන්න විදියක් නැතුව මං හිටියෙ අමිල අයියෙ.කියන්න වෙලාවක් නැතිව හිටියෙ මං.ඒත් අද ඒ හීනෙ හැබෑ උනා.මටත් හොරෙන්.මං කිව්වෙ නෑ ඔයාට ආදරෙයි කියලා.කියවුනා මට.ඒ තරමක් මං ආදරේ කලා ඔයාට අමිල අයියෙ.සත්තකයි.මමත් ඔයා වගේම මේ ආදරේ හිතේ හිර කරන් හිටියා මෙච්චර කාලයක් තිස්සෙ එදා ඉඳන්ම.ඔයා ඒ දඟකාර ආදරේ මගෙන් ගත්තා අද..." දිගටම කියවගෙන යද්දි මං මගෙ නදීගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන.ඒ ඇස් දෙක නිල් පාටට දිලිසෙනවා.මං දන්නවා නදී.ඒ ආදරේ හැබෑවක්ම වග.ඒ හින්දයි ඔයාගෙ ඇස් දෙක ගොඩාක් ලස්සනට දිලිසෙන්නෙ.කතාවෙ අන්තිම හරියට යද්දි නදීගෙ ඇස් දෙකෙන් කඳුළු ගලනවා.මං මගෙ මැණිකව ලං කරගෙන දෑඟිලි වලින් ඒ කඳුළු වැල් හිමිහිට පිහලා දැම්මා.එහෙම කරද්දි ඔයා අහිංසක විදියට මගෙ දිහා බලපු විදියට මගෙ ඇස් දෙකටත් කඳුළු උනනවා නදී.ඇත්තමයි අදටත් කඳුළු උනනවා.ඒ තරම් අහිංසකයි ඔය සඳවත මගෙ පැටියො.සත්තයි.මට ගොඩාක් ආඩම්බරයි ඔයාව මගේම වුනු එකට නදී.මේ ලෝකෙන්ම මං තරම් වාසනාවන්තයෙක් තවත් නම් නැතුව ඇති නදී. ආයිමත් සැරයක් නදීව දෝතින් අරගෙන උණුහුමට සිපගන්න ආස හිතුනා මට.නිකටෙන් අල්ලලා හිමිහිට මූන මට ලං කරගෙන දෙතොලට ලං වෙලා මං ඇස් දෙක පියා ගත්තා.මොහොතකින් දෙතොල් එකිනෙක ගෑවෙන මායිමක තිබුනත් හෙව්වට හෙව්වට ඔයාගෙ රෝස පාට හීනි දෙතොල් පෙති හොයා ගන්න බැරුව මං ආයිමත් ඇස් දෙක ඇරියා.අනේ ඔයා හරිම නරකයි නදී.දඟමල්ලක් ඔයා නම්.මං ලං වෙන ටිකට මේ කෙල්ල තොල් පෙති දෙක ඇතුලට අරන් හංගගෙන.මං ඉතින් කොහෙන් හොයන්නද... "අනේ නදී..." මං හිමිහිට කිව්වා. එකපාරටම නොහිතපු මොහොතක නදී මගෙ දෙතොල් සිපගත්තා.පුදුම තරම් උණුහුම් වෙලා ඔයාගෙ දෙතොල රත්තරන්.ජීවිතේ පලවෙනි වතාවට මම පුංචි කෙල්ලෙක්ගෙ උණුහුම් දෙතොලක පහස ලැබුවෙ නදී.මං වාසනාවන්තයි මහ ගොඩක් නදී.ඔයා වගේ දඟකාරියෙක්ව ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද.ඒ අතලොස්සක් ඇතුලෙ මං ඉන්නවයි කියන්නෙ මොන තරම් නම් මං වාසනාවන්තයිද.ගොඩක් වෙලාවක් තිස්සෙ නදී එහෙමම හිටියා.හරියට හීනෙන් ඇහැරුනා වගේ නදී ආයිමත් මට තුරුල් වුනා. "වෙලාව කීයද මහත්තයෝ...?" "පහටත් ලඟයි පැටියො.අපිට දැන් නම් යන්න වෙයි වගේ නදී.ඔයා අඳුර වැටෙන්න කලින් ගෙදර යන්න ඕනනෙ." මං නදීට එහෙම කිව්වෙ මට ගොඩක් බය හිතුනු හින්දා.ඔයා ගෙදර යද්දි පරක්කු උනොත් හෙම ඔයාට අම්ම අහන දේවල් වලට උත්තර දෙන්න ගියාම කියවුනොත් හෙම මං ගැන මුකුත්.මට බයයි ඔයාව මට නැති වෙයිද කියලා නදී. "ඔයා අම්මිට කියලා ආවෙ කොහෙ යනවා කියලද අමිල අයියෙ...?" "මගෙ යාළුවෙක්ගෙ ගෙදර යනව කියලා.ඔයා කොහෙ යනවා කියලද ආවෙ නදී..?" ඒකත් දැන ගන්න ඕනනෙ මං.මේ කෙල්ල පන්ති යනවා කියලා වත් ආවා නම් අපි දැනටමත් ගොඩාක් පරක්කුයි. "මං නම් අම්මිට කිව්වා ඇත්තම..." කිසිම ගානකට නොගෙන නදී කිව්වා.දෙයියනේ...ඔයා නම් හරි ලමයෙක් තමයි.දැන් ඉතින් මං ඉවරයිනෙ නදී.ඇත්තටම කිව්වද ඔයා එතකොට. "ඇත්තටම කිව්වද නදී ඔයා අම්මිට එහෙම.මේ මං මීට් වෙන්න එනවයි කියලා...?" මට අදහා ගන්නත් බැහැ නදී. "සත්තයි.මං එහෙමම කිව්වා.මං කිව්වා අමිල අයියව මීට් වෙන්න යන්නෙ අම්මි.අනේ මට එපා කියන්න එපා අම්මි.මට එයාව ඕනෙ කියලා." "දෙයියනේ...හිතා ගන්නත් බැහැ මට නදී.අම්මි මොකක්ද කිව්වෙ එතකොට...?.අම්මි මාව දන්නෙ නෑනෙ නදී ඉතින්." "නෑ...අම්මි දන්නව ඔයාව.එදා කෝල් එක ගන්න වෙලාවෙ අම්මිත් අහගෙන හිටියා ඒක.අම්මි අපි කෝල් කරපු ගොඩක් ඒව අහගෙන හිටියා.අම්මිට මං ඔයාගෙ ෆොටෝ එකකුත් පෙන්නලා තියෙන්නෙ.අම්මි ඇහුවා මගෙන් ඔයාට ආදරේ කරන්න හිතෙන්නෙ නැද්ද කියලත් බකමූනො...ඊට පස්සෙ තමයි මං අම්මිට කිව්වෙ මං ඔයාට ආදරේ කරනවා කියලා.අපේ අම්මි හරි හොඳයි අනේ." "අනේ මට ඒ අම්මිව බලන්න ඕන නදී.යන ගමන් මං එන්නද අම්මිට කතා කරන්න...?.ඒ අම්මිගෙ දෙපා වදින්න ඕනෙ මට." "එන්න ඉතින්.මට මොකෝ.අම්මිත් කිව්වා පුළුවන් නම් ඔයාවත් එක්කං එන්න කියලා." දෙයියනේ ඔයා ඔය ටික කලින් කිව්වා නම් මේ වෙද්දි මං ඔයාලගෙ අම්මිත් එක්ක අපි දෙන්නගෙ අනාගතේ ගැන දහසක් දේවල් කතා කරන ගමන් නදී.මට දැන් හදිස්සියි.ඔයාලගෙ ගෙදරට දුවගෙන එන්න හිතයි මට.ඉක්මනට අපි යමුකො නදී... "හ්ම්ම්...මං එනවා නදී දැන් ඔයාලගෙ ගෙදර මේ ගමන්ම.අපි යමුකො දැන්.දැන් පහයි වෙලාව.යද්දි හය හමාර වත් වෙයි.ඒක තමයි එහෙනම් කෙල්ල බය නැතුව හිටියෙ වෙලාවට යන්න දිදී..." නදී ඒකට උත්තර දුන්නෙ නෑ.යාන්තමට හිනා වුනා විතරයි.නදීටත් අම්මිගෙ බෑණා පොඩ්ඩ පෙන්නන්න හදිස්සියි වගේ ගොඩක්.නදී ගලවලා තිබුනු සෙරෙප්පු කුට්ටමත් දාගෙන හෙල්මට් දෙකත් අතට අරගෙන වතුර හෙම බීලා ලෑස්ති වෙනවා ගෙදර යන්න. "අපි යමු මහත්තයෝ..." මං හෙල්මට් දෙක එක අතකින් අරගෙන නදීව අනිත් අතින් අල්ල ගත්තා.අපි දෙන්නා පාක් එක ඇතුලට ගිය විදියටම අත් අල්ලගෙන එලියට ආවා.දැන් නම් හිතේ තිබුනු මහා බරක් නිදහස් උනා වගේ.නදීලගෙ ගෙදරින් කැමතියි නම් අපේ ගෙදරින් නදීට කැමැත්ත දෙන්නෙ ඉහලින්ම.ඒක මට හොඳටම විශ්වාසයි.බයික් එකට නැඟලා අපි දෙන්නා ආපහු යන්න පිටත් වුනා.පිටත් වෙන්න මොහොතකට කලින් මගෙ නදීගෙ නළලත ආදරෙන් සිප ගත්තා මං එක සැරයක්.පණ්ඩිතයා වගේ නදී ඔහොම කිව්වට කවුද දන්නෙ ගෙදරට ගියාම මොනා වේවිද කියලා. [center]*******************[/center][/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom