Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරණීය_Titanic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි දැන් අපි ටයිටැනික් චිත්‍රපටියෙන් පස්සෙ හැරෙමු ඇත්ත ම ටයිටැනික් නැව දිහාවට.ටයිටැනික් නැව නිපද වූ වර්ශය ලෙස සැළකෙන්නේ 1909 වර්ශය යි,හරියටම කිව්වොත් 1909 මාර්තු මස 31 වෙනිද.එය නිපදවා ඇත්තේ එක්සත් රාජධානියේ.කොහොම වුනත් මේ නැව නිපද වීමට මුලපිරුවේ ඇමෙරිකානු ජාතික J.P.මෝ(ර්)ගන්.ඔහුගේ නැව් සමාගම වන International Mercantile Marine Co-operation මගින් මෙයට අනුග්‍රහය දැක් වූවා.එවකට තාක්ෂනය හා සැසඳීමේදී විශිෂ්ට නිර්මාණයක් වන මෙහි ඉදිකිරීම් 1911 මැයි 31 දින අවසන් කරනු ලැබුවා.

ටයිටැනික් නැවේ සමස්ථ දිග අඩි 882 හා අගල් 9(269.1m)ක් හා බඳ කොටසේ පළල අඩි 92(28m)ක් ලෙස සැළකෙනවා.එහි උස අඩි 59(18m)ක්.මෙහි වාශ්ප එන්ජින් 4ක් අන්තර්ගතව පැවති අතර බොයිලේරු(boilers) 29ක් මගින් නෞකාවට නොට් 23(43km/h)ක වේගයක් ලබා දී තිබෙනවා.පිටතට එන පරිදි දුම් බට හතරක් පැවතියද ඒවායෙන් භාවිතයට ගෙන ඇත්තේ 3ක් පමණි.ඇත්තෙන්ම ඉතිරි දුම්බටය භාවිතා කොට ඇත්තේ මනා වාතාශ්‍රයක් නැව තුලට ගෙන ඒමටයි.ටයිටැනික් නැවේ ගමන් කල හැකිව තිබූ මුලු මගීන් හා සේවක සංඛ්‍යාව 3,547ක් ලෙස සඳහන් වෙනවා.

ටයිටැනික් නැව නිපදවා තිබුනේ ධනපතියන්ට විනෝද සංචාර වල යෙදීමට යැයි පැවසීමේ ද වරදක් නැත.ටයිටැනික් නැව තුල දුරකතන ජාලයක් පිහිටුවා තිබුනි.එමෙන්ම එහි ප්‍රථම පන්තියේ සංචාරකයන්ට පිහිනුම් තටාකයක්,ව්‍යායාම කරන ස්ථානයක්,ස්කොශ් ක්‍රීඩාවේ යෙදිය හැකි ස්ථානයක්,සම්භාහනාගාර පිහිටුවා තිබුණි.ප්‍රථම පන්තියේ සියලුම කාමර දැවමය ගෘහ භාන්ඩ වලින් අලංකාර කොට පැවතිනි.මීට අදාල ඡායා රූප ඔබට පහතින් බලාගන්න පුළුවන්.

පළමු ගමනක අවසානය

ටයිටැනික් නැව තම මංගල නැත්හොත් කුළුඳුල් ගමන අරඹන්නේ 1912 අප්‍රේල් 10 වැනිදායි.මෙහි නිෂ්පාදකයින්ගේ සහතිකයත්,මෙම නෞකාවේ විශිෂ්ටත්වයත් නිසා බොහෝ පිරිසක් පළමු සංචාරයට එක් වුණා.මෙහි ගමන යෙදී තිබුනේ එංඟලන්ත්යේ සෞත්හැම්ටන් නගරයත් ඇමෙරිකාවේ නිව්යෝ(ර්)ක් නගරයත් අතරයි.මෙම සංචාරයේ දී නැව මෙහෙය වනු ලැබුවේ කපිතාන් එඩ්ව(ර්)ඩ්.J.ස්මිත් විසිනි.කෙසේ වෙතත් මේ සා විශාල නෞකාවක මංඟල ගමනේ අවසානය බිහිසුණු එකකැයි කිසිවෙකු හිතන්නට නැත.ගමන අරඹා දින 4කට පසු එනම් 1912 අප්‍රේල් 14 වෙනි දින රාත්‍රියේ දී ගමන් මග ඔස්සේ තිබූ විශාල් අයිස් කන්ඳක ගැටීමෙන් ටයිටැනික් නැව මුහුදු පහුලේ නිධන් ගත වුනා.මෙම මාරක අනතුරෙන් නැවේ ගමන් කළ මිනිසුන් 1,517ක් මරුමුවට පත් වුනා.

LOAD වෙනකන් පොඩ්ඩක් ඉන්න

Add Rep+ If You Like

[QUOTE="~unknown~, post: 10948986, member: 316384"] [CENTER][B][SIZE=4][COLOR=Blue]හරි දැන් අපි ටයිටැනික් චිත්‍රපටියෙන් පස්සෙ හැරෙමු ඇත්ත ම ටයිටැනික් නැව දිහාවට:P.ටයිටැනික් නැව නිපද වූ වර්ශය ලෙස සැළකෙන්නේ [SIZE=3]1909[/SIZE] වර්ශය යි,හරියටම කිව්වොත් [SIZE=3]1909[/SIZE] මාර්තු මස [SIZE=3]31[/SIZE] වෙනිද.එය නිපදවා ඇත්තේ එක්සත් රාජධානියේ.කොහොම වුනත් මේ නැව නිපද වීමට මුලපිරුවේ ඇමෙරිකානු ජාතික [SIZE=3]J.P.[/SIZE]මෝ(ර්)ගන්.ඔහුගේ නැව් සමාගම වන [SIZE=3]International Mercantile Marine Co-operation [/SIZE]මගින් මෙයට අනුග්‍රහය දැක් වූවා.එවකට තාක්ෂනය හා සැසඳීමේදී විශිෂ්ට නිර්මාණයක් වන මෙහි ඉදිකිරීම් [SIZE=3]1911[/SIZE] මැයි[SIZE=3] 31[/SIZE] දින අවසන් කරනු ලැබුවා[/COLOR][/SIZE][COLOR=Blue].[/COLOR][/B] [B][COLOR=Purple] [/COLOR][SIZE=4][COLOR=Purple]ටයිටැනික් නැවේ සමස්ථ දිග අඩි 882 හා අගල් 9(269.1m)ක් හා බඳ කොටසේ පළල අඩි 92(28m)ක් ලෙස සැළකෙනවා.එහි උස අඩි 59(18m)ක්.මෙහි වාශ්ප එන්ජින් 4ක් අන්තර්ගතව පැවති අතර බොයිලේරු(boilers):baffled: 29ක් මගින් නෞකාවට නොට් 23(43km/h)ක වේගයක් ලබා දී තිබෙනවා.පිටතට එන පරිදි දුම් බට හතරක් පැවතියද ඒවායෙන් භාවිතයට ගෙන ඇත්තේ 3ක් පමණි.ඇත්තෙන්ම ඉතිරි දුම්බටය භාවිතා කොට ඇත්තේ මනා වාතාශ්‍රයක් නැව තුලට ගෙන ඒමටයි.ටයිටැනික් නැවේ ගමන් කල හැකිව තිබූ මුලු මගීන් හා සේවක සංඛ්‍යාව 3,547ක් ලෙස සඳහන් වෙනවා. ටයිටැනික් නැව නිපදවා තිබුනේ ධනපතියන්ට විනෝද සංචාර වල යෙදීමට යැයි පැවසීමේ ද වරදක් නැත.ටයිටැනික් නැව තුල දුරකතන ජාලයක් පිහිටුවා තිබුනි.එමෙන්ම එහි ප්‍රථම පන්තියේ සංචාරකයන්ට පිහිනුම් තටාකයක්,ව්‍යායාම කරන ස්ථානයක්,ස්කොශ් ක්‍රීඩාවේ යෙදිය හැකි ස්ථානයක්,සම්භාහනාගාර පිහිටුවා තිබුණි.ප්‍රථම පන්තියේ සියලුම කාමර දැවමය ගෘහ භාන්ඩ වලින් අලංකාර කොට පැවතිනි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]මීට අදාල ඡායා රූප ඔබට පහතින් බලාගන්න පුළුවන්[/COLOR][/SIZE][/B]. [U][B] [SIZE=4][COLOR=DarkRed]පළමු ගමනක අවසානය[/COLOR][/SIZE][/B][/U] [B][SIZE=4][COLOR=Indigo] ටයිටැනික් නැව තම මංගල නැත්හොත් කුළුඳුල් ගමන අරඹන්නේ [SIZE=3]1912 [/SIZE]අප්‍රේල් [SIZE=3]10[/SIZE] වැනිදායි.මෙහි නිෂ්පාදකයින්ගේ සහතිකයත්,මෙම නෞකාවේ විශිෂ්ටත්වයත් නිසා බොහෝ පිරිසක් පළමු සංචාරයට එක් වුණා.මෙහි ගමන යෙදී තිබුනේ එංඟලන්ත්යේ සෞත්හැම්ටන් නගරයත් ඇමෙරිකාවේ නිව්යෝ(ර්)ක් නගරයත් අතරයි.මෙම සංචාරයේ දී නැව මෙහෙය වනු ලැබුවේ කපිතාන් එඩ්ව(ර්)ඩ්.[SIZE=3]J[/SIZE].ස්මිත් විසිනි.කෙසේ වෙතත් මේ සා විශාල නෞකාවක මංඟල ගමනේ අවසානය බිහිසුණු එකකැයි කිසිවෙකු හිතන්නට නැත.ගමන අරඹා දින[SIZE=3] 4[/SIZE]කට පසු එනම් [SIZE=3]1912 [/SIZE]අප්‍රේල් [SIZE=3]14[/SIZE] වෙනි දින රාත්‍රියේ දී ගමන් මග ඔස්සේ තිබූ විශාල් අයිස් කන්ඳක ගැටීමෙන් ටයිටැනික් නැව මුහුදු පහුලේ නිධන් ගත වුනා.මෙම මාරක අනතුරෙන් නැවේ ගමන් කළ මිනිසුන් [SIZE=3]1,517[/SIZE]ක් මරුමුවට පත් වුනා.[/COLOR][/SIZE][/B] [SIZE=4] LOAD [B]වෙනකන් පොඩ්ඩක් ඉන්න:dull:[/B][/SIZE][SIZE=4] [SIZE=5][COLOR=Red] Add Rep+ If You Like[/COLOR][/SIZE][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom