Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී_[Chapter_6]...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නදී ඇස් දෙකෙන් කඳුළු ගලද්දි කියනවා. පව් කෙල්ලට හොඳටම ඒකට දුක හිතිලා වගේ. අන්ත අසරණියෙක් ගානට මගෙ මූණ දිහා බලාගෙන. තවත් ඔය කඳුළු දිහා බලාගෙන මට ඉවසගෙන ඉන්න බැහැ නදී. මං මගෙම හිතට වෛර කරනවා නදී. ඇයි මං ඔයාව ඒ තරමටම රිද්දන්නෙ. මට හිතා ගන්න බැහැ නදී. මං මගෙ කෙල්ලව මගෙ පපුවට තුරුළු කර ගත්තා.

"මට සමා වෙන්න මගෙ පැටියෝ... එක පාරටම මට ගොඩක් තරහ ගියා. තරහ වෙන්නෙපා මැණික."

මං උතුරන සෙනෙහසකින් නදීගෙ නළලත සිප ගත්තා. නදීට මොහොතක් එහෙමම ඉන්න ඉඩ දුන්නා ටික වෙලාවකට. මං රිද්දුව හිත මමම සනසන්න ඕනිනෙ. නැත්නම් මට පව් සිද්ධ වේවි. නදී මුකුත්ම කිව්වෙ නැහැ. කෙල්ලට තේරෙන්න ඇති කරපු වැරැද්දෙ බරපතලකම. කමක් නැහැ නදී. අදට විතරයි ඔහොම වෙන්නෙ. පස්සෙ දවසක ඔහොම දෙයක් වෙන්න මං ඉඩක් තියන්නෙ නැහැ.

"මගෙ පැටියො...?"

"හ්ම්ම්"

"අර වගේ කතාවක් ආයිත් කියන්නෙපා මට විතරක් නෙමෙයි වෙන කිසිම කෙනෙක්ට වත්. වෙන ඕනෙම දෙයක් කියන්න මං කරන්නම් කියලා ආයෙ කියන්නෙපා. ඕනෙ නම් මට තිබුනා ඔයාගෙයි කියලා තියෙන හැම වටිනාකමක්ම උදුර ගන්න. ඒත් මං එහෙම කරන්නෙ නැහැ. මට මගෙ මැණික ඕනෙ වෙලාවට ආවම ඇති මගෙ තුරුලට. ප්‍රොමිස් වෙන්න ආයිත් එහෙම කියන්නෙ නැහැ කියලා."

නදී ඔළුව උස්සලා මගෙ මූණ දිහා කෙලින්ම බැලුවා. ඔහොම බලන්න තරම් දෙයක් නැහැ නදී. මං කිව්වෙ ඇත්ත. වෙන කෙනෙක් නම් ගොඩක් දුරට ඔයා මෙච්චර කාලයක් පරිස්සම් කර ගත්ත හැම දෙයක්ම නාස්ති කරලා ඉවරයි දැනටමත්. ඒත් මට එහෙම කරන්න හිතෙන්නෙ නැහැ මගෙ රත්තරං. බැරි වෙලාවත් මට ඔයාව ලැබෙන්න කලින් මේ අසරණයා මැරිලා ගියොතින් එහෙම ඔයාගෙ මුළු ජීවිතේම අඳුරු වේවි නදී.

"හ්ම්ම්... ඔයා වගේ කොල්ලෙක්ව ලබන්න මං ඉස්සර ආත්ම වල කරපු පිං මොනාද කියලා මට හිතා ගන්න බැහැ අමිල අයියෙ. තැන්ක් යූ."

එහෙම කියලා නදී ආයිත් සැරයක් මගෙ පපුවට තුරුල් වෙලා හැංගුනා. මහ දඟකාර විදියකට. ඔයා ඇත්තටම ආඩම්බර වෙන්න නදී. හැබැයි ඔහොම තුරුල් වෙලා ඉඳලා හරියන්නෙ නැහැ පැටියො. දැන් ඔයා ගෙදර යන්න ඕනිනෙ.

"නදී.. ගෙදර යන්න එහෙම මතක නැද්ද පිස්සි..?"

"හ්ම්ම්. යන්න නම් ඕනෙ ඉතින්. දැනටමත් මං පරක්කුයි අමිල අයියෙ. අම්මිට මොනාද මං කියන්නෙ මහත්තයෝ..?"

"ආව බස් එක කැඩුනා කියලා වත් කියන්න. ගොඩාක් පරක්කු නැහැනෙ..? දැන් වෙලාව හය හමාරයි."

නදී ඔළුව වැනුවා නැහැ කියන්න වගේ. මොන දේ කොහොම වුනත් ගෙදර යන්න ඕනෙනෙ ඉතින් නදී. දැන් අපි යමු. නැත්නම් තවත් පරක්කු වෙන එකනෙ වෙන්නෙ.

"එහෙනම් අපි යමු පැටියො.ඔයා කොහෙන් බැහැලද යන්නෙ නදී..?"

"යක්කල හන්දියෙන් මාව දාන්න අමිල අයියෙ. මං යන්නම් ඊට පස්සෙ."

"තනියෙන් යන්න පුළුවන්ද නදී..? මං ගෙදර ලඟටම එන්නද පැටියො..?"

මට බයයි නදී ඔයා ගැන. මෙච්චර කාලයක් නැතුවත් මගෙම කරුමෙට ඔයාට මොකක් හරි කරදරයක් වුනොත්.

"අනේ පිස්සො බය වෙන්නෙපා. ඔයා එන්න එපා. මට බයයි අපි අපේ ආදරේ පටන් ගත්ත ගමන්ම අපිට කරදරයක් වේවි කියලා. හරි මං ගෙදරට ගිහින් කෝල් එකක් දෙන්නම්. එතකොට හරිනෙ. මගෙ බකමූණගෙ හිතට බය නැහැනෙ එතකොට. ම්ම්..?"

මගෙ මූණට එබෙන ගමන් නදී අහනවා. මං ඉතින් හා කියන්නෙ නැතිව වෙන මොනවා කියන්නද නදී ඔයාට...

"හ්ම්ම්.. එහෙම කරන්න එහෙම නම්. මතක ඇතුව කෝල් එකක් දෙන්න. නැත්නම් මං එනවා ගෙදරටම."

මං ආයිමත් නදීව දාගෙන යක්කල හන්දියට යනකම් ගියා. නදීට හිතක් නැහැ මාව දාලා යන්න. දුක ඇති ඔය හිතට. ඒත් ඉතින් මොනා කරන්නද නදී. ඔයාව ඉක්මනට ගෙදරට යවන්න ඕනිනෙ. අදට විතරක් ඔයාගෙ අම්මිගෙන් බැනුම් අහන්න රත්තරං. මං අනිත් දවසෙ මීට කලින් ඔයාව එක්කන් එන්නම්. මෙච්චර වෙලා මං පරක්කු වුනේ මං ගැන ඔයාලගෙ අම්මි දන්නවා ඇති කියලා හිතාගෙන. ඒත් ඉතින් ඔයා එතන කරලා තියෙන්නෙත් මල විකාරයක්නෙ. ඔයා නම් වෙලාවකට හරිම නරක ලමයෙක් නදී අනේ. මං නදීට අද දවසට දෙන්න තියෙන අන්තිම හාද්දත් උණුහුමට දුන්නා එයා යන්න කලින්. කෙල්ලට මාව දාලා යන්න දුකයි. යන්න ලෑස්ති වෙලා ඇස් දෙකේ කඳුළු පිරිලා. පව් නදී ඔයා. කොහොමද ඔයා මේ පුංචි දවස් කීපෙට මට මේ තරම් ආදරේ කරන්න ඉගෙන ගත්තෙ..?

නදී බස් එකකට නගිනකම් මං ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියා එයා දිහා. සන්ග්ලාස් දෙක දාගෙන හිටිය හින්දා කාටවත් මං බලාගෙන ඉන්න දිහාව හොයා ගන්න බැහැ. නදී ගිහින් විනාඩි දහයක් විතර ගියාට පස්සෙ එයා කතා කරලා කිව්වා කරදරයක් නැතිව ගෙදර ආවයි කියලා. අම්මිගෙ ඔළුව රිදෙනවයි කියලා අම්මි නිදාගෙන ඉඳලා තියෙන්නෙ. ඒක හින්දම හොඳයි. නැත්නම් අද නදීට වෙන්නෙ අද මං වෙනුවෙන් බැනුම් අහන්න. ඊට පස්සෙ තමයි හිත හදා ගන්න පුළුවන් උනේ සඳරුවන්ලගෙ ගෙදරට යන්න. මට තවමත් ඒ දඟකාරි මගෙම ලඟට වෙලා ඉන්නව වගේ. තව තවත් මට හීන මවන්න ආසයි නදී. මතකයිද නදී...

"මල්ලි...?"

[QUOTE="amilapriyankara.dsc, post: 10888320, member: 183603"] [size=3]නදී ඇස් දෙකෙන් කඳුළු ගලද්දි කියනවා. පව් කෙල්ලට හොඳටම ඒකට දුක හිතිලා වගේ. අන්ත අසරණියෙක් ගානට මගෙ මූණ දිහා බලාගෙන. තවත් ඔය කඳුළු දිහා බලාගෙන මට ඉවසගෙන ඉන්න බැහැ නදී. මං මගෙම හිතට වෛර කරනවා නදී. ඇයි මං ඔයාව ඒ තරමටම රිද්දන්නෙ. මට හිතා ගන්න බැහැ නදී. මං මගෙ කෙල්ලව මගෙ පපුවට තුරුළු කර ගත්තා. "මට සමා වෙන්න මගෙ පැටියෝ... එක පාරටම මට ගොඩක් තරහ ගියා. තරහ වෙන්නෙපා මැණික." මං උතුරන සෙනෙහසකින් නදීගෙ නළලත සිප ගත්තා. නදීට මොහොතක් එහෙමම ඉන්න ඉඩ දුන්නා ටික වෙලාවකට. මං රිද්දුව හිත මමම සනසන්න ඕනිනෙ. නැත්නම් මට පව් සිද්ධ වේවි. නදී මුකුත්ම කිව්වෙ නැහැ. කෙල්ලට තේරෙන්න ඇති කරපු වැරැද්දෙ බරපතලකම. කමක් නැහැ නදී. අදට විතරයි ඔහොම වෙන්නෙ. පස්සෙ දවසක ඔහොම දෙයක් වෙන්න මං ඉඩක් තියන්නෙ නැහැ. "මගෙ පැටියො...?" "හ්ම්ම්" "අර වගේ කතාවක් ආයිත් කියන්නෙපා මට විතරක් නෙමෙයි වෙන කිසිම කෙනෙක්ට වත්. වෙන ඕනෙම දෙයක් කියන්න මං කරන්නම් කියලා ආයෙ කියන්නෙපා. ඕනෙ නම් මට තිබුනා ඔයාගෙයි කියලා තියෙන හැම වටිනාකමක්ම උදුර ගන්න. ඒත් මං එහෙම කරන්නෙ නැහැ. මට මගෙ මැණික ඕනෙ වෙලාවට ආවම ඇති මගෙ තුරුලට. ප්‍රොමිස් වෙන්න ආයිත් එහෙම කියන්නෙ නැහැ කියලා." නදී ඔළුව උස්සලා මගෙ මූණ දිහා කෙලින්ම බැලුවා. ඔහොම බලන්න තරම් දෙයක් නැහැ නදී. මං කිව්වෙ ඇත්ත. වෙන කෙනෙක් නම් ගොඩක් දුරට ඔයා මෙච්චර කාලයක් පරිස්සම් කර ගත්ත හැම දෙයක්ම නාස්ති කරලා ඉවරයි දැනටමත්. ඒත් මට එහෙම කරන්න හිතෙන්නෙ නැහැ මගෙ රත්තරං. බැරි වෙලාවත් මට ඔයාව ලැබෙන්න කලින් මේ අසරණයා මැරිලා ගියොතින් එහෙම ඔයාගෙ මුළු ජීවිතේම අඳුරු වේවි නදී. "හ්ම්ම්... ඔයා වගේ කොල්ලෙක්ව ලබන්න මං ඉස්සර ආත්ම වල කරපු පිං මොනාද කියලා මට හිතා ගන්න බැහැ අමිල අයියෙ. තැන්ක් යූ." එහෙම කියලා නදී ආයිත් සැරයක් මගෙ පපුවට තුරුල් වෙලා හැංගුනා. මහ දඟකාර විදියකට. ඔයා ඇත්තටම ආඩම්බර වෙන්න නදී. හැබැයි ඔහොම තුරුල් වෙලා ඉඳලා හරියන්නෙ නැහැ පැටියො. දැන් ඔයා ගෙදර යන්න ඕනිනෙ. "නදී.. ගෙදර යන්න එහෙම මතක නැද්ද පිස්සි..?" "හ්ම්ම්. යන්න නම් ඕනෙ ඉතින්. දැනටමත් මං පරක්කුයි අමිල අයියෙ. අම්මිට මොනාද මං කියන්නෙ මහත්තයෝ..?" "ආව බස් එක කැඩුනා කියලා වත් කියන්න. ගොඩාක් පරක්කු නැහැනෙ..? දැන් වෙලාව හය හමාරයි." නදී ඔළුව වැනුවා නැහැ කියන්න වගේ. මොන දේ කොහොම වුනත් ගෙදර යන්න ඕනෙනෙ ඉතින් නදී. දැන් අපි යමු. නැත්නම් තවත් පරක්කු වෙන එකනෙ වෙන්නෙ. "එහෙනම් අපි යමු පැටියො.ඔයා කොහෙන් බැහැලද යන්නෙ නදී..?" "යක්කල හන්දියෙන් මාව දාන්න අමිල අයියෙ. මං යන්නම් ඊට පස්සෙ." "තනියෙන් යන්න පුළුවන්ද නදී..? මං ගෙදර ලඟටම එන්නද පැටියො..?" මට බයයි නදී ඔයා ගැන. මෙච්චර කාලයක් නැතුවත් මගෙම කරුමෙට ඔයාට මොකක් හරි කරදරයක් වුනොත්. "අනේ පිස්සො බය වෙන්නෙපා. ඔයා එන්න එපා. මට බයයි අපි අපේ ආදරේ පටන් ගත්ත ගමන්ම අපිට කරදරයක් වේවි කියලා. හරි මං ගෙදරට ගිහින් කෝල් එකක් දෙන්නම්. එතකොට හරිනෙ. මගෙ බකමූණගෙ හිතට බය නැහැනෙ එතකොට. ම්ම්..?" මගෙ මූණට එබෙන ගමන් නදී අහනවා. මං ඉතින් හා කියන්නෙ නැතිව වෙන මොනවා කියන්නද නදී ඔයාට... "හ්ම්ම්.. එහෙම කරන්න එහෙම නම්. මතක ඇතුව කෝල් එකක් දෙන්න. නැත්නම් මං එනවා ගෙදරටම." මං ආයිමත් නදීව දාගෙන යක්කල හන්දියට යනකම් ගියා. නදීට හිතක් නැහැ මාව දාලා යන්න. දුක ඇති ඔය හිතට. ඒත් ඉතින් මොනා කරන්නද නදී. ඔයාව ඉක්මනට ගෙදරට යවන්න ඕනිනෙ. අදට විතරක් ඔයාගෙ අම්මිගෙන් බැනුම් අහන්න රත්තරං. මං අනිත් දවසෙ මීට කලින් ඔයාව එක්කන් එන්නම්. මෙච්චර වෙලා මං පරක්කු වුනේ මං ගැන ඔයාලගෙ අම්මි දන්නවා ඇති කියලා හිතාගෙන. ඒත් ඉතින් ඔයා එතන කරලා තියෙන්නෙත් මල විකාරයක්නෙ. ඔයා නම් වෙලාවකට හරිම නරක ලමයෙක් නදී අනේ. මං නදීට අද දවසට දෙන්න තියෙන අන්තිම හාද්දත් උණුහුමට දුන්නා එයා යන්න කලින්. කෙල්ලට මාව දාලා යන්න දුකයි. යන්න ලෑස්ති වෙලා ඇස් දෙකේ කඳුළු පිරිලා. පව් නදී ඔයා. කොහොමද ඔයා මේ පුංචි දවස් කීපෙට මට මේ තරම් ආදරේ කරන්න ඉගෙන ගත්තෙ..? නදී බස් එකකට නගිනකම් මං ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියා එයා දිහා. සන්ග්ලාස් දෙක දාගෙන හිටිය හින්දා කාටවත් මං බලාගෙන ඉන්න දිහාව හොයා ගන්න බැහැ. නදී ගිහින් විනාඩි දහයක් විතර ගියාට පස්සෙ එයා කතා කරලා කිව්වා කරදරයක් නැතිව ගෙදර ආවයි කියලා. අම්මිගෙ ඔළුව රිදෙනවයි කියලා අම්මි නිදාගෙන ඉඳලා තියෙන්නෙ. ඒක හින්දම හොඳයි. නැත්නම් අද නදීට වෙන්නෙ අද මං වෙනුවෙන් බැනුම් අහන්න. ඊට පස්සෙ තමයි හිත හදා ගන්න පුළුවන් උනේ සඳරුවන්ලගෙ ගෙදරට යන්න. මට තවමත් ඒ දඟකාරි මගෙම ලඟට වෙලා ඉන්නව වගේ. තව තවත් මට හීන මවන්න ආසයි නදී. මතකයිද නදී... "මල්ලි...?"[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom