Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයක් නොවූ ආදර කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හිමා අපි P & J එකේ පල්ලෙහ කඩෙන් ice cream කමුද?"

"පිස්සුද දේදු මේ වැස්සෙ?"ඉශා අකමැත්තෙන් වගේ කිව්වා.

"සල්ලි තියෙනම් කමු.මම කොහොමත් ice cream කන්නෙ නෑනේ.හැබැයි දේදු ඔයා ලෙඩ උනොත් අපිට නම් බෑ ඇන්ටිගෙන් බැනුම් අහන්න."

දේදුයි ඉශායි ice cream කන අතරේ අඩන්න හදන කලු පාට අහස දිහා බලාගෙන මම පොඩ්ඩක් තනි උනා.

අර පොත් ටිකේ අයිතිකාරයා අපේ පන්තියෙද දන්නෙ නෑ.එහෙම උනොත් නම් මම ඉවරයි.පාරෙදි වගේම පන්තියේදිත් මාව නෝන්ඩි කරාවි.මට එහෙම හිතුනා.

ice cream කාල ඉවර වෙලා අපි තුන් දෙනාම කහ ඉර ලගට ආව පාර පැනලා බස් එකට නගින්න.පාරෙන් එහා පැත්තෙ හිටපු සුදු පාට ටී ශර්ට් එකකුයි නිල් පාට ඩෙනිමකුයි ඇදපු කොල්ලෙක් අහින්සක විදියට හිනා උනා අපිව දැකලා.

අරුන් දෙන්න ඒ කොල්ලව දැක්කෙ නෑ.දැක්ක නම් මොනවහරි කියාවි.

දේදු එතන එහා පැත්තෙ තිබුන අම්බලන්ගොඩ බස් එකක නැගල අපි දෙන්නට අත වැනුවා.

ඉශායි මායි අත් දෙකත් අල්ලගෙනම මාතර බස් තියෙන තැනට ආවා.

අද CTB එක නැද්ද මන්ද.ගොඩක් ලමයි හෝල්ට් එකේ අපි එනකොටත්.

"අපි CTB එක එනකම් බලන් ඉන්නවා පැය ගනන්.ඒත් උන් කැමති නෑ අපි නගිනවට.උන් කියන්නෙ අපි යන්නෙ පිනටලුනේ."

මම එහෙම කිව්වෙ අනන්තවත් මට ඇහිලා තියෙනවා එහෙම කියපුවා.

පිනට නෙවෙයි 150ක් දීලා තමයි සීසන් එක ගන්නෙ.එක්කො ඒකත් නිකම් දෙන්න ඕන,ඉශාත් තරහෙන් එහෙම කිව්වා.

ඈතදිම බස් එක එනවා දැකපු ලමයි පොරකෑව බස් එකට නගින්න.ඉශාත් පොඩි එවුන් අතරින් රිoගල ගිහින් සීට් එකක් අල්ලගෙන තිබුනා.

"අද කපල්ස් කවුරුවත් නෑ වගේ"

ඉශාටත් නිකම් ඉන්නම බෑ.හතර අතේ බලනවා.

"උන් නැති තරමට හොදයි.උන් හිටියම පොඩි එවුන් කරන්නෙ කට ඇරගෙන උන් දිහා බලන් ඉන්නවා."

අපි දෙන්න ඔය වගේ වල් පල් කියව කියව හිටියා.

එකපාරටම දැකල පුරුදු මූණක් ඉස්සරහ දොර ලගින් මතු උනා.

මේ අර හිනා උන ළමය නේද?අපේ බස් එකේ යන එකෙක් වෙන්නැති.මට එහම හිතුනා.

අපේ ළගින්ම හිටගත්ත කොල්ලගෙ අතේ තිබුන දේ දැක්කම මට පුදුම හිතුනා.

මම අද උදේ උකුලෙ තියන් ආවෙ මේ පොතයි ෆයිල් එකයි නේද?

මම හෙමිහිට ඉශාට කතාව කිව්වා.

try ද දන්නෙත් නෑ.ඉශා හිනාවෙවි එහෙම කිව්ව.

පව් හලෝ ඒ කොල්ලට උගේ පාඩුවේ ඉන්න දියo.ඉශා ඒ ළමය දිහා බලනකොට මම එහෙම කිව්වා.

මුහුදු හුළo වැදෙනකොට හරිම සනීපයි.ඉශා ඉකෝන් පොත බලන අතරෙ මම තෙරක් නොපෙනෙන සාගරය දිහා ඔහේ බලන් හිටියා.

කෝ ළමයි සීසන් ගන්න.කොන්දොස්තර අන්කල් කෑ ගහන සද්දෙ ඇහිලා මම සීසන් එක දික්කරා.

අර ළමයා ඕන කමින් ඒ දිහා බලන් හිටපු බව මම දැක්කා.ඒත් මම ඒ දිහා පොඩ්ඩක්වත් බැලුවෙනෑ.ඉශා දැක්කොත් නෝන්ඩි කරවි.

හබරාදුවෙ stand එකේ බස් එක නැවෑත්තුවා.හිමා මෙයා හබරාදුවෙ නෙවෙයි වගේ.තාමත් අපි ළග හිටගෙන ඉන්න ඒ ළමය දිහා බලල ඉශා මිමිණුවා.

හිමා මම බහිනවා.පරිස්සමට යන්න.ඉශා එහෙම කියාගෙන බස් එකෙන් බැස්සා.

තාමත් අර ළමය මගේ ලග හිටගෙන.මම පොතට මූන ඔබා ගත්තෙ කරන්න වෙන කිසිම දෙයක් නැති කමට.

මම බහින තැන කිට්ටු උනා.

බස් එකෙන් බහින්න නැගිටිනකොට අර ළමය මගේ දිහා බලන් හිනා උනා.

පව් කියලා හිතුනත් මම හිනා නොවීම බස් එකෙන් බැස්සා.

මම යන දිහා එයා බලන් හිටපු බව මට දැනුනත් තාත්තත් එක්ක මම ගෙදර ආවෙ නිකමටවත් හැරිල බලන්නැතුව.

[QUOTE="ruvindya1992, post: 10804679, member: 271684"] [SIZE="5"][SIZE="5"][/SIZE][SIZE="5"][/SIZE]"හිමා අපි P & J එකේ පල්ලෙහ කඩෙන් ice cream කමුද?" "පිස්සුද දේදු මේ වැස්සෙ?"ඉශා අකමැත්තෙන් වගේ කිව්වා. "සල්ලි තියෙනම් කමු.මම කොහොමත් ice cream කන්නෙ නෑනේ.හැබැයි දේදු ඔයා ලෙඩ උනොත් අපිට නම් බෑ ඇන්ටිගෙන් බැනුම් අහන්න." දේදුයි ඉශායි ice cream කන අතරේ අඩන්න හදන කලු පාට අහස දිහා බලාගෙන මම පොඩ්ඩක් තනි උනා. අර පොත් ටිකේ අයිතිකාරයා අපේ පන්තියෙද දන්නෙ නෑ.එහෙම උනොත් නම් මම ඉවරයි.පාරෙදි වගේම පන්තියේදිත් මාව නෝන්ඩි කරාවි.මට එහෙම හිතුනා. ice cream කාල ඉවර වෙලා අපි තුන් දෙනාම කහ ඉර ලගට ආව පාර පැනලා බස් එකට නගින්න.පාරෙන් එහා පැත්තෙ හිටපු සුදු පාට ටී ශර්ට් එකකුයි නිල් පාට ඩෙනිමකුයි ඇදපු කොල්ලෙක් අහින්සක විදියට හිනා උනා අපිව දැකලා. අරුන් දෙන්න ඒ කොල්ලව දැක්කෙ නෑ.දැක්ක නම් මොනවහරි කියාවි. දේදු එතන එහා පැත්තෙ තිබුන අම්බලන්ගොඩ බස් එකක නැගල අපි දෙන්නට අත වැනුවා. ඉශායි මායි අත් දෙකත් අල්ලගෙනම මාතර බස් තියෙන තැනට ආවා. අද CTB එක නැද්ද මන්ද.ගොඩක් ලමයි හෝල්ට් එකේ අපි එනකොටත්. "අපි CTB එක එනකම් බලන් ඉන්නවා පැය ගනන්.ඒත් උන් කැමති නෑ අපි නගිනවට.උන් කියන්නෙ අපි යන්නෙ පිනටලුනේ." මම එහෙම කිව්වෙ අනන්තවත් මට ඇහිලා තියෙනවා එහෙම කියපුවා. පිනට නෙවෙයි 150ක් දීලා තමයි සීසන් එක ගන්නෙ.එක්කො ඒකත් නිකම් දෙන්න ඕන,ඉශාත් තරහෙන් එහෙම කිව්වා. ඈතදිම බස් එක එනවා දැකපු ලමයි පොරකෑව බස් එකට නගින්න.ඉශාත් පොඩි එවුන් අතරින් රිoගල ගිහින් සීට් එකක් අල්ලගෙන තිබුනා. "අද කපල්ස් කවුරුවත් නෑ වගේ" ඉශාටත් නිකම් ඉන්නම බෑ.හතර අතේ බලනවා. "උන් නැති තරමට හොදයි.උන් හිටියම පොඩි එවුන් කරන්නෙ කට ඇරගෙන උන් දිහා බලන් ඉන්නවා." අපි දෙන්න ඔය වගේ වල් පල් කියව කියව හිටියා. එකපාරටම දැකල පුරුදු මූණක් ඉස්සරහ දොර ලගින් මතු උනා. මේ අර හිනා උන ළමය නේද?අපේ බස් එකේ යන එකෙක් වෙන්නැති.මට එහම හිතුනා. අපේ ළගින්ම හිටගත්ත කොල්ලගෙ අතේ තිබුන දේ දැක්කම මට පුදුම හිතුනා. මම අද උදේ උකුලෙ තියන් ආවෙ මේ පොතයි ෆයිල් එකයි නේද? මම හෙමිහිට ඉශාට කතාව කිව්වා. try ද දන්නෙත් නෑ.ඉශා හිනාවෙවි එහෙම කිව්ව. පව් හලෝ ඒ කොල්ලට උගේ පාඩුවේ ඉන්න දියo.ඉශා ඒ ළමය දිහා බලනකොට මම එහෙම කිව්වා. මුහුදු හුළo වැදෙනකොට හරිම සනීපයි.ඉශා ඉකෝන් පොත බලන අතරෙ මම තෙරක් නොපෙනෙන සාගරය දිහා ඔහේ බලන් හිටියා. කෝ ළමයි සීසන් ගන්න.කොන්දොස්තර අන්කල් කෑ ගහන සද්දෙ ඇහිලා මම සීසන් එක දික්කරා. අර ළමයා ඕන කමින් ඒ දිහා බලන් හිටපු බව මම දැක්කා.ඒත් මම ඒ දිහා පොඩ්ඩක්වත් බැලුවෙනෑ.ඉශා දැක්කොත් නෝන්ඩි කරවි. හබරාදුවෙ stand එකේ බස් එක නැවෑත්තුවා.හිමා මෙයා හබරාදුවෙ නෙවෙයි වගේ.තාමත් අපි ළග හිටගෙන ඉන්න ඒ ළමය දිහා බලල ඉශා මිමිණුවා. හිමා මම බහිනවා.පරිස්සමට යන්න.ඉශා එහෙම කියාගෙන බස් එකෙන් බැස්සා. තාමත් අර ළමය මගේ ලග හිටගෙන.මම පොතට මූන ඔබා ගත්තෙ කරන්න වෙන කිසිම දෙයක් නැති කමට. මම බහින තැන කිට්ටු උනා. බස් එකෙන් බහින්න නැගිටිනකොට අර ළමය මගේ දිහා බලන් හිනා උනා. පව් කියලා හිතුනත් මම හිනා නොවීම බස් එකෙන් බැස්සා. මම යන දිහා එයා බලන් හිටපු බව මට දැනුනත් තාත්තත් එක්ක මම ගෙදර ආවෙ නිකමටවත් හැරිල බලන්නැතුව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom