Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයක් නොවූ ආදර කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කැමති නෑ මට කියන්න තියෙන්නෙ එච්චරයි.තරමක් හයියෙන් මම කිව්වෙ හිමාන්ටත් ඇහෙන්න.

හිමා අරූ පන්තියෙ නෑනේ කොල්ලට ලැජ්ජ හිතුනද දන්නෙ නෑ.උඹ හය්යෙන්නෙ කිව්වෙ උගේ යාලුවන්ටත් ඇහෙන්න ඇති.

ඇයි හිමාන්ට අකමැති?ඉශාත් දේදුත් එකපාරම ඇහුවා.

හරියට නමක් ගමක් දන්නෙ නැති ආශ්රය කරලවත් නැති මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන්ද.උඹලට ඕනනම් යාලුවෙයන්.නිකම් අමාරුවේ වැටෙන්නෙ මොකටද අනික විබාගෙත් ලගයි.

හිමා අපි දෙන්න ලයිබ්රි යනවා ගෙදර ගිහින් මිස් කෝල් එකක් දෙන්න.

ඉශත් දේදුත් ලයිබ්රි යන්න පාරෙන් එහා පැත්තට හැරුනා.අද මම තනියම.

පන්තියේදි සිද්ද වුන දේවල් මතක් කර කර මම බස් එකට නැග්ගා.ඉශා නැතුව හරිම පාළුයි.

"හිමාන්..නම නම් ලස්සනයි.අපරාදේ මම අනිත් අයටත් ඇහෙන්න එහෙම කිව්වෙ.කොල්ලො නෝන්ඩි කරාද දන්නේ නෑ.ආයිම ක්ලාස් නාවොත් තමා පව්."

ජනේලයෙන් එහා ඈතින් පේන කොටු පවුර දිහා බලාගෙන මම තනියම කල්පනා කරා.

හිමාශි...මගේ නම කියනවා ඇහිලා මම කල්පනා ලෝකෙන් මිදුනා.

දෙයියනේ හිමාන් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩිවෙලා.ඉශාත් නෑ.

"හිමාශි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?"හිමාන් ආයිම පාරක් අහනවා.

කතාකරනවද නැද්ද?

ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?මම කේන්තියෙන් වගේ එහෙම ඇහුවා.

හිමාශි මම මේක ඔයාට කියන්න කියල හුගක් දවස්........................... හිමාන් එක හුස්මට කියාගෙන ගියා.

හිමාන් මගේ ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා.

ඔයාට කවුද මගේ ගැන විස්තර කිව්වෙ?

හ්ම්ම්...ඔයාගෙම යාලුවෙක් නම කියන්න නම් බෑ එයා තරහ වෙයි.

"හිමාන් පන්තියේදි වුන දේට සමාවෙන්න.මට ආදරේ කරන්න එපා හිමාන්.මට ඔයාට ආදරේ කරන්නත් බෑ.ඒකට හේතුවනම් මගෙන් අහන්න එපා.ඔයා මගේ යාලුවෙක් විදියට ඉන්න ඒත් ඒ ඔයා කැමතිනම් විතරක්."මම හෙමිහිට එහෙම කියලා බස් එකෙන් බැස්සා.

වෙනදට මම බහින තැනින්ම බස් එකෙන් බහින හිමාන් එදා මම බහින හැටි නිහඩව බලා හිටියා.

එදායින් පසුව පන්තියේදි හතර අතේ ඔහුව සෙව්වත් ආයිම ඔහුගේ ලස්සන හිනාව නෙත නොගෑටිනි.

වසරකට පමණ පසුව මා රෝහලේ සිටියදි ඔහුව දුටු නමුත් ඔහු අත ගෙන සිටි ඈය දුටු විට කතාකරන්නට සිත් නොවුනි.ඈතෑම් විට එය ඊර්ශාව විය හැක.

අදටත් හිමාන් මගේ මිතුරෙක්.මගේ හිතේ ආදරයක් තිබුනත් ඔහුට ආදරේ කරන්න පුලුවන් කමක් මට තිබුනෙ නෑ.අයිති වෙන්නට ගිය එහෙත් අයිති කර ගැනීමට මට නොහැකි නුඹ අද වෙනකෙකුගේය.පුoචි දුකක් හිතේ කොනක තිබුනත් එදා මෙන් අදත් හෙටත් ජීවිතය පවතින තුරුත් නුඹ මගේ මිතුරෙකි.

පසුව ලියමි :

ඔහුට ආදරය නොකල හේතුව මා දිනෙන් දින මරණයට කැදවා යන මේ රෝගය බැව් ඔහු දන්නවානම් ඇතැම් විට මට අනුකම්පා කරනු ඇත.එහෙත් අනුකම්පාවක් නොව ආදරය අවැසි සමයක පරව යන මලකට පෙම් කිරීමට ඔහුමෙන්ම ඔබත් අකමැති බැව් මා හොඳාකාරවම දනී.

[QUOTE="ruvindya1992, post: 10916073, member: 271684"] [SIZE="5"]මම කැමති නෑ මට කියන්න තියෙන්නෙ එච්චරයි.තරමක් හයියෙන් මම කිව්වෙ හිමාන්ටත් ඇහෙන්න. හිමා අරූ පන්තියෙ නෑනේ කොල්ලට ලැජ්ජ හිතුනද දන්නෙ නෑ.උඹ හය්යෙන්නෙ කිව්වෙ උගේ යාලුවන්ටත් ඇහෙන්න ඇති. ඇයි හිමාන්ට අකමැති?ඉශාත් දේදුත් එකපාරම ඇහුවා. හරියට නමක් ගමක් දන්නෙ නැති ආශ්රය කරලවත් නැති මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන්ද.උඹලට ඕනනම් යාලුවෙයන්.නිකම් අමාරුවේ වැටෙන්නෙ මොකටද අනික විබාගෙත් ලගයි. හිමා අපි දෙන්න ලයිබ්රි යනවා ගෙදර ගිහින් මිස් කෝල් එකක් දෙන්න. ඉශත් දේදුත් ලයිබ්රි යන්න පාරෙන් එහා පැත්තට හැරුනා.අද මම තනියම. පන්තියේදි සිද්ද වුන දේවල් මතක් කර කර මම බස් එකට නැග්ගා.ඉශා නැතුව හරිම පාළුයි. "හිමාන්..නම නම් ලස්සනයි.අපරාදේ මම අනිත් අයටත් ඇහෙන්න එහෙම කිව්වෙ.කොල්ලො නෝන්ඩි කරාද දන්නේ නෑ.ආයිම ක්ලාස් නාවොත් තමා පව්." ජනේලයෙන් එහා ඈතින් පේන කොටු පවුර දිහා බලාගෙන මම තනියම කල්පනා කරා. හිමාශි...මගේ නම කියනවා ඇහිලා මම කල්පනා ලෝකෙන් මිදුනා. දෙයියනේ හිමාන් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩිවෙලා.ඉශාත් නෑ. "හිමාශි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?"හිමාන් ආයිම පාරක් අහනවා. කතාකරනවද නැද්ද? ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?මම කේන්තියෙන් වගේ එහෙම ඇහුවා. හිමාශි මම මේක ඔයාට කියන්න කියල හුගක් දවස්........................... හිමාන් එක හුස්මට කියාගෙන ගියා. හිමාන් මගේ ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා. ඔයාට කවුද මගේ ගැන විස්තර කිව්වෙ? හ්ම්ම්...ඔයාගෙම යාලුවෙක් නම කියන්න නම් බෑ එයා තරහ වෙයි. "හිමාන් පන්තියේදි වුන දේට සමාවෙන්න.මට ආදරේ කරන්න එපා හිමාන්.මට ඔයාට ආදරේ කරන්නත් බෑ.ඒකට හේතුවනම් මගෙන් අහන්න එපා.ඔයා මගේ යාලුවෙක් විදියට ඉන්න ඒත් ඒ ඔයා කැමතිනම් විතරක්."මම හෙමිහිට එහෙම කියලා බස් එකෙන් බැස්සා. වෙනදට මම බහින තැනින්ම බස් එකෙන් බහින හිමාන් එදා මම බහින හැටි නිහඩව බලා හිටියා. එදායින් පසුව පන්තියේදි හතර අතේ ඔහුව සෙව්වත් ආයිම ඔහුගේ ලස්සන හිනාව නෙත නොගෑටිනි. වසරකට පමණ පසුව මා රෝහලේ සිටියදි ඔහුව දුටු නමුත් ඔහු අත ගෙන සිටි ඈය දුටු විට කතාකරන්නට සිත් නොවුනි.ඈතෑම් විට එය ඊර්ශාව විය හැක. අදටත් හිමාන් මගේ මිතුරෙක්.මගේ හිතේ ආදරයක් තිබුනත් ඔහුට ආදරේ කරන්න පුලුවන් කමක් මට තිබුනෙ නෑ.අයිති වෙන්නට ගිය එහෙත් අයිති කර ගැනීමට මට නොහැකි නුඹ අද වෙනකෙකුගේය.පුoචි දුකක් හිතේ කොනක තිබුනත් එදා මෙන් අදත් හෙටත් ජීවිතය පවතින තුරුත් නුඹ මගේ මිතුරෙකි. පසුව ලියමි : ඔහුට ආදරය නොකල හේතුව මා දිනෙන් දින මරණයට කැදවා යන මේ රෝගය බැව් ඔහු දන්නවානම් ඇතැම් විට මට අනුකම්පා කරනු ඇත.එහෙත් අනුකම්පාවක් නොව ආදරය අවැසි සමයක පරව යන මලකට පෙම් කිරීමට ඔහුමෙන්ම ඔබත් අකමැති බැව් [/SIZE]මා හොඳාකාරවම දනී. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom