Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ආදරනීය මල්ලියේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑලි කෑලි සාධක සහිතව දාන්න මම උඹ වගේ ජීවිතේ analyse කරන්නේ නැ, එහෙම නොකර ජීවත් වෙන්න පුළුවන් වීම මම හිතන්නේ මගේ ජීවිතේ ගැන මගේ සැටිස් වීමට හේතුව.

මම කියන්නේ කැරකිලා කැරකිලා උඹ කියන්නේ, මම කට්ට කාලා හැදුනේ මල්ලියේ උඹේ හොඳටයි මෙහෙම කියන්නේ කියල. උත් හා අය්යේ ඔයාට ගොඩාක් පින් කියල රෙපක් දීල යනවා..ඉන් එහාට මොකුත් වෙන්නේ නැ..ඔහොම වෙනවා නම් A/L ගියපු දවසේ ඉඳල 2nd year exam එක ලංවේවි senior උන් කියන බන නිසා junior උන් හැදිලා තියෙන්න ඕනි..මෙතැන reply බැලුවම එකයි මට පෙන්නේ..උඹේ ක්රමෙන් නැතුව එක්කෝ ජීවිතේ හැදෙන්න බැහැ, නැත්තම් කවුරුත් හැදිලා නැහැ කියන එක වගේ..

උඹ මේක ලියල තියෙන්නේ යම්කිසි හිතේ ආතතියකින් (එකේ වැරද්දක් මම දකින්නේ නැ, උඹේ සැටිස් එකට ලිව්වා නම් මුන් පින් දෙනකොට උඹට එකට සැටිස් එකක් එනවා ඇති) ඒ නිසා මේක ආතගේ කතාවක්ම වෙලා (ආතල ඕක කියන එකේ වැරද්දක් නැ, එත් මුනුපුරොත් එහෙමමනම්..?)

මට මේක කියපන්..

- උමබ තාම බන්දල නැ..හරිද?

- 16-28 වෙනකම් කල්ලන්ව analyse කරලා තියෙන්නේ..උමබ 16 කෙල්ලෙක් දාගත්තද?

anyways උඹේ promotion එකට congrats..

[QUOTE="banjamin_button, post: 15627522, member: 385511"] [SIZE="4"]කෑලි කෑලි සාධක සහිතව දාන්න මම උඹ වගේ ජීවිතේ analyse කරන්නේ නැ, එහෙම නොකර ජීවත් වෙන්න පුළුවන් වීම මම හිතන්නේ මගේ ජීවිතේ ගැන මගේ සැටිස් වීමට හේතුව. මම කියන්නේ කැරකිලා කැරකිලා උඹ කියන්නේ, මම කට්ට කාලා හැදුනේ මල්ලියේ උඹේ හොඳටයි මෙහෙම කියන්නේ කියල. උත් හා අය්යේ ඔයාට ගොඩාක් පින් කියල රෙපක් දීල යනවා..ඉන් එහාට මොකුත් වෙන්නේ නැ..ඔහොම වෙනවා නම් A/L ගියපු දවසේ ඉඳල 2nd year exam එක ලංවේවි senior උන් කියන බන නිසා junior උන් හැදිලා තියෙන්න ඕනි..මෙතැන reply බැලුවම එකයි මට පෙන්නේ..උඹේ ක්රමෙන් නැතුව එක්කෝ ජීවිතේ හැදෙන්න බැහැ, නැත්තම් කවුරුත් හැදිලා නැහැ කියන එක වගේ.. උඹ මේක ලියල තියෙන්නේ යම්කිසි හිතේ ආතතියකින් (එකේ වැරද්දක් මම දකින්නේ නැ, උඹේ සැටිස් එකට ලිව්වා නම් මුන් පින් දෙනකොට උඹට එකට සැටිස් එකක් එනවා ඇති) ඒ නිසා මේක ආතගේ කතාවක්ම වෙලා (ආතල ඕක කියන එකේ වැරද්දක් නැ, එත් මුනුපුරොත් එහෙමමනම්..?) මට මේක කියපන්.. - උමබ තාම බන්දල නැ..හරිද? - 16-28 වෙනකම් කල්ලන්ව analyse කරලා තියෙන්නේ..උමබ 16 කෙල්ලෙක් දාගත්තද? anyways උඹේ promotion එකට congrats..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom